Sunday, 4 May 2014

18. ඒදා රෑ ගුවන් තොටුපලේදී මා හිත් යාවුනේ හීනෙන් වගේ.........


පලවෙනි ජපනා සමග යහන්ගත උනෙමි 

මාස 9ක් ජපානෙ හිටියට පස්සෙ ගෙදරින් ලියුමක්  ආව කෙල්ලක් යෝජනාකරල තියෙනව ලංකාවට ඇවිත් යන්න එන්න කියල. විරුද්ද වෙන්න බැරි හන්ද මම ලංකාවට යන්න තීරනය කලා. අනෙක මම නොගිහින් හිටියොත් මගෙ ගැන සැක කරන්නත් ඉඩ තියෙනව. මුලු ගමම මම හොඳ ලමයෙක් කියල පිලිඅරගෙන තිබුනෙ. මම පිරිමින්ට දෙන කෙනෙක්  කියල දැනගත්තොත් මට ආයෙත් ගමට යන්න බැරි වෙනව. මට අයියව දකින්නෙ නැතිව ඉන්නම බැහැ. අයියව මතක් නොවෙන වෙලාවක් නැහැ. මම උදේ නැගිට්ටහම මුලින්ම මගෙ ඔලුවට එන්නෙ අයියව අදටත් ඒකෙ වෙනසක් නැහැ. ඒ ආදරේනම් පුදුම එකක්. මම අයියට තියෙන ආදරේ වගේ එකක් මේ ලෝකෙ කිසිම කෙනෙකුට කරන්න බැහැ. අය්ය මගෙ ජීවිතේම කොටසක්. මම දන්නව අයිය මට සක් කරන්න දෙන එකක් නැහැ. ඒ වුනත් මට අයියගෙ මූන බලාගන්න ලැබුනොත් ඇති. ලංකාවට යන්න ඕනි අනෙක් කාරනව තමයි ගුනේව හම්බවෙලා ගුනේගෙ එක උරන්න තියෙන උවමනාව. මාස නමයකින්ම පයියක් උරල නැති හන්ද ගුනේ මුන්ගැහිල ගුනේගෙ කම් ටික බොන්න ලොකු උවමනාවක් තියෙන්නෙ.  මම මාස නවයක් පිරිමියෙකුගෙ එකක් උරන්නෙ නැතිව ඒ කාලෙ හිටිය කියන එකත් පුදුමයක්. මට දැන් ඒ ගැන මතක් වෙනකොට හිතාගන්නවත් බැහැ. මම කොහොම ඉවසගෙන හිටියද දන්නෙ නැහැ. දන්නම් පයියක් උරන්නෙ නැතිව සතියක් හිටියොත් මට පිස්සු හැදෙයි. එහෙම මිසක් කෙල්ලව බලන්නනම් කිසිම ආසවක් හරි උවමනාවක් හරි මට තිබුනෙ නැහැ. 

ඉතින් මම ලංකවට එන්න පිටත් උනා. දැන් මට හොන්දට ජපන් වලින් කතාකරන්නත් පුලුවන්. මම කටුනායකින් බැස්සහම ඒ ගුවන් යානෙම ආපු ජපනෙක් මගෙ ලඟට ඇවිත් කැඩිච්ච ඉංග්‍රීසි වලින් ඇහැව්ව එයාට බඩේ අමාරුවක් තියෙනව රෝහලක් කොහේද තියෙන්නෙ කියල. ඉතින් මම ජපන් වලින් කතාකරන්න පටන් ගත්ත.ජපනට හරිම සන්තොසයි. ඒ ජරමර ආසෙ මම ජපන් කතා කරනව දැකපු වෙන ජපන් කෙල්ලක් ලඟට ඇවිත් එයාව ගන්න එනව කිව්ව කෙනා තවම ආවෙ නැහැ එලියට යන්න බයයි කිව්ව. කලුතර ABM ද AWM ද මොකක්ද කියන එකේ මුදලාලිගෙ ගෙදරලු නතරවෙන්න ආව්. පස්සෙ මට ඒ කෙල්ල ගැනත් හොයල බලන්න උනා. ඒ කෙල්ල මට ඒකිගෙ ලිපිනයත් දුන්න. අද වෙනතුරුත් ඒ කෙල්ල මගෙ යාලුවෙක්. මට යන්න බැරි උනත් මගෙ වයිෆ් ඒ කෙල්ලගෙ මගුල් ගෙදරටත් ගියා. පස්සෙ මම ජපනව ආසිරි හොස්පිටල් එකට අපේ කාර් එකෙන්ම අරන් ගියා. ඒ කාලෙ වැඩිය ප්‍රයිවට් හොස්පිටල්ස් තිබුනෙ නැහැ. ආසිරි තමයි හොඳ එකකට තිබුනෙ. හොස්පිටල් එකේදි මම ජපන කියන දේවල් පරිවර්තනය කලා. ජපන ලන්කාවට එන දවසට කලින් පිලිපිනෝ ගොනෙක්ව ගැහැව්වලු. ඒ ගැන බයවෙලා. නමුත් දොස්තරල කිව්ව එහෙම දෙයක් නෙවේ කියල. ජපනගෙ මේ වැඩේ හන්ද මට එදා ගමට යන්න බැරිඋන. මම අක්කලගෙ ගෙදර නතරවුනා. 


ඉන්පස්සෙ දවසෙ මම උදෙන්ම ගමේ ගියා. ගෙදර අය එක්ක කතාබහ කලාට පස්සෙ මම මුලින්ම ගියෙ අයියව බලන්න. "මගෙ රත්තරන් අයියෙ මම ඔයාව නොදැක ඉන්න බැරිම තැන තමඉ මම ආවෙ. ඔයා මගෙම වස්තුව. ඔය නොදැක මට මොනව ලැබුනත් වැඩක් නැහැ. මගෙ රත්තරන් 
මම ඔයාට පනටත් වඩා ආදරෙයි". මට මෙ දේවල් අයියට කියන්න ඕනි. නමුත් මට ඒකට ධෛර්ය නැති හන්ද  හිත ඇතුලෙ තියාගෙන හිටිය. මට අයියව දැක්කහම මුලු ලෝකෙම ලැබුන වගෙ දැනුන. අයියගෙ එක සක් කරපු කාලෙ ගැන මතක් උනා. 

