I loved CTB bus conductor
Sinhala gay stories
Sunday, 30 July 2023
35. පිටරැටියන්ට අවසර නැති තෝකියෝ හෝටලයක ජපනෙක් සමගින්..
Tuesday, 25 April 2023
91. භාරතය දෙදරයි
Wednesday, 18 January 2023
90 ගල මතුපිට මල පිපෙන්න...මල වට බඹරිඳු නටන්න...වැහි වැහලා ගඟ පිරෙන්න..ගඟ උතුරා හිත පිරෙන්න...
Friday, 13 January 2023
89 .මම මලින් මලේ පැනි ඉරුවට වන බඹරෙක් නොවේ....
Tuesday, 4 October 2022
88. කලක් ඇවෑමෙන් පෙරුම් පුරා......
Thursday, 12 November 2020
87 කොරෝන නිසා වෙනස් වුන මගේ ජීවිතය
2019 දෙසැම්බර් මාසෙ අගදි මම හස්බන්ඩ් එක්ක ( ක්ලාර්ක්) ලංකාවට ආව. අපි දින 16ක් ඉඳල ජනවාරි මැද හරියෙ තමයි ආපහු ආවෙ. අපි ක්වාලම්පූර් ගුවන්තොටුපල ඇවිත් බැහැල එතනින් එන සිඩ්නි ෆ්ලයිට් එකට නගින්න පැය තුනක් විතර ගුවන්තොටුපොලේ හිටිය. අපි දැක්ක ගොඩක් මිනිස්සු මාස්ක් දාගෙන එහාට මෙහාට යනව. අපි ඒත් කල්පනා කලා හැමෝම වගේ මාස්ක් දාගෙන ඉන්නෙ ඇයි කියල. ඔයිට වසර ගානකට කලින් කුරුලු උන ආපු කාලෙත් හැමෝම වගේ ගුවන්තොටුපොලවලදි මාස්ක් දාගෙන තමයි හිටියෙ. මම හිතුවෙ ආයෙත් කුරුලු උන ඇවිත් කියල. සිඩ්නි වලට ඇවිත් සති තුනකට විතර පස්සෙ තමයි කොරෝන ගැන අපි දැනගත්තෙ. අපි එන්න තව සතියක් දෙකක් පහු වුනානම් අපි කොහේ හරි හිරවෙන්න තිබුන. ඉන්පස්සෙ පෙබරවාරි වලදි තමයි තත්වෙ දරුනු වෙන්න ගත්තෙ.
කොරෝන හන්ද මට හොඳ දෙයකුත් වුනා. කොරෝන හන්ද සිඩ්නි වල සවුන ඔක්කොම වැහැව්ව. ඒ නිසා මගෙ සවුන යන එක ඉබේම නතර වුනා. ඉස්සර සතියක් ඉන්නකොට සුද්දෙක් ලව්ව ඇරවගන්නෙ නැතිව ඉන්නම බැරි වෙනව. නමුත් ඒ උවමනාවත් මට දැන් දැනෙන්නෙ නැහැ. යන්න උවමනාව තිබුනත් යන්න නොලැබෙන බව දන්න හන්ද මානසික බලපෑම හන්ද යන්න හිතක් එන්නෙ නැහැ. ඒ හන්ද මේ අවුරුද්දටම කවුරුවත් මට ඇරල නැහැ. හස්බන්ඩ්ගෙ එක හැරුනකොට කිසිම කෙනෙකුගෙ එකක් උරල නැහැ. මුලු අවුරුද්දටම සෙක්ස් කලේ හස්බන්ඩ් එක්ක විතරයි. අවුරුදු 11න් පටන් ගත්තු මම අවුරුදු 60 වෙනතුරුම විවිධාකාර පිරිමි එක්ක එක් වුනා. නමුත් වාසනාවකට මට කිසිම ලෙඩක් බෝවුනේ නැහැ. කොරෝන හන්ද වෙන පිරිමි එක්ක එකතු වීමේ හැකියාව නැතිවුන හන්ද