Tuesday, 19 August 2014

59. සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......

මේ විදියට කාලය ගෙවීගෙන ගියා. ක්ලාර්ක්  මට තියෙන ආදරේ එන්න එන්න වැඩි උනා මිසක් අඩුවක් උනේ නැහැ. මුල්ම සතියෙ ක්ලාර්ක්ගෙන් මට කිසිම ලිංගික සතුටක් නොලැබුනත් කල් ගතවෙනකොට පුදුමාකර විදිහට මට සතුට ලැබෙන්න පටන් ගත්ත. ක්ලාක් මගෙ මුලු ඇඟම ඉඹල සක් කරන්න පටන් ගන්නකොටත් මගෙ එක යකඩයක් වගේ නගිනව. ඒ දේ වෙන්නෙ ක්ලාර්ක් එක්ක විතරමයි. සවුන වලදි කොච්චර ලස්සන පිරිමියෙක් එක්ක හිටියත් මෙතරම් හාර්ඩ් විදිහට ඉරෙක්සන් එකක් එන්නෙ නැහැ. ක්ලාර්ක් මගෙ එක පුදුම විදිහට හුරතල් කරනව. මගෙ එක බදාගෙන අවසිහියෙන් වගේ කිස් කරනව ..සක් කරනව…ලික් කරනව…මමත් ඉතින් එයාට ඕන දෙයක් කරන්න හැරල ඉඩ දීල ඉන්නව. ඇත්තටම මේ වෙනකොට මගෙ බොඩි එක ක්ලාර්ක්ට අයිති වෙලයි තියෙන්න. මගෙ බොඩි එකේ ක්ලාර්ක් කිස් කරපු නැති තැනක් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 22ක් වෙනව. නමුත් වයිෆ් කවදාවත් මගෙ එක දැකල නැහැ. මොකද අපි සෙක්ස් කලේ රෑට විතරයි. ඒ හන්ද වයිෆ් මගෙ එක අත පත ගාල තිබුනත් සක් කරල තිබුනත් කවදාවත් ඒකෙ හැටි දැකල නැහැ. මගෙ බොඩි එකේ හැටිත් වයිෆ් හරියට දන්නෙ නැහැ. මම පුන්චි කාලෙ ඉඳලම මුලු දවසම ඉන්නෙ උඩට ශර්ට් එකක් දාගෙන. මම කිසිම දවසක මගෙ පපුව පේන විදිහට ඉන්නෙ නැහැ. ඒ හන්ද වයිෆ් මගෙ පපුව හෙමත් දැකල නැහැ. නමුත් ක්ලාර්ක්නම් මගෙ පපුවෙ හැම මවිල් ගහක්ම දැකල තියෙනව. මම ක්ලාර්ක්ගෙ ගෙදර ගියහම අපි දෙන්න සම්පූර්නයෙන්ම ඉන්නෙ ඇඳුම් නැතිව. මොකද අපි එයාගෙ ගෙදර ගත කරන කාලයෙන් වැඩි වෙලාවක් ඉන්නෙ බෙඩ් රූම් එකේ. මම ක්ලාර්ක්ගෙ එක සක් නොකලත් මමත් ක්ලාර්ක්ගෙ බොඩි එකේ නොදැකපු තැනක් නැහැ. අපේ බොඩි වල තියෙන ඉතා කුඩා උපන් ලප පවා තියෙන තැන් අපි එකිනෙකා දන්නව. ඒ හන්ද දැන් ක්ලාර්ගෙ බොඩි එකයි මගෙ එකයි දෙකක් නෙවෙයි එකක්. සමහර වෙලාවට මම කන්නාඩිය ඉසරහ දත් මදින වෙලාවට ක්ලාර්ක් පස්සෙන් ඇවිත් මාව බදාගෙන කිස් කරනව. ඒ වෙලාවට කන්නාඩියෙන් අපිට අපේ පිලිරුව පෙනෙනව. සුදුම සුදු ඇඟකුයි, දුඹුරු පාට ඇඟකුයි එකට තියෙනකොට එක්තරා ලස්සනකුත් තියෙනව.


