Saturday, 30 August 2014

60. ආත්මාර්ථකාමී ආදරය වෙනුවෙන් රහස් දූත මෙහෙවරක....

මෙහෙම ඉන්න අතරෙ දවසක් මගෙ කාර් එකේ ලොකු රිපෙයාර් එකක් ආව.  රිපෙයාර්  ශොප් එකෙන් කිව්ව සහ්ටි දෙක්ක් විතර ගතවෙයි කියල. දැන් මට වැඩට යන්න එන්න විදිහක් නැහැ. සාප්පු යන්න ලමයි දෙන්න එහාට මෙහාට අරන් යන්න විදිහක් නැහැ. ඒ හන්ද මුල් දවස් තුන ක්ලාර්ක් මාව වැඩට එක්කරගෙන ගිහින් නැවත හවස එක්කරගෙන ආව. ඉන්පස්සෙ දින 8කට රෙන්ට්-අ-කාර් එකකින් කාර් එකක් අරගන්න උනා. ඒ යන හැම වියදමක්ම කලේ ක්ලාර්ක්. අපිට මෙහෙ ලංකාවෙ යාලුවො සිය ගනනක් ඉන්නව. නමුත් ඒ කිසිම කෙනෙක් වැඩට යන්නෙ කොහොමද කියලවත් මගෙන් ඇහැව්වෙ නැහැ. නමුත් ක්ලාර්ක් මට එක සත පහක් වියදම් කරන්න දුන්නෙ නැහැ. එයා ඒ හැම දෙයක්ම මා වෙනුවෙන් කලා.

අපේ ආදරේ සුන්දර පැත්ත ඔහොම උනත් මගෙ තියෙන ඉරිසියාවයි, හිතුවක්කාර කමයි හන්ද මම ක්ලාර්ක්ගෙ හිත රිදෙන දේවල් ගොඩක් කලා. මම එහෙම කලේ මටත් දැන් ක්ලාර්ක්ගෙන් තොර ලෝකයක් නැති හන්ද.මට දැන් එයාව කොහෙත්ම අයින් කරන්න බැහැ. මම කැමති නැහැ ක්ලාර්ක් වෙන කිසිම කෙනෙකුට හිතවත්කමක් දක්වනවට. මට 100%ක්ම විශ්වාසයි ක්ලාර්ක් කිසිම පිරිමියෙක් එක්ක අනවශ්‍ය සම්බන්දතාවයක් තියාගන්නෙ නැහැ කියල. ක්ලාර්ක්ට පිටරට කොල්ලො කීප දෙනෙක්ම හිටිය. ඒ අය එක්ක සෙක්ස් කරන්න ඒ රටවල් වලට නිතර ගියා. ඕස්ට්‍රේලියාව ඇතුලෙත් ලංකාවෙ කොල්ලට අමතරව තව සම්බන්දකම් කීපයක් තිබුන.නමුත් මාව මුනගැහුනට පස්සෙ ඒ සම්බන්දකම් හැම දෙයක්ම නවත්වපු බව මට හොඳටම ස්ථිරයි. ඒ වුනත් සමහර වෙලාවට වෙන පිරිමි එක්ක ලන්ච් එකකට ඩිනර් එකකට ගියා කිව්වහම මට අප්සෙට් වෙනව. අනෙක එයා කවුරු එක්ක ගියත් ඒ බව මට කියනව. මම එයාට වෙනසක් නොපෙන්නුවත් හිත යටින් ලොකු ගැස්සීමක් තියෙනව. ඒ වෙලාවට මට මහා විකාර දේවල් හිතට එනව. ඩිනර් ඉවරවුනාට පස්සෙ ගෙදරට එක්කරගෙන යන්න ඇතිද, රෙස්ටුරන්ට් එකේදි අත් අල්ලගෙන ඉන්න ඇතිද, සෙක්ස් කරන්න ඇතිද වගේ දේවල් මගෙ හිතට එනව. එහෙම දවසට මට නින්ද යන්නෙත් නැහැ.


