Friday, 5 September 2014

62. ගියදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්...සංතෝසයක් නැහැ හිතේ...

මේ අතරෙ හුඟක් දේවල් සිදුවුන. එන්න එන්නම ක්ලාර්ක්ගෙ ආදරේ වැඩි උනා මිසක් බින්දුවක්වත් අඩුවුනේ නැහැ. ක්ලාර්ක් හැම තිස්සෙම බලන්නෙ මාව සතුටින් තියන්න. එයාගෙ ගෙදර මම වෙනුවෙන් හැම දෙයක්ම වෙන් කරල තියෙන්නෙ. ක්ලාර්ක් ඉන්නෙ තනියම උනාට හැම දෙයක්ම කපල් එකකට හරියන විදිහට තියල තියෙනව. ඒ හැම දෙයක්ම එයා කරන්නෙ මම එයා ලඟින්ම එයාගෙ ගෙදරම ඉන්නව කියන හැඟීමෙන්. සමහර දවස්වලට අපි දෙන්නම නිවාඩු අරගෙන මුලු දවසම එකට ගත කරනව. එහෙම දවසට ක්ලාර්ක්  කාලය උපරිම විදිහට යොදාගන්නව. හවස මම ගෙදර යන්න කලින් ක්ලාර්ක් කොහොම හරි තුන් වතාවක්වත් මගෙ එක සක් කරල කම් ටික බොනව. සමහර දවස්වලට ක්ලාර්ක් මාව හොඳ රෙස්ටුරන්ට් එකකට අරන් යනව. සමහර දවස්වලට මම ශ්‍රීලංකා  කරි හදල දවල්ට කනව. මම උයන වෙලාවට ක්ලාර්ක් මගෙ ලඟටම වෙලා සැරින් සැරේට මාව බදාගෙන ඉඹිනව. 
මම ක්ලාර්ක් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරයි කියල හරිම බයෙන් ඉන්නෙ. ඒ හන්ද තමයි මට සැක හිතෙන්නෙ. ඒ සැකය උඩ තමයි මම එයාගෙ හැම දෙයක්ම රහසින් හොයල බැලුවෙ. නමුත් මම එක අතකින් හරිම ආත්මාර්තකමීයි . මම ක්ලාර්ක් ගැන හැම දෙයක්ම හොරෙන් හොයල බැලුවත් ක්ලාර්ක් මගෙ ගැන පොඩ්ඩක්වත් සැක කරන්නෙ නැහැ. සමහර විට මම මැරීඩ් කෙනෙක් හන්ද මම වෙන අයත් එක්ක සෙට් වෙන්නෙ නැතිව ඇතී කියල ක්ලාර්ක්ට හිතෙනව ඇති. නමුත් මම හරිම චපලයි. මම ක්ලාර්ක්ට හොරෙන් සවුන එකටත් යනව. ක්ලාර්ක්ගෙන් මට නොලැබෙන දේවල් මම වෙන පිරිමින්ගෙන් ලබාගන්නව. නමුත් මේ බව ක්ලාර්ක් පොඩ්ඩක්වත් දන්නෙ නැහැ. ක්ලාර්ක් කවදාවත් මට අරින්න උත්සාහ කරල නැහැ. එයාගෙ එක සක් කරන්න දෙන්නෙත් නැහැ. මම එයාගෙ එක සක් කරන්න පටන් ගත්තෙ දැනට අවුරුදු දෙකකට විතර කලින් ඉඳල. ඉතින් මට කා ලව්ව හරි ඇරවගන්නෙ නැතිව ඉන්නම බැරිවෙනකොට මම කොහොම හරි සවුන එකකට යනව. ක්ලාර්ක් එක්ක ඇෆෙයාර් එක පටන් ගත්තට පස්සෙත් සුද්දො 