මම ඊලඟ දවසෙ නැවත හොස්පිටල් එකට යන්න ඕනි. ඒ නිස මම කොලඹ යන්න පිටත් උනා. යන්න කලින් මම ඩිපෝවට ගියා ගුනේ ඉන්නවද බලන්න. මගෙ වේලවට ගුනේ හිටිය. මම ගුනේට කිව්ව හොස්පිටල් යන්න කොලඹ යමු කියල. ගුනෙත් කැමති උනා. දැන් මට ජපානෙන් ගෙනාපු සල්ලි තියෙන නිසා කිසිම අඩුවක් නැහැ. ඒ නිසා මම රෑට නතරවෙන්න කොලඹ රේනුකා හෝටලේ එක කාමරයක් බූක් කලා. ගුනේ එක්ක නිදහසේ සෙක්ස්  කරන්න පුලුවන් නිසයි මම එහෙම කලේ. ඉතින් අපි හොස්පිටල් එකට ගිහින් ජපනව බලල හවස 5ට විතර චෙක් ඉන් කලා. මම බූක් කලේ සින්ගල් රූම් එකක් නිසා මම ගුනේට කිව්ව මම පස්සෙ පහලට ඇවිත් උඩට එක්ක යන්නම්. මගෙත් එක්ක එන්න එපා කියල. මම උඩට ගියාට පස්සෙ පිලිගැනීමේ කවුන්ටරේට  ඇවිත් මාව හමබවෙන්න ඕනි කියල කියන්න කියල. ගුනේගෙ ටිකක් ආමි ලොක්කෙකුගෙ පෙනුම තියෙන නිසා පිලිගැනීමේ කවුන්ටරේ අය  සැක කරන එකකුත් නැහැ කියල මට හිතුන.

ඉතින් මම චෙක් ඉන් කරල රූම් එකට ගිහින් ටික වෙලාවකින් මට රිශෙප්සන් එකෙන් කෝල් එකක් ආව. එයාල කිව්ව මට විසිටර් කෙනෙක් ඉන්නව කියල. මම දන්නව ඒ ගුනේ බව. මම පල්ලෙහාට ඇවිත් ගුනේව රූම් එකට අරන් ගියා. ජපානෙ ඉන්න ලස්සන පෘෂ්ඨිමත් අය දැකල දැකලම වෙන්න ඇති මට දැන් ගුනේව පේන්නෙ අපිරිසිදු විදිහට. මට දැන් එතරම් ගුනේ එක්ක සෙක්ස් කරන්න ලොකු ආසාවක් නැහැ. ඒ වුනත් හුඟ කාලෙකින් පයියක් උරන්න බැරිඋන හන්ද ගුනේව අමතක කරලත් බැහැනෙ. ගුනේ දැන් ඉස්සරට වඩා කෙට්ටුයි. ඉස්සර වගේ කාමුක පාට නැහැ. ගුනේට දැන් 55ත් ඉවරයිනෙ. එයේට දියවැඩියාව තියෙන හන්ද වෙන්න ඇති වැඩිපුරම කෙට්ටු. ගුනේ ඇවිත් ටික වෙලාවකින් මම බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගත්ත.

 අපිට රෑ කෑමට යන්න ඕනි. නමුත් දෙන්නම එකට ගිහින් ආපහු එකට ආවොත් පිලිගැනීමේ කවුන්ටරේ  අය  සැක කරන්න පුලුවන්. අනෙක අමුත්තන්ට රෑට කාමර වල නතරවෙන්නත් අවසර නැහැනෙ. ඒ හන්ද මම ගුනේට කිව්ව මම එලියට ගිහින් ඩිනර් එක අරන් ගුනේට ඩිනර් පැcකෙට් එකක් අරන් එන්නම් දොර වහගෙන ඇතුලට වෙලා ඉන්න කියල. ඉන්පස්සෙ මම එලියට ගිහින් කොල්ලුපිටිය "රජ බොජුන්' අවන්හලෙන් ඩිනර් එක අරගෙන ගුනේට ඩිනර් පැකට් එකක් ගත්ත. ගුනේට අරක්කු බාගයක් ගන්න තැනක් බැලුව. හොයාගන්න බැරි උනා. ගුනේට බාගයක් වැදුනහම පොල්ල හොන්දට කෙලින් වෙනව. එතකොට මම ගුනේගෙ පයිය උරනකොට කටට ලොකු සනීපයක් දැනෙන්නව. නමුත් බාගයක් ගන්න තැනක් හොයාගන්න බැරිඋන. මම රූම් එකට ඇවිත් පොඩි ෆ්‍රිජ් එකේ තිබුන විස්කි හෙම ගන්න බැලුව. නමුත් ඒව හෙන ගනන්. ඇන්තින්මට ෆ්‍රිජ් එකේ තිබුන පුන්චි බෝතලයක් ගත්ත. ඒක ගුනේට එක කටකටවත් මදි. ගුනේ කෑම කන අතරෙ මම කොට කලිසම දාගෙන ඇඳට වැටුන. ගුනෙත් කෑම කාල ඇඳට ආව. ඉන්පස්ස්සෙ මම ගුනේව බදාගත්ත. 

ගුනේ සද්දයක් නැතිව හිටිය. මම ගුනේව බදාගෙන ගුනේග පපුවෙ මවිල් අතරෙ මගෙ ඇඟිලි යව යවා පපුව අතගගා ඉන්නකොට ගුනෙත් මාව බදාගත්ත. ඉස්සරනම් මම ගුනේව බදා ගත්තට ගුනේ මාව බදා ගන්නෙ නැහැ. මට ඕනි දෙයක් කරගන්න ඇරල ඔහේ මල මිනිය වගේ ඉන්නව. නමුත් මේ වෙලාවෙ ගුනේ මාව බදාගත්තෙ මම පිටරට ඉන්න නිසා වැඩි වාසි බලාපොරොත්තුවෙන් වෙන්න ඇති කියල මට හිතුන. ටිකක් වෙලා අපි දෙන්න කිටි කිටියෙ බදාගෙන ඉඳල මම ගුනේව උස්සල මගෙ ඇඟ උඩට ගත්ත. ඉන්පස්සෙ මම මගෙ ශෝර්ට් එක ගලවල මගෙ කකුල් දෙක උස්සල ගුනේගෙ ඇඟ මගෙ කකුල් දෙකෙන් තදකරගත්ත. මම ගුනේව බදාගෙන කකුල් දෙකෙන් ගුනේව හිරකර ගත්ත. ඊට පස්සෙ ගුනේ කිව්ව " අනේ මහත්තයො අද මොනවත් නොකර ඉඳිමු කියල" වෙනදටනම් මට එහෙම වෙලාවට ලැජ්ජ හිතෙනව. මම බලෙන් කරවගන්නව කියල ගුනේ හිතනකොට මට ලැජ්ජයි වගේ. ඒ වුනත් ඕන හුත්තක් වුනාවෙ කියල මම ලැජ්ජාව හිතෙන් වහගෙන " අනේ ගුනේ ඇතුලට දාන්න කියල කිව්ව" නමුත් ගුනේ ඇතුලට දාන්න එතරම් උවමනාවක් කලේ නැහැ. ඒ හන්ද මම ගුනේව මගෙ ඇඟ උඩින් අයින්කරල හෙමිහිට ගුනේගෙ පයිය අතගාන්න ගත්ත. ගුනේට නැගල තිබුනෙ. මම ගුනේගෙ පයිය අතගානකොට මට දැනුන ගුනේගෙ පයියෙ කුඩු කුඩු හරියට තියෙනව කියල. මීට කලින් වතාවෙත් මම ඒ දෙවල් දැක්ක. හැබැයි මම හිතන්නෙ ඒව ස්මෙග්මා නෙවෙයි. මට කැතයි. අප්පිරියයි. සක් කරන්න කැතයි වගේ . ඒ වුනත් මට ඉවසගෙන ඉන්න බැහැ. අද මේක ඉරුවෙ නැත්නම් ආයෙ සෑහෙන කාලෙකට එකක් උරන්න හම්බවෙන එකක් නැහැනෙ.

