ඊට අමතරවත් තවත් පුද්ගලයෙක් මට නිතරම මේල් එවනව. ඒ පුද්ගලය මට එවපු මේල් එකක් තමයි පහලින් තියෙන්නෙ. මේ පුද්ගලය ඉතාම දරුනු මානසික අසහනයකින් පෙලෙන පුද්ගලයෙක්. ඒ වගේම ඉතාම දරුනු හිතක් තියෙන පුද්ගලයෙක්. තමන් කරන්නෙ මොනවද කියල තමන්ම නොදන්න නිසා කවදා හෝ ඉතාම දරුනු ඛේදවාචකයකට මුහුන දෙන්න වෙන පුද්ගලයෙක්. මම ඒ පුද්ගලයට අනුකම්පා කරනව. නමුත් මම මගෙ පෞද්ගලික තොරතුරු කිසිවක් මේ පුද්ගලයට කියල නැති හන්ද මුනගැහිල උපදෙස් දෙන්න හැකියාවක් නැහැ. මීට කලින් "සමරිසි කතා" කියල බ්ලොග් එකක් පවත්වගෙන ගියපු පුද්ගලයෙක් හිටිය. මගේ මේ කතාවෙ නායකය ඔය සමරිසි කතා ලියපු පුද්ගලයටත් මේ විදිහට ඉතාම පහත් විදිහට ලියල තිබුන. කිසි දිනක දැකල මුනගැහිල නැති පුද්ගලයෙකුට මේ විදිහට පහත් වචන පාවිච්චි කරල ලියනව කියන්නෙ මේ පුද්ගලයට තියෙන්නෙ ඉතාම දරුන මානසික ලෙඩක්. ඒ වගේම මෝඩයෙක්. විවාහ වෙන වයස පන්නගෙන යන පුද්ගලයෙක් වුනත් තවම විවාහයක් පේන තෙක් මානෙකවත් නැහැ. විවාහයක් සිදු වුනත් ඒක වැඩි පුර පවත්වගෙන යන්න තරම් නිරවුල් මනසක් මේ පුද්ගලයට නැහැ. ඒ හන්ද වෙන්නෙ ඉතා ඉක්මනින්ම විවාහය දෙදරල යන එක.
මට මෙතෙක් ලියල එවපු දේවල් වල හැටියට ඉතාම අහිංසක පුද්ගලයෙක් කියල ලොවට පෙන්වන්න හැදුවත් මිනිහගෙ හිත ඉතාම දරුනුයි. වටේ ඉන්න යාලුවො ඉතාම ප්‍රවේශම් විය යුතුයි. දරුනු හිතක් තියෙන හන්ද ඉතා ලඟදිම දරුනු විනාසයක් වෙන බව පැහැදිලිවම පෙනෙනව.
මේ පුද්ගලයගෙ පෞද්ගලික තොරතුරු හැම දෙයක්ම මම දන්නව. එයාගෙ ගෙවල් ලඟ මගෙ යාලුවො සෑහෙන ප්‍රමානයක් ඉන්නව. මගෙ නෑදෑයොත් ඉන්නව. මෙයාගෙ පාසල් අවදියෙ ගුරුවරු ගොඩක් මගෙ යාලුවො. දැන් එයා වැඩ කරන තැන්වල නිලදාරිත් මගෙ යාලුවො. කොටින්ම කියනවනම් මම මේ පුද්ගලයගෙ ගේ ඉස්සරහින් දහස් වතාවක් ගිහින් තියෙනව. ඒ මොනව වුනත් මම මෙයාගෙ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඒ හන්ද එයාගෙ පෞද්ගලික දේවල් කිසි දෙයක් මම ලියන්නෙ නැහැ.
මම ලියන කතා කියවන කිසිම කෙනෙක් මාව පැසසුම් කරන්නෙ නැති බව මම දන්නව. නමුත් ඒ කතා කියවන්නෙ යම්තාක් මට්ටමකට මම කරන්න ආස දේවල් කරන්න කැමති අය. එහෙම නොවන අය මේ වගේ සයිට් වලට එන්නෙ නැහැ. එහෙම නොවන අය ජාතක කතා පොත් කියව කියව ඉන්නව. අපේ සිංහල සාහිත්‍යයෙ ශෘන්ගාර රසය , වීර රසය, හාස්‍ය රසය, කරුන රසය, භිභග්ය රසය වගේ රසයන් කීපයක් තියෙනව. නමුත් මගෙ කතාවල තියෙන්නෙ කුනු රසය කියන එක. ඒකට කැමති අය තමයි ඒව කියවන්නෙ. ඒව කියවන අයගෙන් පැසසුම් ලබන්න මම කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එන ගල් මුල් සහ දරුනු හෙලා දැකීම් තමයි ලැබෙන්නෙ. එවැනි හෙලාදැකීම් මගෙ ලිවීමට වෙස්වලාගත් පන්නරයක්.