300කට වැඩි දෙනෙක් එක්ක සෙක්ස් කලා. සමහර වෙලාවට මම කාගෙ හරි එකක් සක් කරන්න හරි කාට හරි කියල ඇරවගන්න හරි හිතාගෙන සවුන එකකට ගියත් අන්තිමට වෙන්නෙ ක ලව්ව හරි සක් කරවගෙන එන්න වෙන එක. වැඩි වෙලාවක් සවුන එකට වෙලා ඉන්න බැරි හන්ද අකමැත්තෙන් උනත් ඒ දේ ඒ අයට කරන්න දීල මම ගෙදර එනව. නමුත් කවදාවත් වෙන කෙනෙක් මගෙ එක සක් කලාට ක්ලාර්ක්ගෙන් ලැබෙන තෘප්තිය සතුට  ලැබෙන්නෙ නැහැ. ඒ අතින් ක්ලාර්ක් මාව කිස් කරන්න පටන්ගන්නකොටම මට නගිනව. සක් කරනකොට යකඩයක් වගේ නගිනව. තොප්පිය පුපුරු ගහනව වගේ දැනෙනව. වෙන පිරිමින්ට ඒ වගෙ මාව සතුටු කරන්න බැහැ. නමුත් වෙන පිරිමි මට අරිනකොටනම් මම පුදුම සතුටක් විඳිනව

කාලය ඔය විදිහට ගෙවිල යනව. ඔය අතරෙ ක්ලාර්ක්ගෙ ෆෝන් එකේ ගිවිසුම  ඉවර වෙන කාලෙ ආව. මගෙ ෆෝන් එක තියෙන්නෙත් ක්ලාර්ක්ගෙ නමටමයි. ඒ හන්ද අපි දෙන්නගෙම ෆෝන්ස් වල ගිවිසුම් එකම කාලෙට ඉවරවෙනව. ෆෝන් එකේ ගිවිසුම අවුරුදු දෙකයි. ඉන්පස්සෙ  ගිවිසුම් එකට පාවිච්චි කරපු ෆෝන් එක මෝස්තරේ කල් පැනල  හන්ද කවුරුවත් පාවිච්චි කරන්නෙ නැහැ. ඉතින් අපි ගිවිසුම අලුත් කලාට පස්සෙ ක්ලාර්ක් එයාගෙ පරන ෆෝන් එක මට දුන්න. මට කිව්ව ලංකාවෙ කාට හරි යවන්න කියල. මම ෆෝන්  එක ගෙදර ගෙනැල්ල බැලුවහම එයාගෙ SIMඑකේ තිබුන ඇඩ්‍රස් බුක් එක මුලුමනින්ම ෆෝන් මෙමරි එකට කොපි වෙලා තිබුන. ඒ ෆෝන් මෙමරි එකෙන් මම එයාගෙ යාලුවන්ගෙ නම්බර් ඔක්කොම හොයගත්ත. සමහර අය එයාගෙ සාමාන්‍ය යාලුවො. සමහර නම්බර්ස් මාව මුනගැහෙන්න කලින් එයා එක්ක කොන්ටෑක්ට්ස්  තිබුන ගේ යාලුවො. ඒ නම්බර්ස් වලින් දෙකක් මට ප්‍රයෝජනවත් උනා. එක නම්බර් එකක් වියට්නාම් කොල්ලගෙ නම්බර් එක. අනෙක් නම්බර් එක ජෝන් කියල කෙනෙක්ගෙ. බාලි කොල්ල මට ඊමේල් කරනකොට මට කිව්ව එයාට ජෝන් කියල ඕස්ට්‍රේලියන්  යාලුවෙක් ඉන්නව. ක්ලාර්ක්ටත් ජෝන්ව අඳුන්වල දුන්න කියල. ඉතින් ජෝන් සිඩ්නි වලදි ක්ලාර්ක් මුනගැහුනලු. ඉන්පස්සෙ ජෝන් බාලි කොල්ලට කියල එව්වලු ක්ලාර්ක්  කියන්නෙ බොහොම හොඳ කෙනෙක් එයා ඔයාට ගොඩක් ආදරේ කරන බව පේනව කියල. 

මට උවමනා උනා ජෝන්ව කොහොම හරි සෙට් කරගන්න. නමුත් කෙලින්ම කතා කලොත් හැම දෙයක්ම අතේ මාට්ටු වෙන්න පුලුවන්. අනෙක මගෙ ෆෝන් එකෙන් එයාට කෝල් කලොත් හරි SMS යැව්වොත් හරි ක්ලාර්ක්ට  අහුවෙනව. මගෙ ෆෝන් එකෙන් කතා කරපු නම්බර්ස් ෆෝන් බිල් එකට වැටෙනවනෙ.දුරකතන බිල ගෙවන්නෙ ක්ලාර්ක්. ඉතින් එයාට අතටම අහුවෙන්න පුලුවන්. ඒ හන්ද මම ගෙදරටත් නොකිය ප්‍රීපේඩ්  ෆෝන් එකක් ගත්ත. ඒ ෆෝන් එකෙන් මම ජෝන්ට SMS එකක් යැව්ව. මම ලියල ඇරිය මම ජපන් කෙනෙක්. නම යමමොතෝ. මම ඕස්ට්‍රේලියාවෙ ඩැඩි ටයිප් එකේ අයට ආසයි. කැමතිනම් රිප්ලයි එකක් එවන්න කියල. ඉතින් ජෝන් මට රිප්ලයි කරල තිබුන. එයා අහල එවල තිබුන කොහොමද එයාගෙ ෆෝන් නම්බර් එක ලැබුනෙ කියල. විස්තර ඊමේල් එකකින් එවන්න කියල ඊමේල් ඇඩ්‍රස්ස් එක එවල තිබුන. මම ලියල ඇරිය. මට දැනට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. ඒ හන්ද කවුරු හරි පිරිමියෙක් හොයාගන්න රැන්ඩම් නම්බර්ස් වලට SMS යවනව කියල. ජෝන් ලියල එවල තිබුන. “ ‍You have hit a jackpot. I am happy to meet you",කියල. මට බාලි කොල්ල කිව්වෙ ජෝන් බොහොම හොඳ කෙනෙක්. නමුත් තවම එයත් එක්ක සෙක්ස් කරල නැහැ. එයාට බාලි වල බෝයි කෙනෙක් ඉන්නව. ඒ බෝයි එක්ක මැරීඩ් ලයිෆ් එකක් ගෙවන්න බාලි වලින් ගෙයකුත් සල්ලි දීල ගත්ත කියල. මට ජෝන් මුන්ගැහෙන්න ඕනිවෙලා තිබුනෙ එයා කවුරු වගේ කෙනෙක්ද කියල බලල හොඳනම් වැඩේට සෙට් වෙන්න කියල හිතාගෙන. ඉතින් ජෝන් එක්ක මේල්ස් කීපයක් හුවමාරු කරගෙන ඉඳල මුනගැහෙන්න දිනයක් යොදාගත්ත. මම මුනගැහෙන්න කලින් කිව්ව මම ජපනෙක් උනාට ඔරිජින් එක ඉන්දියන් කියල.

ටිකක් මේල්ස් එහාට මෙහාට ගියාට පස්සෙ මම ජෝන්ටත් ජෝන් මටත් ෆොටෝස් එව්ව. ජෝන් කඩවසම් කෙනෙක් නොවුනත් එයාගෙ බොඩි එකේ මවිල් වලට මම ආස කලා. එයා එවපු ෆොටෝ දෙක තමයි මෙතන තියෙන්නෙ. එයාගෙ නියුඩ්  ෆොටෝ එකක් මට එවල තිබුනත් මගෙ නියුඩ් ෆොටෝස් මම ඇරියෙ නැහැ. ඉතින් ඒ දවස එලබුනා. අපි සිඩ්නි වල වින්යාර්ඩ් ස්ටේසන් එකේදි මුනගැහෙන්න තීරනය කලා. කියපු වෙලාවට ජෝන්  වින්යාර්ඩ් ස්ටේසන් එකෙදි මුනගැහුන. ජෝන් මාව එක්කරගෙන ගියෙ එයාගෙ ගෙදරට. සිටි එකේ හොඳම තැනක තියෙන සුඛෝපභෝගී  ෆර්නිස්ඩ් අපාර්ට්මන්ට් එකකයි ජෝන් ඉන්නෙ. ඒක මාර අපාර්ට්මන්ට් එකක්. තරු පහේ හොටෙල් එකකටත් වඩා ලස්සන්යි. අපි අපාර්ට්මන්ට් එකට ගිය ගමන්ම වගේ සොෆා එක උඩදි ජෝන් මාව බදාගෙන කිස් කරන්න පටන් ගත්ත. ටිකක් වෙලා කිස් කර කර ඉඳල අපි දෙන්නම බාත් රූම් එකට ගියා. ජෝන් ක්ලාර්ක්ට වඩා තරුනයි. ඒ වගේම හොඳ බොඩි එකක් තියෙනව. කකුල් වල අත්වල හෙම මවිල් පිරිල. හරිම ලස්සනයි. හැබැයි මූනනම් එටරම්ම ලස්සන නැහ. නමුත් බොඩි එකනම් ටිකක් ශේප්. බාත් රූම් එකේදිත් අපි