මේ  දවස්වෙනකොට මට දැනුන ක්ලාර්ක් ලංකාවෙ කොල්ල අත්හැරල බව. සමහර දවස්ව්ල මම ලංකාවෙ එකා ගැන ඇහුවහම ‘ I haven't seen him for ages” , කියල කියනව. සමහර දවස්වලට කියනව “ Srilanka boy called me last week.” වගේ දේවල්. ඒකෙන් තේරෙන්නෙ දැන් මේ දෙන්න වැඩිය මුනගැහෙන්නෙ නැති බව. තවත් ටික කාලයක් ගිහින් කිව්ව ලංකාවෙ බෝයිට දැන් වෙන සුද්දෙක් සෙට් වෙලා ඒ දෙන්න එක ගෙදර ඉන්නෙ කියල. ඒත් ටික දවසකින් කිව්ව ඒ කපල් එක අතරෙ එක එක ප්‍රස්න ඇතිවෙනව කියල. කොහොම උනත් දැන් ක්ලාර්ක් ඒ සම්බන්දෙ සම්පූර්නයෙන්ම නවත්වල. ඒ වුනත් එයාල යාලුවො විදිහට ඉඳල හිටල ෆෝන් එකෙන් කතා කරනව. නමුත් මුනගැහෙන්නෙ නැහැ. ෆෝන් එකෙන් කතා කල හැම විටකම ඒ බව මට කියනව. මම මේ ලංකාවෙ කොල්ල කවුද කියන එක හොඳටම දන්නව. මම ඕනතරම් දැකල තියෙනව. නමුත් එයා මම කවුද කියල දන්නෙ නැහැ. ලංකාවෙ අයගෙ  එක එක උත්සව වලදි, පන්සලේදි මම මේ කොල්ලව දකිනව. නමුත් කවදාවත් කතා කරල නැහැ. මම බැඳපු කෙනෙක් හන්ද මම ගැන පිටට විස්තර නොයවන්න ක්ලාර්ක් ලොකු උත්සාහයක් ගන්නව. එයා එයාගෙ යාලුවන්ට මම ගැන කියල තියෙන්නෙ. නමුත් මාව එයාලට මුනගස්සන්න ක්ලාර්ක් කැමති නැහැ.  මගෙ යාලුවොනම් හැම කෙනාම ක්ලාර්ක් අඳුරනව. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවෙදි  ලංකාවෙ අය සුද්දො එක්ක ලොකු ආස්‍රයක් නැහැ. හිනාවෙනව , කතාකරනව ඇරෙන්න ලොකු මිත්‍රකමක් කවුරුවත් ලඟ නැහැ. හරියට ලංකාවෙදි අපියි දෙමලුයි වගේ. ඒ වුනත් ක්ලාර්ක්ගෙයි මගෙයි සම්බන්දෙ ගැන මගෙ යාලුවන්ටත් ප්‍රස්නයක්. සමහරු අපේ සම්බන්දෙ ගැන ඉරිසියයි. කෙසේ වෙතත් මම වයිෆ්ටත්  ලමයි දෙන්නටත් හැම යුතුකමක්ම ඉටුකරන හන්ද එයාල මම ගේ කියල හිතන්නෙ නැහැ. ( මම වයිෆ්ට හැම යුතුකමක්ම ඉටු කලත් සෙක්ස් නම් කරන්නෙ නැහැ. අවාසනාවකට මට ඒ දේ කරන්න හිත දෙන්නෙ නැහැ ). ක්ලාර්ක්ගෙ හොඳම යාලු ගේ කපල් එකක් ඉන්නව. ඒ අයත් ක්ලාර්ක්ගෙ වයසෙම අය. ක්ලාර්ක් මම ගැන ඒ අයට කියල තියෙනව. මම මැරීඩ් කෙනෙක් හන්ද ඔය සම්බන්දෙ නවත්වන්න කියල එයාල ක්ලාර්ක්ට බලකරනවලු. මැරීඩ් අය විශ්වාස කරන්න එපා. ඒ අය දීර්ග  කාලීන සම්බන්දවල් තියාගන්නෙ නැහැ කියනවලු. ක්ලාර්ක්ගෙ හස්බන්ඩ්( අවුරුද් උ 26ක් එකට ඉඳල මම ඕස්ට්‍රේලියා  ආපු අවුරුද්දෙ තමයි මැරිල තියෙන්නෙ ) මැරුනට පස්සෙ ක්ලාර්ක් ගෙදර ඉන්නෙ තනියම. ඒ හන්ද ක්ලාර්ක්ගෙ යාලුවො ට්‍රයි කරනව එයාට වෙන කෙනෙක් හොයල දෙන්න. තනියම ඉන්නෙ නැතිව