 
ඒ හන්ද ඕන දෙයක් උනාවෙ කියල මම හෙහිමිට මූන පල්ලෙහාට අරන් ඇවිත් ගුනේගෙ එක කටට ගත්ත. මම කටට ගන්න කලින් ගුනේගෙ එක ඇඟිලිවලින් අතගාල අතගාල කුඩු ටික අයින් කලා. ඒ වුනත් මට උරන්න ටිකක් අප්පිරියයි. ඒ හන්ද මම ගුනේගෙ ටොපා මගෙ දිවේ නොගෑවෙන විදිහට තමයි සක්  කලේ.වෙනද වගේ තොප්පිය ලෙවකෑවෙත් නැහ. වැඩි වෙලා උරන්න උනේ නැහැ ගුනේට කම් ටික ඔක්කොම බොනව. ගුනේට ගියාට පස්සෙත් කට ඇතුලෙන් ගන්නෙ නැතිව ලෙව කකා උරනව. නමුත් අදනම් මට ගිලින්න අප්පිරියයි. ඒහන්ද මම ගුනේගෙ කැරි ටික දිව උඩ තියාගෙන ගිහින් බාත් රූම් එකේ සින්ක් එකට ස්පිට් කල. මම රැ කෑමට යන්න කලින් ගියාට පස්සෙ දැන් තමයි මුලින්ම බාත් රූම් එකට ආවෙ. බාත් රූම් එක දැකල මට දෙයියො සිහිවුනා. ගුනේට කොමොඩ් තියෙන බාත් රූම් පාවිච්චි කරන්න පුරුදු නැහැ. මොනව කරලඩ්ම මම දන්නෙ නැහැ බාත් රූම් එක අන්තිමටම ජරා කරල. මම හිතන්නෙ විට කාල කෙල ගහලද කොහේද. දැක්කම අප්පිරියයි. මගෙ තත්වෙට ගැලපෙන්නෙ නැති අය එක්ක ආස්‍රය කරනකොට ඔහොම දේවල් වෙනව කියල මට හිතුන. මම හිතාගත්ත මෙ තමයි ගුනේ එක්ක සෙක්ස් කරන අන්තිම වතාව කියල. ඓතින් මම කකුල් පිහදාන ටවල් එකක් අරන් මුලු බාත් රූම් එකම මොබ් කලා. ඵැය බාගයටත් වඩා කාලයක් මට බාත් රූම් එක සුද්ද කරන්න උනා. අර විදිහට චෙක් අවුට් කලානම් මට වෙන්නෙ මාර නෝන්ඩියක්. ඉන්පස්සෙ මම වොශ් එකකුත් දාගෙන ඇවිත් ආයෙත් ඇඳට අඇටුන. මට ගුනේ ගැන හරිම තරහයි. ඉන්පස්සෙ මම නිදාගත්ත. මම සාමාන්‍යයෙන් කොහේ ගිහින් ආවත් ඇඳට යන්න කලින් වොශ් එකක් ගන්නව. මටම පුදුමයි ඇයි එදා මම ඩිනර් එකට ගිහින් ඇවිත් වොශ් එකක් නොදා ගුනෙත් එක්ක සෙට් වෙන්න හැදුවෙ කියල. මම වොශ් එකක් දාගන්න බාත් රූම් එකට ගියානම් ගුනේ බාත් රූම් එකට කරල තියෙන හරිය දකිනව. එහෙම උනානම් කීයටවත් මම ගුනෙත් එක්ක එදා රෑ සෙට් නොවෙන්න ඉඩ තිබුන. 


මට උදේ හතරට විතර ඇහැරුනා. ඉන්පස්සෙ මම ගුනෙත් එක්ක අන්තිම වතාවට සෙක්ස් කරන්න හිතල ගුනේගෙ ඇඟට උඩින් අතදාල බදාගට්ට. පස්සෙ මම ගුනේගෙ එක අල්ලල අතගාල නග්ගවගත්ත. නමුත් මට උරන්නනම් අප්පිරියයි. ඒ හන්ද මම ගුනේව උස්සල මගෙ ඇඟ උඩට අරන් ගුනේගෙ පයිය මගෙ කකුල් දෙක අතර තියාගත්ත. ගුනේ පොඩ්ඩ වෙලාවක් මගෙ කකුල් දෙක අතර ගැහැව්ව. ඉන්පස්සෙ ගුනේ මගෙ ඇඟ උඩින් බැහැල " අනේ මහත්තයො මගෙ පයිය හරියට රිදෙනව. ගල් කපන්න බැහැ" කිව්ව. මට උරන්න කැත හන්ද මම ඉරුවෙ. නැහැ. ඉන්පස්සෙ මම උදෙන්ම ගුනේව ආපහු පිටත් කලා.   දැන්නම් ගුනේට 66ක් විතර හන්ද කොහොමටත් සෙක්ස් කරන්න බැරුව ඇති. අනෙක සමහර විට ගුනේගෙ පයිය නරක් වෙලත් ඇති. මම හිතන්නෙ ගුනේගෙ තිබුනෙ ස්මෙග්ම විතරක් නෙවෙයි. ලෙඩකුත් තියෙන්න ඇති. ලන්කාවෙ අය ලෙඩ හන්ගගෙන ඉන්නව මිසක් දොස්තරලට  පෙන්නල බෙහෙත් ගන්න ලැජ්ජයිනෙ. ඉන්පස්සෙ මම ජපන බලන්න හොස්පිටල් එකට ගියා. 