ක්ලාර්ක් මට මුනගැහිල මාස හතරකට විතර පස්සෙ මම වෙනත් නමකින් ගේඩාර් ප්‍රොෆයිල්  එකක් හදල ක්ලාර්ක්ගෙ ප්‍රොෆයිල් එකට මැසේජ් එකක් යැව්ව. මට උවමනා උනේ ක්ලාර්ක් මොන වගේ කෙනෙක්ද කියල දැනගන්න. ඒ වගේම මගෙ ගැන මොන විදිහටද හිතාගෙන ඉන්නෙ. මට ආදරයක් තියෙනවද කියල දැන්ගන්න. මේ කාලෙ වෙනකොට ක්ලාර්ක් ලංකාවෙ කොල්ල එක්ක ලවු එකෙන් හිටපු කාලෙ. මගෙත් එක්ක සෙක්ස් කරන්න පටන් අරගෙන තිබුනත් ආදරය කරන්න පටන් අරන් තිබුනෙ නැහැ. නමුත් මේ කාලය තමයි අපේ ආදරේ පටන් ගන්න අවදිය. මම මැසේජ් එකේ ලිව්ව මට වයස  28යි අවිවාහක  ශ්‍රීලංකන් කියල. මම ඔයාව අඳුනගන්න කැමති කියල. ක්ලාර්ක් ඒ මැසේජ් එකට රිප්ලයි කලා. එයා කියල තිබුන එයාට සම්බන්දතා  කීපයක්ම තිබුන. එයින් දෙන්නෙක් ලංකාවෙ. එක්කෙනෙක් විවාහකයි කියල. අනෙක් කෙනා අවිවාහකයි කියල. ඒ වගේම එයා ලියල තිබුන එයාට ඕස්ට්‍රේලියා වලත් පිටරටත් සම්බන්දකම් කීපයක් තිබුනත් තවම රයිට් පර්සන් මුනගැහුනෙ නැහැ. එ හන්ද “ I am still looking for a right person for a long time relationship ” කියල. ක්ලාර්ක්  එයාගෙ ෆොටෝ එකකුත් එවල ෆෝන් නම්බර් එකත් එවල තිබුන. පුලුවනිනම් ඉක්මනටම මුනගැහෙමු කියල. මම ඒකට රිප්ලයි කරල ලිව්ව මම තවම ශිෂ්‍යයෙක් . පාඩම් වැඩ නිසා ටිකක් අවිවේකයි ඒ හන්ද පස්සෙ දවසක මුනගැහෙමු කියල. ඉන්පස්සෙ තවත් මැසේජ් කීපයක්ම හුවමාරු කරගත්ත. මම ක්ලාර්ක්ට ලියල ඇරිය මම සෙක්ස් වලට ගොඩක් කැමති. මගෙ එක සක් කරන්න පුලුවන් කෙනෙක් තමයි මම හොයන්නෙ කියල. ක්ලාර්ක්  ලියල එවල තිබුන එයා ඒ වැඩේට more than happy කියල. මේ වෙනකොට මට තේරුනා ක්ලාර්ක් මට ලවු කරන්න පටන් ගත්තත් තවම ඒ බව ස්ථිර  කරගෙන නැහැ කියල. මගෙ විවාහක බව එක හේතුවක් වෙන්න ඇති. මට ඉතින් හිතට හරිම වේදනයි. ක්ලාර්ක්ට මගෙන් මොනව හරි නොලැබෙනව ඇති නේද කියල මට හිතුන. එයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ. එයාට මොනවගේ සෙක්ස්ද ඕනි කියල මම කල්පනා කර කර හිටිය. වෙන කෙනෙක් මුනගැහුනු ගමන් ක්ලාර්ක් මාව අත්හරින බව මට තේරුනා. ක්ලාර්ක් උනත් වැරදි නැහැනෙ. මම බැඳපු කෙනෙක් නිසා එයාට නිදහසේ ආශ්‍රය කරන්න බැහෙඇනෙ. අවිවාහක කොල්ලෙක් ඉන්නවනම් එයාලට හිතූ හිතූ හැටියට ජීවිතේ ගත කරන්න පුලුවන්නෙ. දවසක් මම ක්ලාර්ක්ගෙ ගෙදර ගිය වෙලාවක මම ඇහැව්ව “ Are you still looking for boys",කියල. එයා කිව්ව “ I love you very much and I don't want anyone else except you for my life. But I need more time to keep that Srilankan boy away. I can not leave him so soon because it is not fair", කියල. ඉතින් මම කිව්ව ඔයාට තවම රයිට්  පර්සන් මුනගැහිල නැත්නම් කෙනෙක්ව හොයාගන්න. මම තේරුම් ගන්නම් කියල. ඒ වෙලාවෙ ක්ලාර්ක්ට ටිකක් සැකයක් ආව. එයා කිව්ව “ ‍You are my litle boy. You are my heart my darling"  කියල. එයාට හිතෙන්න ඇති අර ලංකාවෙ එකා මගෙ යාලුවෙක් කියල.  