Wednesday, 13 August 2014

56. ඔබයි රම්‍ය සඳ කිරන ඝන අන්ධකාරේ ......




එදා පාර්ක් එකේදි මුනගැහුනට දවස් දෙකකට පස්සෙ මම එයාගෙ ගෙදරට ගියා. මම වැඩ ඇරිල එන ගමන් තමයි ගියෙ. මම කාර් එකෙන් බැහැල එයාගෙ ගෙදරට යනකොට ගෙදර ජනෙල් වීදුරු අතරින් මම දැක්ක එයා මම එනතුරු බලාගෙන පුටුවක වාඩිවෙලා ඉන්නව. මාව දකිනකොටම පුටුවෙන් නැගිටල දොර ලඟට එනව මම දැක්ක. ඇත්තටම මෙයානම් සම්පූර්නයෙන්ම වෙන අයට වඩා වෙනස්. වෙන හැමෝම එවෙලෙට සතුටක් ලබල ඉන්පස්සෙ මුලුමනින්ම අමතක කරල දානව. කිසිසේත්ම වැඩිදුර සම්බන්දයක් පවත්වගන්න කැමැත්තක් නැහැ. නමුත් මට දැන් දැන් තේරෙනව මෙයා මගෙ ගැන ලොකු උනන්දුවකින් ඉන්න බව. නමුත් තවමත් මට මෙයා ගැන ආදරයක් නම් හිතිල නැහැ. නමුත් සවුන එකකට නොගිහින් නොමිලෙම ෆන් එකක් ගන්න මේ වගේ කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් නේද කියල මට හිතුන. සවුන වලදි කෙනෙක්ව අල්ලගන්න පැය ගානක් එහාට මෙහාට කැරකි කැරකි ඉන්න ඕනෙ. ගෙදර යන වෙලාව කිට්ටු වෙනකම් කෙනෙක්ව ලැබෙන්නෙ නැහැ. එහෙම දවස්වලට ගෙදර යන්න පොඩ්ඩකට කලින් කා ලව්ව හරි උරවගන්නව. එහෙම නැත්නම් කාට හරි කියල ඇරවගන්නව. නමුත් මානසිකව සතුටක් ලැබෙන්නෙ නැහැ. අපි අද මුනගැහෙන්නෙ තුන්වෙනි වතාවට. මගෙ හිතට පොඩි අමුත්තක් දැනෙනව. මට හිතෙනව මම මෙයාට අනුකම්පාවකුත් එක්ක මොකක්දෝ ලෙන්ගතු කමක් හැදීගෙන එනව කියල. ඉතින් මම දොර ලඟට යනකොටම එයා ඇවිත් දොර ඇරිය. මම දොරෙන් ඇතුලට යනකොටම එයා මාව බදාගත්ත. ඉන්පස්සෙ මාව තදකරගෙන ඉඹින්න ගත්ත. ඊට පස්සෙ මගෙ ශර්ට් එකේ කොලර් එක පාත්කරල මගෙ බෙල්ල , මූන හෙම හොඳට කිස් කලා. ඒ කිස් කිරීම සෙක්ස් වලටත් වඩා ආදරනීය ගතියක් තිබුන. මට තේරුනා මෙයා මාව කිස් කරන්නෙ මගෙ ගැන තියෙන ආදරයකින් කියල. වෙන අය ඕනතරම් මාව කිස් කරල තියෙනව. නමුත් ඒ කිස් වල අභ්‍යන්තරය සෙක්ස් විතරයි. එයා දොර ලඟදි මාව බදාගෙන ගොඩක් වෙලා මාව කිස් කලා. මම අම්ම කෙනෙකුට තුරුල් වෙලා ඉන්න පොඩි එකෙක් වගේ එයාට තුරුල් වෙලා හිටිය.

