Sunday, 30 July 2023

35. පිටරැටියන්ට අවසර නැති තෝකියෝ හෝටලයක ජපනෙක් සමගින්..

PhD එක ඉවර කරල මම මගෙ අලුත් ජොබ් එක බාරගත්ත. ප්‍රදාන කාර්යාලය තෝකියෝ ඉකෙබුකුරො වල තිබුනත් මට වැඩ කරන්න උනේ ටෙක්නිකල් සෙන්ටර් එකේ නිසා ජනාකීර්ණ තෝකියෝ වලින් තරමක් ඈත්වුන හරියක . තෝකියෝ කියන්නෙ විශාල සිටි එකක්. ඉකෙබුකුරො වල ඉඳල මගෙ ඔෆිස් එකට කිලොමීටර් 30ක් තියෙනව. ඒ වුනත් ඒ මුලු දුරම නොනවත්වාම විසාල තට්ටු ගොඩනැගිලි වලින් පිරිල. ඒ නිසා 30ක්ම් කිව්වත් ඒ හරියත් තෝකියෝම තමයි. අනෙක හැම විනාඩි 3කටම වරක් ට්‍රේන් එකක් තියෙනව. හිතාගන්න බැරි තරම් දියුනුවක් තමයි තියෙන්නෙ. ලන්කාවට වඩා අවුරුදු 60ක් විතර ඉස්සරහින් තමයි ජපානය ඉන්නෙ. ඕස්ට්‍රේලියාව වුනත් ජපානෙට වඩා අවුරුදු 10ක් විතර පස්සෙන් ඉන්නෙ. මම මේව ලියනවට සමහර අය ආස නැති බව මම දන්නව. නමුත් ජපානෙ ගැන නොදන්න අයට දැනගන්නයි මම මේව ලියන්නෙ. මම ඉස්සර හිටියෙ තෝකියෝ වල නැගෙනහිර පැත්තට වෙන්න. නමුත් දැන් ඉන්නෙ උතුරට වෙන්න. ඉතින් අලුත් පලාත තවම හුරු නැහ. ඒ නිසා ගේ අය එකතුවෙන තැන් ගැන කොහෙත්ම දන්නෙ නැහැ. ඒ කාලෙ තමයි ඉන්ටෙර්නෙට් සාමාන්‍ය අය අතරෙ ව්‍යාප්ත වීගෙන යන කාලය. නමුත් මට ඉන්ටෙර්නෙට් තිබුනෙ නැහැ. නමුත් ඔෆිස් එකට තිබුන. නමුත් ඔෆිස් එකේ කොම්පියුටර් වලින් ගේ සයිට්ස් වලට යන එක අවදානම් වැඩක්. ඒ නිසා මම ඒ සයිට් වලට ගියෙ නැහැ. නමුත් මම වෙලාවක් ලැබුනහම ගෙදරට හොරෙන් තෝකියෝ වල ගේ ස්පොට්ස් හොයන්න උත්සාහ කලා. කලින් හිටපු සිටි එකේ පාර්ක්ස් වලදි කට්ටිය සෙට් උනා. ඒ වගේම ෆිල්ම් හෝල් එකේදිත්, සවුන එකේදිත් සෙට් වුනා. ඒ හන්ද මම තෝකියෝ වල ෆිල්ම් හෝල් වලටයි, සවුන වලටයි ගිහින් බැලුවත් ඒවයෙ එවැනි අය ඉන්න සලකුනක් දැනගන්න බැරි උනා. දවසක් සින්ජුකු වල සවුන එකකට ගියා. මම ස්පා එකට යනකොට ජපනෙක් ඒකෙ බැහල හිටිය. ඉතින් මමත් ඒ බාත් එකට බැහැල ඒ ජපන දිහා බල බල හිටිය. ජපන මගෙත් එක්ක කතවට වැටුන. නමුත් මට තේරුනා ඒ ජපන සාමාන්‍ය කෙනෙක් බව. තව පොඩ්ඩෙන් මාර කෙලිය තමයි වෙන්නෙ. හොඳ වෙලාවට මම අතපය දාන්න ගියෙ නැහැ. ඉතින් මම