මින් පස්සෙ ලෙඩ ගැන භයවෙන්න දෙයකුත් නැහැ. මම ජපානෙට ආවට පස්සෙ ඉඳල අදවෙනතුරු පිරිමි 2000කට වැඩි දෙනෙක් එක්ක එකතු වුනා. මුල් කාලෙදි මම කිසිම පොල්ලක් කොන්ඩම් නොදා ඉරුවෙ නැහැ. මට මුල්ම ජපන ඇරපු දවසෙ ඉඳල ඉතාම මෑතක් වෙනතුරුම කොන්ඩම් නොදා කාටවත් ඇතුලෙ අරින්නෙ දුන්නෙ නැහැ. ඒ හන්ද ලෙඩ හැදෙන එක වැලකුනා. නමුත් දැන්ටා අවුරුදු දෙකකට විතර කාලෙක ඉඳල කොන්ඩම් නොදාම සුද්දන්ගෙ ඒව උරන්න පටන් ගත්ත. ඒ වගේම සුද්දො කොන්ඩම් නොදාම මගෙ ඇතුලට දාල ඇතුලෙම බඩු යවන්න පටන් ගත්ත. මෙහෙම වෙනකොට සීමාවකුත් නැතිව ගියා. පරිස්සමකුත් නැතිව ගියා. එක දවට තුන හතර දෙනාගෙ ඒව කොන්ඩම් නොදාම උරන්න ගත්ත. සමහර දවස් තිබුන පොලු හතක් විතර උරපු දවස්. අනෙක එක දවසට තුන් හතර දෙනා කොන්ඩම් නොදාම අරින්න පටන් ගත්ත. සමහර දවස්වල තුන් හතර දෙනෙක් පෝලිමට ඉඳල එකෙක් ඉවර වෙනකොට අනෙක අරින තත්වෙට පත්වුනා. කිසිම කෙනෙකුගෙ ඒව ගිල්ලෙ නැතත් අන්තිම හරියෙදි ගොඩක් අය කට ඇතුලෙම බඩු ඇරිය. මේ විදිහට ඉතාම අවදානම් ගමනක් තමයි මම යමින් හිටියෙ. නමුත් කොරෝන ආපු නිසා මම බේරුනා. මීට මාස ගානකට කලින් චෙක් කරපු වෙලාවෙත් මට කිසිම ලෙඩක් නැති බව ඔප්පු වුනා. ඉතින් මම හිතනව දෙවියන් වහන්සෙ මාව බේරුව කියල. කොරෝන ආවෙ නැත්නම් පහුගිය අවුරුදු දෙකේදි විතර කරපු ඒව දිගටම කලානම් මට ඒඩ්ස් හරි වෙන ලෙඩක් හරි හැදෙන්න ඉඩ තිබුන.
දැන්නම් මට ඇත්තටම ඇරවගන්නවත් පොලු උරන්නවත් උවමනාවක් දැනෙන්නෙ නැහැ. අහම්බෙන් සෙට් වුනොත් ඉතින් අතහරින්නෙත් නැහැ. ඒ වුනත් ඒ ගැන ඉස්සර වගේ පස්සෙන් එලවන්නෙ නැහැ. දැන් සෙක්ස් කරන්නෙ හස්බන්ඩ් එක්ක විතරමයි. එයාගෙ ආදරෙත් එන්න එන්නම වැඩිවෙනව. සාමාන්‍යයෙන් ජෝඩුවකගෙ ආදරේ කල් යනකොට අඩුවෙනවනෙ. නමුත් හස්බන්ඩ්ගෙ ආදරේනම් එන්න එන්නම වැඩි වෙනව. එයාට දැන් මගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ. අපි එක්වෙන හැම වතාවෙම එයා මගෙ ඇඟේ හැම සෙන්ටිමීටරයක්ම ඉඹිනව ලෙවකනව. එයා කැමති නැහැ මම ඇඳුම් ඇඳගෙන ඉන්නවට. ඇඳුම් ඇඳගෙන ඉන්නකොට එයාට මගෙ ඇඟපත ස්පර්ෂ කරන එකට බාධාවක්ලු. එයාට නිතරම මගෙ ඇඟපත අත ගගා ඉන්න ඕනි හන්ද ඇඳුම් අඳින්න දෙන්නෙම නැහැ.
