Sunday, 23 March 2014

5. සරසවියට පිය මැනීමට පෙර

5. සරසවියට පියනැගීමට පෙර



දවසක් මම උදේ වරුවෙ ටවුන් එකට යන්න බස් එකකට  නැග්ග. මම බස් එකට නගින්න හදනකොට ෆුට්බෝර්ඩ් එකේ හිටියෙ අර අය්ය. මාව දැක්ක ගමන් අය්ය හිනා උනා. නිතරම මම අය්යලගෙ බස් එකේ යන හන්ද මගෙ ගැන මතකයක් තියෙන්න ඇති. නමුත් මට හිතුන අයියට මගෙ ගැන ආසාවක් ඇතිවෙලා ඇති කියල. අයිය මගෙත් එක්ක හිනා උන හන්ද මට හරිම සතුටුයි. මම ඇහැව්ව අද වැඩ කරන්නෙ නැද්ද කියල. අයිය කිව්ව අද ඉඳල ස්ටෑන්ඩ් බයි කියල. ඒ කියන්නෙ නියමිත සේවා වාරයක් නැහැ කවුරු හරි කොන්දොස්තර කෙනෙක් නිවාඩු ගිහින්නම් වැඩ කරන්න වෙනව. අයිය දැකගන්න ලැබුන එකට ගොඩක් සතුටු උනත් හවස පන්ති යනකොට අයිය බස් එකේ නැහැ නේද කියල මතක් වෙනකොට හිතට දුකක ආව. මම පන්ති යන්න ලොකු උනන්දුවක් තිබුනෙ අයිය දැකගන්න ඕනිම හන්දයි. ඇයිය දැකගන්න නොලැබුනු දවසට පන්තියෙදිවත් වැඩක් කරන්න හිතක් නැහැ. මගෙ සිත මොකක්දෝ ආසාවකින් පිරිල. මම බස් එක ඇතුලෙ ඉන්නකම් අයිය දිහාව බලාගෙන හිටියෙ. නමුත් අයියටනම් මගෙ ගැන කිසිම විශේෂයක් නැහැ. අයිය ෆුට්බෝර්ඩ් එකේ එල්ලිලා එලිය දිහාව බලාගෙන යනව.

මේ සිද්ධියෙන් පස්සෙ ටික ටික අයිය මගෙත් එක්ක යාළු උනා. හැබැයි එයා මට ආදරේ කරනව කියල මට හිතුනෙ නැහැ. නමුත් මමනම් අයියට පන වගේ ආදරෙයි. අපි නිතරම ටවුන් එකේදි මුනගැහෙනව. මුනගැහුනත් අපි අතරෙ විශේෂ යාලුකම නැහැ. මගෙ හිතේ ආදරයක් ගොඩනැගිල තිබුනට අයියනම් ඒ බවක් දන්නෙවත් නැහැ. සමලිංගික ඇසුරට කැමැත්තක් දක්වන අය හැර වෙනත් පිරිමියෙක් තවත් පිරිමියෙක් ගැන ආකර්ෂනයක් ඇතිවෙන්නෙ නැහැනෙ. මම හැම වෙලාවෙම බස් ස්ටෑන්ඩ් එකට ගිහින් අයියව මුනගැහෙයි කියල බලාගෙන ඉන්නව.  අයියගෙ බස් එක ස්ටෑන්ඩ් එකට කොයිවෙලාවෙ හරි එයි කියල පැය ගනන් රසිතියාදු වෙවී බලාගෙන ඉන්නව. නමුත් එයා හෝමො කෙනෙක් නොවන බව මට තෙරුම් ගියා. මමනම් හිටියෙ කවද අයිය ලව්ව ගස්සවගන්න ලැබෙයිද කියල හිත හිතා.  


මම දවල් වෙලාවට අයියගෙ බස් එක යන වෙලාවට මොන වැඩේ තිබුනත් පාර අයිනට වෙලා බලාගෙන ඉන්නව. එහෙම ඉන්නෙ අය්යගෙ මූන බලාගන්න. ටවුන් එකේ ඉඳල අපේ ගෙදරට වැඩි දුරක් නැති හන්ද අපේ ගෙවල් ලඟින් බස් එක යනකොටත් අයිය ඉන්නෙ ටිකට කඩ කඩා. අයිය හරිම බිසී. ඒ හන්ද අයියට පේන්නෙ නැහැ මම අයියලගෙ බස් එක දිහාව බලාගෙන ඉන්නව කියල.  ඒ හන්ද අය්ය දන්නෙ නැහැ අපේ ගෙදර කොයි එකද කියන එකවත්. එයාට ඒ ගැනැ දැනගන්න ඕනිකමකුත් නැහැනෙ. ඇත්තම කියනවනම් අපේ ගෙවල් ඉස්සරහ හෝල්ට් එකෙන් තමයි මුලින්ම බහින අය බහින්නෙ. 


දැන් ටික ටික අය්ය මගෙත් එක්ක යාලුයි. මොනවද ඉගෙනගන්නෙ? කොහෙද ඉන්නෙ හෙම අහනව.. එක සතියක අයිය බස් එකේ වැඩ කලේ නැහැ. මොනව උනාද දන්නෙ නැහැ. මට ඩ්‍රයිවර්ගෙන් අහන්නත් හිටුන. ඒ වුනත් ඩ්‍රයිවර් මොනව හිතයිද දන්නෙ නැහැ කියල බයට ඇහැව්වෙ නැහැ. මට හරිම දුකයි. මහා පාලුවක් හිතට දැනෙනව.  අය්යගෙ මූන දකින්නෙ නැතිව මට නින්ද යන්නෙත් නැහැ. හැමදාම පන්ති ඇරිල ආවට පස්සෙ ඉන්නෙ මූඩ් ගහල තමයි. දවසක් මම බස් ස්ටෑන්ඩ් එකෙන් අන්තිමටම අපේ පාරෙ යන බස් එක එනකම් ඉන්නකොට මෙන්න බොලේ අය්ය බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නව. අයිය සතියක් නිවාඩු දාල ගමේ ගිහින් එන්න ගිහින්. 