මාස දෙකක් විතර මේ විදිහට චාර්ටර් උනා. ඔහොම ඉන්න අතරෙ මම මොකක් හරි වැඩකට තෝකියෝ ( Ueno) උඑනො කියන හරියට ගියා. ස්ටේසන් එකෙන් බැහැල එනකොට මම දැක්ක බ්ලූ ෆිල්ම්ස් පෙන්වන හෝල් එකක්. ඒක ෆිල්ම් හෝල් එකක් කිව්වට පොඩි අන්ඩර්ග්‍රවුන්ඩ් හෝල් එකක්. ටිකටුත් හරිම ලාබයි. ඉතින් මම හෝල් එකට ටිකට් එකක් අරන් ඇතුල් වුනා. කැම්පස් එක ලඟ හෝල් එක වගේ නෙවෙයි ගොඩක් සෙනග පිරිල හිටිය. වැඩි දෙනෙක් හිටියෙ බිත්ති දිගේ හිටගෙන. ඇතුල් වුන ගමන්ම මම දැනගත්ත මම හරි තැනට තමයි ඇවිත් ඉන්නෙ කියල. මම මුලින් ඉඩ තියෙන පුටුවක වාඩි වෙලා හිටිය. ඉන්න ගමන් මම වට පිටාව බලනකොට මට පෙනුන කලුවරෙ තැන් තැන්වල ජපන්නු හිරවෙල ඉන්නව. හොඳට සෝදිසියෙන් බැලුවහම මම දැක්ක ජෝඩු ජෝඩු සෙට් වෙලා ඉන්න බව. සමහර තැන්වල කට්ටිය ගොඩක් හිරවෙල ඉන්නව. පස්සෙ මමත් නැගිටල බිත්තියකට හේත්තු උනා. අම්මෝ එතන එකම වැඩයි. හැම කෙනාම එක එක්කෙනාගෙ අත ගානව. සමහරු බිම දනගහගෙන හිටගෙන ඉන්න අයගෙ උරනව. තව සමහරු බදාගෙන කිස් කරනව. සමහර තැන්වල දෙන්න තුන්දෙන එක පොදියට ගෲප් ෆන් ගන්නව. ටිකක් වෙලා ඉන්නකොට ජපනෙක් ඇවිත් මගෙ අතින් ඇල්ලුව. මමත් සද්ද නොකර හිටිය. පස්සෙ ඒ ජපන මාව බදාගෙන කිස් කරන්න පටන් ගත්ත. මගෙ ශර්ට් එකේ බොත්තන් පන්නල මගෙ නිපල් උරන්න ගත්ත. ඊට පස්සෙ ජපන මගෙ කලිසමට උඩින් මගෙ එක අතගාල හෙමිහිට ශිෆ්ට් එක පාත් කලා. ඉන්පස්සෙ ජපන බිම දනගහල මගෙ එක හරිම ලස්සනට උරන්න ගත්ත. ටිකක් වෙලා උරනකොට මට ජපනගෙ කට ඇතුලෙම බඩු ගියා. ඉතින් ඊට පස්සෙ මම කීප වතාවක්ම මේ ෆිල්ම් හෝල් එකට ආව. ඒ හැම වතාවෙම විවිද ආකරයෙ ෆන් ගන්න හම්බ උනා. ෆිල්ම් හෝල් එක ඇතුලෙ නොයෙක් ජාති සිඩූවෙනව. කෙනෙකුට ඇප්‍රෝච් කරන විදිහ මම එතනදි හොඳට ඉගෙන ගත්ත. හදිසියෙ මෝල් කුලප්පුවක් ආවොත් මෙතනට ගියහම සුවර් එකටම ෆන් එක ලැබෙනව. ෆන් එකක් නොලැබි කිසිම කෙනෙක් ආපහු යන්නෙ නැහැ. කොහොම උනත් ටික දවසකදි මට මෙතන එපා උනා. මට හිතුන එතන ටිකක් පිරිසිදු නැහැ කියල. ඒ නිසා මම වෙන තැන් හොයන්න උත්සාහ කලා. ඉන්පස්සෙ උඑනෝ වල මේ ෆිල්ම් හෝල් එකට කිට්ටුවම වෙන