කා එක්ක හරි එකතුවෙන්න කියල ඒ අය කියනවලු. මට මේ දේවල් ඇහෙනකොට හරිම බයයි. ක්ලාර්ක් වෙන කෙනෙක් එක්ක මැරි කරයිද කියල නිතරම් බයෙන් ඉන්නෙ. නමුත් ක්ලාර්ක් නිතරම කියන්නෙ “ I will love you and only you. I will be with you my man for the rest of my life"අනෙක එයා මගෙත් එක්ක සෙක්ස් කරන්න පටන් අරන් මාස තුනකට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එක ගේඩාර් වෙබ්සයිට් එකෙන් අයින් කලා. මට කිව්ව මට ඔයා ඉන්න හන්ද වෙන කෙනෙක් හොයන්න උවමනාවක් නැහැ. ඒ හන්ද ප්‍රොෆයිල් එක මකල දැම්ම කියල. නමුත් මගෙ ප්‍රොෆයිල් එක මම අයින් කලේ නැහැ.ක්ලාර්ක්ගෙ යාලුවෙක් ඉන්නව බිල් කියල. එයා ඉන්නෙ වින්ඩ්සර් කිට්ටුව. 

ක්ලාර්ක් මට නිතරම බිල් ගැන කියල තියෙනව. බිල්ගෙ ෆොටෝස් පවා පෙන්වල තියෙනව. මම ක්ලාර්ක් එක්ක ඉන්න පටන් අරන් මාස 5කට විතර පස්සෙ මගෙ ගේඩාර් එකට මැසේජ්හ් එකක් තිබුන. ඒ මැසේජ් එක බිල් ගෙන්. බිල් කියල තිබුන මගෙ ප්‍රොෆයිල් එක කියෙව්ව. හරිම ඉන්ටරෙස්ටින්ග්. මගෙ ෆොටෝ එකත් ලස්සනයි. මුනගැහෙන්න පුලුවන්ද කියල. මම බිල්ගෙ ප්‍රොෆයිල් එක කියවනකොට දැනගත්ත මෙයා ක්ලාර්ක්ගෙ යාලුව තමයි කියල. අනෙක ෆොටෝ එකත් ක්ලාර්ක්  පෙන්නපු එකමයි. මම රිප්ලයි එකක් යවල කිව්ව මුන ගැහෙන්න කැමති කියල. ඉන්පස්සෙ එයා එයාගෙ ගෙදර ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි මට දුන්න. දවසක් මම ලොක්ක  ටියුසන් ක්ලාස් එකකට එක්කරගෙන ගිහින් එයාව  පන්තියට දාල බිල්ගෙ  ගෙදරට ගියා. බිල් ක්ලාර්ක්ගෙ වයසෙම උනාට ක්ලාර්ක්ට වඩා තරුන පෙනුමක් තිබුන. විස්තර ගොඩක් නොලිව්වත් මම එදා බිල් එක්ක සෙක්ස් කලා. එයත් කලේ මගෙ එක සක් කරන එක විතරයි. හැබැයි ක්ලාර්ක් සක් කරනකොට ලැබෙන සතුට මට ලැබුනෙ නැහැ. ටිකක් වෙලා සක් කරල බිල් කිව්ව එයාගෙ පුකේ අරින්න කියල. අකමැත්තෙන් වුනත් මම එයාගෙ පුකේ ඇරිය. නමුත් මට හරියට නැගල තිබුනෙ නැහැ. ඒ උනත් වරින් වර එලියට අරන් එයා ලව්ව උරවගෙන නැග්ගට පස්සෙ ආයෙත් දාල යන්තම් වැඩේ කරගත්ත. බිල්ට තිබුනෙ මහත කොට එකක්. මම බිල්ට අරිනකොට ඒක පුංචි වෙලා වකුටු වෙලා තිබුන.  