මේ විදිහට සිඩ්නි වලත් සවුන වලට යන්න පුරුදු වෙලා ඉන්න කාලෙදි තමයි මගෙ ජීවිතේ මුලුමනින්ම වෙනස් කරපු සුද්ද මුනගැහුනෙ. මම „ගේඩාර් „ වෙබ්සයිට් එකට මගෙ ප්‍රොෆයිල් එක පෝස්ට් කලා. මගෙ ෆොටො එකකුත් ඒකට දැම්ම. ඒක ගේ අයගෙ වෙබ්සයිට් එකක්. ලංකාවෙ එවුනුත් දාහක් දෙදාහක් විතර ඒ සයිට් එකෙ ප්‍රොෆයිල් දාල තියෙනව. මට සුද්දන්ගෙන් රෙස්පොන්ස් ආවත් ඒ එකක්වත් හරියට වැඩ කලේ නැහැ. මැසේජ් දෙක තුනක් හුවමාරු කරගත්තට පස්සෙ අදහස් හා වුමනාවල් වල වෙනස්කම් තිබුන නිසා, නොගැලපුන නිසා කවුරුවත් මුන ගැහුනෙ නැහැ. ඒ නිසා මම සයිට් එකට යන එක ටිකක් අඩු කලා. ඉතින් මේ දේ උනේ මම ඕස්ට්‍රේලියා ඇවිත් හරියටම අවූරුදු දෙකක් ගියාට පස්සෙ. වයිෆ්ගෙ පැත්තෙ ෆියුනරල් එකක් උන හන්ද වයිෆ්ට ලංකාවට යන්න උනා. ඒ යන්න උනේ ලොකු කෙනා 7 පන්තියට යන්න ඉන්න දවස්වල. වයිෆ් ලංකාවට ගිය නිසා පොඩි කෙනත් ලොකු කෙනත් බලාගෙන මට ගෙදර ඉන්න වුනා. එහෙම ඉන්න හාන්ද මම දවසක් ගේඩාර් සයිට් එකට එන්ටර් උනා. බලනකොට මට මැසේජ් එකක් තියෙනව. ඒක එවල තිබුනෙ වයස අවුරුදු 60 ක සුද්දෙකුගෙන්. සුද්ද කියල තිබුන එයාට ලංකාවෙ යාලුවෙකුත් ඉන්නව. ඉන්දියා උප මහාද්වීපෙ විස්තරත් තරමකට දන්නව, අඳුනගන්න කැමති කියල. ඒ වෙනකොට මැස්සේජ් එක ඇවිත් සතියක් විතර වෙනව. සාමාන්‍යයෙන් සතියක් විතර යනකන් රිප්ලයි නැත්නම් හැමෝම බලාපොරොත්තු අත් හරිනව. මමත් බලාපොරොත්තුව අත් හැරියත් නිකමට වගේ රිප්ලයි කලා. ඉන්පස්සෙ මටත් උත්තරයක් ආවෙ නැහැ. නමුත් තවත් සතියකට විතර පස්සෙ මට මැසේජ් එකක් ආව. ඒකෙ ගොඩක් දේවල් ලියල තිබුන. එයාගෙ විස්තරත්, එයාගෙ ස්‍රිලංකන් යාලුව ගැනත් ගොඩක් දේවල් ලියල තිබුන. ඊට අමතරව එය ඉන්න තැනත් එයාගෙ මොබයිල් පොනෙ නම්බර් එකත් ලියල තිබුන. මුනගැහෙන්න කැමතිනම් රිප්ලයි කරන්න කියල තිබුන. ඉතින් දවසක් මම ලොක්ක ටියුෂන් ක්ලාස් එකට එක්කරගෙන ගියා. එයාගෙ ක්ලාස්ස් එක ඉවර වෙන තුරු මම කාර් එක ඇතුලෙ තමයි ඉන්නෙ. ඉතින් මම අර ෆෝනෙ නම්බර් එකට කෝල් කලා. නමුත් ෆෝනෙ එක ගන්නෙ නැහ. මම ඊට පස්සෙත් කීප වතාවක්ම කෝල් කලත් උත්තර නහැ. අන්තිම වතාවට කියල හිතාගෙන මම කෝල් කරනකොට ඔන්න කනෙක්ට් උනා. ඉතින් අපි දෙන්න ටිකක් විස්තර කතා කලා. මම කිව්ව මගෙ ෆෝන් නම්බර් එක දෙන්නම් නමුත් මම මැරි කරපු කෙනෙක් නිසා නිතරම ආන්ස්වර් කරන්න බැහ කියල. එයා කිව්ව නැහැ මගෙන් ඒ වගේ කරදරයක් වෙන්නෙ නැහැ කවද්ද මුනගැහෙන්න පුලුවන් කියල. මම කිව්ව තව දවස් දෙකකින් මම වැඩ ඇරිල එන ගමන් ගෙදරට එන්නම් කියල. එයා ඒකට කැමති උනා. එයා මට සම්පූර්න ලිපිනය දුන්න. ඒ කතා කරගත්ත විදිහට මම දවස් දෙකකට පස්සෙ වැඩ ඇරිල එන ගමන් එයාගෙ ගෙදරට ගියා.