 ඉන්පස්සෙ එයා මාව බදාගෙනම උඩ තට්ටුවට එක්කරගෙන ගියා. එයාගෙ රූම් එකත්, බෙඩ් එකත් හරිම පිරිසිදුයි. හොටෙල් රූම් එකක් වගේම ලස්සනට තියාගෙන ඉන්නව. උඩ තට්ටුවට ගිහින් එයා මගෙ ඇඳුම් එක එක ගලවන්න ගත්ත. උදේ ඉඳලම ඔෆිස් එකේ හිටපු නිසා මම දන්නව මගෙ බොඩි එක නැවුම්  නැහැ කියල. වායුසමීකරනය  තියෙන නිසා දාඩිය දාල නැතිවුනත් බොඩි එකෙන් ස්මෙල් එන්න පුලුවන් කියල මට හිතුන. ඒ නිසා එක පාරටම ඇඳට යන්න මගෙ එතරම් කැමැත්තක් නැහැ. බොඩි එකෙන් ස්මෙල් එකක් ආවොත් එයාට මාව එපාවෙයි නේද කියල මට හිතුන. නමුත් ශවර් එකක් දාගන්න ඕනි කියල කියන්නත් බැහැ. ආපහු ගෙදර යන්න ඕනි හන්ද වැඩි වෙලා මෙතන ගතකරන්නත් බැහැ. ඒ හන්ද මම ඕන දෙයක් උනාවෙ කියල වොශ් එකක් නොදාම ඇඳට ගියා. එයා මම ඇඳට වැටුනට පස්සෙ මගෙ මුලු ඇඟම කිස් කරන්න ගත්ත. කකුල් දෙකේ ඉඳල ඔලුව ලඟට වෙනකම් හැම සෙන්ටිමීටරයක්ම කිස් කලා. ටිකක් වෙලා කිස් කරල එයා කිව්ව බොඩි එකෙන් සුදුලූනු ස්මෙල් එකක් එනව. සුදුලූනු කෑවද කියල මගෙන් අහනව. මට ටිකක් අප්සෙට්. හිතට ලැජ්ජාවක් වගෙත් දැනුන. නමුත් එයාම කිව්ව ගාර්ලික් ස්මෙල් එක ආවත් මම ඔයාගෙ බොඩි ස්මෙල් එකට කැමති කියල. මගෙ මුලු ඇඟම කිස් කරල එයා මගෙ මූන බදාගෙන කිස් කලා. ඉන්පස්සෙ මගෙ කට ඇතුලට එයාගෙ දිව දාන්න හැදුව. මට ටිකක් ඒකට කැතයි වගේ. ඒ නිසා තොල් විතරක් උරන්න ඇරල මම කට තදකරගෙන හිටිය. තොල් උරන ගමන් එයා මට කිව්ව මගෙ දිව එලියට දාන්න කියල. මම දිව එලියට දැම්මහම එයා මගෙ දිව මුලුමනින්ම එයාගෙ කටට අරන් උරන්න ගත්ත. මට ටිකක් කැත හිතුනත් ඒකට ඉඩ දීල හිටිය. ඉන්පස්සෙ එයා මගෙ පයිය කටට අරගෙන හරිම ලස්සනට උරන්න ගත්ත. එයා ආශාවෙන් මගෙ පයිය විකන්න හදනව. මට කියනව මගෙ මුලු බොඩි එකම කට ඇතුලට ගන්න පුලුවනිනම් ගන්නව කියල. ටිකක් වෙලා උරනකොට මට එයාගෙ කට ඇතුලෙම ගියා. ඇත්තටම මම එයාගෙන් බලස්පොරොත්තු උනේ මට අරී කියන එක. නමුත් එයා අරින්න එතරම් උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා කැමති මගෙ මුලු ඇඟම කිස් කරල මගෙ එක උරන එක. මේක මගෙ අවශ්‍යතා වලට තරමක් වෙනස් එකක්. ඒ උනත් මටත් තරමක සතුටක් ලැබුන

පෞද්ගලිකත්වය ආරක්ශා කරන්න ඕනි හන්ද මම එයාගෙ නම ලියන්නෙ නැහැ. නමුත් මෙතන ඉඳල මම එයාව  ක්ලාර්ක් කියල හඳුන්වන්නම්. . එයා ඉන්නෙ සිඩ්නි වල චැට්ස්වූඩ්(Chatswood) කියන හරියෙ.  චැට්ස්වූඩ් වල සෙන්ටනියල් ඇවනියු (centennial Avenue)එකේ චැට්ස්වූඩ් හයි ස්කූල්  එක ඉස්සරහ තමයි එයාගෙ ගෙදර තියෙන්නෙ. කලින් කියපු හේතුව නිසාම ගෙදර අංකය මම කියන්නෙ නැහැ. ඔයාල ගූගල් මැප් එක බැලුවොත් කොයි වගේ තැනක්ද කියල බලාගන්න පුලුවන්. එයා කලින් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක තමයි මේ ගෙදර අවුරුදු 26ක්ම හිටියෙ. දැන් ඉන්නෙ තනියම.