කොහොම උනත් එයත් එක්ක සෙක්ස් කරල මම කිසිම සතුටක් වින්දෙ නැහ. ඒ වුනත් ඉඳල හිටල හදිස්සියට සෙක්ස් කරන්න පුලුවන්නෙ කියල මම බිල්ව යාලු කරගන්න ඕනි කියල හිතුව. ඒ හන්ද මම ගෙදර ආවට පස්සෙ ඹිල්ට මැසේජ්  එකක් ඇරිය “ I really enjoyed having sex with you. I am looking forward to seeing you again. ”, කියල. නමුත් බිල් ලියල එවල තිබුන “ ‍You are ah  handsome man. But I didn't enjoy sex with you. I don't think we should meet again . Byee”, කියල. ඒ හන්ද එතනින් පස්සෙ මම බිල් දැක්කෙ නැහැ. හැබැයි පුදුම වැඩේ කියන්නෙ බිල්ටත් ලංකාවෙ බෝයිස්ල දෙන්නෙක් ඉන්නව. ලංකාවෙ කොල්ලොත් මේකෙ ඇවිල්ල සුද්දො එක්ක සෙල්ලම් දානව නේද කියල මට හිතුන. බිල් මට කිව්ව එයාගෙ ලංකාවෙ බෝයිස්ල දෙන්නගෙන් එක්කෙන්ක් මැරීඩ් කියල. පුදුම දේවල් නේද සිඩ්නි වල වෙන්නෙත්. බිල් කැමති නැහැ දීර්ඝ කාලීන සම්බන්දතා වලට. බිල් මට කිව්ව එයාට රටවල් කීපයකම කොල්ලො ඉන්නව. ඒ අය බලන්න ඒ රටවල් වලට යනව කියල. මම හිතන්නෙ සුද්දො හැමෝම කොල්ලො ගහන්න දුප්පත් රටවල් වලට යනවද කොහේද. ක්ලාර්ක්ට පවා බාලි, වියෙට්නාම් සහ පිලිපීන්  වල කොල්ලො ඉඳල තියෙනව. නමුත් මට ලවු කරන්න පටන් ගත්තට පස්සෙ ඒව නැවතිලා. මේ ෆොටෝ එකේ ඉන්නෙ ඇත්තම බිල් එයාගෙ ගෙදර බෙඩ් එක උඩදි.ෆොටෝ එක ගත්තෙත් මමමයි.

දැන් ක්ලාර්ක් සහ මම කවදාවත් නොකැඩෙන විදිහෙ ස්තිරර් ආදරයකින් බැන්දිලයි ඉන්නෙ. ක්ලාර්ක් මාව සතුටින් තියන්න නොකරන දෙයක් නැහැ. මම වෙනුවෙන් පුදුම විදිහට සල්ලි වියදම් කරනව. මගෙ ෆෝන්නෙ එකට නිතරම රී-චාර්ජ් වවුචර්ස් අරගන්නව. මාස හතරක් විතර වවුචර්ස් සල්ලි දීල අරන් දුන්නට පස්සෙ දවසක් ක්ලාර්ක්  මට කිව්ව, මට ප්ලෑන් එක තියෙන ෆෝන් එකක් අරන් දෙන්නම් කියල. එහෙම කියල ක්ලාර්ක්  මට අලුතින්ම ෆෝන් එකක් අරන් දුන්න. මගෙ ෆෝන් එක ක්ලාර්ක්ගෙ ෆෝන් එක අයිති කම්පැනි එකේම හන්ද ක්ලාර්ක්ගෙ ෆෝන් එකෙන් මට හරි මගෙ ෆෝන් එකෙන් ක්ලාර්ක්ට හරි කෝල් නොමිලෙ ගන්න පුලුවන්. වෙන කොම්පැනි වල ෆෝන්ස් වලට ගත්තොත් තමයි සල්ලි යන්නෙ. ක්ලාර්ක් මගෙ ෆෝන් එකේ බිල එයාගෙ ගිනුමට කෙලින්ම යන්න හරිගස්සල තිබුන. මාසෙ අන්තිමට බිල ආවහම ක්ලාර්ක් බිල ගෙවනව. මට බිලෙ කොපියක් දෙනව ඕනිනම් බලාගන්න කියල. මාසෙ අන්තිමට බිල් ආවහම මම ඒ බිල්ස් බලනව. මගෙ ෆෝන් එකේ විස්තරයි, ක්ලාර්ක්ගෙ ෆෝන් එකේ විස්තරයි ඔක්කොම ඒ බිලේ තියෙනව. ඉතින් මම නෝටිස් කරපු දෙයක් තමයි ක්ලාර්ක්ගෙ  ෆෝන් එකෙන් අරන් තියෙන කෝල්ස් වලින් 90%ක්ම අරන් තියෙන්නෙ මගෙෆෝන් එකට. ඊට අමතරව තව කීපදෙනෙකුගෙ ෆෝන්ස් වලට විතරක් කෝල්ස් අරන් තිබුන. ඉතින් මට දැන් හොඳටම ස්තිරයි ක්ලාර්ක් ලංකාවෙ එකාට නිතර කෝල් කරන්නෙ නැහැ කියල. ඒ හන්ද මගෙ දැන් හිතට සැනසීමක් තියෙනව.