මේ පුද්ගලය මට කියල තිබුනෙ මම හැම එකා එක්කම යන වේසියක් කියල. ඒක ඉතින් එයාට තේරුම් ගන්න ඔච්චර කාලයක් ගියපු එක ගැන මට පුදුමයි. මගෙ හැම කතාවකින්ම කියවෙන්නෙ මම වේසියක් කියන එක තමයි. කියවන ඕනිම කෙනෙකුට ඒක තේරෙනව. ඒව කියවන්න අප්පිරියනම් ඒවට කැමති නැත්නම් තමන්ගෙ කාලය වියදම් කරගෙන ඒව කියවන්න යන අය තමයි කාලකන්නියො. නමුත් මට එකක් කියන්න ඕනි. මම මොනතරම ලිංගික ක්රියාකාරීකම් කලත් මම මගෙ පවුල් දිවියත් ඉතාම හොඳින් කරගෙන යනව. මගෙ ලමයි දෙන්නම ඉහලින්ම විභාග පාස් කරල උපාදිය ඉවර කලේ. ඕස්ට්‍රේලියාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ වෙබ්සයිට් එකේ උසස්ම අයුරින් උසස් පෙල සමත් අයගෙ ලිස්ට් එකේ දෙන්නගෙම නම් තියෙනව. විවාහයකදි අඹුසැමි ගැටුම් කියන ඒව ඉතාම සාමාන්‍ය දෙයක්. ඒව මටත් පොදුයි. නමුත් අපේ විවාහය සාර්තකයි. අඩුම තරමින් මම මගෙ පඩියට වෙන්නෙ මොනවද කියලවත් මම දන්නෙ නැහැ. ඒ ඔක්කොම සල්ලි යන්නෙ වයිෆ්ගෙ අතට.
මේ පුද්ගලය වචනෙ දෙකේ මේල්ස් මට නිතරම එවනව. මෙයා ගැන මුල ඉඳලම මම සෙවිල්ලෙන් හිටපු හන්ද මම කවදාවත් මගෙ පෝන් අංකය එයාට දුන්නෙ නැහැ. මොකද කිසිසේත්ම විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් බව මට මුල ඉඳල වැටහුනා. පෝන් අංකය නැති හන්ද මෙයා නිතරම එස් එම් එස් එවනව වගේ මේල් එවනව. මට මේල් එකක් ආවහම මගෙ පෝන් එකෙන් ඒ බව මට දැනුම් දෙනව. එස් එම් එස් එකක් ආවහම වගේ සද්දයක් එනව. නිතර නිතර එහෙම ඒව එනකොට වයිෆ් හිතයි මොනවද මෙච්චර මැසේජ් කියල. ඒ හන්ද මම කිව්ව එහෙම ඒව එවන්න එපා. එවිල්ල නැවැත්තුවෙ නැත්නම් මම ඇඩ්රස් එක බ්ලොක් කරනව කියල. අන්න ඒකට තමයි මෙයා මේ මේල් එක මට එව්වෙ. ඒකෙ ඇති මම එයාගෙ ආදරයට සම්බන්ද වුනා කියල. එයා එකතරා පුද්ගලයෙකුට ඒක පාක්ෂිකව ආදරේ කරනව. ඉතින් මිනිහ කීපවතාවක් මගෙන් ඉල්ලුව ඒ පුද්ගලයට කතාකරල බලන්න කියල. මම මගෙ අති වියදම් කරගෙන ඕස්ට්‍රේලියාවෙ ඉඳල ඒ මිනිහට කතා කලා. ඒ මිනිහට හොඳටම කේන්ති ගියා. ඒ මිනිහ මට කිව්ව ඔය ගැන කතා කරන්න කාලය නාස්තිකරගන්න එපා. මම වෙලාවක ඕකව මරලම දානව කියල. වයසට ගිය වඳුරෙක් වගේ එකෙක් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලත් ඇහැව්ව. ලඟදිම ඕක ඉවරයක් කරල දානව කිව්ව. මම ඒ බව මෙයාට කියන්න ගියෙ නැහැ. මොකද ඒ පුද්ගලය මානසික ලෙඩෙක් බව මම දන්න නිසා තවත් පීඩනයට ලක් කරන්න මට වුවමනාවක් තිබුනෙ නැහැ.