මම එයාගෙ ගෙදරින් එන්න කිට්ටුව එයා කිව්ව ලබන සතියෙ බාලි යනව. බාලි වල ඉඳල ආවට පස්සෙ ආයෙත් මුනගැහෙමු කියල. එයා ඊලඟ සතියෙ බාලි ගියා. බාලි ගිය දවසට පහුවෙනිද ක්ලාර්ක් මට SMS එකක් එවල තිබුන. එයා ලියල තිබුන “ I am thinking of you” කියල. ඉංග්‍රීසි වලින් එහෙම ලිව්වහම එතරම් සංවේදී ගතියක් නොදැනුනත් සිංහලෙන් කියනවම් “ මම ඔයා ගෙන හිත හිතා ඉන්නව” කියන තේරුම ඒ තුල ගැබ් වෙලා තියෙනව නේද කියල මට හිතුන. මම ඒ SMS එකට උත්තර යැව්වට පස්සෙ. ක්ලාර්ක්  නැවත මට SMS එකක් එව්ව. ඒකෙ අහල තිබුන “ Do you still love me?” කියල. ඇත්තටම මේ වෙනකොට මම පිරිමි දහස් ගානක් එක්ක සෙක්ස් කරල තිබුනත් කවදාවත් ඒ කවුරුවත් මට “ I love you” කියල තිබුනෙ නැහැ. මමවත් කාටවත් “ I love you කියල නැහැ”. කබුරගිට අවුරුදු දෙකක්ම ලවු කරල තිබුනත් කවදාවත් කටින් ඒ බව කියල තිබුනෙ නැහැ. මගෙ රත්තරන් අයියටවත් මම කවදාවත් “ මම ඔයාට ආදරෙයි” කියල කටින් කියල තිබුනෙ නැහැ. නමුත් ලියුම් වලින්නම් ඕනතරම් “ මම අයියට ආදරෙයි අයියෙ” කියල ඕනතරම් ලියල තිබුන. ඒ හන්ද ක්ලාර්ක් “ Do you love me??” කියල ලියල තිබුනහම මට තරමක අමුත්තක් දැනුන. ඇහැට හුරු නැති කනට හුරු නැති දෙයක්. අනෙක පිරිමියෙක් තව පිරිමියෙකුට තමන්ගෙ හැඟීම් විස්තර කරන්න යොදාගන්න වචන මාලාවක් කියල මට හිතුනෙ නැහැ. හිතට පොඩි ලැජ්ජාවක් වගේ එකකුත් දැනුන. ක්ලාර්ක්ට ඔල්මාදෙද කියලත් හිතුන. උත්තරයක් හැටියට “ ‍Yes I love you” කියල කියන්න හිතට චකිතයක් ආව. ඒ වුනත් කරන්න වෙන දෙයක් තිබුනෙ නැති හන්ද “ ‍Yes, I love you” කියල ලියල ඇරිය. ඉන්පස්සෙ බාලි වලින් එනතුරුම දවසකට SMS 4ක් හො 5ක් එන්න ගත්ත. ඒ හැම එකකම “ I love you very much. I am thinking of you. I am looking forward to seeing you” වගේ දේවල් තමයි තිබුනෙ. මාව දකින තුරු ඉවසගෙන ඉන්න බැහැ. ඉක්මනට බාලි වලින් එන්න හිතයි. කියල මට ලියල එවල තිබුන. මටත් දැන් දැන් මේ මනුස්සය ගැන මොකක්දෝ ලෙන්ගතු කමක් මතුවෙලා ආව. ඇයි මෙයා මට මෙතරම් කැමැත්තක් දක්වන්නෙ. මම එතරම් කඩවසම් කෙනෙකුත් නෙවෙයි. ක්ලාර්ක්ට ඕනිනම් ඕනතරම් සුද්දො කොල්ලො ඉන්නව. අනෙක ඕස්ට්‍රේලියාවෙ මයිග්‍රන්ට්ස්ල ඕනතරම් ඉන්න හන්ද එයා කැමති ඕනිම විදිහෙ කෙනෙක් එයාට හොයාගන්න පුලුවන්. සවුන වල ඕනතරම් කොල්ලො ඉන්නව. ඇයි මෙයා මේ තරම් මට කැමැත්තක් දක්වන්නෙ. මටනම් හිතාගන්නවත් බැහැ. ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්. එයා මගෙ ගැන දැනටම වහ වැටිල. SMS වල දිගටම ලියන්නෙ මාව නොදැක ඉන්න බැහැමයි කියල. මේක හීනයක්ද කියල මට හිතෙනව. අවුරුදු 44ක් වෙන මට මේ වෙනතුරු කවුරුවත් ආදරේ  කරල නැහැ. මේ මොනවද මේ වෙන්න යන්නෙ. සුද්දෙක් වෙලත් එයාගෙ හදවත මේ තරම් ලාමකද? අනේ මන් දන්නෙ නැහැ මොනව වෙන්න යනවද කියල. කොහොම හරි එයා බාලි වලින් එන දවසත් ලන්වුනා.