ජපනට දැන් අමාරුවක් නැති හන්ද දොස්තරල  කිව්ව ටිcකට් කපන්න පුලුවන් කියල. ඒ හන්ද මම ගුනේට ආපහු යන්න කියල මම හවස් වෙනකම්ම හිටිය. හවස ටිකට් කැපුවට පස්සෙ මම ජපනගෙන් ඇහැව්ව කැමතිනම අද රෑට අපේ ගෙදර යමු කියල. ජපනෙක් එක්ක ගමට ආවහම මටත් ගමේදි ආඩම්බරව ඉන්න පුලුවන්නෙ.ජපන ඒකට කැමති උනා. ජපන අපේ ගෙදර එක්කරගෙන ගියහම මට හරිම සතුටුයි. මොකද අපේ ගමෙ කිසිම ගෙදරක පිටරට කෙනෙක් නැවතිලා ඉඳල නැහැ. ජපන එදා රෑ අපේ ගෙදර හිටිය. ඉතින් ගමේ මිනිස්සුත් ගොඩක් මේ අරුම පුදුම මිනිහ බලාගන්න අපෙ ගෙදරට ආව. ඒ හන්ද ගොඩක් රෑ වෙනකම් අපිට නිදාගන්නත් බැරි උනා. මට රෑ ගුනේයි අයියයි එක්ක ඉන්නව වගේ ජපනත් එක්ක එම ඇඳේ නිදාගන්න ලොකුවට උවමනාව තිබුන. නමුත් අම්මල මොනවත් හිතයි කියල මම එහෙම කලේ නැහැ. ඒ උනත් මගෙ හිත තිබුනෙ ජපන ගාව. ජපන් පයියක් දකින්න, අතගාල බලන්න, උරල බලන්න මට පුදුම විදිහෙ ආශාවක්  තිබුන. උන්ගෙ කැරි අයියගෙ ගුනේගෙ ඒව වගේ රසක්ද තියෙන්න කියල මට දනගන්න ආසාව තිබුන. මේ වෙනකොට මම අයියගෙයි ගුනේගෙයි හැරෙන්න කැරි බීල තිබුනෙ ජීප් ඩ්‍රයිවර්ගෙ ඒව විතරයි. බසීර්ගෙ ඒවත් තව පොඩ්ඩක් උනන්දු උනානම් බොන්න තිබුන. 
ඊලඟ දවසෙ මම ජපනව ගමේ හැමතැනම එක්කරගෙන ගියා. වෙල් මැද්දෙන් පොල්වත් අස්සෙන් එක්කරගෙන ගියා. පන්සලටත් එක්කරගෙන ගියා. අපේ ගෙදර මෝටර් බයිසිකලයක් තිබුන. මම ඒකෙන් තමයි අදෙගාව ගමේ හැමතැනම එක්කරගෙන ගියෙ. ජපනව පස්සෙන් තියාගෙන බයිසිකලේ පදිනකොට ගමේ මිනිස්සු බලාගෙන ඉන්නව. මට හරිම ආඩම්බරයක් දැනුන. පිටරට ගිහින් මිනිහෙක් හොයාගෙන කියල මිනිස්සු හිතනවනම් හොඳයි කියල මගෙ හිතේ හීන් සතුටක් තිබුන. ඊලඟ දවසෙ ජපන උගෙ ප්ලෑන් එකේ තියෙන දිහාවල් වලට යන්න පිටත් උනා. මට ජපානෙදි හම්බවෙන්න කියල ලිපිනය දීල ගියා.

ඊට දවස් දෙකකට පස්ස්සෙ තමයි කෙල්ලව බලන්න නුවර යන්න දින දාගෙන තිබුනෙ. ඉතින් මමයි අම්මයි අක්කයි තාත්තයි කෙල්ල බලන්න ගියා.  අපි ඉන්න කලෙදිම කැම්පස් ඉඳල තියෙනව. නමුත් මම කවදාවත් දැකල නැහැ. අනෙක මම කොහොමටත් කෙල්ලො ගැන උනන්දුවක් නැති හන්ද දැකල තිබුනත් මතක නැහැ. නමුත් කැම්පස් එකෙ හිටපු හැන්ඩ්සම් ලෙක්චරස්ල, සෙකියුරිටි  කාරයො, ඔෆිස් වල වැඩ කරපු හන්ඩ්සම්  පොරවල් ඔක්කොම මට තාමත් මතකයි. මම උන් ගැන හිතල ඕන තරම් අතේ ගහලත් තියෙනව. ඉතින් කෙල්ල නම් වරදක් නැහැ. දෙමවුපියොත් උගත් අය. නමුත් මටනම් කිසිම හැඟීමක් නැහැ. නමට බඳිනව මිසක් මට කීයටවත් කෙල්ලක් ඕනික්මක් නැහැ. අනෙක කෙල්ලක් එක්ක සෙක්ස් කරනව කියල මතක් වෙනකොටත් අප්පිරියයි. මිනිහෙක්ව බඳින්න තියෙනවනම් දහස් ගානනක් එක්ක උනත් යන්න කැමති. පයියකින් ලැබෙන දිව්‍ය ලෝකෙ සැප හුත්තකින් කොහේද ලැබෙන්නෙ. ආපහු ගෙදර ආවහම අම්මල මගෙන් කැමැත්ත ඇහැව්ව. මම කිව්ව අම්මල කැමතිනම් මට කමක් නැහැ කියල. ඊට දින දෙකකට පස්සෙ මම ආයෙත් ජපානෙට ගියා.

ජපන මට කිව්වෙ තව සති තුනකින් ජපානෙට යනව කියල. මම ජපානෙට ඇවිත් ජපන ආපහු ජපානෙට එනව කිව්ව දවසෙ ඉන්දල කතාකරන්න උත්සාහ කලා. නමුත් ෆෝන් කරපු හැම වෙලාවෙම යන්නෙ ආන්ස්වර්  මැෂින් එකට. ඒ කාලෙ දැන් වගේ හැමෝටම ජන්ගම දුරකතන තිබුනෙත් නැහැනෙ. සතියක් විතර ට්‍රයි කලාට පස්සෙ මට ජපනව( උගෙ නම අදෙගාවා(Adegawa) අල්ලගන්න පුලුවන් උනා. අදෙගාව සං කිව්ව අද හවසටම මුනගැහෙන්න එන්නම් කියල. 

ඒ කාලෙ දැන් වගේ ජංගම දුරකතන  තිබුනෙ නැහැ. ජපානෙ නැත්නම් ඉතින් වෙන රටවල්වල කොහොමටවත් තියෙන්න බැහැනෙ. මම ගොඩක් රටවල් වලට ගිහින් තියෙන හන්ද දන්න දෙයක් තමයි ජපානය තාක්ෂනය  අතින් ඉන්නෙ හැම රටකටම වඩා ඉදිරියෙන්. ඇමෙරිකාවෙ ගොඩක් පර්යේෂන  කරල අලුත් සොයාගැනීම් කරනව තමයි. නමුත් ජපානෙ හැම දෙයක්ම ඊට වඩා ඉහලයි. 

ඉතින් ජංගම දුරකථන නැති නිසා නැති නිසා පනිවිඩ හුවමාරුව ටිකක් අමරුයි. නමුත් ඒ කාලෙ ජපානෙ හැමතැනම දුරකතන කුටි වැහි වැහැල තිබුන.කැම්පස් එක ඇතුලෙත් දුරකතන කුටි  60-70ක් අතර ගනනක් තිබුන. ඉතින් අදෙගාව සං කිව්ව එයා දැන් ගෙදරින් පිටත් වෙනව. කැම්පස් එකට ලන්වුනහම බූත් එකකින් ලැබ් එකට කෝල් එකක් දෙන්නම් ඒ හන්ද ලැබ් එකට වෙලා ඉන්න කියල. ඊට ටික වෙලාවකට පස්සෙ අදෙගාව සං ලැබ් එකට කෝල් එකක් දුන්න මේන් ගේට් එක ලඟට එන්න කියල. මම මේන් ගේට් එක ලඟට ගියහම අදෙගාව වෑන් එකකින් ඇවිත් තිබුන. මට හරිම සන්තෝසයි. පස්සෙ අදෙගාව මාව වෑන් එකේ දාගෙන ගොඩක් තැන්වලට ඩ්‍රයිව් කලා. අන්තිමට රෑ 7ට විතර අදෙගාව යන්න ලැහැස්ටි වෙනකොට මම කිව්ව අද මගෙ රූම් එකේ නතරවෙන්න කියල. අදෙගාව ඒකට කැමති උනා. අදෙගාව මට වඩා අවුරුදු 14ක් වැඩිමහල්. හැබැයි මැරි  කරල නැහැ. ඒ හන්ද මම අනුමාන කලා කොලුකාරයෙක් වෙන්න ඇති කියල. 