අයිය නතරවෙලා ඉන්නෙ නැන්ද කෙනෙකුගෙ ගෙදර. එයාටත් රෑ යන්න බස් එකක් නැහැ. ඉතින් මම අයියට කිව්ව අපෙ ගෙදරටනම් පයින් උනත් යන්න පුලුවන් කැමතිනම් අපේ ගෙදර රෑට නවතින්න කියල.  මුලින් අදි මදි කලත් අන්තිමට කැමති උනා. ඵස්සෙ අපි දෙන්න අපේ ගෙදර ගියා. මම අම්මටයි තාත්තටයි ඇත්තම කිව්ව. රෑ අපේ ගෙදරින් අයිය කෑව. අයියට අඳින්න තාත්තගෙ සුදු සරමකුත් දුන්න. අයිය සුදු සරමට මාර ලස්ස්නයි. මම එදා තමයි අයියගෙ නිරාවරනය උන උඩුකය පලමු වතාවට දැක්කෙ. හරිම කාමුක පෙනුමක් තිබුනෙ. මට ආසාවෙ ඉවසගෙන ඉන්න බැහැ. අයිය සුදුම සුදුයි උසයි.  සුද්දො වගේ සුදු නැතිවුනාට ලංකාවෙ අය එක්ක බලනකොට සුදුම සුදුයි. තන් දෙකත් උල්වෙලා තන් ගැට දෙකත් ඉදිරියට නෙරල ඇවිත්. පපුවෙ මවිල් ගහක්වත් නැහැ. මම මවිල් වලට ගොඩක් ආස කෙනෙක් උනත් අයියගෙ සුදුපාට මවිල් නැති පපුවටත් මම ගොඩක් ආස කලා. එදා අයියයි මමයි නිදා ගත්තෙ මගෙ කාමරෙ. අපි එක ඇඳෙමයි නිදා ගත්තෙ.රෑ අයිය ලඟ නිදාගෙන ඉන්නකොට අයියගෙ දහඩිය සුවඳ මගෙ නාස් පුඩුවලට වදිනව. මම ඒ සුවඳට ගොඩක් ආස කලා. එලිවෙනකම්ම මම ඒ සුවඳ අඝ්‍රහනය කර කර හිටිය. අයිය නිදාගෙන ඉන්නකොට මම මගෙ නහය අය්යගෙ පිටේ වදින විදිහටම තියාගෙන හිටිය. එහෙම ඉන්නකොට මට හොඳටම නැගල තිබුනෙ. මගෙ නහයෙ කෙලවරට දැනෙනව අය්යගෙ පිටේ සිනිඳු කම. මට ඒ සිනිඳු පිට බදාගෙන ඉඹින්න හිතෙනව. ඒත් අයියට ඇහරුනොත් නෝන්ඩි වෙන හන්ඳ ඉවසගෙන හිටිය. මම එලිවෙනකම්ම හිත හිතා හිටියෙ අයිය කොයි වෙලාවක හරි මගෙ ඇඟ උඩින් අත දායි කියල. නමුත් මගෙ බලාපොරොත්තුව ඉටු උනේම නැහැ. අයිය හොඬටම නිදි. මම ඇස් ඇරගෙන අයියගෙ සුදුපාට ලස්සන පිට දිහාව බලාගෙනම  හිටිය. මට පෙනුනෙම දේව රූපයක් ඉටි රූපයක් වගේ. මම අයිය ලඟ නිදාගෙන ඉන්න හන්ද මට ලොකු අඩම්බරයක් වගේ දෙයක් හිතට දැනුන. ලෝකෙ කිසිම කෙනෙකුට අයිය්ය ලඟට ලංවෙන්නවත් බැහැ. ඒ දක්ෂකම මට කරන්න පුලුවන් උනා කියල වගේ හැඟීමක් මට හිතට ආව. නමුත් කිසිම දෙයක් සිදුනොවුන හන්ද මට හරිම දුකයි. උදේ නැගිට්ටට පස්සෙ අයිය මට රහසින් කිව්ව " මල්ලි හරි වැඩේනෙ උනේ, මට තාත්තගෙ සරමෙ හීනෙන් ගියානෙ" කියල. මට හිතුන අනේ ඒ කැරි මගෙ කකුල් දෙක අතරෙ ගියානම් කොච්චර හොඳද කියල.පස්සෙ අය්ය සරම හේදුව. එදා අය්ය මට මොනවත් කලේ නැතිඋනාට මට හරි සතුටුයි අයිය මගෙත් එක්ක දැන් යාලු හන්ද. මගෙ එක සිහිනයක් එලි වුනා. අයිය මගෙත් එක්ක යාලුවෙනවනමන් මගෙ ජීවිතේ තියෙනකම්ම මම අයියට අදරේ කරනව.මගෙම අයිය කර ගන්නව. මගෙ රත්තරන් වස්තුව ,මම කාටවත් අයිතිවෙන්න නොදී බලා ගන්නව. මගෙ කතා හුඟක් දිගයි, මට දැන් අවුරුදු 50යි( 2010). අයිය අපෙ ගෙදර නතරවුන දවස්වල මට අවුරුදු 19යි අයියට 35යි. 

No comments:

Post a Comment