කිස් කර කර හිටිය. ඉන්පස්සෙ මරුවෙන් මාරුවට සක් කලා. මම කකුල්වල මවිල් වලට හරිම ආසයි. ඒ හන්ද බාත් රූම් එකේදි ඇතිවෙන්න කකුල් දෙක බදාගෙන මවිල් කිස් කර කර හිටිය. මම මූන මවිල්වල අතුල්ල අතුල්ල හිටිය. ටිකක් වෙලා ඉඳල අපි බෙඩ් එකට ගියා. මට දැන් ඉක්මනට ජෝන් ලව්ව ඇරවගන්න ඕනි. නමුත් ජෝන් අරින්න ඉක්මන් උනේ නැහැ. ජෝන් මාව පෙරලගෙන මගෙ පුක ලෙවකන්න ගත්ත. මට තේරුනා ජෝන් වැඩිපුර කැමති පුකේ හිල ලෙව කන්න කියල. ජෝන් සෑහෙන වෙලාවක් මගෙ පුක ඇතුලට දිවදාගෙන තලු ගහගහ ඉරුව. ජෝන් බලන්නෙ පුලූවන් තරම් ඇතුලට එයාගෙ දිව දාන්න. බල්ලෙක් පිඟානක් ලෙවකනව වගේ සෑහෙන වෙලාවක් මගෙ පුකේ හිල ලෙව කකා හිටිය. මට මොනවත් කරන්න උනේ නැහැ. එයා ටිකකට ලෙවකෑම නැවැත්තුවට පස්සෙ මම එයාගෙ කකුල් බදාගෙන මවිල් ටික මූන පුරා අතුල්ල ගත්ත. ඒකෙන් මට හරි සතුටක් ලැබුන . ජෝන් කිව්ව’ Ahh.. you are a leg man ” කියල. මට ඒ වෙලාවෙ ටිකක් ලැජ්ජාවක් වගේ හිතුන. ඒ උනාට ජෝන් ඉතින් ‘asshole man” නෙ. මම කකුල් ඉඹින අතරෙ ජෝන් මගෙ පයිය කටට අරන් උරන්න ගත්ත. ටිකක් වෙලා ඉඳල මම කිව්ව “ Please baby, I can not wait anymore...please baby fuck me now ”, කියල. ඉතින් ජෝන් ක්‍රීම් ටිකක් ගාගෙන අරින්න පටන් ගත්ත. නමුත් මට පුදුම රිදිල්ලක් ආව. ඉවසගෙන ඉන්නම බැරිවුනා.
ජෝන් ටික වෙලාවක් ගැහැව්වත් එයා අරිනවට වඩා කැමති පුක ලෙවකන්න. එයා ගැහිල්ල නවත්වල ආයෙත් මගෙ පුක ලෙව කන්න පටන්ගත්ත. ටිකක් වෙලා ලෙව කාල ජෝන් මගෙ එක කටට අරන් උරන්න ගත්ත. ටික වෙලාවකින්  කම් ලෝඩ් එකක්ම ජෝන්ගෙ කට ඇතුලට ගියා. ජෝන් ආසාවෙන් ඒ ඔක්කොම බිව්ව. ජෝන් කියන්නෙ සිඩ්නි යුනිවර්සිටි එකේ හිටපු ඉහලම පෙලේ මහාචාර්ය කෙනෙක්. ඒ බව මම හොයාගත්තෙ එයාගෙ නම ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරල. එයා යුනිවර්සිටි එකෙන් අයින් වෙලා එයාගෙම සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කරල. ඒ සමාගමෙන් කරන්නෙ පිටරට සංචාර සංවිධාන කරන එක. මම ඒ ඔෆිස් එකටත් ගියා. ඒක සිඩ්නි වල තියෙන ප්‍රධාන පෙලේ සංචාරක ආයතනයක්. එයාලගෙ සමාගම  අධ්‍යාපනික හා සංස්කෘතික සංචාර පිලිබඳ විශේෂඥයො වුනත්  සමලිංගික අයට වෙනමම  සමූහ සංචාර සංවිධානය කරනව. මෙතරම් උගත් පුද්ගලයෙක් වෙලත් ගුද මාර්ගයට දිව දාල උරන එක අනාරක්ශිතයි කියල හිතෙන්නෙ නැත්තෙ මොකද දන්නෙ නැහැ. නමුත් යමකට කෙනෙක් ඇබ්බැහි  වුනොත් ඒකෙන් ගැලවෙන්න බැහැ. ඇරවගන්න එකත් අනතුරුදායක බව මමත් දැනගෙන හිටියට සියගනන් පිරිමි මට ඇරල තියෙනව. නමුත් මුල් කාලෙදි කොන්ඩම් නැතිව ඇරවගත්තත් මම දැන් එහෙම කරන්නෙ ඉතාම කලාතුරකින්. ජෝන් මගෙ හිල ඇතුලෙ දිව දාගෙන උරපු හැටියට මට පුදුමත් හිතුන. 