රෑ අදෙගාව මගෙ රූම් එකේ නතරවුනා. මගෙ රූම් එකේ තියෙන්නෙ පොඩි සින්ගල් බෙඩ් එකක් විතරයි. ඉතින් අපි දෙන්න ඒ ඇඳේ එකට නිදාගත්ත. මට හරිම සතුටුයි. මම පිටරට කෙනෙක් එක්ක එකට නිදාගන්න පලවෙනි වතාව. මම හිතුව රෑ අදෙගාව මට මොනව හරි කරයි කියල. ඒ හන්ද මට නින්ද ගියේම නැහැ. මම අදෙගාවගෙ ඇඟට ගොඩක් තුරුල් වෙලා තමයි හිටියෙ. මට හිතෙනව අදෙගාවගෙ ඇඟට උඩින් අත දාන්න. ඒත් මූ මොනව හිතයිද දන්නෙ නැහැනෙ. ඒ හන්ද බයට එහෙම කලේ නැහැ. කොහොම උනත් එලිවෙන තුරුම මොනවත් උනේ නැහැ. මමත් ඉතින් කලබල වෙලා යාලුකම පටන්ගන්නත් කලින් නැති කරගන්නෙ මොකටද කියල ඉවසගෙන හිටිය. ඒ වුනත් අදෙගාව ලඟ නිදාගන්න ලැබුන එක ගැන මට හරිම සන්තෝසයි. ඊලඟ දවසෙ උදේ අදෙගාව ආපහු ගෙදර ගියා. 

ඊට සති තුනකට විතර පස්සෙ අදෙගාව මට කෝල් එකක් දීල කිව්ව එයාගෙ ගෙදර එන්න කියල. මටත් මේ වෙනකොට කාර් එකක් තිබුන. ඒ වුනත් මම අදෙගාවගෙ ගෙදරට ගියෙ ට්‍රේන් එකේ. අදෙගාව ස්ටේසන් එකට ඇවිත් මාව පික් කලා. අදෙගාව මාව ගොඩක් තැන්වලට එක්කරගෙන ගියා. එයාලගෙ මහගෙදරට, තව අයිය කෙනෙකුගෙ ගෙදරට මාව එක්ක ගියා. මට දැනුනෙ අදෙගාව මගෙ හස්බන්ඩ් කියල,  එයා මට එයාගෙ නාදෑයො පෙන්නනව කියල. ඒ ගෙවල් වලට යනකොටත් මම හිතෙන් අදෙගාවගෙ වයිෆ් කියල හිතාගත්ත. අදෙගාව ඩ්‍රයිව් කරනකොට එයා ලඟ සීට් එකේ වාඩිවෙල යනකොට මට හරිම තෘප්තියක් සතුටක් ලැබුන. මම අදෙගාවගෙ ගෙදර ගියෙ සිකුරාද. ඉරිද වෙනතුරුම මම අදෙගාවගෙ ගෙදර හිටිය. ඇත්තටම ඒ සති අන්තය හරිම සුන්දර එකක්. මම හිතෙන් අදෙගාව එක්ක සෙක්ස් කලා. අදෙගාවගෙ ගෙදර තට්ටු දෙකේ එකක්. එයා තනියමයි ඉන්නෙ. නිදාගන්න කොට අදෙගාව මට වෙනම කාමරයක් දුන්නෙ. අදෙගාව වෙනමම නිදාගත්ත. මටනම් ඒකට හරි අප්සෙට්. මම හිතාගෙන ආවෙම අදෙගාවට තුරුල් වෙලා නිදාගන්න. රෑ නිදාගන්න කලින් අපි සුමෝ තරඟයක් බැලුව. ජපානෙ තියෙනව කොට මේස ජාතියක්. ඒ මේසෙ යට තියෙන්නෙ රත් වෙන බල්බ් එකක්. මුලු මේසෙම වැහෙන්නම රෙද්දක් දාල තියෙනව. මේකට කියන්නෙ " කොතට්සු" කියල. ජපන්නු ශීත කාලෙදි මෙ කොතට්සු එක ඇතුලට කකුල් දාල බිම තමයි වාඩිවෙන්නෙ. ඒ හන්ද ශීතල පොඩ්ඩක්වත් දැන්නෙනෙ නැහැ. කකුල් තියෙන්නෙ මේසෙ රත්වෙච්ච බල්බ් එක යට හන්ද කකුල් රත්වෙලා මුලු ඇඟම රත් වෙනව. රෙද්දකින් මේසෙ වැහිල හන්ද රශ්නෙ පිටට යන්නෙත් නැහැ. 

ඉතින් අදෙගාවයි මමයි "කොතට්සු" එක ඇතුලට කකුල් දාල තමයි සුමෝ බලබලා හිටියෙ.කොතට්සු එක ඇතුලෙදි අපේ කකුල් එකට හැප්පෙනව. ඒව සාමන්‍ය දේවල් හන්ද ප්‍රස්නයක් නැහැ. ඒ වුනත් මම උවමනාවෙන්ම  අදෙගාවගෙ  කකුල් වලට මගෙ කකුල් හොඳට ගෑවෙන විදිහට තමයි ඉඳගෙන හිටියෙ. මට දැන් හොඳටම නැගල. මාර ආතල් එක. මට දැනෙනව මගෙ අන්ඩර්වෙයර් එක ලවු ජූස් වලින් පෙඟිල කියල. අපි දිගටම ඒ විදිහට හිටිය. නමුත් මේ ගොනාට තේරෙන්නෙ නැහැනෙ මට මොනවද ඕනි කියල. සුමෝ ඉවර උනාට පස්සෙ අපි ඩිනර් ගන්න නැගිටල ගියා. සිකුරාද රෑ මොනවත් උනේ නැහැ. මම රෑ දිගටම බලාගෙන හිටියෙ අදෙගාව මගෙ ලඟට එයිද කියල. මට අදෙගාවගෙ රූම් එකට යන්න හිතයි. ඒත් බයයි. සෙනසුරාද  අදෙගාව  මාව තෝකියෝ වල හුඟක් තැන්වලට එක්කගෙන ගියා. මට බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ගමන් යන විදිහෙ හැඟීමක් තියෙන නිසා හරිම සුන්දර දවසක් උනා. 