මම වැඩ ඇරිල කෙලින්ම ගියෙ එයාගෙ ගෙදරට. මම යන්න කලින්ම හිතුවෙ එයා කොයි වගේ කෙනෙක්ද කියල. හොඳට ඇඟපත තියෙන පෘෂ්ටිමත් සුද්දෙක් ගැන මම හීන මව මවා හිටිය. මගෙ පුක පැලෙන තුරු අරී කියල මම හිත හිතා හිටිය. මම පපුවෙ , කකුල්වල, අත්වල මවිල් තියෙන සුද්දන්ට හරි ආසයි. මට දැන් ආදරෙ කියන එක ගැන හැඟීමක්වත් නැහැ. මම පිරිමියෙකුගෙන් ආදරේට වඩා බලපොරොත්තුවෙන්නෙ ලිංගික ආස්වාදය විතරයි. හොඳට හයිය තියෙන පයියක් තියෙනවනම් මට ඒ හොඳටම ඇති. බැල්ලියෙකුට වගේ පෙරලගෙන මගෙ පුකේ අරිනවනම් මට ඒ හොඳටම ඇති. මම ප්‍රාර්තනා කලා ඒ වගේ සුද්දෙක් වෙන්න කියල. කොහොම වුනත් එයා දැකපු ගමන් මගෙ බලාපොරොත්තු ඔක්කොම අවසන් උනා. එයා අප්‍රසන්න පෙනුමක් තියෙන සුද්දෙක් නෙවෙයි. නමුත් එයාගෙ කිසිම සෙක්සි ගතියක් පෙනෙන්න නැහැ. ටිකක් වයසක පාටයි. මගෙ ටයිප් එකේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාව දැක්ක කියල මගෙ ලිංගික පිබිදීමක් මතුවෙලා ආවෙ නැහැ. ඒ හන්ද මම හිතාගත්ත ටිකක් වෙලා කතා කර කර ඉඳල ගෙදර යනව කියල. මම එයාගෙ ගෙදරට ඇතුල් වුනහම එයා මට කිස් එකක් දුන්න. මට එයාව කිස් කරන්න එතරම් ආශාවක් ආවෙ නැහැ. ඉන්පස්සෙ අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. පස්සෙ සුද්ද මගෙ ලඟට ඇවිත් මාව බදාගෙන කිස් කලා. ඉන්පස්සෙ කිව්ව උඩ තට්ටුවට යමුද කියල. මගෙ එතරම් ආශාවක් තිබුනෙ නැතත් උඩට ගියා. උගෙ ගෙදර මාර ලස්සනයි. බෙඩ් රූම් එක හෝටල් රූම් එකක් වගේ. බෙඩ් එකට ලස්සන අලුත් සුදු රෙදි දාල ලස්සන බෙඩ්ස්ප්‍රෙඩ් එකකින් වහල තිබුනෙ. සුද්දත් හරිම පිරිසිදුයි. හැබැයි උගෙ හමට මම එතරම් ආශාවක් තිබුනෙ නැහැ. හැම ඕස්ට්‍රේලියන් සුද්දෙක්ම වගේ මෙයත් උස මහත එකෙක්. ඇඳ ලඟට ගියහම සුද්ද මාව බදාගෙන මගෙ බෙල්ල ඉඹින්න ගත්ත. ඉන්පස්සෙ මගෙ මූන හෙම ඉඹල මගෙ තොල් දෙක උරන්න ගත්ත. මගෙ කට ඇතුලට දිව දාල උගෙ දිවෙන් මගෙ දත් ටික ලෙවකන්න පටන් ගත්ත. මටනම් ටිකක් අප්පිරිය ගතියක් දැනුන. ඒ වුනත් ඕන දෙයක් කරගන්න කියල ඉඩ දීල හිටිය. ඉන්පස්සෙ මට කිව්ව දිව