මම ඊට දවස් දෙකකට විතර පස්සෙ ජෝන්ට මේල් එකක් යැව්ව. මම කියල ඇරිය ආයෙත් දවසක සෙට් වෙමු කියල. ජෝන් ලියල එවල තිබුන “ To be honest, you are not my type. I like yellow skin like Japanese and Vietnamese. You are a handsome man and a kind hearted man. You will find a good man soon”, කියල. ඉතින් මම දැනගත්ත නැවත කවදාවත් ජෝන් මුනගැහෙන්නෙ නැඇ කියල. ඒ හින්ද මම බාලි කොල්ලට ලියල ඇරිය මම සිඩ්නි වලදි ජෝන් කියල කෙනෙක් එක්ක සෙට් උනා කියල, ජෝන්ගෙ ෆොටෝ එකකුත් යැව්ව. බාලි කොල්ල කවදාවත් මට ජෝන්ගෙ දුරකතන අංකය හෝ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නෙ නැහැ. මම ඒක හොයාගත්තෙ ක්ලාර්ක්ගෙ ෆෝන් එකෙන්. ඒ හන්ද බාලි කොල්ලට හිතාගන්න බැහැ මට ජෝන්ගෙ අංකෙ ලැබුනෙ කොහොමද කියල. මම ලියල ඇරිය ජෝන්ට බාලි වල කොල්ලෙක් ඉඳල තියෙනව. එයාව මැරි කරන්න කියල හිටියත්, ඒ බාලි කොල්ල එන්ගලන්තෙ මිනිහෙක් එක්ක සම්බන්ධයක්   පටන් අරන් ජෝන්ටත්  නොකිය එන්ගලන්තෙට   ගිහින් කියල. (මම ජෝන්ගෙ ගෙදර ගිය වෙලාවෙ ජෝන් මට මේ විස්තරේ කිව්ව. ජෝන් කිව්ව එයා කවද හරි බඳින්නෙ බාලි හරි වියට්නාම් වල හරි කොල්ලෙක් කියල ).

මම හිතුවෙ නැහැ බාලි කොල්ල මේ බව ජෝන්ට කියයි කියල. ඒ යකා ජෝන්ගෙන් අහල ඇරල ජපන් කෙනෙක් එක්ක සෙට් උනා නේද මම එයා දන්න කෙනෙක් කියල. බාලි කොල්ල ජෝන්ට ඒ බව කිව්වට පස්සෙ ජෝන් මට SMS එකක් එවල ඒ ගැන ඇහැව්ව. අනෙක බාලි කොල්ල කියල තියෙනව මම ක්ලාර්ක් ගැනත් දන්නව කියල. මම හොඳටම බයවුන. මම හිතුව  ජෝන් නිකමට හරි මේ ගැන ක්ලාර්ක්ගෙන් ඇහැව්වොත් ඉවර තමයි කියල. ඒ නිසා මම ජෝන්ට කිව්ව, ඔව් මම ක්ලාර්ක් අඳුනනව. එයා හිටියෙ ක්‍රොනෝල  වල. නමුත් එයා ටික කලකට කලින් මැරුන කියල. ඉතින් ජෝන්  ලියල එවල තිබුන එහෙනම් වෙන ක්ලාර්ක් කෙනෙක් වෙන්න ඇති කියල. කොහොම උනත් වැඩේ යන්තම් ශේප් උනා. මම හිතාගත්ත මින්පස්සෙනම් මේ වගේ රිස්ක් වැඩ කරන්නෙ නැහැ කියල. මේව ක්ලාර්ක් දැනගත්තොත් මොනව වෙයිද දන්නෙ නැහැ. මම තව ටිකක් පරිස්සම් විය යුතුයි.