වෑන් එකේ යනගමන් අදෙගාව අල්ලල ඉඹින්න හිතෙනව. අදෙගාව එතරම්ම් ලස්සන ජපනෙක් නෙවෙයි. ඒ වුනත් ලස්සන ජපන්නු අල්ලගන්නෙ කොහොමද. අනෙක මේ කාලෙදි මට උවමනා වෙලා තිබුනෙ කවුරු හරි ජපනෙක් එක්ක සෙක්ස් කරල උන්ගෙ පයියකින් රස විඳල බලන්න.මේ ලියන කාලෙ වෙනකොට  සිය ගනන් ජපන්නු එක්ක විවිද ලිංගික ක්‍රියාකාරකම් කලත් පලවෙනි ජපන අල්ලගන්න එක ලොකු අභියෝගයකක් උනා.  ඒ හන්ද ඕනිම කෙනෙක් එක්ක එක් වෙන්න මගෙ අකමැත්තක් තිබුනෙ නැහැ. අඩුම තරමින් මෙහෙම එකෙක් ඉන්න එක ලොකු දෙයක්නෙ. සෙනසුරාද රෑත් පුරුදු විදිහටම ගෙවුන. නමුත් මම දන්නව ඉරිද මට ආපහු මගෙ රූම් එකට යන්න වෙනව කියල. ඒ හන්ද මම උදෙන්ම නැගිටල අදෙගාව  නිදාගන්න තැනට ගියා. ජපන්නු නිදගන්නෙ බිම මෙට්ටයක් දාල ඊට උඩින් ඝන බෙඩ්ශීට් ජාටියක් දාල. ඒ මෙට්ට වල නිදාගන්නකොට ඇඳන් වල නිදාගන්නවට වඩා සනීපයි. අනෙක හරිම පිරිසිදුයි. මම අදෙගාවගෙ මෙට්ටෙ ලඟට ගිහින් අදෙගාව ලඟින් වාඩිවුනා. මට අදෙගාව බදා ගන්න ඕනි. ඒ වුනත් තවමත් ඉක්මන් වැඩියි කියල මට හිතුන. ඒ හන්ද එහෙම නොකර අදෙගාවගෙ ඔලුව අතගෑව. අදෙගාව මගෙන් ඇහව්ව ඇයි නින්ද යන්නෙ නැද්ද කියල. ඉන්පස්සෙ අදෙගාව කිව්ව නින්ද යන්නෙ නැත්නම් පහලට ගිහින් තේ බොමු කියල. අපි දෙන්න පල්ලෙහාට ඇවිත් ග්‍රීන් තේ බිව්ව. ඒ සති අන්තයත්ඒ විදිහට ගෙවිල ගියා. අදෙගාව එක්ක සෙක්ස් කරන්න බැරිවුනත් දින දෙකක් එකටම ඉඳල, එකට ගමන් බිමන් ගිහිල්ල මම හරි මිහිරි ආස්වාදයක් වින්ද. 

ඊට මාසෙකට විතර පස්සෙ මට ගෙදරින් ලිපියක් ආව. අපි බලන්න ගිය ලේඩිගෙ ගෙදරින් විවාහයට කැමති නිසා නැකතුත් හදල තියෙන්නෙ ඒ හන්ද ලන්කාවට ඇවිත් මැරි කරන්න කියල. මට මාර අප්සෙට්. මට කීයටවත් මරි කරන්න උවමනාවක් නැහැ. අනෙක කෙල්ලක් එක්ක සෙක්ස් කරන්න අප්පිරියයි. එක ලඟ නිදාගන්නෙ කොහොමද. විවාහය අප්සෙට් වෙලා මේ හැමදෙයක්ම ආරන්චිවෙයිද..දාහක් දේවල් මගෙ හිතට ආව. නමුත් මට විරූද වෙන්න විදිහකුත් නැහැ. ඒ හන්ද මම කියල යැව්ව.කැම්පස් එකේ වැඩ වැඩි නිසා වෙඩින්ගන්න බැහැ. මම ඇවිත් ලියාපදින්චිය කරන්නම් කියල. ඒකට දෙපැත්තෙන්ම කැමති උනා.

ලියාපදිංචියට  ලන්කාවට යන්න කලින් කොහොම හරි අදෙගාව  එක්ක සෙක්ස් කරන්න ඕනි කියල මගෙ හිත නිතරම කිව්ව. ඒ හන්ද මම ලන්කාවට යන්න මාසෙකට කලින් අදෙගාවට කෝල් කරල කිව්ව ආයෙත් මුනගැහෙමු කියල.ඉතින් අදෙගාව මගෙ රූම් එකට එන්න දිනයක් දුන්න. ඒ සිකුරාද අදෙගාව  ආව.අපි එදත් ගොඩක් තැන්වල ඇවිදින්න ගියා. අපි නික්කෝ කියල තැනකටත් ගියා.එතන හරි ලස්සන තැනක්. සෘතු වෙනස් වෙනකොට  ගස්වල පාට වෙනස් වෙනව. ජපානයෙ ඉපැරනි පන්සලකුත්  තියෙනව. මම අදෙගාව එක්ක ඇවිදින්න යන්නෙ පුදුම ආසාවෙන්. ජෝඩු දාල යනකොටඇත්තටම කපල්  එකක් කියල මට හිතෙනව. ඒත් අදෙගාවගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල මට තේරුම් ගන්න බැහැ. ඇයි අදෙගාව මෙච්චර වයස වෙලත් බඳින්නෙ  නැත්තෙ?. එයා කොල්ලො ගහනවද මොනව කරනවද කියල මට හරිම ප්‍රස්නයක්. 

එදා රෑ අපි මගෙ බෙඩ් එකේ එකට නිදගත්ත. මට අදනම් ඉවසගෙන ඉන්න කොහොමටවත් බැහැ. නමුත් අත දාන්න බයයි. අන්තිමට ඕන එකක් වෙන්න කියල මම අදෙගාවගෙ ඇඟට උඩින් අත දාල බදාගත්ත. අදෙගාවට යන්තමට නින්ද ගිහින්. කිසිම ප්‍රතිචාරයක් නැහැ. මම ටිකක් වෙලා බදාගෙන ඉන්දල හෙමිහිට පය්ය කිට්ටුවට අත යැව්ව. මගෙ අත දැන් අදෙගාවගෙ පයිය උඩ. එතකොට අදෙගාව නැගිටල ඇඳ උඩ ඉඳගත්ත. මම බොරුවට නිදි වගේ හිටිය. මට දැන් මාර බයයි. ඇඟත් කබලක් වගේ රත් වෙලා. පස්සෙ අදෙගාව මගෙ ඇඟට අත තියල " චොත්තො හනසි ග අරු ( මට කතාකරන්න යමක් තියෙනව )" කියල කිව්ව. මම බොරුවට නිදිවගේ ඉඳන් " නන් දෙස්කා? (මොනවද ? )" කියල ඇහැව්ව. ඉතින් අදෙගාව මගෙන් ඇහව්ව " අනත  ව හෝමො දෙස්කා? ( ඔයා සමලිංගිකද?)". මම කිව්ව "සොන්න කොතෝ නයි ( නැහැ එහෙම දෙයක් නැහෑ" කියල. අදෙගාව  කිව්ව ගේ කෙනෙක් නම් කියල දෙන්න දේවල් තියෙනව කියල. මම කීව්ව නැහැ එහෙම දෙයක් නැහැ කියල. ඉතින් අදෙගාව  ඊට පස්සෙ මොනවත් නොකිය නිදාගත්ත. මම එලිවෙනකම් ගැහි ගැහි හිටිය. මම හිතුවෙම අදෙගාවට තදවෙල ඊලන්ග දවසෙ උදෙන්ම ආපහු යයි කියල. නමුත් මගෙ වාසනවට අදෙගාව එහෙම කලේ නැහැ. ඊලඟ දවස ඉරිද, අදෙගාව මාව ගුන්මා කියන පලාතෙ  ශෆාරි පාර්ක් එකට එක්ක ගියා. සෆාරි පර්ක් කිව්වට කැලේ සත්තු කොටුකර තියෙන කෘතිම තැනැක්. එකම වෙනස සත්ව උද්‍යානයක වගේ ඇවිදගෙන යන්න බැහැ. වටේටම දැල් ගහපු ආරක්ශිත  වාහනයකින් සත්තු අතරින් යන්න පුලුවන්. අපි හවස් වෙන තුරුම සෆාරි පාර්ක් එකේ හිටිය. මටනම් තවමත් අප්සෙට් ඊයෙ රැ වෙච්චි දෙයට. නමුත් අදෙගාවට නම් කිසිම ගානක් නැහැ. කොහොම උනත් අදත් මට හරිම සුන්දර දවසක්. හවස  අදෙගාව  ආපහු ගෙදර ගියා.
Gunama safari park