මමත් ඉක්මන් උනා වැඩියි. මට තිබුනෙ තව මාස දෙක තුනක් ගිහින් ඒ ගැන අහන්න. එහෙම උනානම් බොරු ප්‍රොෆයිල් එකේ කෙනත් එක්ක කොච්චර දුරක් යනවද කියල බලාගන්න තීබුන. ඊට දවසකට පස්සෙ මගෙ අර බොරු ප්‍රොෆයිල් එකට ඊමේල් එකක් ආව. ක්ලාර්ක් කාගෙ වුනත් හිත රිදවන්න කැමති කෙනෙක් නෙවෙයි. එයා බොහොම කරුනාවෙන් ලොකු මේල් එකක් ලියල තිබුන. ඒකෙ ලියල තිබුන ඔබගෙත් මගෙත් සිතුම් පැතුම් ගැලපෙන්නෙ නැහැ. මම දැන් nearly 60 years . ඒ හන්ද මම සෙක්ස් ගැන එතරම් උනන්දුවක් නැහැ. මම කැමති මට ආදරයෙන් ඉන්න පුලුවන් කෙනෙකුට. මම ඔයාගෙ අධ්‍යාපන  කටයුතු හම අතින්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනය කරනව. ඔයාට හොඳ කෙනෙක් ලඟදිම ලැබෙයි. ඒ හන්ද මින් පස්සෙ අපි ඊමේල් හුවමාරු කරගන්න එක නවත්වමු කියල. “ I wish you all the very best for your future endeavours..good byee…” කියල අවසන් කරල තිබුන. ඉන්පස්සෙ ක්ලාර්ක් එයාගෙ ප්‍රොෆයිල් එක අයින්  කරල දාල තිබුන. ඉන්පස්සෙ කවදාවත් ක්ලාර්ක් ගේඩාර් එකට ගියෙ නැහැ. මට ඒ බව සහතිකයි.

මෙහෙම කාලය ගෙවෙද්දි තමයි වියට්නාම් වල කොල්ලගෙ ප්‍රස්නෙ ඇදගෙන මම ක්ලාර්ක්ට රිදවන්න ගත්තෙ. මනුස්සයෙක් වෙලා ඉපදිලා හිටියත් ක්ලාර්ක් කියන්නෙ දෙවියෙක් නේද කියල මට හිතුනෙ මෙ වියට්නාම් ප්‍රස්නයෙදි. ක්ලාර්ක් මගෙ කෙනෙහිලි කම් හැමදෙයක්ම විඳ දරාගෙන මට තියෙන ආදරේ වචනයකින්වත් අඩුකරන්නෙ නැතිව ඉදිරියට අරන් යන්න ලොකු උත්සාහයක් ගත්ත. ඒ දේ එයා තවමත් කරනව. ඇත්තටම එයා දෙවියෙක්. ඒ වගේම මට ආදරේ කරන්න දෙවියන් විසින් මේ ලෝකෙට එවපු කෙනෙක්. මම වැරදිද නිවැරදිද කියල ඔයාල තීරය කරන්න. මම හැම දෙයක්ම ටිකින් ටික ලියන්නම්. මේ වගෙ ආදරයක් අත්විඳින්න ඔයාලටත් දවසක් උදා උනොත් මගෙ හැඟීම් තේරුම් ගනීවි. හැබැයි ක්ලාර්ක් වගෙ ආදරයෙන් අන්ධවෙලා ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් ඔයාලට ලැබෙයි කියල හිතන්න අමාරුයි. අපි මුනගැහිල මාස කීපයකට පස්සෙ ක්ලාර්ක් වියට්නාම් ගියා. එයා මට කිව්ව එයාට වියට්නාම් වලදි මුනගැහුන දුප්පත් කොල්ලෙකුට උදවු කරනව ඒ හන්ද එයාව බලන්න යනව කියල. වියට්නාම් කොල්ල ක්ලාර්ක් ට මුනගැහෙනකොට මැරි කරල හිටියෙ නැතත් ඊට ටික කාලෙකට පස්සෙ උගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නන්ට් උන හන්ද මැරි කරන්න උනාලු. දැන් උන්ට ලමයි දෙන්නෙක් ඉන්නව. දෙවෙනි ලමයට නම හැදුවෙත් ක්ලාර්ක්. මේ කාලෙ වෙනකොට අපේ ආදරේ එතරම් දුර ගිහින් තිබුනෙ නැහැ. ක්ලාර්ක් මට ආදරේ කරන්න පටන් අරන් තිබුනත් මගෙ හිතේ එතරම් ආදරයක් ගොඩ නැගිල තිබුනෙ නැහැ.