එලියට දාන්න කියල. මම මගෙ දිව එලියට දානකොට සුද්ද මගෙ දිව උරන්න ගත්ත. මේ විදිහට එක එක දේවල් කරල මිනිහ මගෙ කලිසම ගැලෙව්ව. ඉන්පස්සෙ මාව බදාගෙනම ඇඳ උඩට වැටුන. අපි බදාගෙන දඟලන අතරෙ මම සුද්දගෙ ඇඟ වටේට මගෙ කකුල් දෙක දාල සුද්දව උස්සල ඇඟ උඩට ගත්ත. මට උවමනා උනේ සුද්ද ලව්ව ගස්සවගන්න. ඇත්තටම මෙයාට හෙන ලොකු පයියක් තියෙනව. අවුරුදු 60 පැනල උනාට හොඳට නැගල තිබුන. තොප්පියත් හෙන මහතයි. රෝස පාට තොප්පියක්. මම ලොකු ආශාවකින් හිටියෙ මිනිහ මගෙ පුකේ අරී කියල. නමුත් සුද්ද පුකේ අරින පාටක් තිබුනෙ නැහැ. සුද්ද හෙමිහිට පල්ලෙහාට ඇවිත් මගෙ පයිය කටට ගත්ත. මිනිහ හොඳට මගෙ එක උරන්න ගත්ත. මට එතරම් ආශාවක් තිබුනෙ නැති හන්ද පයිය හොඳටම නැගල තිබුනෙ නැහැ.

අපි යනකොට කාර් පාර්ක් එකේ කාර් පහක් හයක් තිබුන. මම දැක්ක ඒ කාර් වල පිරිමි තනියම ඉන්නව. මට ජපානෙදි හොඳට අත්දැකීම් තියෙන හන්ද මම අනුමාන කලා ඒ කාර් වල ඉන්නෙ කවුරු හරි පිරිමියෙක් එනතුරු බලා ඉන්න සමලිංගික එවුන් කියල. නමුත් සිඩ්නි වලත් තෝකියෝ වල වගේ දේවල් තියෙනව කියල හිතුවෙ නැහැ. නමුත් මට සැකයක් නම් ආව. කොහොම උනත් එතන කාර් වල පිරිමි ඉන්න හන්ද අපි කාර් එක හරවගෙන පල්ලෙහ ජලාශය කිට්ටුවට ආව. ඒ පාර්ක් වලත් රෙස්ටින්ග් කරන්න ආපු අය ඉන්න හන්ද පාලු තැනක් හොයාගන්න අමාරු උනා. අපි ටිකක් ජලාශය කිට්ටුවටම ගියහම අපි දැක්ක මිනිස්සු නැති හරියක්. එතන ලොකු ගහකුත් තිබුන. සුද්ද ගහ යට කාර් එක නැවැත්තුව. ඉන්පස්සෙ ටිකක් වෙලා කාර් එක ඇතුලෙ කතා කර කර ඉඳල සුද්ද මාව කිස් කරන්න ගත්ත. මට හොඳ තොලක් දුන්න. පස්සෙ සුද්ද මගෙ කලිසම පාත් කරල මගෙ එක සක් කරන්න හැදුව. නමුත් උදේ ශවර් එක දාගෙන වැඩට ගියාට පස්සෙ පැය පහක්ම වොශ් එකක් නොදාපු හන්ද මම සක් කරනවට කැමති උනේ නැහැ. මොකද පැය පහක් වොශ් නොකර ඉන්නකොට ටිකක් අපිරිසිදුනෙ. ඒ නිසා මම කිව්ව අපිරිසිදු හන්ද එපා කියල. නමුත් සුද්දට ඉවසගෙන ඉන්න බැහැ. ඌ කිව්ව “ Don't worry. You are clean enough “ කියල. ඉන්පස්සෙ මගෙ එක කටට අරන් යනතුරුමු