බාලි වල ඉන්න දවස්වල උදේ ඉඳල රෑ වෙනතුරු හැමදාම SMS 10ක්වත් මට ආව. ඒ හැම එකේම ලියල තිබුනෙ මාව නොදැක ඉන්න බැහැ. බාලි වලින් එනදවස ගැන ඇඟිලි ගනන් කර කර ඉන්නව කියල. හැම SMS එකේම “I love you very much. I am thinking of you” කියල ලියල තිබුන. නිතරම SMS එනකොට ගෙදර අය සැක හිතන හන්ද මම ෆෝන් එක සයිලන්ස් මෝඩ් එකට දාල තිබුන. අපි මුනගැහිල තවම උනේ සතියක් විතරයි. එයා මාව කලින් මුනගැහිල තිබුනනම් කීයටවත් බාලි ට්‍රිප් එක ෆික්ස් නොකරන්න හොඳටම ඉඩ තිබුනු බව මට තේරුනා. මාව මුනගැහෙනකොටත් එයා බාලි ට්‍රිප් එකට ගෙවීම් කරල අවසන්වෙලයි තිබුනෙ. බාලි යන්න කලින් අපි සෙක්ස් කරපු හැම වතාවෙම උනේ එයා මගෙ එක සක් කරන එක. නමුත් මට ලොකු උවමනාවක් තිබුන එයා ලව්ව ඇරවගන්න. එයාට හොඳ ලොකු පයියක් තමයි තිබුනෙ. සෑහෙන්න මහතයී, සෑහෙන්න දිගයි. අපි සෙක්ස් කරපු හැම වෙලාවෙදිම මම එයාගෙ එක මගෙ හිල ඇතුලට බස්සවයි කියල ලොකු බලාපොරොත්තුවකින් හිටිය. නමුත් ඒ දේවල් උනේ නැහැ. මගෙ එක සක් කරවගන්නවට වඩා මම පිරිමි කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇති වෙන තුරු මගෙ පුකේ අරින එක. ඒකෙන් ලැබෙන සතුට කීයටවත් මගෙ එක ඉරීමෙන් මට ලැබෙන්නෙ නැහැ. ඒ හන්ද ක්ලාර්ක්ට මම ලියල ඇරිය නැවත සිඩ්නි වලට ඇවිත් අපි මුනගැහුනහම මගෙ පුකේ අරින්න කියල. මම ලිව්ව ඔයාගෙ එක මගෙ පුක ඇතුලෙ තියෙද්දි මගෙ එක උරන්න කියල. ජපන්නු කීප දෙනෙක්ම මට ඒ විදිහට කරල තියෙනව. මම ඒකට හරිම කැමති. ක්ලාර්ක් එවෙලෙම මට රිප්ලයි කරල කිව්ව “ Sounds fantastic. I am very happy to do that” කියල. මටත් ඉතින් හරිම සතුටුයි. මම කිව්ව මම කොන්ඩම් සහ ඔයිල් අරගෙන එන්නම් කියල. ක්ලාර්ක් බාලි වලින් එන්න කලින් මට කිව්ව බාලි ඉඳල ආපු දවසට පස්සෙ දවසෙ වැඩ ඇරිල එනගමන් එයාගෙ ගෙදරට එන්න කියල. මමත් ඒ දෙයට කැමති උනා. මීට කලින් දවසෙ ක්ලාර්ක් මට කිව්වනෙ මගෙ බොඩි එකෙන් ගාර්ලික් ස්මෙල් එනව කියල. ඒ හන්ද මම කිව්ව අපි ඇඳට යන්න කලින් මට ශවර් එකක් දාගන්න ඕනි කියල. ක්ලාර්ක් කිව්ව මගෙ ගෙදර ඕනම දෙයක් ඔයාට කරන්න පුලුවන් කියල. ඔයාගෙම ගෙදර කියල හිතාගෙන රිලැක්ස් එකේ ඉන්න කිව්ව. 
අපි පොරොන්දු උන විදිහට ක්ලාර්ක්  බාලි වල ඉඳල ආපු දවසට පහුවෙනිද මම එයාගෙ ගෙදරට ගියා. දොර ලඟදිම එයා මාව බදාගෙන පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්ත. මගෙ ඔලුව අතගගා මගෙ බෙල්ල ඉම්බ. ඉනපස්සෙ බිම දනගහල මගෙ කලිසමට උඩින් පයිය ඉඹගෙන ඉඹගෙන ගියා. මේ විදිහට ටිකක් වෙලා ඉඳල එයා මාව උඩ තට්ටුවට අරන් ගියා. උඩ තට්ටුවෙ ලිවින්ග් ස්පේස් එකේදි මම මගෙ සර්ට් ගලවල පුටුවක් උඩ දානකොට එයා මගෙ පස්සෙන් ඇවිත් මාව බදාගෙන කිස් කලා. මගෙ නිපල් මිරික මිරික මගෙ බෙල්ල කොන්ද හෙම කිස් කලා. ඉන්පස්සෙ එයාම මගෙ කලිසමයි ජොකයි ගලවල පුටුව උඩ තිබ්බ. එයා පාත් වෙලා මගෙ පයිය උරන්න හැදුව. මම එයාව නවත්වල කිව්ව ශවර් එකක් දානතුරු ඒක කරන්න දෙන්න බැහැ කියල. ඉතින් මම බාත් රූම් එකට ගියා. එයා මට වෙනමම ටූත් බ්‍රස් එකකුයි, අලුත් බාත් ටවල් එකකුයි ෆේස් ටවල් එකකුයි, මටම කියල වෙනම ඩිඔඩ්‍රන්ට් එකකුයි ගෙනැල්ල තියල තිබුන. මමත් බාත් රූම් එකට ගිහින් හොඳ හොට් සවර් එකක් ගත්ත. දැන්නම් මගෙ මහන්සියත් නැහැ. හරිම නැවුම් ගතියක්. හොට් බාත් එක හන්ද ලැබුනු සනීපය හන්ද සෙක්ස් ෆීලින්ග් එකත් වැඩි. මම හොඳට ඇඟ පිහදාගෙන කිහිලි දෙකට  ඩිඔඩ්‍රන්ට් ටිකකුත් ගහගෙන ඇඳට වැටුන.ඇඳත් හරිම ලස්සනට හරිගස්සල තිබුන. අලුත්ම සුදු රෙද්දක් ඇඳට දාල තිබුන. මම ඇන්දේ වැතිරිලා ඉන්න අතරෙ එයත් බාත් රූම් එකට ගිහින් ශවර් එකක් දාගත්ත. මම මගෙ පුක උඩු අතට තියෙන විදිහට ඇඳ උඩ මුනින් අතට වැතිරිලා හිටියෙ. මම එහෙම ඉන්නකොට මට දැනුන එයා ශවර් එක ඉවරවෙල ඇවිත් මගෙ කකුල් දෙක ඉඹින බව. මුලින්ම මගෙ යටිපතුල් ඉඹල එයා කකුල් ඉඹගෙනම උඩහට ආව. ඒ එන අතරෙ මගෙ කකුල් වල හැම සෙන්ටිමීටරයක්ම ඉඹගෙන උඩහට ඇවිත් මගෙ තට්ටම් දෙක ඉඹල තට්ටම් දෙක අතරින් එයාගෙ නහය ඇතුලටම දාල මගෙ ඈස් එක කිස් කලා.