කොරෝන මුලු ලෝකෙටම හානියක් කලත් මගෙ ජීවිතෙටනම් හොඳක් වුනා කියලයි මට හිතෙන්නෙ.
Sunday, 5 January 2020
86. උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවී......බොරුවෙන් රට පිරිහේවී....
ඊට අමතරවත් තවත් පුද්ගලයෙක් මට නිතරම මේල් එවනව. ඒ පුද්ගලය මට එවපු මේල් එකක් තමයි පහලින් තියෙන්නෙ. මේ පුද්ගලය ඉතාම දරුනු මානසික අසහනයකින් පෙලෙන පුද්ගලයෙක්. ඒ වගේම ඉතාම දරුනු හිතක් තියෙන පුද්ගලයෙක්. තමන් කරන්නෙ මොනවද කියල තමන්ම නොදන්න නිසා කවදා හෝ ඉතාම දරුනු ඛේදවාචකයකට මුහුන දෙන්න වෙන පුද්ගලයෙක්. මම ඒ පුද්ගලයට අනුකම්පා කරනව. නමුත් මම මගෙ පෞද්ගලික තොරතුරු කිසිවක් මේ පුද්ගලයට කියල නැති හන්ද මුනගැහිල උපදෙස් දෙන්න හැකියාවක් නැහැ. මීට කලින් "සමරිසි කතා" කියල බ්ලොග් එකක් පවත්වගෙන ගියපු පුද්ගලයෙක් හිටිය. මගේ මේ කතාවෙ නායකය ඔය සමරිසි කතා ලියපු පුද්ගලයටත් මේ විදිහට ඉතාම පහත් විදිහට ලියල තිබුන. කිසි දිනක දැකල මුනගැහිල නැති පුද්ගලයෙකුට මේ විදිහට පහත් වචන පාවිච්චි කරල ලියනව කියන්නෙ මේ පුද්ගලයට තියෙන්නෙ ඉතාම දරුන මානසික ලෙඩක්. ඒ වගේම මෝඩයෙක්. විවාහ වෙන වයස පන්නගෙන යන පුද්ගලයෙක් වුනත් තවම විවාහයක් පේන තෙක් මානෙකවත් නැහැ. විවාහයක් සිදු වුනත් ඒක වැඩි පුර පවත්වගෙන යන්න තරම් නිරවුල් මනසක් මේ පුද්ගලයට නැහැ. ඒ හන්ද වෙන්නෙ ඉතා ඉක්මනින්ම විවාහය දෙදරල යන එක.
මට මෙතෙක් ලියල එවපු දේවල් වල හැටියට ඉතාම අහිංසක පුද්ගලයෙක් කියල ලොවට පෙන්වන්න හැදුවත් මිනිහගෙ හිත ඉතාම දරුනුයි. වටේ ඉන්න යාලුවො ඉතාම ප්‍රවේශම් විය යුතුයි. දරුනු හිතක් තියෙන හන්ද ඉතා ලඟදිම දරුනු විනාසයක් වෙන බව පැහැදිලිවම පෙනෙනව.