ඒ හන්ද මම එයාගෙ පෞද්ගලික දේවල් හොයන්න උනන්දුවක් තිබුනෙත් නැහැ. අනෙක මේ කාලෙදි එයා ලංකාවෙ එකත් එක්කමයි හිටියෙ. ඒ හන්ද ක්ලාර්ක්  මට අයිති කෙනෙක් හැටියට මගෙ හිතකවත් තිබුනෙ නැහැ. දින 10ක් වියට්නාම් වල ඉඳල ක්ලාර්ක්  එනකොට මට ප්‍රසන්ට් එකකුත් අරගෙනයි ආවෙ. අනෙක වියට්නාම් ඉන්න කාලෙදි මට උදේටත් හවසටත් නොවරදවාම SMS කලා. වියට්නාම් යනකොටත් මට ටෙලිෆෝන් කාර්ඩ් එකක් අරන් දීල ගියා. එයා කිව්ව ඒ කාර්ඩ් එක පාවිච්චි  කරල එයාගෙ හොටෙල් එකට කෝල් දෙන්න, මගෙ කටහඬ අහන්නෙ නැතිව එයාට ඉන්න බැහැ කියල. ඒ හන්ද මම ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකේදී එයාගෙ හොටෙල් රූම් එකට කෝල් කලා. වියට්නාම් වල ඉඳල ආවට පසුව අපි පුරුදු විදිහට ජීවිතේ අරන් ගියා. ඊට මාස දෙකකට විතර පස්සෙ ක්ලාර්ක් කිව්ව වියට්නාම් වල ඉන්න කෙනා හරිම දුප්පත්. ඉන්න ගෙදරත් අපිරිසිදු එකක්. හරි හැටි ආදායමකුත් නැති හන්ද   ගෙවන්නෙ බොහොම අසරන දිවියක් කියල. ඉතින් ඊටත් මාස දෙකකට විතර පස්සෙ  ක්ලාර්ක්  නැවත  වියට්නාම් යනව කිව්ව. මෙවෙලෙනම් මගෙ හිතට ටිකක් අපහසු ගතියක් දැනුන. මාස හතරකට පස්සෙ ආයෙත් පිටරට යන්නෙ නම් මොකක් හරි සම්බන්ධයක් ඇති කියල මට හිතුන. නමුත් මේ වතාවෙදිත් මට විරුද්ධ වෙන්න විදිහක් නැහැ.මොකද තවමත් ක්ලාර්ක් මගෙ නෙවෙයිනෙ. මම විරුද්ද වෙනවනම් මට වඩා දහ ගුනයක් එයාගෙ ලංකාවෙ බෝයිෆ්‍රෙන්ඩ් විරුද්ද වෙන්න ඕනි නේද කියල මට හිතුන. ක්ලාර්ක්  සතියක් වියට්නාම්  වල ඉඳල ආපහු ආව. ඒ ඇවිත් ක්ලාර්ක්  කිව්ව එයා වෙනම බැන්කු ගිනුමක් ඕපන්  කරල ඒ බෑන්ක් කාර්ඩ් එක වියට්නාම්  කොල්ලට ගෙනිහින් දුන්නලු. ඒ කාර්ඩ් එක ඕස්ට්‍රේලියාවෙ  බැන්කුවක  එකක් උනත් වියට්නාම් වලින් සල්ලි ගන්න පුලුවන්ලු. කාර්ඩ් එක පාවිච්චි කරන හැටි කියල දෙන්නලු වියට්නාම් ගියෙ. ක්ලාර්ක්  ඒ කොල්ලට කීව්වලු මාසෙකට 50$ අරගන්න.  බැරි වෙලා හරි ක්ලාර්ක් ගෙන් තොරතුරක් නැතිඋනොත් ඒ ගිනුමෙ තියෙන සල්ලි ඔක්කොම ගන්න කියල. ක්ලාර්ක්ගෙන්  තොරතුරක් නැතිඋනා කියන්නෙ එයා මැරුන බව කිව්වලු. මට මේ දේවල් ඇහෙනකොට තරමක් සැකයක් හිතට ආව. ඒ වුනත් ඒ බවක් එයාට දැන්නෙන්න ඉඩ තියන්න මම කැමති නැහැ. හිතේ සතුටක් නැතිවුනත් මම සද්ද නැතිව හිටිය. අනෙක ක්ලාර්ක් නිතරම මගෙ පයිය අතගාන ගමන් කියනව “ මේක අයිති මට නේද. වෙන කාටවත් මේක අල්ලන්න දෙන්නෙ නැහැ නේද. මේක ආරක්ශාකරගන්න මම ඕනතරම් වියදම් කරන්නම්. කාටවත් දෙන්නත් එපා. පෙන්නනවත් එපා “ , කියල. වියට්නාම් යන්න කලින් දවසෙත් මගෙ පයිය අල්ලල කිස් එකක් දීල නහය උඩ තියගෙනම “ මම නැති අතරෙ මේක කාටවත් දෙන්න එපා. මේක මගෙ. මට විතරයි මේක අයිති”, කියල කිව්ව. 