සමහර විට මේ පුද්ගලයත් මගෙ මේ පෝස්ට් එක කියවයි. මම කරුනාවෙන් එයාගෙන් ඉල්ලනව. කරුනාකරල මේව කියවන්න එන්න එපා. පංසලකට ගිහින් පින් දහම් කරල මානසික ඒකාග්‍රතාවය ලබාගන්න. ඔබගේ ජීවිතය අසාර්තක බව දැනටම ඔප්පු වෙලා ඉවරයි. කාගෙවත් වැරදි හොය හොයා ඉන්නෙ නැතිව තමන්ගෙ වැරදි හදාගන්න. ඔවැනි දරුනු හිතක් තියාගෙන විවාහයකට යන්න එපා. ධර්මයට අනුව ජීවත් වෙලා ඔය මානසික තත්වෙන් ගොඩ ආපු දවට විවාහයක් ගැන හිතන්න.
???????????????????????????????????????????????????????????????????????????????
මේ හලෝ,අයිය හරි,අංකල් හරි කවුරු හරි.මම තමුන්ට මෙච්චර කල් හරි ලිව්වෙ මගෙ ප්‍රථම සහ එකම ආදරයට යන්තමින් හරි සම්බන්ධ වුණ කෙනෙක් නිසා.මගෙ හිතට එන ඔක්කොම මම ලියන්න යන්නෙ නෑ .මොකද මම කවදාවත් ඔබ වගේ පහත් තත්ත්වයකට පත් වෙන්න කැමති නැති නිසා.එහෙම නැතුව තමුන්ට තියෙන බයකටවත්,මම බනින්න නොදන්න කමටවත් කියල හිතන්න එපා.තමුන් වගේ බැල්ලියකගෙ තත්ත්වයට මම වැටෙන්නෙ නෑ .
ලෝකෙම අල්ලගත්තත් ,
මොන රටකට ගියත්,
ජීවිතේ මොන දේ ලබා ගත්ත ත්,
කාව රවට්ටන් හිටියත් තමුන් මොන වගේ පහත් පුද්ගලයෙක් ද කියන තමුන්ගෙ හෘද සාක්ෂිය දන්නව.පාරක් පාරක් ගාණෙ ඇවිදින බැල්ලියෙකුට තියෙන ආත්ම ගරුත්වය වත් තමුන්ට නැති බව තමුන් දන්නව.අර තමුන්ගෙ මැරිච්ච අම්මගෙ තාත්තගෙ සොහොන් වලටත් ශාප වෙනව තමුන් වගේ අධමයෙක් මේ ලෝකෙට ජාතක කළාට.
කවදහරි තමුන්ට මැරෙන්නෙ නොවිඳිනා දුක් විඳල.
මම කාටවත් වරදක් කරපු කෙනෙක් වත්,මේ විදිහට කතා කරපු කෙනෙක් වත් නෙවෙයි .ඒත් තමුන් වගේ තිරිසනෙකුටත් අන්ත විදිහට හැසිරිච්ච මනුස්සයෙක්ට මේ ටික කියන්න වුණා .තමුසෙ පඳුරු වේසියක් වුණ එක මට ප්‍රශ්නයක් නෙවෙයි ,මට කතා කරපු විදිහයි මාව මේ තත්ත්වයට ලියන්න හේතු වුණේ .
ඔව් තමුසෙ වගේම ජීවිතේ කාලකණ්ණි කරගත්ත අයාලෙ ගිය ජාතියක් ජන්මයක් නැති නරුමයො ටිකක් තමුසෙට මේල් ලියයි.
මම මහත්තයට ආදරය කළා තමයි .ඒත් තමුසෙ වගේ බැල්ලියක් වගේ එක එකා එක්ක හැමණුනේ නෑ .මම
සෙක්ස් කළා කියල ලියපු ඒව ලිව්වෙ මගෙ තනිකම යන්න.ඒව ඇත්තටම වුණ දේවල් නෙවෙයි .
තමුසෙ මාව බ්ලොක් කරන්න මහන්සි වෙන්න එපා.මොකද මම තමුසෙව බ්ලොක් කරනව.