සක් කලා. ඉන්පස්සෙ මම කලිසම දාගන්න හැදුවත් කාර් එකේ ඉඳගෙන කරන්න අමාරු හන්ද පොඩ්ඩක් එලියට බැස්ස. මම එලියට බැහැල බිම බලාගෙන කලිසම හරිගස්සන්කොට මම දැක්ක තනකොල උඩ පවිච්චි කරපු කොන්ඩම් එකක්. ඒහන්ද මම තේරුම් ගත්ත මෙතන මොනව හරි වෙන තැනක් තමයි කියල. නමුත් සමලිංගික අය එනවද, ස්ට්‍රේට් අය එනවද කියල අනුමාන කරන්න බැහැ. නමුත් මොනව හරි වෙනව. මම හිතාගත්ත පස්සෙ දවසක වැඩ ඇරිල එන ගමන් මෙතන පොඩි සර්ච් එකක් කරන්න ඕනි කියල. මම කාර් එකට ආවට පස්සෙ සුද්ද මාව බදාගෙන කිස් කරල පස්සෙ මාව ඔෆිස් එක ලඟට ගෙනත් බැස්සුව. මම ඔෆිස් එකට ගියා.
එදා මම හිතා ගත්ත ඒ සුද්ද වෙන අයට වඩා වෙනස් කෙනෙක්. මා ගැන වෙනස් විදිහකට හිතන කෙනෙක් කියල. නමුත් එදා මම හිතුවෙ නැහැ එයා මේ තරමටම මගෙ ජීවිතේට සම්බන්ද වෙන මට මුලු හිතින්ම ආදරේ කරන ලෝකෙ ඉන්න හොඳම ආදරවන්තය වෙයි කියල. ඒ විස්තර මම එකින් එක පස්සෙ ලියන්නම්. ඊට කලින් මම එයා ගැන විස්තර ටිකක් කියන්නම්. එයා මට වඩා අවුරුදු 16ක් වැඩිමහල් කෙනෙක්. බැඳල නැහැ. නමුත් අවුරුදු 24ක්ම එයා සමලිංගික පාර්ට්නර් කෙනෙක් එකට ඉඳල මම ඕස්ට්‍රේලියාවට ආපු අවුරුද්දෙම පැන්ක්‍රීස් එකේ පිලිකාවකින් මැරිල. නීතියෙන් ඒ දෙන්න බැඳල නොහිටියත් විවාහක සමලිංගික ජෝඩුවක් විදිහට තමයි ඉඳල තියෙන්න. එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මැරුනට පස්සෙ එයා තනිවුනා. ඒ හන්ද පාලුව මගහරින්න කවුරු හරි හොයාගන්න උනන්දු වෙලා. ඒ නිසා ගේඩාර් එකේ ප්‍රොෆයිල් එකක් දාල පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ට්‍රයි කරල තියෙනව. ඉතින් ගේඩාර් එක හරහා පිටරට කොල්ලො කීපදෙනෙක්ම සෙට් උනාලු. ඒ හන්ද නිතරම බාලි, වීට්නාම්, පිලිපීන් , රුසියා වගේ රටවලට කොල්ලො හමබවෙන්න ගිහින්. ඒ අය එක්ක ඒ රටවලදි සෙක්ස් කරල තියෙනව. නමුත් වීට්නාම් වල බෝයි හැර අනෙක් හැමෝම මෙයාගෙන් සල්ලි බලාපොරොත්තු වුනාලු. නිතර නිතර එන SMS වලත් ඊමේල්ස් වලත් ලවු කතා වලට වඩා තිබුනෙ මුදල් අමාරුකම් ගැන ආයාචනාලු. ඒ හන්ද මෙයා