ක්ලාර්ක් මුලින් වියට්නාම් ගියෙ නත්තල්  කාලෙදි. දෙවෙනියට ගියෙ අප්‍රේල් වලදි. ඉතින් නොවැම්බර් වෙනතුරු අපි පරන විදිහටම එන්ජෝයි උනා. මේ කාලෙදිත් නොක්ඩවාම දවස් පහම අපි සෙක්ස් කලා.  සතියෙ බ්‍රහස්පතින්ද විතර වෙනකොට මට තරමක් කම් කරන්න අපහසු උනත් ක්ලාර්ක්ගෙ සතුට වෙනුවෙන් මම කොහොම හරි කම් කලා. මම මගෙ අයියගෙ පයිය උරන දවස්වල පුදුම සතුටක් තිබුන. දැන් උනත් අයියගෙ එක උරන හැටි මතක් වෙනකොට නගිනව. ඉතින් මට කම් කරන්න අපහසු වෙලාවල් වලදි අයියගෙ එක උරන හැටි මතක් කරනව. එතකොට මට හොඳට නගිනව. හැබැයි සමහර වෙලාවල් වලට ක්ලාර්ක් අහනව මොනවද කල්පනා කරන්නෙ කියල. මැනේජර් ගැනද හිතන්නෙ කියලත් අහනව. නොවැම්බර් මැද හරියෙදි ක්ලාර්ක් කිව්ව නත්තල් වලට වියට්නාම් යනව කියල. මේ වෙලාවෙදි නම් මට හරිම හිතට වේදනාවක් ආව. මොකද මේ වෙනකොට අපේ ලවු එක හොඳට මෝරල තිබුනෙ. අනෙක එයා ලංකාවෙ එකත් අත්හැරලයි තිබුනෙ. මම වැඩිය මොනවත් කිව්වෙ නැතත් මම කිව්ව මෙතන මොකක් හරි දෙයක් සිද්ද වෙනව. ඔයා මටත් වඩා ආදරේ කරන්නෙ වියට්නාම් එකාට කියල. ක්ලාර්ක්  පුන පුනා කිව්ව එහෙම සම්බන්ධයක් නැහැ. මම කරන්නෙ ඒ ෆැමිලි එකට උදවු කරන එක විතරයි. ඔයාගෙ ලවර්  හැටියට මම මේ වගෙ චැරිටි වැඩ කරන එක ගැන ඔයා සතුටු විය යුතුයි කියල. නමුත් මට දැන්නම් හිත හදාගන්න අමාරුයි වගෙ. දැන්නම් ක්ලාර්ක් වෙන කෙනෙකුට හිතෙන් හරි ලවු කරන එක මට අනුමත කරන්න බැහැ. ඒකට ඉඩ දෙන්න කොහෙත්ම බැහැ. ක්ලාර්ක් දැන් මගෙ. ඊට පස්සෙ දවසක මම ක්ලාර්කෙ ගෙදර ගියහම ක්ලාර්ක්  පිටු දෙකක ලියුමක් ලියල මට දුන්න. ඒකෙ ගොඩක් විස්තර තිබුන. මට හැර ලෝකෙ කිසිම කෙනෙකුට එයා ආදරේ කරන්නෙ නැහැ. වියට්නාම්වල ෆැමිලි එක මගෙ ෆොස්ටර් ෆැමිලි එක. මම ඒ අයට උදවු කල යුතුයි ඒ හැර කිසිම සම්බන්ධයක් නැහැ කියල. කොහොම උනත් ක්ලාර්ක් දෙසැම්බර්  වල නැවත වියට්නාම් ගියා. 