මින් පස්සෙ අදෙගාව සමග කවදාවත් තනියම එකට ඉන්දල නැහැ. වයිෆ් ආවට පසුව මුනගැහුන. දැනටත් ඉඳල හිටල ෆෝන් කරනව. මගෙ ජීවිතේ වැඩිපුරම තියෙන්නෙ අසාර්ථක වීම්. අධ්‍යාපනය, ආර්ථිකය හැම දෙයක්ම සාර්ථක උනාට  අදෙගාව මුනගැහුන තැනට එන තුරුම  ලිංගික දිවිය තුල උනේ පරාජයන් විතරයි. ජපනෙක් එක්ක කම් සැප ලබන්න තියෙන අසීමිත ආසාව අදෙගාවගෙන් ඉටු කරගන්න බැරි උනා. නමුත් ජපන් පිරිමියෙක් එක්ක යහන් ගතවෙලා මිය ගියත් කමක් නැහැ කියන සිතුවිල්ලක් තමයි මට තිබුනෙ. ඒ තරමටම ජපන් පිරිමින්ට මම ආස කලා. අදෙගාව ලබාගන්න බැරි උන හන්ද මම හිතුවෙ මගෙ සිහිනය කවදාවත් එලිවෙන එකක් නැති වෙයි කියල. නමුත් මේ වෙනකොට ජපන්නු විතරක නෙවෙයි ලෝකෙ මහද්වීප හැම එකකම පිරිමි එක්ක මම ලිංගිකව එකත් උනා. ඒ කතා මෙතැන් සිට ඔයාලට රස විඳින්න පුලුවන්. 

හැබැයි  මට දැනුයි තේරෙන්නෙ අදෙගාව මොනවද මට කියල දෙන්න ගියෙ කියල. තෝකියෝ  වල ලක්ස ගානක් සමලිංගික රසිකයො ඉන්නව. එයාල මීට් වෙන හැටි කියල දෙන්න තමයි එයා උත්සාහ  කලේ. මට හිතෙන්නෙ එහෙමයි. අපරාදෙ මම කලින්ම මම ගේ කියල කිව්වනම් මම අද මෙ විඳින සුර සැප කලින්ම ලැබෙන්න තිබුන. මම දැන් ඉන්න තත්වෙට එන්න මොනතරම් මහන්සි වුනාද. එක අතකින් කමක් නැහැ මොකද අදෙගාව  තවමත් මම ගේ කියල දන්නෙ නැහැනෙ. 


මම අන්තිමට පරාද  උනේ අදෙගාවට. ඉන්පස්සෙ තමයි මගෙ ලිංගික ජීවිතේ සාර්ථකම  කාලය එන්න පටන් ගත්තෙ. ඉස්සර මම කෙනෙක්ව හොයාගන්න, කාට හරි කියල පුකේ ඇරවගන්න, කාගෙ හරි එකක් උරන්න කොච්චර මහන්සි උනාද. ඒ කාලෙ ඒව මට සිහින විතරයි. නමුත් අද මම සර්ව සම්පූර්නයි. අද මට හිතෙන ඕනිම වෙලාවක කා ලව්ව හරි ගස්සවගන්න පුලුවන්. 

අදෙගාව මුනගැහීමයි මගෙ ලියාපදිංචියට  දින නියම කිරීමයි සිදුවෙන අතරෙ කැම්පස් එකෙත් සිද්ධීන් කිහිපයක් උනා. ඒව පස්සෙ ලියන්නම්. මම අදටත් පන වගේ ආදරේ කරන ජපන මට මුනගැහුනෙ කැම්පස් එකේදි. 

මම මේ පෝස්ට් එක ලිව්වෙ 2014 අප්‍රේල් වල. අද 2019 ජනවාරි 21. මට හිතුන මේකට අලුත් ටිකක් එකතු කරන්න