මම කලින් කිව්වනෙ ක්ලාර්ක්ගෙ  හස්බන්ඩ් මැරුනට පස්සෙ එයා තනිවුනා කියල. එයා තනිකම නැතිකරගන්න පිටරට යන්න පටන් ගත්ත. ගේඩාර් එකේ ප්‍රොෆයිල් වලට  පෝස්ට් කරල වියට්නාම්, බාලි සහ පිලිපීන් කොල්ලො කීපදෙනෙක් හොයාගෙන තිබුන. මේවට උදවු කරල තියෙන්නෙ බිල්. බිල්ගෙත් පාර්ට්නර් මියගිහින්. එයත් ඉන්නෙ තනියම. ඒ හන්ද බිල් ඉන්ටර්නෙට් එක හරහා පිටරට කොල්ලො අල්ලගෙන උන්ට ගල් කපන්න නිතරම ඒ රටවල් වලට යනවලු. ක්ලාර්ක්ට මේ දේවල් පුරුදු කරල තියෙන්නෙත් බිල්. මේ බව මට ක්ලාර්ක් කෙලින්ම කිව්වෙ නැහැ. මගෙත් එක්ක යාලු වුන මුල් දවස්වල කිව්ව එයාගෙ යාලුවො වියට්නාම් වල ඉන්නව කියල. මම ඇහැව්වහම එයාලත් එක්ක සෙක්ස් කරල තියෙනවද කියල. ක්ලාර්ක්  කිව්වෙ සෙක්ස් කරල නැහැ කියල. කොහොම උනත් ක්ලාර්ක් මගෙත් එක්ක සම්බන්ද පවත්වන්න ගත්තට පස්සෙත් වියට්නාම් යන එක නැවැත්තුවෙ නැහැ. ක්ලාර්ක් කිව්ව එයාගෙ ෆොස්ටර් ෆැමිලි එකක් වියට්නාම් වල ඉන්නව. එයාලව බලන්නයි යන්නෙ කියල. කොහොම උනත් මේ දේ හන්ද මගෙ ඔලුව අවුල් උනා. වියට්නාම් වල ඉන්නෙ කොල්ලෙක්. ඒ කොල්ල ක්ලාර්ක්ට මුනගැහිල තියෙන්නෙ හැනෝයි වලදි. ක්ලාර්ක් මුනගැහෙනකොට ඒ කොල්ල මැරි කරපු කෙනෙක් නෙවෙයි. උගෙ දුප්පත් කම දැකල ක්ලාර්ක් උදවු කරන්න පටන් අරන් තියෙන්නෙ. මේ කොල්ලගෙ ප්‍රශ්නය අපේ සම්බන්දෙට ලොකු ප්‍රශ්නයක් උනා. ක්ලාර්ක් දිවුරල කිව්වත් ඒ කොල්ල එක්ක ලිංගික  සම්බංදයක් නැහැ කියල මම විශ්වාස කලේ නැහැ. ඒ හන්ද මම නිතර නිතර මේ ගැන ආරවුල් ඇතිකරගත්ත. ඒ හැම දෙයක්ම මම පස්සෙ ලියන්නම්.