වියට්නාම් වලට යන්න කලින් මට ෆෝන් කාර්ඩ් එකක් දීල ගියෙ හොටෙල් එකට කතා කරන්න කියල. මම ඉතින් ලන්ච් එක වෙලාවට හොටෙල් එකට කෝල්ස් දෙනව. ඒ වෙලාවට වියට්නාම් වල වෙලාව උදේ 8:30 විතර. මගෙ කෝල් එක එනතුරු ක්ලාර්ක් බ්‍රෙක්ෆස්ට් ගන්නවත් එලියට යන්නෙ නැහැ. ඉතින් මම ක්ලාර්ක්ට කතා කරනකොට මට ඇඬුන. මම කිව්ව ඔයා මට ආදරයක් නැහැ. වියට්නාම් කොල්ල එක්ක ඔයාගෙ මොනව හරි වෙන සම්බන්දයක් තියෙනව කියල. ක්ලාර්ක් දිවුරල කියනව එයාගෙ එහෙම සම්බන්දයක් නැහැ. එයා කරන්නෙ පින් ලැබෙන දෙයක් හැටියටලු. මම අඬනකොට  ක්ලාර්ක්ට හරියට හිත රිදුන. එයා කිව්ව” ඇයි මගෙ රත්තරන් ඔයා මගෙ හොලිඩේ එක ස්පොයිල් කරන්නෙ. මම සතියකින් මගෙ රත්තරන් බලන්න එනවනෙ. ඇයි ඔය විදිහට මට හිත් වේදනා දෙන්නෙ. ඔයාම දන්නවනෙ මම ඔයාට මොන තරම් ආදරේද“, කියල. ඒ වුනත් මට හිත හදාගන්න බැහැ. මම ඔෆිස් එක ඇතුලෙ ඉන්නෙත් හරිම හිතේ අප්සෙට් එකකින්. හවස ගෙදර ගියාට පස්සෙ මට ඉන්නම බැහැ. මුලු ඇඟම රත් වෙලා වගෙ. රෑ නිදාගන්න හැදුවත් කොහොමවත් නින්ද යන්නෙ නැහැ. මට හිතෙනව ක්ලාර්ක් ඒ කොල්ලව හොටෙල් රූම් එකට එක්කරගෙන එනව ඇති කියල. මට හිතෙනව ක්ලාර්ක් ඒ කොල්ලගෙ එක සක් කරනව ඇති කියල මට හිතුනෙම ඒ වගේ විකාර දේවල්මයි. ඒ හන්ද මට ඔලුව පැලෙන්න තරම් ඔලුව කකියනව. මුලු ඇඟම ගිනිගන්නව වගෙ රශ්නයි. ඒ සතියෙම මම හිටියෙ හරිම හිත් වේදනාවෙන්. මට මැරෙන්න තරම් හිතුන.

සතියකට පස්සෙ ක්ලාර්ක් ආපහු ආව. මටත් ගෙදර අයටත් තෑගි ගෙනැල්ල තිබුන. එයාඅ ආපු දවසට පස්සෙ දවසෙ අපි එක්වුනා. පුරුදු විදිහටම ක්ලාර්ක් මගෙ බොඩි එක ආදරෙන් ලෙව කකා ඉම්බ. ඉන්පස්සෙ යනතුරුම මගෙ එක සක් කලා. මොනව උනත් ක්ලාර්ක්ගෙන් ලැබෙන මේ සැපත මට නැතිකරගන්න බැහැ. ඒක පුදුම විදිහෙ සතුටක්. දොර ලඟදි ක්ලාර්ක් මාව බදාගෙන මගෙ බෙල්ල ඉඹිනකොටම මගෙ එක යකඩයක් වගේ හාර්ඩ් වෙනව. වෙන කිසිම කෙනෙකුට මේ වගේ මගෙ එක කෙලින් කරගන්න බැහැ. ගොඩක් අය මගෙ එක උරන්න ඇරගෙන ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි රොක් හාර්ඩ් වෙන්නෙ. ක්ලාර්ක් සක් කරනකොට වෙන අය වගේ නෙවෙයි ලොකු වෙනසක් තියෙනව. ඒක මේලොවදි ලබන්න පුලුවන් ඉහලම කම්සැපත. ක්ලාර්ක් මගෙ එක උරනකොට මගෙ ආසාව වැඩි කමට  ඉක්මනට යන්න හදනව. ඒ වෙලාවට මම පයිය කටින් එලිඅයට අරන් එයාව බදාගෙන කිස් කරනව. ඒත් වැඩිවෙලවක් එහෙම ඉන්න ක්ලාර්ක් ඉඩ දෙන්නෙ නැහැ. එයා ආයෙත් කටට ගන්නව. ඉස්සරට වඩා වෙනසක් දැන් මගෙ බොඩි එකට දැනෙනව. ඒ කියන්නෙ මට බඩු ගිහින් විනාඩි දහයක් විතර යනතුරු. මම වරින් වර ගැස්සෙනව. මොකක්දෝ අමුතු සතුටකින් මගෙ මුලු ඇඟම ගැස්සෙනව.