ඉන්පස්සෙ ටික ටික උඩට ඇවිත් මගෙ කොන්ද බෙල්ල හෙම ඉඹල මගෙ ඇඟ උඩ නැගල මාව බදාගෙන කිස් කලා. ඉන්පස්සෙ මාව හරවල අනෙක් පැත්තට අරන් මගෙ මුලු ඇඟම කිස් කරල නිපල්ස් උරන්න ගත්ත. හරියට අම්ම කෙනෙක් කිරි දෙනව වගේ එයා මගෙ නිපල්ස් උරද්දි මම එයාගෙ ඔලුව වටේ අත දාල ඔලුව අත ගගා හිටිය. දැන් එයාටත් මටත් දෙන්නටම් හොඳටම නැගල. ටිකක් වෙලා ඉඳල මම කිව්ව මගෙ පුක ඇතුලට දාන්න කියල. මම ජෙල් බෝතලේකුයි කොන්ඩම් කීපයකුයි අරගෙනයි ආවෙ. සවුන වල මේව නොමිලෙම දෙන නිසා මම මීට කලින් දවසක සවුන ගිය වෙලාවෙ අරගෙන ඇවිත් ගෙදර අයට අහුනොවෙන්න හන්ගල තිබුනෙ. ක්ලාර්ක් මගෙ කකුල් දෙක උස්සල දැන් මගෙ පුකේ අරින්න හදනව. මටත් දැන් ආශාවෙ ඉන්නම බැහැ. එයා බොහොම අමාරුවෙන් ටිකක් දුරට දැම්ම. නමුත් එයාට ඒ වැඩේ කරන්න ටිකක් අමාරු බව මට තේරුනා. අවුරුදු 26ක්ම පාර්ට්නර් කෙනෙක් එක්ක එකට  හිටියට මේව කරල නැද්ද කියල මට හිතුන. මේ දෙන්න අවුරුදු 26ක්ම එකම ඇඳේ නිදාගන්න කාලෙ මොනවද කලේ කියල මට හිතාගන්න බැහැ. මාව සතුටු කරන්න ඕනි හන්ද එයා මට අරින්න ලොකු උත්සාහයක් ගන්න බව මට තේරුනා. නමුත් වයසත් අවුරුදු 60ක් වෙන කෙනෙක්නෙ. වැඩේ කරන්න අමාරු ඇති කියල මට හිතුන. මට ක්ලාර්ක්  ගැන හරිම දුක හිතුන. මම කිව්ව අමාරුනම් නවත්වන්න කමක් නැහැ කියල. මේ වෙනකොට මටත් බැහැල තිබුනෙ. බාලි වල ඉන්න කාලෙ ඉඳල පෙරුම් පුරාගෙන ආවත් එයා අසාර්තකයි නේද කියල මට දුක හිතුන. ඒ උනත් වයස නිසා මෙහෙම වෙයි කියල මම හිතුවෙ නැහැ. සවුන වලදි ඕනතරම් 70-80 අය මට ඇතිවෙන්න ඇරල තියෙනව. ඒ අය ටීනේජර්ස්ලටත් වඩා ක්‍රියාශීලී  විදිහට මට ඇරල තියෙනව. සමහර නාකි අය හිතාගන්නත් බැරි තරම්  ක්‍රියාශීලියි. ක්ලාර්ක් ගැන මට දුක හිතුනෙ ඒකයි. ටිකක් ට්‍රයි කරල ක්ලාර්ක් ඇරිල්ල නැවැත්තුව. ඉන්පස්සෙ මගෙ කකුල් දෙක අතරෙ මූන තියාගෙන මගෙ එක සක් කරන්න ගත්ත. ක්ලාර්ක් සක් කරන එකටනම් එක්ස්පර්ට් කෙනෙක්. එයාගෙ ලඟ තියෙන්නෙ පුදුම විදිහෙ ශිල්පීය ක්‍රම. . එයාගෙ ශිල්ප වලින් ඕනම කෙනෙක් සුර ලෝකෙට ගෙනියන්න එයාට පුලුවන්. එයා සක් කරනකොට බැහැල තිබුන මගෙ පයිය යකඩයක් වගේ කෙලින් උනා. මටත් මාර ආතල් එක. හරිම සනීපයක් සතුටක්, ආස්වාදයක් තමයි ලැබුනෙ.බාලි වල ඉන්නකොට මම SMS එකකින් කිව්ව මම කැමති ඉරුවට පස්සෙ මගෙ කම් බොන අයට කියල. එයා රිප්ලයි කරල කිව්ව „ මගෙ කම්  බොන්න එයා බොහොම සතුටෙන් ඉන්නව කියල. . ඒ හන්ද මේ වතාවෙ මම ක්ලාර්ක්ගෙ කට ඇතුලෙ කම් කලහම එයා ඒ ඔක්කොම ගිල්ල. මීට කලින් වතාවල එයා නැගිටල ගිහින් සින්ක් එකට දැම්ම. ඉතින් මට තේරුනා ක්ලාර්ක් මාව සතුටු කරන්න ඕනම දෙයක් කරන කෙනෙක් කියල. මට කම් උනාට පස්සෙත් එයා මගෙ එක කටින් එලියට ගත්තෙ නැහැ.කම් වුනාට පස්සෙත් එයා දිවෙන් මගෙ ටොපා ලෙව කකා හිටිය. එ විදිහට විනාඩි 15ක් විතර එයා මගෙ එක ලෙව කක්ක  හිටිය.