මේ පුද්ගලයගෙ පෞද්ගලික තොරතුරු හැම දෙයක්ම මම දන්නව. එයාගෙ ගෙවල් ලඟ මගෙ යාලුවො සෑහෙන ප්‍රමානයක් ඉන්නව. මගෙ නෑදෑයොත් ඉන්නව. මෙයාගෙ පාසල් අවදියෙ ගුරුවරු ගොඩක් මගෙ යාලුවො. දැන් එයා වැඩ කරන තැන්වල නිලදාරිත් මගෙ යාලුවො. කොටින්ම කියනවනම් මම මේ පුද්ගලයගෙ ගේ ඉස්සරහින් දහස් වතාවක් ගිහින් තියෙනව. ඒ මොනව වුනත් මම මෙයාගෙ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඒ හන්ද එයාගෙ පෞද්ගලික දේවල් කිසි දෙයක් මම ලියන්නෙ නැහැ.
මම ලියන කතා කියවන කිසිම කෙනෙක් මාව පැසසුම් කරන්නෙ නැති බව මම දන්නව. නමුත් ඒ කතා කියවන්නෙ යම්තාක් මට්ටමකට මම කරන්න ආස දේවල් කරන්න කැමති අය. එහෙම නොවන අය මේ වගේ සයිට් වලට එන්නෙ නැහැ. එහෙම නොවන අය ජාතක කතා පොත් කියව කියව ඉන්නව. අපේ සිංහල සාහිත්‍යයෙ ශෘන්ගාර රසය , වීර රසය, හාස්‍ය රසය, කරුන රසය, භිභග්‍ය රසය වගේ රසයන් කීපයක් තියෙනව. නමුත් මගෙ කතාවල තියෙන්නෙ කුනු රසය කියන එක. ඒකට කැමති අය තමයි ඒව කියවන්නෙ. ඒව කියවන අයගෙන් පැසසුම් ලබන්න මම කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එන ගල් මුල් සහ දරුනු හෙලා දැකීම් තමයි ලැබෙන්නෙ. එවැනි හෙලාදැකීම් මගෙ ලිවීමට වෙස්වලාගත් පන්නරයක්.
මේ පුද්ගලය මට කියල තිබුනෙ මම හැම එකා එක්කම යන වේසියක් කියල. ඒක ඉතින් එයාට තේරුම් ගන්න ඔච්චර කාලයක් ගියපු එක ගැන මට පුදුමයි. මගෙ හැම කතාවකින්ම කියවෙන්නෙ මම වේසියක් කියන එක තමයි. කියවන ඕනිම කෙනෙකුට ඒක තේරෙනව. ඒව කියවන්න අප්පිරියනම් ඒවට කැමති නැත්නම් තමන්ගෙ කාලය වියදම් කරගෙන ඒව කියවන්න යන අය තමයි කාලකන්නියො. නමුත් මට එකක් කියන්න ඕනි. මම මොනතරම ලිංගික ක්‍රියාකාරීකම් කලත් මම මගෙ පවුල් දිවියත් ඉතාම හොඳින් කරගෙන යනව. මගෙ ලමයි දෙන්නම ඉහලින්ම විභාග පාස් කරල උපාදිය ඉවර කලේ. ඕස්ට්‍රේලියාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ වෙබ්සයිට් එකේ උසස්ම අයුරින් උසස් පෙල සමත් අයගෙ ලිස්ට් එකේ දෙන්නගෙම නම් තියෙනව. විවාහයකදි අඹුසැමි ගැටුම් කියන ඒව ඉතාම සාමාන්‍ය දෙයක්. ඒව මටත් පොදුයි. නමුත් අපේ විවාහය සාර්තකයි. අඩුම තරමින් මම මගෙ පඩියට වෙන්නෙ මොනවද කියලවත් මම දන්නෙ නැහැ. ඒ ඔක්කොම සල්ලි යන්නෙ වයිෆ්ගෙ අතට.