මට දැන් ගොඩක් දුරට විස්වාසයි ක්ලාර්ක් මට හැර වෙන කෙනෙකුට ආදරේ කරන්නෙ නැහැ කියල. ඒ වුනත් මට වියට්නාම් කොල්ල ගැන හරි බයයි. ක්ලාර්ක් හැම අවුරුද්දෙම ඒ කොල්ලව බලන්න වියට්නාම් යනව. ක්ලාර්ක් පුන පුනා මට කියන්නෙ ඒ කොල්ල එක්ක කිසිම ලිංගික සම්බන්ධයක්  නැහැ. දුප්පත් එකෙක් හන්ද මම උදවු කරනව විතරයි කියල. මම කිව්ව මට ඒව පිලිගන්න බැහැ ඔච්චරම උදවු කරන්න ඕනි නම් බලන්න යන්න ඕනි නැහැ සල්ලි යවපුහම ඇතිනෙ කියල. නමුත් ක්ලාර්ක් කියන්නෙ එයාල ක්ලාර්ක් එහෙ ගියහම හරියට සතුටු වෙනව කියල. මේ ප්‍රස්නය හන්ද මම ක්ලාර්ක් එක්ක ගොඩක් රන්ඩු උනා. නමුත් ක්ලාර්ක් හැම දෙයක්ම ඉවසගෙන ඉන්නව. එයා කීයටවත් කැමති නැහැ මාව නැති කරගන්න. ඒ වගේම වියට්නාම් කොල්ලට උදවු කරන එකත් බලන්න යන එකත් නවත්වන්න අදහසක් නැහැ. මොකද ක්ලාර්ක් තදින් කතෝලික ආගම අදහන කෙනෙක්. එයා ඒ පවුලට උදවු කරන්නෙ පින් ලබාගෙන ස්වර්ගයට යන්න. මම ක්ලාර්ක්ට කිව්ව මින් පස්සෙ වියට්නාම් යනවනම් මාවත් එක්කරගෙන යන්න, නැත්නම් යන්න එපා කියල. නමුත් 2009 අවුරුද්දෙ නොවැම්බර් වල විතර ක්ලාර්ක් කිව්ව එයා වියට්නාම් වල ෆොස්ටර් ෆැමිලි එක බලන්න යනව කියල. එයා හොඳටම දන්නව එයා දින වෙන් කරල තියෙන දවසට රාජකාරි හේතු මත මට ඕස්ට්‍රේලියා වලින් යන්න බැරි බව. ඒ හන්ද මම ඒකට ගොඩක් අප්සෙට් උනා. මම කිව්ව මේ වතාවෙ යනවනම් මාව අමතක කරන්න. මට තව දුරටත් ලවු කරන්න ඕනි නැහැ, ඒ කොල්ලට විතරක් ලවු කරන්න කියල. ක්ලාර්ක් ගොඩක් උත්සාහ කලා මගෙ තීරනය වෙනස් කරන්න. මමත් ඒව අහන්න ගියෙ නැහැ. නමුත් මම හොඳටම දන්නව මට ක්ලාර්ක් නැතිව ඉන්න බැහැ කියල. ක්ලාර්ක් මගෙත් එක්ක තියෙන සම්බන්ධෙ  නැවැත්තුවොත් ඒ හිත් වේදනාව මට කීයටවත් දරාගන්න බැරි වෙයි. මේ වගේ ලවු කරන කෙනෙක් කීයටවත් නැවත ලැබෙන්නෙ නැහැ. ඒ හන්ද මම හිත යටින් හිතාගත්ත එයාගෙ ගමන වලක්වන්නම බැරිනම් ඔහේ ගියාවෙ කියල. ක්ලාර්  නැතිඋනොත් ඒකෙ පාඩුව මටමයි. මම කොහොමද එයාගෙ ආදරේ නැතිව ජීවත් වෙන්නෙ. ඒ වුනාට මම ඒ බව පෙන්වන්නෙ නැතිව තදින්ම හිටිය. ඊලඟ දවසෙ මම ක්ලාර්ක් මුන ගැහෙන්න ගියහම ක්ලාර්ක් පිටු හතරක ලියුමක් ලියල මට දුන්න. ඒකෙ ලියල තිබුනෙ මට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට ආදරේ කරන්නෙ නැහැ. ඒ බව විස්වාස කරන්න . මම දැන් ගොඩක් වයසයි. ඒ හන්ද