ෆිල්ම් හෝල් දෙකක් හම්බ උනා. ඒ දෙකටත් මම නිතරම ගියා. නමුත් හැම හෝල් එකේදිම කෙරෙන්නෙ එකම දේවල්ම තමයි. කිසින්, සකින්, රිමින් වගෙ දේවල් ඇරෙන්න වෙන දේවල් එතන වෙන්නෙ නැහැ. මට ඕනි කම තියෙන්නෙ රිලැක්ස් එකේ බෙඩ් එකක් උඩ හොඳ ෆන් එකක් ගන්න. අනෙක මට ලොකුවට උවමනාව තියෙනව ජපනෙක් ලව්ව ඇරවගන්න. ඉතින් දවසක් මම ෆිල්ම් හෝල් එකක ඉඳල එලියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන යනකොට මම දැක්ක ඇඩල්ට්ස් ටෝයි ශොප් එකක්. ඒක ඇතුලෙ හිටියෙ වැඩ කරන කෙන විතරයි. මම ඇතුලට ගිහින් කඩේ විකුනන්න තියෙන දේවල් බල බලා හිටිය. මගෙ අම්මෝ ඒකෙ තියෙන දේවල්. එක එක සයිස් එකේ කෘතිම පොල්ලවල් , කෘතීම ගැහනු ඒව , එක එක විදිහෙ ටෝයිස් පිරිල. ඉතින් මම ප්ලාස්ටික් ඩික් එකක් දිහා බලාගෙන ඉන්නකොට කඩේ මිනිහ මගෙ ලඟට ඇවිත් කිව්ව යාලු කෙල්ලට එකක් ගන්නද බැලුවෙ කියල මම කිව්ව කෙල්ලෙකුට නෙමෙයි මටයි එකක් ඕනි කියල. මිනිහත් හා ඇත්තද කියල ඇහැව්ව. මිනිහ මගෙන් ඇහැව්ව මම පිරිමි ඒවට ආසද කියල. මම කිව්ව පිරිමි එකක් අත ගගා ඉන්න තියෙනවනම් නොකා නොබී උනත් ඉන්න පුලුවන් කියල. එහෙම කියල මම කිව්ව ඔයා හරි ලස්ස්නයි කැමතිනම් මගෙ කටට දෙන්න කියල. මිනිහ කිව්ව කටට දෙන්නනම් පුලුවන් නමුත් මෙතන ඒක කරන්න බැහනෙ කියල. කොහොම උනත් ඒ කඩෙ පස්ස පැත්තෙ පොඩි කාමරයක් තිබුන. මිනිහ කිව්ව එතනට යන්න කියල. මම ගියාට පස්සෙ මිනිහ කලබලෙන් වගේ මගෙ ලඟට ඇවිත් මගෙ ඉස්සරහ කලිසමයි ජොකයි පහලට දැම්ම. ඓන්පස්සෙ මම දනගහල උගෙ එක උරන්න ගත්ත. ඒක ලස්සන සුදු එකක්. මම ආසාවෙන් ඉරුව. පස්සෙ ජපනත් පාත් වෙලා මගෙ එක කටට අරන් ඉරුව. ජපනට බඩු ගියෙ නැතත් මට උගෙ කට ඇතුලෙ බඩු ගියා. ඉන්පස්සෙ මම ඇහව්ව ගයි කෙනෙක් හොයාගන්න තැනක් තියෙනවඩ කියල. මිනිහ කිව්ව සවුන වලදි නම කට්ටිය සෙට් වෙනව කියල. මම ඇහැව්ව කොහෙද ඒව තියෙන්නෙ කියල. මිනිහ කිව්ව අපෝ හැමතැනම තියෙනව, ලඟම තියෙන එක උඑනො ස්ටේසන් එක ලඟ තියෙන්නෙ  කියල. මම මිනිහට තෑන්ක්ස් කරල ඒ සවුන එක හොයාගෙන ගියා. තෝකියෝවලට දැනට ඉන්න කවුරු හරි මේ හෝල් එක ගැන දන්නෙ නැත්නම් උඑනෝ ස්ටේසන්( Ueno