ඉන්පස්සෙ අපි දෙන්න බදාගෙන නිදාගත්ත. පැය භාගයකින් විතර ඇහැරිල මම ආයෙත් ශවර් එකක් ගත්ත.  තවමත් අපි  ආගන්තුකයො හන්ද එයත් එක්ක එකට නිදාගත්තත් මට තරමක කැතක් වගේ දැනුන. මොකද ක්ලාර්ක් මගෙ ටයිප් එකේ කෙනෙක් නෙවෙයි. මගෙ සිහින ලෝකෙ ඉන්න පිරිමිය නෙවෙයි. ගෙදර යන්න පිටත් වෙනකොට ක්ලාර්ක් කිව්ව ගෙදර අය අවිස්වාසයෙන් බලන හන්ද මට බාලි වලින් මොනවත් ගෙනාවෙ නැහැ කියල. ඒ වුනත් ඉන්දුනීසියන් හොට් ස්පයිසි  සෝස් බෝතලයක් මට දුන්න. නමුත් ක්ලාර්ක් කවුරුවත් නොකරන දෙයක් කලා.  ක්ලාර්ක් ඉන්දුනේසියා( බාලි ) ඉන්න කාලෙ මම මගෙ වියදමින් එයාට SMS කලා කියල මට $100ක් ( රුපියල් 10,500 ) දුන්න. මම ඒක බාරගන්න කීයටවත් කැමති උනේ නැහැ. නමුත් බලෙන්ම ඒ සල්ලි මට දුන්න. මෙයානම් මහ පුදුම මිනිහෙක්.  ඇයි මම ගැන මේ තරමට හිතන්නෙ. ඇයි මට මේ තරම් කැමති. මටනම් හිතාගන්නවත් බැහැ. මේ  කාලෙදි මට තිබුනෙ ප්‍රී-පේඩ් ෆෝන් එකක්. ඒ නිසා නිතර $20 විතර රීචාර්ජ් කරන්න වෙනව. ක්ලාර්ක් $20 ප්‍රී-පේඩ් වවුචරයකුත් මට අරගෙන තිබුන. මගෙ කටහඬ නිතරම අහන්න ඕනි කියල එයා ඒ ක්‍රෙඩිට්ස් ටික ගත්තලු. මට මේ ගැන හරිම පුදුමයි. ක්ලාර්ක්ට කෝල්කරන්න එයාම මගෙ ෆෝන් එක චාර්ජ් කරනව. මම එපාම කිව්වත් අහන්නෙ නැහැ. “ඓ ලොවෙ යොඋ. ඓ වන්ට් ටො හේර් යොඋර් වොඉcඑ”, කියල නිතරම් කියනව. ඉන් පස්සෙත් සතියකට වරක් ක්ලාර්ක් මට ක්‍රෙඩිට් වවුචර්ස් අරන් දෙන්න ගත්ත. එපා කිව්වට අහන්නෙ නැති හන්ද මමත් අන්තිමට මොනවත් නොකිය බාරගත්ත. ක්ලාර්ක් මට තියෙන්නෙ පුදුම ආදරයක්. මම බාත් රූම් එකේ ඉන්නකොටත්, මම ඇඳුම් මාරුකරනකොටත් එයා මගෙ දිහාවම බලාගෙන ඉන්නව. විනාඩි පහෙන් පහට මාව කිස් කරනව. ක්ලාර්ක් හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. ගෙදර බිම දූවිලි කෑල්ලක්වත් වැටෙන්න දෙන්නෙ නැහැ.