මගෙ ඉතුරු කාලය මම දෙවියන් වහන්සෙ  එක්ක තමයි ඉන්නෙ. මම වියට්නාම් යන්නෙ මගෙ ෆොස්ටර් ෆැමිලි එක බලන්න එහෙම මිසක් වෙන කිසිම දෙයකට නෙවෙයි කියල. එයා අන්තිමට ලියල තිබුන මගෙ තීරනය වෙනස් වෙන්නෙ නැත්නම් මම ඔයාගෙ ඉදිරි ජීවිතයට සුභ පතනව. නමුත් ජීවිතේ ඕනිම වෙලාවක උදව්වක් ඕනි නම් කියන්න. මම ඕනිම වෙලාවක උදවු කරන්න ලැහැස්ති වෙනව. මට වියට්නාම් යන එක නවත්වන්න බැහැ මොකද මම ඒ දේවල් කරන්න දෙවියන් වහන්සෙට  පොරොන්දු වෙලා ඉන්නෙ කියල. 


එයා පිටු හතර පුරාම ලියල තිබුනෙ මට හදවතින්ම ආදරේ කරනව. මට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට ලවු  කරන්නෙ නැහැ. වියට්නාම් ෆැමිලි  එකත් එක්ක මගෙ කිසිම ලිංගික  සම්බන්ධයක් නැහැ.  එයාලට මම තාත්ත කෙනෙක් විතරයි කියල. ක්ලාර්ක් වියට්නාම්  යන එක නවත්වන්නෙ නැහැ කියල ලියල තිබුන හන්ද මට හරිම හිතට වේදනාවක් ආව. මම මෙච්චර විරුද්ද වෙද්දි එයා එහෙ යන්නෙ මට වඩා ඒ කොල්ලට ආදරේ හින්ද නේද කියල මට හිතුන. නමුත් මට කොහොමටවත් හිත හදාගන්න බැහැ. දවස් තුනක් මම ක්ලාර්ක් බලන්න ගියෙ නැහැ. එයා මට SMS එව්වත් මම උත්තර නොයව හිටිය. නමුත් මට දැන්නම් ක්ලාර්ක් නොදැක ඉන්නම බැහැ. මට රෑට නින්ද යන්නෙත් නැහැ. කන්න පිරියාවකුත් නැහැ. මගෙ ඔලුව පැලෙන්න වගෙ රිදෙනව. මම දන්නව ක්ලාර්ක් අත්හැරීමෙන් මට අවාසියක් මිසක් වාසියක්නම් වෙන්නෙ නැහැ කියල. මේ ලෝකෙ කිසිම කෙනෙක් ඒ විදිහට ආදරේ කරන්නෙ නැතිව ඇති. ඒක පුදුම ආදරයක්. නමුත් මගෙ තියෙන හිතුවක්කාර කමට ඇයි මම හැම දෙයම නැති කර ගන්නෙ. ඒහන්ද ක්ලාර්ක්  වියට්නාම් යන දවසට කලින් දවසෙ මම ක්ලාර්ක්ගෙ ගෙදර ගියා. දොරෙන් ඇතුල් වෙනකොටම මම ඇතුලට ගියෙ අඬාගෙන. මම දන්නව ඒක බොලඳ වැඩක් කියල. ඒ වුනත් මට හිතේ දුකට හොඳටම ඇඬුන. ක්ලාර්ක් මාව බදාගෙන මගෙ ඔලුව අතගානව. ක්ලාර්ක්  කිව්ව" ඇයි මගෙ රත්තරන් ඔයා මට මෙහෙම කරන්නෙ. මම මේ ලෝකෙ ඔයාට හැර වෙන කාටවත් ආදරේ කරන්නෙ නැහැ. ඒක ස්තිරයි. මම වියට්නාම් ගිහින් සතියෙන් එනවනෙ මගෙ පැටියො. දැන් මගෙ මූන දිහා බලල හිනහ වෙන්න. මට හිත සතුටින් ඒ ගමන් යන්න ආශීර්වාද කරන්න. මම පින් වැඩක් කරන ඒක ගැන ඔයා සතුටු වෙන්න ඕනි එකේ ඇයි ඒකට විරුද්ද වෙන්නෙ. මගෙ රත්තරන් මම ඔයාට ආදරෙයි. මට ඔයා නැතිව ඉන්න බැහැ මගෙ පුංචි පැටියො" ඔය වගෙ දේවල් ගොඩක් එයා කිව්ව.