station) එකට ගිහින් අමෙය යොකො චෝ( Ameya Yoko Cho) පැත්තට හරි උඑනෝ පාර්ක් එක පැත්තෙන් හරි එලියට යන්න. එලියට බැහැල Ueno station එකේ ඉඳල උඑනෝ කේසේ ස්ටේසන් ( Ueno Keisei Station)එක පැත්තට ඇවිදගෙන යන්න. කේසේ උඑනො( keisei Ueno) පහු උනාට පස්සෙ පොලිස් මුරපොල හා පාර්ක් එකේ ප්‍රදාන ගේට්ටුව ඉස්සරහින් පාර හරහා පැනල අනෙක් පැත්තට යන්න. පාර පැනපු ගමන් අසහි සේමේ( Ashai Seimei) බිල්ඩිම අයිනෙන් තියෙන පොඩි ලේන් එකට යන්න. අසහි බිල්ඩිම ඉවර උන ගමන්ම වම් අත පැත්තෙ තියෙන්නෙ ඒ හෝල් එක. මට ලංකාවෙදි උන සිද්ධීයක් ලියන්න අමතක උනා. ජපන් එන්න ගොඩක් කලකට ඉස්සර උන දෙයක් හන්ද මෙතනට ගැලපෙන්නෙ නැති උනත් ලිවිය යුතු නිසා ලියන්නම්. ලංකාවෙ ඉන්න කාලෙ දවසක් මට තනමල්විලට යන්න ඕනි උන. ඉතින් මම කොලඹින් හවස 5ට යන කල්මුනේ බස් එකක තමයි ගියෙ. ඒ බස් එකේ ඉඳගෙන යන්න ගන්නෙ මොනරාගලින් එහා යන අය විතරයි. ඒ හන්ද මට ඉඳගන්න ලැබුනෙ නැහැ. මම දැක්ක මුස්ලිම් මිනිහෙක් තව සින්හල කොල්ලො දෙන්නෙක් එක්ක එක එක දේවල් කිය කියා විහිලු කර කර යනව. එක සින්හල කොල්ලෙක් හිටියෙ මුස්ලිම් කෙනාගෙ සීට් එකේ වාඩිවෙලා. ඒ මුස්ලිම් කෙනා හරි ලස්සනයි. සෙක්සි පාටයි. කොල්ලො දෙන්න එක්ක විහිලු කරන හන්ද මම හිතුවෙ කොල්ලන්ට ආස කෙනෙක් වෙන්න ඇති කියල. මම ඒ සීට් එක ලඟම හිටගෙන ගියෙ. ඇහැලියගොඩ හරියට යනකොට ඒ මුස්ලිම් කෙනා මට කිව්ව එයාගෙ සීට් එකෙන් වාඩි වෙන්න කියල. එයා මට පොඩි ඉඩ ඩිංගක් දුන්න. මමත් එයාගෙ ඇඟට හේත්තු වෙන්න පුලුවන් නිසා කැමැත්තෙන්ම වාඩිවුනා. මට ඉබ්බ දියේ දැම්ම වගෙ දැනුන. ඉතින් මම ටික දුරක් ගිහින් බොරු නින්දකට වැටුන. මම හෙමිහිට මගෙ වම් අතේ වැලමිට මුස්ලිම් කෙනාගෙ අරකෙ ගෑවෙන විදිහට තියග්ත්ත. ඉන්පස්සෙ මම ටික ටික වැලමිට තද කලා. නමුත් මේ මිනිහ කිසිම විරුද්දයක් ඩැම්මෙ නැහැ. ඒ විදිහට රත්නපුරට යනකම් ගියා. මගෙ කරුමෙට රත්නපුරදි තේ බොන්න බස් එක නැවැත්තුව. ඒ නිසා මගෙ වැඩේ නවත්වන්න උනා. ඉතින් තේ බීල බස් එක නැවත යන්න පිටත් උනා. මම ආයෙත් එතන වාඩි උනා. ලෙල්ලොපිටිය හරියට යනකොට මම ආයෙත් මගෙ වැඩේ පටන් ගත්ත. මම ටික ටික වැලමිටින් තදකරනකොට ඒක නැගගෙන ආව. ඉන්පස්සෙ මම සීට් ඇන්දට ඔලුව තියාගෙන මගෙ දකුනු අත එයාගෙ අරක උඩින් තිබ්බ. මට හොඳට අතට දැනෙනව ඒක නැගල කියල. ඉන්පස්සෙ මම හෙමිහිට ඒක මිරිකුව. කලිසමට උඩින් හෙමිහිට පිරිමැද්ද. හැන් ඒක හොඳට නැගල. මම හෙමිහිට ශිෆ්ට් එක පාත් කලා. බස් එකේ හැමෝම නිදි නිසා බාදාවක් නැහැ. මම හෙමිහිට කලිසමේ ඇරුනු තැනින් අත දාල අරක ජොකගෙන් එලියට ගත්ත. හොඳට තොප්පිය ගැහුනු එකක්. කොහොමත් මුස්ලිම් කෙනෙක්නෙ. මම හෙමිහිට ඒක අතගෑව. මට දැනුන ටොප්පිය තෙත් වෙනව. එයට ප්‍රී-කම් ඇවිල්ල. පල්ලෙබැද්ද හරියෙදි එයා මගෙ අතින් අල්ලල මගෙ අත ඉවත් කලා. එයාම ශිෆ්ට් එක දාගත්ත. ලනග හිටපු සින්හල් අකොල්ල නිදි වගේ හිටියට දැක්කද කොහේද. මම ඒව ගනන් ගත්තෙ නැහැ. අපරාදෙ යන්න තැනක් තිබුනනම් හොඳ ගේම් එකකට සෙට් වෙන්න තිබුන. ඉතින් මම ටෝයි ශොප් එකේ ජපන කිව්ව විදිහට එදා ඒ සවුන එකට ගියා. සවුන එකේ රිසෙප්සන් එකේ හිටපු ජපන කිව්ව පිටරට අයට ඇතුලට යන්න දෙන්න බැහැ කියල. එතන බෝර්ඩ් එකකුත් ගහල තියෙනව ෆොරීනර්ස්ලට ඇතුල් වෙන්න බැහැ කියල. නමුත් මම ඒ පොරට කිව්ව මම දුර ඉඳල ආවෙ. ඒ නිසා වොශ් එකක් දාගන්න විතරයි ඕනි කියල. පස්සෙ මිනිහ මාව විස්වාස කලා. මට කිව්ව ස්පා එකයි සවුන එකටයි විතරක් යන්න හැබැයි දෙවෙනි තට්ටුවෙන් උඩ තට්ටුවලට යන්න එපා කියල. ජපන්නු හිතන්නෙ ෆොරීනර්ස්ලට ඒඩ්ස් වගේ ලෙඩ තියෙනව කියල. ඒ හන්ද උන් ෆොරීනර්ස්ලට ටිකක් බයයි. නමුත් මම පස්සෙ කාලෙක දැනගත්ත සමහර ජපන්නු ඉන්නව පිටරට අයට පුදුම ආසාවක් තියෙන අය. ඉතින් මම ස්පා එකේ බැහැල හිටිය. තව ජපන්නු කීප දෙනෙකුත් හිටිය. ඇතුල ටිකක් කලුවරයි. රිසෙප්සන් එකට ඒ හරිය පේන්නෙ නැහැ. ඒ හන්ද මම ස්පා එකෙන් ගොඩට ඇවිත් හොරෙන්ම තුන්වෙනි තට්ටුවට ගියා. ඒක ලොකු කාමරයක්. මෙට්ට දාල, මෙට්ට වලට උඩින් පිරිසුදු සුදු රෙදි දාල තියෙන්නෙ. ඒ කාමරේ මෙට්ට 6ක් විතර තිබුන. මම කාමරේට ඇතුල් වෙන කොටම දොර ලඟ ජපනෙක් හිටිය. මිනිහ මගෙ දිහා හොඳට බැලුව. මම හිතුව ඒ යකා රිසෙප්සන් එකට රිපෝර්ට් කරයිඩ කියල. නමුත් ඒ ජපන එහෙම