ඒ අයගෙන් ටිකක් වෙන්වෙලා. නමුත් වියෙට්නාම් වල කොල්ල ඒ රටෙ මිලියනර් කෙනෙකුගෙ පුතෙක්. ඒ කොල්ල එක්ක සෙක්ස් වලට නිතරම වියෙට්නාම් වලට ගියාලු. අවුරුද්දක් විතර වියෙට්නාම් කොල්ලට ලවු කලාලු. ඒ උනත් අවුරුදු එක හමාරකට විතර පස්සෙ වියෙට්නාම් යන එක නවත්වල දැම්මලු. මේ විස්තර කිසි දෙයක් එයා මට මුලදි කිව්වෙ නැහැ. පස්සෙ තමයි මම මේ හැම දෙයක්ම දැනගත්තෙ.
එයා කිව්වෙ එයටා යාලුවො බාලි වලයි, වියෙට්නාම් වලයි ඉන්නව කියල විතරයි. වියෙට්නාම් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ආශ්‍රය කරන කාලෙදිම එයාට සිඩ්නි වල ඉන්න ලංකාවෙ කොල්ලෙක් සෙට් වුනාලු. ඒ ලංකාවෙ එකාට මේ සුද්ද හදවතින්ම ආදරේ කරල තියෙනව. ඒ බව මම හොඳාකාරවම දන්නව. මට සෙට් වෙනකොටත් එයා මේ ලංකාවෙ එකාට ලවු කර කරයි හිටියෙ. මට මතකයි මුල් කාලෙ කීපවතාවක්ම මම මුනගැහෙන්න එන්නද කියල අහනකොට කිව්වෙ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ඩේටින් එකක් හෝ වෙන මොනව හරි එකක් තියෙනව කියල. ඒ කාලෙ සුද්ද යන යන තැනට මේ කොල්ලව එක්කරගෙන ගියා. මම කවදාවත් හිතුවෙ නැහැ සුද්ද එයාව අත්හැරල මගෙත් එක්ක සෙට් වෙයි කියල. මුලදි මාව ආශ්‍රය කලේ සෙක්ස් වලට විතරයි. ලංකාවෙ එකා තමයි ඇත්තම බෝයිෆ්‍රෙන්ඩ් වෙලා හිටියෙ. කොහොම උනත් ඒ හැම දෙයම කාලයත් එක්ක වෙනස් උනා. ලංකාවෙ එකත් සුද්දට ලවු කලේ බොරුවට. ඒ බව සුද්ද පසුව තේරුම් ගත්ත. මාව එයාගෙ එකම ආදර පැතුම කරගන්න ටිකක් කල් ගියා. අන්තිමට ලංකාවෙ එකා මුලුමනින්ම අත්හරින්න තීරනය කරල මට මුලු හදවතම වෙන් කලා. දැන්නම් එයා කීයටවත් වෙන කෙනෙක් හොයන්නෙවත් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්නෙවත් නැහැ. ඒ බව මට 100%ක්ම විශ්වාසයි. එයාට මම හැර ලෝකයක් නැතිබව මට ස්ථිරයි.
This comment has been removed by a blog administrator.
ReplyDeleteNick. මේකට කමෙන්ට්ස් දානවට වඩා හොඳම දෙය මගෙ පෞද්ගලික ලිපිනයට මේල් එවන එක. ඒක හන්ද ඔයා මට ඊමේල් වලින් විශ්තර කියල එවන්න.
Deleteratnayaka.nuwan@gmail.com