කොහොම උනත් ඊලඟ දවසෙ ක්ලාර්ක් වියට්නාම් ගියා. හැනෝයි  වලින් බැස්ස ගමන් එයා මට SMS එකක් එවල තිබුන. මමත් එයා වියට්නාම් හිටපු දින 9ම එයාගෙ හොටෙල් එකට ෆෝන්  කලා. ක්ලාර්ක් අහනව " මගෙ රත්තරන් ඔයාට ඕනිම දෙයක් කියන්න. මම කොච්චර ගනන් උනත් ඒ දේවල් ඔයාට සල්ලි දීල ගන්නම්', කියල. මම ක්ලාර්ක්ට කතා කරන කොට මම අහනව' Did you sleep with the Vietnam boy last night? Is he still on your bed? වගෙ දේවල්. ක්ලාර්ක්ට ඒ වෙලාවට හරියට දුක හිතෙනව. " නරක කතා කියන්න එපා පැටියො". මම ඉන්නෙ තනියම. ඒ කොල්ල බැඳපු  එකෙක්. උන් ඉන්නෙ අපිරිසිදු පුංචි ගෙදරක. මම ඒ කොල්ලව තවම දැක්කෙ සතියටම දවස් දෙකයි. අනෙක් දිනවල මම බීච් එකෙයි ස්විමින් පූල් එකෙයි දවස ගත කරන්නෙ. එහෙම වැරදි සම්බන්ධයක් අපි ලඟ නැහැ. ඇයි මම මේ තරම් ආදරේ කරද්දි මගෙ පැටිය මාව අවිස්වාශ කරන්නෙ කියල.  මට රෑට කීයටවත් නින්ද යන්නෙ නැහැ. ක්ලාර්ක්  නැහැ කිව්වට මට මැවිල පෙනෙනව, මගෙ හිතට එනව  ක්ලාර්ක් ඒ කොල්ල එක්ක බෙඩ් එක උඩ ඉන්නව  ඇති කියල. මට මැවිල පෙනෙනව ක්ලාර්ක් මගෙ බොඩි එක ලෙව කනව වගේ ඒ කොල්ලගෙ බොඩි එකේ කකුල් වල ඉඳල උඩටම ලෙව කන හැටි. මට පිස්සු හැදිල වගේ. මට කොහොමටවත් හිත හදාගන්න බැහැ. මට මැරෙනවනම් මීට වඩා හොඳයි කියල හිතුන. හැබැයි මොනව උනත් වියට්නාම් ඉන්න දවස්වල එයා දිනපතා කරන කියන දේවල් හැම දෙයක්ම මට කියන්ව. ඒ කොල්ලගෙ ෆැමිලි එක රෙස්ටුරන්ට් එකකට එක්ක ගිය හැටි. ඒ ගෙදර ලන්ච් එකකට ගිය හැටි වගේ දේවල් මට කියනව.කොහොම උනත් දින 9කට පස්සෙ ක්ලාර්ක් සිඩ්නි ආව. ඒ ආවට පස්සෙ නැවතත් අපි පරන විදිහටම ආදරෙන් හිටිය. මම හිතේ වේදනාව ලැබුනත් ක්ලාර්ක්ගෙ වියට්නාම් ගමන් අමතක කරල දැම්ම. ඇත්තම කියනවනම් අමතක කරන්න උත්සාහ ගත්ත. ක්ලාර්ක් වියට්නාම් වලින් මගෙ මුලු ෆැමිලි එකටම තෑගි ගෙනැල්ල තිබුන. 




No comments:

Post a Comment