කෙනෙක් නෙවෙයි . මම උගෙ ලඟින් යනකොට මගෙ අත අල්ල ගත්ත. මමත් සද්ද නැතිව හිටිය. ඒ හන්ද ජපන මාව එක පාරටම බදාගෙන හිරකරගත්ත. ඉන්පස්සෙ මෙලෝ සිහියක් නැතිව මගෙ මුලු ඇඟම ඉඹින්න ගත්ත. ඊට පස්සෙ මම බදාගෙනම එතන තිබුනු මෙට්ටයක් උඩ ඇලවුනා. ඉන්පස්සෙ ඒ ජපන මාව ටෝයි එකක් වගේ පාවිච්චි කරන්න ගත්ත. මටත් නියම ආතල් එක. කැම්පස් එක ලඟ සවුන එකට මීට කලින් ගිහින් තිබුනත් එතන මෙහෙම දේවල් උනේ නැති හන්ද මට හරි පුදුමයි. සවුන වල මෙහෙම දේවල් කරන්නත් පුලුවන්ද කියල හිතුන. ඒකත් මට නැවුම් අත්දැකීමක්. අපි පැයක් විතර මේ විදිහට හිටිය. ඒ අතරෙ එක එක දේවල් කලා. මට අද ලොකු ෆන් එකක් ලැබුන. කැම්පස් එකෙන් ආවට පස්සෙ මුලින්ම ලැබුනු ෆන් එක. කොහොම උනත් මම ඒ සවුන එකට ආයෙත් ගියෙ නැහැ. මොකඩ එතන ෆොරීනර්ස්ලට එන්න දෙන්නෙ නැහැ. ඒ නිසා මම තව මාස දෙකක් විතර ෆිල්ම් හෝල් එකේදි විතරක් ෆන් ගත්ත. නමුත් ෆිල්ම් හෝල් එකේදි වෙන්නෙ ඉඳගෙන හෝ හිටගෙන ෆන් ගන්න එක. මුලුමනින්ම නේකඩ් වෙන්න අමාරුයි. ඒ හන්ද මම ඒ තත්වයට ආස නැහැ.. මට ඕනිකරන්නෙ මුලුමනින්ම නේකඩ් වෙලා හොඳට කිස් කර කර සතුටු වෙන්න. මේ වෙනකම් තවම කවුරුවත් මගෙ ඇතුලට දාලත් නැති නිසා ඇතුලට දම්මව ගන්නත් ලොකු උවමනාවක් තියෙනව. මම ජපන්නු කීප දෙනෙකුගෙම ඇතුලට දාල තියෙන හන්ද ඇතුලට දම්මවගන්න එක කරන්න බැරි වැඩක් කියල දැන් හිතෙන්නෙ නැහැ. අනෙක මම ඇතුලට දාල ගහනකොට ඒ ජපන්නු මොන තරම සතුටක් වින්දද කියල මම දැක්ක. ඒ හන්ද මගෙ ආසව තවත් වැඩියි. විසේසම දෙය තමහි මට සෙක්ස් වලට කලින් හොඳට ඇඟ හෝද ගන්න ඕනි. හොඳා හොට් බාත් එකක් දාගත්තහම ෆන් එක උපරිම වෙනව. ඒ වගේම මගෙත් එක්ක එකතු වෙන කෙනා උනත් වොශ් එකක් දාගෙන නැතිනම් මට සෙක්ස් කරන්න බැහැ. පොඩි හරි ස්මෙල් එකක් ආවොත් මට කීයටවත් නගින්නෙ නැහැ. ස්මෙල් එකක් ආවොත් නැගපු එකත් බහිනව. ඓතින් ෆිල්ම් හෝල් වලදි කරන්නෙ ඇඳගෙන ආපු ඇඳුම් පිටින්මනෙ. ඒකට මම එච්චර ආස නැහැ. මම ගොඩක් වෙලාවට ෆිල්ම් හෝල් එකට යනකොට පොඩි හෑන්ඩ් ටවල් එකක් අරන් ගීහින් ඒක වතුරෙන් තෙත් කරගෙන ඉන්නෙ. කාට හරි සෙට් උනහම මම මුලින්ම කරන්නෙ තෙත් කරපු ටවල් එකෙන් උගෙ එක තෙත මාත්තු කරන එක. නැත්නම් මට කීයටවත් කටට ගන්න බැහැ. මගෙ එකත් මම කාගෙ හරි කටට දෙන්න කලින් තෙත මත්තු කරල තමයි උරන්න දෙන්නෙ. දවසක් මම හෝල් එකේදි කෙනෙකුට සෙට් උනා. ටිකක් වෙලා අපි හෝල් එකේදි ෆන් කර කර ඉන්නකොට ඒ ජපන කිව්ව පිට හොටෙල් එකකට යමුද කියල. මමත් හා කිව්ව. ඒ ජපන එන්ගලන්තෙ ඉඳලල තියෙන හන්ද හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්. තරමක ලස්සන ජපනෙක්. අපි ගියෙ ලවු හොටෙල් එකකට. මේ ලවු හොටෙල් වල වෙනස තියෙන්නෙ ඒව තියෙන්නෙ ගේ ජෝඩු වලට. මම ඔයාලට කිව්වනෙ මම මීට කලිනුත් ලවු හොටෙල් එකකට ගියා කියල. ඒ හොටෙල් එක සමලිංගික අයට වෙන් උන එකක් නෙවෙයි. කාට උනත් යන්න පුලුවන්. මුලුමනින්ම ස්වංක්‍රීය නිසා ඕනිම කෙනෙකුට යන්න පුලුවන්. නමුත් මේ හොටෙල් එක ඉතාමත් කලබලකාරි උඑනො ස්ටේසන් එක අවට නිස කාර් වලින් යන්න පුලුවන් තැනක් නෙවෙයි. ගොඩනැගිලිවලින් හිර වෙච්ච තැනක තියෙන්නෙ. කොහොමත් තෝකියෝ වල කොහේ ගියත් පැක් වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ හොටෙල් එකේ රිසෙප්සන් එකක් තියෙනව. අපි හොටෙල් රිසෙප්සන් එකට ඇතුලුවුනා විතරඉ, රිසෙප්සන් එකේ හිටපු ජපන  "ගයිකොකු ජින් දමේ..ගයිකොකුජින් දමේ..හයරෙනයිදෙ කුදාසයි..ඔනෙගයි." .කියල මහා හයියෙන් කිව්ව. ඒ කියන්නෙ ෆොරීනර්ස්ලනම් කීයටවත් බැහැ.. කරුනාකරල ඇතුල් වෙන්නනම් එපා කියල. ඉතින් මාත් එක්ක ගිය ජපන කිව වෙන හොටෙල් එකකට යමු කියල. ඒ හරියෙ ගේ ලවු හෝටල් ගොඩක් තියෙනව. තෝකියෝ වල, උඑනො, සින්ජුකු, ඉකෙබුකුරෝ, ශින්බශි වගේ තැන්වල ගේ ඉන්ඩස්ට්‍රි එක ලොකුවට කරගෙන යන නිසා ගේ අයට හෝටල්, පබ්ස්, සවුන, මුනගැහෙන තැන්, පිරිමි කුලියට ගන්න පුලුවන් තැන් ඕන තරම් තියෙනව. මම මේව දැන්ගත්තෙ ටිකක් කල් ගිහින්. දැන්නම් තෝකියෝ වල සිදුවෙන ඕනම දෙයක් දන්නව. ඊට පස්සෙ අපි වෙන හොටෙල් එකකට ගියා. එතනදිත් උනේ අර දේමයි. නමුත් අර ජපන ඒ දෙයට විරුද්ද උනා. ඌ කිව්ව මම ජපනෙක් එයා යන්නෙ මගෙත් එක්ක ඒ නිස මොකද තියෙන ප්‍රස්නය කියල. ඉතින් රිසෙප්සන් එකෙන් කිව්ව ඒක අපේ කොම්පැනි එකේ නීතිය. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ කියල. නමුත් ටිකක් වාද කලහම රිසෙප්සන් එක කිව්ව අදට විතරක් යන්න දෙන්නම් ආයෙත් ෆොරීන් අය එක්ක එන්න එපා කියල. ඉතින් අපි සල්ලි ගෙවල ඇතුල් උනා. ඇහුල් වෙන්න යෙන් 7000ක් (රුපියල් 8000) ගන්නව. අපි වියදම බෙදාගත්ත.. හොටෙල් එක ඇතුලෙ ගොඩක් පිරිසිදුයි. ජපානෙ ඉතින් කොතනත් හොඳට පිරිසිදුනෙ. ඒ හන්ද ලිංගික හැඟීම් ඉලිප්පිලා වැඩි වෙන විදිහට රූම් එක ඇතුලෙ හැම දෙයක්ම හරි ගස්සල තියෙන්නෙ. ගේ වීඩියෝ දාල තියෙන්නෙ. කොන්ඩම්, ජෙල්, ටිසූ හෙම පිලිවෙලට තියෙල තියෙනව. තේ සහ කෝපි මත්පැන් වලට අමතරව සල්ලි ගෙවල ගන්න මිනි-බාර් එකකුත් තියෙනව. ඒ හන්ද ඇතුල හරිම රෝමන්ටික් අපි රූම් එකට ගිහින් වොශ් එකක් දාල උපරිමව සතුටු උනා. ඇත්තටම මට ඕනි උනේ ජපන ඉදිරියෙ ගැහැනු කෙනෙක් වෙන්න. මට ඇරවගන්න ඕනි කම ලොකුවට තිබුන. නමුත් ජපන මට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියෙ. මට හැරෙන්නවත් උනේ නැහැ, ජපන හැම දෙයම කරන්න ගත්ත. ඌට ඕනි වුනෙත් මගෙ ඉදිරියෙ ගැහැනු කෙනෙක් වෙන්න. ඌ මට කිව්ව අනේ මාව වයිෆ්ව කර ගන්න. ගනිකාවකට වගේ මට අරින්න කියල. ඒක බලෙන්ම මට කියල ඇරවගත්ත. කොහොම උනත් මමත් ලොකු සතුටක් වින්ද. මම ඇතුලට දාල වේගයෙන් ගැහැව්ව. ජපන ආසාවෙන් නලියනව. එලියටනම් ගන්න එපා. ඇතුලෙම තියාගෙන ඉන්න මගෙ රත්තරන් කිය කියා කෑගහනව. මම උගෙ කකුල් දෙක මගෙ කරට අරන් තමයි ගැහැව්වෙ. උගෙ ලස්ස්න සුදුපාට කකුල් දෙක මගෙ කර වටේ තියෙනකොට නියම සුදු කලු මිස්‍රනයක්. මම උගෙ යටිපතුල් ඉඹ ඉඹ වේගයෙන් ගැහැව්ව. එතන ඉන්න දෙන්නෙ පැයයි. පැයට වඩා හිටියොත් තව ගෙවන්න වෙනව. ඒ හන්ද අපි පැයක් ඉඳල පිට වෙලා ගියා. ජපන මගෙ ඇරිල්ලට පුදුම විදිහට සතුටු උන බව පෙනුන. ඌ මාව බදාගෙන කිස් කර කර මගෙ දෙයිය. මට ආයෙත් දවසක අරින්න මගෙ රත්තරන් කිය කියා මාව බදාගෙන තද කරගෙන හිටිය.

1 comment:

  1. ඔයා ආදරේ කරපු CTB bus conductor අයියට මොකද වුණේ කියලා දන්නවද? දැන් ඔයාට වයස 64 ක් විතර ඇතිනේ. අරයට 80 ක් වත් වෙන්න එපැයි. ආයේ දැක්කේ නැද්ද එයාව?

    ReplyDelete