මගෙ ලවු ස්ටෝරි එකේ ලියන්න දේවල් ගොඩක් තියෙනව. ඒ වුනත් ඒ හැම දෙයම ලියන්න ගියොත් ගොඩක් කල් ගතවෙයි. ඒ හන්ද මම කෙටි කරල ලියන්නම්. අපේ ලවු ස්ටෝරි එක 21 වෙනි සියවසේ උතුම්ම ලස්සනම ලවු ස්ටෝරි එක කියල මට හිතෙනව. නූතන රෝමියෝ සහ ජුලියට් තමයි අපි දෙන්න. ක්ලාර්ක්ගෙ ආදරේ මට හිතාගන්නවත් බැහැ. මගෙ හිත තුල විටින් විට පසුබැසීම් තිබුනත් ක්ලාර්ක් මෙ අවුරුදු 8 ඇතුලට කිසිම දිනක ආදරය අඩුවීගෙන යන බවක් පෙන්නුවෙ නැහැ. මට හිතෙනව එයා එදාටත් වඩා මට දැන් ආදරේ කියල. ඒක සන්සාරෙන් සන්සාරෙට යන ආදරයක්. එයා නිතරම කියන්නෙ එයාගෙ ජීවිතේ ඉතුරු කාලය මම එක්කම ඉන්න ඕනි. වෙන කිසිම දෙයක්වත් වෙන කිසිම කෙනෙක්වත් ඕනි නැහැ කියල. නමුත් මටනම් හිතෙන්නෙ සසර සැරි සරන කාලය තුරාවටම එයා මගෙ කියල.මම ක්ලාර්ක්ට හරියට ද්‍රෝහි කම් කරල තියෙනව. මම ක්ලාර්ක් මුනගැහුනට පස්සෙත් සවුන එකේදි සියගනන් සුද්දො ලව්ව ඇරවගෙන තියෙනව. මට හිතෙනව මම වැරදි නැහැ කියල. ක්ලාර්ක්ගෙ ආදරේ නොඅඩුව ලැබුනත් ශාරීරිකව මට ක්ලාර්ක්ගෙන් නොලැබෙන කොටසකුත් තියෙනව. ඒ දේවල් මම ලබාගන්නෙ වෙන පිරිමින්ගෙන්. මම දෙවියන් ඉදිරියෙ ඒ ගැන සමා වෙනව. නමුත් මට ඒ දේවල් නවත්වන්න බැහැ. සමලිංගික කෙනෙක් උනහම පිරිමියෙක් ලව්ව ඇරවගන්න, පිරිමි අවයවයක් උරන්න ආසාව නැතිකෙනෙක් නැහැනෙ. එහෙම ආශාවක් නැත්නම් එයා සමලිංගික කෙනෙකුත් නෙවෙයිනෙ.

මට හිතෙනව විරුද්ධ ලිංගික ජෝඩු  වලවත් කලාර්ක් මට තියෙන ආදරේ තරම් ආදරයක් ගැබ්වෙලා ඇති කියල. ක්ලාර්ක්ගෙ මුලු ජීවිතයම මම. එයා කියන කරන දේවල් වල හැටියට දවසෙ නිදානොගෙන ඉන්න හැම තප්පරයකම හිතන්නෙ මම ගැන. මම එදිනෙදා කරන කියන දේවල් මට වඩා මතක තියෙන්නෙ ක්ලාර්ක්ට. එයා මට SMS එවනකොට අද ඔයාට අර දේ කරන්න තියෙනව නේද? මේ දේ කරන්න තියෙනව නේද , කියල ලියල එවනව. මම මුල් කාලයෙදි  ක්ලාර්ක් ගැන එතරම් හිතුවෙ නැතත්, දැන්නම් මගෙත් පැය 24ම හිතේ තියෙන්නෙ  ක්ලාර්ක් ගැන. මගෙ හිතෙන් තප්පරයක්වත්  ක්ලාර්ක් ගිලිහිලා යන්නෙ නැහැ. හිතේ කොහේදෝ තැනක  ක්ලාර්ක් ගැනම සිතුවිලි වලින් පිරිල. මේ අවුරුදු අට ඇතුලත නොකඩවාම දිනකට SMS තුනක් හෝ ඊට වැඩි ගනනක් එයා මටත් මම එයාටත් යවනව. අනිවාර්යෙන්ම ඊමේල් එකක් එවනව.