මේ පුද්ගලය වචනෙ දෙකේ මේල්ස් මට නිතරම එවනව. මෙයා ගැන මුල ඉඳලම මම සෙවිල්ලෙන් හිටපු හන්ද මම කවදාවත් මගෙ පෝන් අංකය එයාට දුන්නෙ නැහැ. මොකද කිසිසේත්ම විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් බව මට මුල ඉඳල වැටහුනා. පෝන් අංකය නැති හන්ද මෙයා නිතරම එස් එම් එස් එවනව වගේ මේල් එවනව. මට මේල් එකක් ආවහම මගෙ පෝන් එකෙන් ඒ බව මට දැනුම් දෙනව. එස් එම් එස් එකක් ආවහම වගේ සද්දයක් එනව. නිතර නිතර එහෙම ඒව එනකොට වයිෆ් හිතයි මොනවද මෙච්චර මැසේජ් කියල. ඒ හන්ද මම කිව්ව එහෙම ඒව එවන්න එපා. එවිල්ල නැවැත්තුවෙ නැත්නම් මම ඇඩ්‍රස් එක බ්ලොක් කරනව කියල. අන්න ඒකට තමයි මෙයා මේ මේල් එක මට එව්වෙ. ඒකෙ ඇති මම එයාගෙ ආදරයට සම්බන්ද වුනා කියල. එයා එකතරා පුද්ගලයෙකුට ඒක පාක්ෂිකව ආදරේ කරනව. ඉතින් මිනිහ කීපවතාවක් මගෙන් ඉල්ලුව ඒ පුද්ගලයට කතාකරල බලන්න කියල. මම මගෙ අති වියදම් කරගෙන ඕස්ට්‍රේලියාවෙ ඉඳල ඒ මිනිහට කතා කලා. ඒ මිනිහට හොඳටම කේන්ති ගියා. ඒ මිනිහ මට කිව්ව ඔය ගැන කතා කරන්න කාලය නාස්තිකරගන්න එපා. මම වෙලාවක ඕකව මරලම දානව කියල. වයසට ගිය වඳුරෙක් වගේ එකෙක් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලත් ඇහැව්ව. ලඟදිම ඕක ඉවරයක් කරල දානව කිව්ව. මම ඒ බව මෙයාට කියන්න ගියෙ නැහැ. මොකද ඒ පුද්ගලය මානසික ලෙඩෙක් බව මම දන්න නිසා තවත් පීඩනයට ලක් කරන්න මට වුවමනාවක් තිබුනෙ නැහැ.
සමහර විට මේ පුද්ගලයත් මගෙ මේ පෝස්ට් එක කියවයි. මම කරුනාවෙන් එයාගෙන් ඉල්ලනව. කරුනාකරල මේව කියවන්න එන්න එපා. පංසලකට ගිහින් පින් දහම් කරල මානසික ඒකාග්‍රතාවය ලබාගන්න. ඔබගේ ජීවිතය අසාර්තක බව දැනටම ඔප්පු වෙලා ඉවරයි. කාගෙවත් වැරදි හොය හොයා ඉන්නෙ නැතිව තමන්ගෙ වැරදි හදාගන්න. ඔවැනි දරුනු හිතක් තියාගෙන විවාහයකට යන්න එපා. ධර්මයට අනුව ජීවත් වෙලා ඔය මානසික තත්වෙන් ගොඩ ආපු දවට විවාහයක් ගැන හිතන්න.
???????????????????????????????????????????????????????????????????????????????
මේ හලෝ,අයිය හරි,අංකල් හරි කවුරු හරි.මම තමුන්ට මෙච්චර කල් හරි ලිව්වෙ මගෙ ප්‍රථම සහ එකම ආදරයට යන්‍තමින් හරි සම්බන්ධ වුණ කෙනෙක් නිසා.මගෙ හිතට එන ඔක්කොම මම ලියන්න යන්නෙ නෑ .මොකද මම කවදාවත් ඔබ වගේ පහත් තත්ත්වයකට පත් වෙන්න කැමති නැති නිසා.එහෙම නැතුව තමුන්ට තියෙන බයකටවත්,මම බනින්න නොදන්න කමටවත් කියල හිතන්න එපා.තමුන් වගේ බැල්ලියකගෙ තත්ත්වයට මම වැටෙන්නෙ නෑ .