මම ගෙදර යන්න පිටත් වෙනකොට හිතරිදෙන දෙයකුත් උනා. ක්ලාර්ක් මට ආදරේ කරන්න පටන් ගත්තත් එයා ලංකාවෙ බර්ගර් කොල්ලව  අමතක කරල නැහැ. ලංකාවෙ එකා මෙයාට ආදරේ නොකරන බව දැන දැනත් ක්ලාර්ක්  එයාට ආදරේ කරනව. ලංකාවෙ එකා ක්ලාර්ක් ට මූනටම කියනවලු එයාගෙ ටයිප් එක නෙවෙයි කියල. ඒ වුනත් ක්ලාර්ක්  කියන්නෙ පුදුම අහින්සක හදවතක් තියෙන පිරිමියෙක්. එයා කෙනෙකුට ආදරේ කරන්නෙ අවන්කවමයි. නමුත් අවාසනාවකට ලංකාවෙ එකා තාවකාලික වින්දනයක් මිසක් ඊට වැඩි දෙයක් ක්ලාර්ක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ක්ලාර්ක්  හොඳටම දන්නව  ලංකාවෙ එකා වෙන සුද්දො එක්ක නිතරම් සෙක්ස් කරන කෙනෙක් කියල. ඒ බව දැන දැනත් ඌට ලවු කරනව. බාලි වලින් එනකොට ක්ලාර්ක්  ලංකාවෙ එකාට වටින තෑග්ගක් ගෙනත් තිබුන. මම එන්න හදනකොට ක්ලාර්ක්  මට කිව්ව ඒ තෑග්ගත්  අරගෙන එයාව බලන්න දැන් යනව කියල. මම තවම ක්ලාර්ක් ට ආදරේ කරන්න පටන් ගත්ත් නැතත් මට පොඩි වේදනාවක් හිතට දැනුන. නමුත් මම ඒ ගැන මොනවත් කියන්න ගියෙ නැහැ. ක්ලාර්ක්  මට මුලු හිතින්ම ආදරේ කරන බවක් මේ වෙනකොට මම දැනගෙන නොහිටපු නිසා මම ලංකාවෙ කොල්ල එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන එක පිලිගන්න සිද්ද උනා. මම ක්ලාර්ක් ගෙ තාවකාලික බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නමුත් ලංකාවෙ එකා එයාගෙ පර්මනෙන්ට් බෝයිෆ්‍රෙන්ඩ් කියන යථාර්තයට මුහුන දෙන්න ලැහැස්ති වුනා. මම ක්ලාර්ක් ගෙ ගෙදරින් පිටත් වෙනකොටම ක්ලාර්ක්  ලංකාවෙ එකාගෙ අපාර්ට්මන්ට් එකට යන්න පිටත් උනා.

3 comments:

  1. "අවුරුදු 26ක්ම පාර්ට්නර් කෙනෙක් එක්ක එකට හිටියට මේව කරල නැද්ද කියල මට හිතුන. මේ දෙන්න අවුරුදු 26ක්ම එකම ඇඳේ නිදාගන්න කාලෙ මොනවද කලේ කියල මට හිතාගන්න බැහැ"
    ඔයාට මෙහෙම හිතෙන්න ඇත්තේ ඔයා මීට කලින් ආත්මීය ආදරයක් විදලා නැති නිසා විය යුතුයි..ආදරේ කියන්නේ sex නෙවෙයි..sex එක පැත්තක් තමා නමුත් කවදාවත් sex වලට නොයා..ඒ අවශයතාවයවත් නොදැනී ආදරේ ඇතිවෙන අවස්ථා තියෙනවා...නමුත් එකේදී අනිත් කෙනා සතුටු කරන්න ඕනිම දෙයක් කරන්න පෙලඹෙනවා මොකද ඔහු බලාපොරොත්තු වෙන තෘප්තිය අපෙන් නොලැබුනොත් ඔහුව නැති වේවි කියල..සමහර විට මුලදී අනිත් කෙනත් ඒ තෘප්තිය බලාපොරොත්තු වුනත් ආත්මීය ආදරේ සුන්දරත්වය දැනෙන්න දැනෙන්න..ඒ දෙයින් ඈත් වෙන වෙලාවල් තියෙනවා..Nonsexual touches,. long hugs, together sleeping keeping your head to his chest. they are just amazing..That's the part you really feel what is love..Caring, Protection, be there for each other in happiness and sad it's all there..That's the beauty of it..

    ReplyDelete
  2. wayasa 54dee ochchara active wenne kohomada anagatheapita prayojanawath wewi kiyannako

    ReplyDelete
  3. අවසානයේදි ඔයා නියම ට්‍රැක් එකට වැටිල තියෙනව...ඒ ගැන සතුටුයි..මෙතන ඉදන් කතාව තව රසවත් වේවි..දිගටම කියවනවා..ඔයාට සුබ පතන ගමන්

    ReplyDelete