වයිෆ් සැක හිතන්න පුලුවන් නිසා නිතරම ෆෝන් නොකලත් පුලුවන් හැම විටකම අපි ෆෝන් එකෙන් කතා කරනව. මේක මහ පුදුම ආදරයක්. නමුත් මමත් එයත් දෙන්නම දන්නව අපිට කවදාවත් එක්වෙන්න බැරි බව. මම මැරීඩ් කෙනෙක්, ඒ වගේම ලමයි දෙන්නෙකුත් ඉන්නව. ඒ නිසා අපිට කවදාවත් එක ගෙදරකනම් ඉන්න බැහැ. මට  ක්ලාර්ක් ගැන හරි දුකයි. එයාගෙ යාලුවො එයාට නිතරම බලකරනව තනියම ඉන්නෙ නැතිව නැවත මැරි කරන්න කියල. ඒ වුනත් එයාට මගෙන් තොර ලෝකයක් නැහැ. ඒ නිසා එයා වෙන කෙනෙක් ගැන හිතන්නෙ නැහැ. එයා අවුරුදු 26ක්ම එයාගෙ පාර්ට්නර් එක්ක එක ගෙදරක හිටියත්, ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙ සමලිංගික විවාහ  කොන්සිඩර් කලේ නැහැ. නමුත් තවමත් සමලිංගික විවාහ  නීතිගත කරල නැතිවුනත්, සම ලිංගික සම්බන්දතා  වලටත් සෝෂල් බෙනිෆිට්  ලබාදෙන්න රජය තීර්නය කරල තියෙනව.. දැන් සෙන්ටර්ලින්ක් එකෙන් ද්වීලිංගික ජෝඩු වලට දෙන   හැම බෙනිෆිට් එකක්ම සමලිංගික ජෝඩු වලටත් දෙනව. එයා අර විසාල ගේ ඇතුලෙ තනියම ජීවත් වෙන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැහැ.
ක්ලාර්ක් මාසෙකට සැරයක් විතර මගෙ ෆැමිලි එකම රෙස්ටුරන්ට් එකකට එක්කරගෙන යනව. සමහර දවස් වලට රෙස්ටුරන්ට් එකකින් ලන්ච් එක හරි ඩිනර් එක හරි ඕඩර් කරල ගෙදරට ගෙන්න ගන්නව. ඉන්පස්සෙ එයා අපේ ගෙදරට ඇවිත් අපිත් එක්කම ඒව කනව. මගෙ ලමයි දෙන්න අසනීප උන වෙලාවට එහෙම නැත්නම් එයාලගෙ මොනවහරි ස්පෝර්ට් ඉවෙන්ට් එකක් වෙලාවට මට යන්න විදිහක් නැත්නම් එයා තමයි ලමයි දෙන්න  අරන් යන්නෙ. ඒ එක්ක යන හැම විටකම ලමයි දෙන්නට ෆාස්ට්  ෆූඩ් රෙස්ටුරන්ට් එකකින් මොනව හරි අරන් දෙන්නත් ක්ලාර්ක් අමතක කරන්නෙ නැහැ. වයිෆ් අපේ සම්බන්දෙ ගැන තරමක සැකයක් තිබුනත් අපි ඒ සැකේ තහවරු වෙන විදිහට හැසිරෙන්නෙ නැහැ. ඒ හන්ද අවුලක් නැහැ. ක්ලාර්ක් අපේ ගෙදර ආව වෙලාවට කවදාවත් මගෙ අතින්වත් අල්ලනෙ නැහැ. නමුත් ඒ ආපු හැම වෙලාවකම වයිෆ්ට කිස් එකක් දෙනව. ඒක ඉතින් වෙස්ටර්න් රටවල්  වල සිරිතක්නෙ. සමහර පාසල් නිවාඩු වලදි ක්ලාර්ක් අපිව ෆිල්ම්ස් වලට එක්කරගෙන යනව. එහෙම ගියහම ලමයි දෙන්න වයිෆ්ගෙයි මගෙයි මැද ඉඳගන්නෙ. මගෙ අනෙක් පැත්තෙන් ක්ලාර්ක් ඉඳගන්නෙ. මම ෆිල්ම් එක පටන්ගත්තහම ක්ලාර්ක්ගෙ අතින් අල්ලගන්නව. නමුත් ක්ලාර්ක් ඒකට කැමති නැහැ. එයා ෆිල්ම් එක බලන්න යන්න කලින්ම මට කියනව ෆැමිලි එක දැක්කොත් ප්‍රස්න වෙන හන්ද ඒ වගේ වැඩ කරන්න එපා කියල. ඒ කියන්නෙ ක්ලාර්ක් මොනතරම් මට ආදරේ කලත් එයා මගෙ ෆැමිලි එක ගැනත් හිතනව. අපේ ගෙදර ක්ලාර්ක් එන දවසට මම මගෙ කාර් දෙකෙන් එකක් ගරගජ් එකෙන් අයින් කරල පාර අයිනෙ නවත්වනව. මොකද සති අන්තවලට කාර් එක පාර්ක් කරන්න තැනක් හොයාගන්න හරිම