අපි සෙක්ස් කරල ඉවර වෙලා සාලෙට ඇවිත් කතා කර කර ඉන්න අතරෙ මම කිව්ව නැවත තනියෙන් ගියොත් ඒ මගෙ අවසානය. යනවනම් මාවත් අරන් යන්න කියල. නමුත් ක්ලාර්ක් පුන පුනා කියනව එයාගෙ වැරදි සම්බන්ධයක් නැහැ කියල. එයා ලවු කරන්නෙ මට විතරමයි කියල. නමුත් එයා මගෙන් බැගෑපත්වුනා එයාගෙ චැරිටි වැඩ( පින් අතේ වැඩ )  වලට අකුල් හෙලන්න එපා කියල. මටත් මේ දේ හිතාගන්න බැහැ. ඇත්තටම මම දන්නව ක්ලාර්ක් මට පුදුම ආදරයකින් ඉන්නෙ කියල. එයා මට චේන් එකක් අරන් දුන්න, මාව කොරියාවට එක්කරගෙන ගියා, මට තවත් වියදම් කරනව. නමුත් මම දන්න තරමින් වියට්නාම් එකාට දෙන්නෙ මාසෙට $50 විතරයි. මට වගේ තෑගි දෙන්නෙත් නැහැ. එහෙම දෙනවනම් හරි දීල තියෙනවනම් හරි මට නොකිය ඉන්නෙ නැහැ.  අනේ මන්ද මගෙ මනස්ගාතද කොහේද. එයා හොඳ  කතෝලික භක්තිකයෙක්. ඒ නිසයි එයා පින් අතේ වැඩ කරන්නෙ. මගෙ හිතේ තියෙන්නෙ සැකයක් විතරයිද කොහේද. අනෙක එයාගෙ හැම දෙයක්ම මට කියද්දි එහෙම සම්බන්ධයක් තියෙනවනම් නොකිය ඉන්නෙත් නැහැනෙ. එයාගෙ වෙන වියට්නාම් යාලුවෙක් ගැනයි, බාලි වල යාලුවෙක් ගැනයි මට කියල තියෙනව. මුලදි ඒ අය එක්ක සෙක්ස් කලා කියල නොකිව්වත් පස්සෙ මම අහනකොට ඒ අය එක්ක කීප වතාවක් සෙක්ස් කරපු බව කිව්ව. නමුත් මේ කොල්ල එක්ක සෙක්ස් කරල නැහැ කියල දිවුරල කියනව. සමහර විට ක්ලාර්ක් කියන්නෙ ඇත්ත වෙන්න ඇති. නමුත් කීපදෙනෙක් එක්කම මීට කලින් සෙක්ස් කරල තියෙන ක්ලාර්ක්  මේ කොල්ල එක්ක සෙක්ස් කරල නැහැ කියල මට පිලිගන්න අමාරුයි. ක්ලාර්ක්  මට වියට්නාම් කොල්ල එවල තිබුන SMS පෙන්නල තියෙනව. ඒවයෙ බොහොමයක් තියෙන්නෙ තාත්ත කෙනෙකුට පුතෙක් එවන දේවල්. ඒ කොල්ල ක්ලාර්ක්ට කියන්න ඩැඩී කියල. “ ‍You have a golden heart my daddy God bless you” වගෙ දේවල් තමයි ඒවයෙ තිබුනෙ. පස්සෙ බලමුකො මොකද වෙන්නෙ කියල.


මෙහෙම ඉන්න අතරෙ ක්ලාර්ක් එයාගෙ ජීවිතේ ලොකුම අත්වැරැද්ද කලා. එයාඅ අලුතින් කොම්පියුටර් එකක් ගත්ත. ඒ හන්ද එයාගෙ පරන කොම්පියුටර් එක මට දුන්න. අපේ ගෙදර කොම්පියුටර් කීපයක්ම තිබුනත් එයාගෙ එකත් මම එපා කියන්නෙ නැතිව භාරගත්ත.  නමුත් එයාට අමතක උනා හරි, ඩිලීට්  කරන විදිහ නොදන්නව හරි, මට කොම්පියුටර් එක දෙනකොට එයාගෙ හාර්ඩ් ඩිස්ක් එකේ හැම ඉන්ෆොමේසන් එකක්ම තිබුන. මම කොම්පියුටර් ගෙනැල්ල හාර්ඩ් ඩිස්ක් එක සර්ච් කලහම මට එයාගෙ බාලි, වියට්නාම් සහ පිලිපීන් කොල්ලන්ගෙ විස්තර ඔක්කොම දැනගන්න හම්බවුනා. ඊට අමතරව සිඩ්නි වල එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ලගෙ විස්තරත් මට හොයාගන්න පුලුවන් උනා. නමුත් මේ හැමකෙනාම එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ස්ල. මගෙන් පස්සෙ කෙනෙක් හිටපු බවට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනා. මේ අය ගැන එයා මට කියලත් තිබුන. අනෙක, එයා නිතර බලන්න යන වියට්නාම් කොල්ලගෙ විස්තරත් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා.  ඒ කියන්නෙ ඇත්තටම ඒ කොල්ල මෙයාගෙ ෆොස්ටර් ෆැමිලි වෙන්න ඇති. ඉතින් මම මේ කොල්ලන්ගෙ විස්තර හොයාගෙන එයාලයි ක්ලාර්ක්ගෙයි තිබුනෙ මොන වගේ සම්බන්දකමක්ද කියල හොයන්න උනන්දු උනා.