මම 2005 ඕස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු හතරකට විතර පස්සෙ අදෙගාවට කෝල් කරන්න හිතුව. කෝල් කලහම අදෙගාව  වෙනුවට ගෑනු කෙනෙක් තමයි පෝන් එක ගත්තෙ. ඒ ගෑනිට ජපන් කතාකරන්න බැරි හන්ද මම කෝල් එක කට් කරල ආයෙත් රෑ කතා කලා. එවෙලෙ අදෙගාව හිටිය. ඌ කිව්ව ඌ දකුනු ඇමෙරිකා ගෑනියෙක් බැන්ද කියල. ඒ ගෑනි ඌට වඩා අවුරුදු 16ක් වැඩිමහල් කිව්ව. 2008දි අදෙගාවට වයස 58යි. ඒ කියන්නෙ ඒ ගෑනිට 74යි. මම හිතන්නෙ ඌට සලකන්න කෙනෙක් හොයාගත්ත මිසක් ලිංගික පැත්ත හිතල හොයාගත්තු එකක් නම් නෙවෙයි. කොහොම වෙතත් ඉන් පස්සෙ මට කතා කරන්න බැරි වුනා. නමුත් 2017දි මම ජ්පානෙට ගියා. මම ගියෙ තනියම. ඒ ගිය වෙලාවෙ මට හිතුන අදෙගාව බලන්න යන්න. ඉතින් මම උගෙ ගෙදර ගියා. ඒ යන්න කලින් සිඩ්නි වලදි මම ඌට කතා කලත් පෝන් එක විසංදි කාලා කියල මැසේජ් එකක් ආව. මම ගූගල් මැප් ගිහින් උගෙ ගෙදර බැලුව. ඒ කාලෙ හොඳට තිබුන තට්ටු දෙකේ ගෙදර වල් බිහි වෙලා වගේ තිබුන. නඩත්තුවක් නැති බව පෙනුන. නමුත් ඒ කාලෙනම් උගෙ ගෙදර වත්ත හරිම පිලිවෙලට ලස්සන ජපන් ගාර්ඩන් එකක් තිබුන. ඉතින් මට හිතුන ඌ ලෙඩ වෙලා වෙන්න ඇති කියල. ඉතින් මම උගෙ ගෙදර ගියා. ඒ පැත්ත ගොඩක් වෙනස් වෙලා. උගෙ ගෙදර හොයාගන්නත් බැරි වුනා. කොහොම නමුත් මම උගෙ ගෙදර ඇඩ්‍රස් එක බලාගෙන ගියා. මට හිතාගන්නවත් බැරි විදිහට උගෙ ගෙදර තිබුන තැනවත් නැහැ. ඒ වෙනුවට ඉතාම නවීන ගෙයක් එතන තිබුන. හතර වටේම සෙකියුරිටි කැමරා හයි කරල. පස්ස පැත්තෙ වීදුරු වලින් වට කරපු එන්ටර්ටේන්මන් ඒරියා එකක්. මට හිතාගන්න බැරිවුනා මූ එක පාරටම මෙහෙම පෝසතෙක් වුනේ කොහොමද කියල. මම හිතුව දකුනු ඇමෙරිකා ගෑනිගෙ සල්ලි වෙන්න ඇති කියල. මම ගෙදර බෙල් එක කීප වතාවක් ගැහැව්ව. නමුත් ගෙදර කිසි කෙනෙක් හිටියෙ නැහැ.මම ආපහු ගියා. දැන් මට ලොකුවට උවමනාව තියෙනව. මූ මෙහෙම සල්ලි කාරයෙක් උනේ කොහොමද කියල දැන්ගන්න. ඒ හන්ද මම ආයෙත් ඊලඟ දවසෙ උගෙ ගෙදරට ගියා. ගෙදර ලඟට යනකොටම ලස්සන අවුරුදු 40ක විත ජපනෙක් ගෙට ඇතුල් වෙන්න හදනව. මම ගිහින් උගෙන් ඇහැව්ව අදෙගාව ඉන්නවද කියල. ඌ කිව්ව අදෙගාවට ලෙඩක් හැදිල අවුරුදු තුනකට කලින් මැරුන කියල. මම ඇහැව්ව ඔයා කවුද කියල. ඌ කිව්ව අයියගෙ පුතා කියල. මට මතකයි මම අදෙගාවත් එක්ක අයියගෙ ගෙදර යනකොට මේක තරුන කොල්ලෙක්. මමත් මම කවුද කියන එක කියල අදෙගාවගෙ ගෑනි කෝ කියල. ඌ කිව්ව කොහේ ඉන්නවද දන්නෙ නැහැ කියල. මම හිතන්නෙ අදෙගාව මැරුනට පස්සෙ සහෝදරයො මේ ගෑනිව ගෙදරින් පන්න ගන්න ඇති. 

1 comment:

  1. ගුණේ කියන චරිතය මීන් ඉස්සරහට මේ කතාවෙදි මීට් වෙන එකක් නැහැ.. නමුත් මට නම් ඒ චරිතේ සංවේදීව සහ සානුකම්පිතවයි දැනෙන්නෙ.
    සමලිංගික නැමුරුවක් නැතිවත් (ඇතැම් විට ඔහු තුළ ඉතා සුළු නැඹුරුවක් තිබුණා විය යුතුයි..නැතිනම් මෙච්චර දුර යන්න බැහැ) ඔහු ප්‍රධාන චරිතයේ අවශ්‍යතාවනට ඉඩ දුන්න.. ඔහුට ලැබුණු ආර්ථික වාසි ඔහුව ඒ සඳහා පෙළඹෙවුවා වෙන්න පුළුවන්.. නමුත් අයියාට ප්‍රධාන චරිතය පිළිබඳව එතරම් වත් සානුකම්පිත වන්නනට නොහැකි වූවාදැයි මට සිතෙනව.. මට එය නිවැරදිව කියන්න බැහැ.. එයට පිළිතුරු සොයාගත හැක්කේ ප්‍රධාන චරිතය විසින්ම සිදුකරන අවංක විශ්ලේෂණයකින් පමණයි...
    නමුත් ගුණේ යම්තාක් දුරකට සානුකම්පාවක් ඇති පුද්ගලයෙක්.. ඔහුට මේ ප්‍රධාන චරිතය යම් යම් සංකාවන් සහිතව වුවත් හදුනාගත හැකිව තිබුණා.. ඒ නිසයි තමා වෙත එළඹෙන බොහෝ අවස්ථාවලදී ප්‍රධාන චරිතයට ඔහු ඉඩ දුන්නේ.. ඔහු සමග දුර බස් ගමන් යාමට ප්‍රධාන චරිතයට ඉඩ දුන්නේ..ඔහු මගහරින්නට උත්සාහ නොකලේ... ප්‍රධාන චරිතයෙන් ලැබෙන බොහෝ වරප්‍රසාද ඔහු පිළිගත්තත් ඒවා තෙරෙහි ලෝභී වූවාත් සූක්ෂම ලෙසින් මුදල් කඩා වඩා ගැනීමට ඔහු උත්සාහ කළ බවක් පේන්න නැහැ..
    ඔහු මුල සිට අග දක්වා ප්‍රධාන චරිතය කෙරෙහි යම් දයාවක් සහ ප්‍රාමාණික ගෞරවයක් දැක්වූ බව පැහැදිලියි.. අවශ්‍ය නම් ලිංගිකත්වය මත දුබල තතත්වයකට පත් කරල ප්‍රධාන චරිතයව පාලනය කරන්න ගුණේට අවස්ථාව තිබුණා.. නමුත් ඔහු කළේ නැහැ..
    ගුණේ පිළිබඳව අවසන් කාලයේ, විශේෂයෙන්ම අවසන් දිනයේ ප්‍රධාන චරිතයේ සිත තුළ ප්‍රමාණවත් ගෞරවය වත් තිබුණේ නැහැ වගෙයි.. ඔහුට මේ තරම් අධික පිළිකුළකින් සැලකීම නොකළ යුතු බව මට පෞද්ගලිකව සිතෙනවා..තමන් සමග එතරම් ප්‍රබල ලිංගික ගනු දෙනුවක් කළ අයෙකු පිළිබඳව එසේ සිතිය යුතු නැහැ නේද? ඔහුගේ වයස සහ සමාජ පසුබිම ගැන සිතන විට....? මට නම් ගුණේ යනු අනුකම්පාව හිම විය යුතු චරිතයක්..
    (මේ මගේ අදහස් පමණයි.. මම මේ ප්‍රධාන චරිතය නිවැරදි කරන්න යනවා නොවෙයි..කතුවරයා නිවැරදි කරන්න යනවා නොවේ.. @ දිගටම කියවමින්..)

    ReplyDelete