අමාරුයි. ගෙදර ඉඳල සෑහෙන දුරකට යන්න වෙනව පාර්ක් කරන තැනක් හොයාගන්න. ක්ලාර්ක්ගෙ කාර් එක මගෙ ගරාජ් එකට දාන්න පුලුවන් වෙන්න තමයි මම මගෙ කාර් එක එලියෙ නවත්වන්නෙ. ඒක කරන්න තවත් හේතුවක් තියෙනව. ඒ තමයි ක්ලාර්ක් ගරාජ් එකේ කාර් එක නවත්වනකොටයි, ආපහු යන්න කාර් එකට නගිනකොටයි අපි ගරාජ් එක ඇතුලෙ බදාගෙන කිස් කරනව. අපි ගරාජ් එක ඇතුලෙදි කිස් කරල තොල් පාරකුත් දානව. ඒ වෙලාවට මට හොඳටම නගිනව. අන්තිමට ක්ලාර්ක්  බිම දනගහල මගෙ පයියටත් කිස් වැලක් දීල දත් වලින් හපනව. මේ දේ කරන්න තමයි එයාගෙ කාර් එක ගරාජ් එකට දාන්නෙ. ගරාජ් එක තියෙන්නෙ බේස්මන්ට් එකේ නිසා අපිට මේ දේ ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.

7 comments:

  1. sex kireema 45y pasuwath saarthaka lesa-wifeta asunowe wada kireema-OYA KOHOMADA DANNE wife sakakaranawa kiyala?,ape ammata boruwak karannath amarui eyata 58y-oyage biriya eeta godak balaine kohoma manege karanawada?

    ReplyDelete
  2. wife sakakaranne naha kiyala mama kohewath liyala nahane. namuth mage thiyena ekama waradda pirimi ekka yana eka witarayi. anek hama welawakama mama inne family ekath ekka. mama thniyen kisima dhihawaka yanne naha. arakku bonne naha. cigaret bonne naha. gahanu passe yanne naha. ei handha wife unath mageth ekka avul athikaragenne naha. mama punchi kale indalama gedarin pita kohewath yanne naha. danuth ehemayi. mage yutukam hama ekakma mama itukaranawa. mage yaaluwo unath mama waraddak karana kenek kiyala kawadawath hithanne naha. eyalath dannawa mama kohomadam mage family ekata salakanne kiyala. lamayinge studies waladi pawa eyaala langinma inne mama. ei handa thamayi mage loku ekkenata ihalama pele samarthayak ganna puluwan une. outstandin achiever kenek hatiyata mage loku ekkenage nama australiawe education depatment website eketh thiyenawa. dhan eya camous third year. methek thibunu exam walin eya 90% walata aduwa kisima subject ekakata gaththe naha. mei dewala passen inne mama. ei handa mage thiyena ekama waradda mathuwela enne naha.

    ReplyDelete
  3. ok-ya u are really good-wish u long life&good health.

    ReplyDelete