ඔයාල මෙතන ඉඳල මම පුදුම වංචාකාරී, දෘෂ්ඨ කෙනෙක් කියල හිතන්න එපා. මම මේ දේවල් සේරම කලේ ක්ලාර්ක්ට තියෙන ආදරේට. එයා මගෙම කරගන්න ඕනි හන්ද. මාව චපල කෙනෙක් කියල හිතාගන්න එපා. මම චපල නැහැ. මම ක්ලාර්ක්ට පන වගේ ආදරෙයි. ඒ උනත් මම කොහොමද එයා වෙන කෙනෙකුට ලංවෙන එක බලාගෙන ඉන්නෙ. කොහොම උනත් පනටත් වඩා මට ආදරේ කරන ක්ලාර්ක්ට මම මේ වගේ දේවල් කල එක හරිද මන්ද. මම වැරදි කාරයෙක් නම් කවදහරි දෙවියන්වහන්සෙ  මට දඬුවම් කරයි. ඒත් දෙවියො වුනත් දන්නව මම අවන්කවම ක්ලාර්ක්ට ආදරෙයි කියල. මෙතන ඉඳල ලියන දේවල් ගොඩක් අවබෝධයෙන් කියවන්න. මම නරුමයෙක් කියල හිතන්න එපා. මම ක්ලාර්ක්ට මොන තරම් ගින්දර දුන්නත් ක්ලාර්ක් එදාටත් වඩා මට දැන් ආදරෙයි. ඒක එයාගෙ තියෙන දේව ගුනය. ඒ හන්ද තමයි මම නිතරම කියන්නෙ ක්ලාර්ක් මනුස්සයෙක් නෙවෙයී දෙවියෙක් කියල. එයාගෙ එකම සතුට මම සතුටින් ඉන්න එක. වෙන කෙනෙක් උනානම් මාව අත්හැරල ගොඩක් කල්. ක්ලාර්ක් එදත් අදත් හැම දෙයක්ම මගෙ සතුට වෙනුවෙන් කැප කරපු කෙනෙක්. 

ක්ලාර්ක්ගෙ කොම්පියුටර්  එක මට හම්බවුනාට පස්සෙ මම එයාගෙ මේල්ස් ආර්කයිවු  චෙක් කලා. එක මේල් එකක් තිබුන ඒක එවල තිබුනෙ බිල්. මම ඒ මේල් එක ඕපන් කරල බැලුවහම ඒකෙ ෆොටෝස් වගයක්  තියෙනව. ඒ ෆොටෝස් ඔක්කොම වියට්නාම් වල කොල්ලො දෙන්නෙක් එක්ක ගත්තු ඒව. ක්ලාර්ක් ඒ වියට්නාම් කොල්ලො දෙන්නව බදාගෙන ඉන්න ෆොටෝස් තිබුන. කොල්ලො දෙන්නගෙ මැද්දට වෙලා දෙන්නම බදාගෙන ඉන්න ඒවත්, තනි තනියෙන් බදාගෙන ඉන්න ඒවත් තිබුන. ෆොටෝ වල හැටියට ඒව කොහේ හරි හොටෙල් රූම් එකකදි ගත්ත ඒව. ක්ලාර්ක්ගෙ ෆොටෝ වලට අමතරව බිල් වියට්නාම් කොල්ලො දෙන්න එක්ක බදාගෙන ඉන්න ෆොටොත් තිබුන. මම ෆොටෝ වල දින චෙක් කලහම ඒව මම මුනගැහෙන්න අවුරුද්දකට කලින් ගත්තු ෆොටෝ වගයක්. මම දවසක් ක්ලාර්ගෙ ගෙදර ඉන්නකොට මම ඇහැව්ව කොම්පියුටර් එකේ තිබුන ෆොටෝස් කාගෙ ඒවද කියල. ක්ලාර්ක් කිව්ව බිල්ගෙ යාලුවන්ගෙ ෆොටෝ වගයක් කියල . බිල්ට හැමතැනම කොල්ලො ඉන්නවලු. එයා කොල්ලො ගහන්න රට රටවල් වලට යනව කියල කිව්ව. ක්ලාර්ක් මට කිව්ව ඒ ෆොටෝස් ඔක්කොම මකල දාන්න කියල. මම මකන්නම් කිව්වත් අද වෙනතුරු මැකුවෙ නැහැ.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවෙ කොහෙදි හරි ගත්තු කොල්ලො දෙන්නෙකුගෙ ෆොටෝස් වගයකුත් තිබුන. ඒ ෆොටෝස් වල තිබුනෙ තායිලන්තෙ කොල්ලෙකුයි ,ෆිජි දූපත් වල කොල්ලෙකුයි. ඒ ෆොටෝස් උඩුකය නිරුවත් ෆොටෝස්. ඒ අතරින් තායිලන්තෙ  කොල්ලගෙන් ඊමේල් දෙකක් තිබුන. ඒ මේල්ස් ඇඩ්‍රස්  කරල තිබුනෙ” Hi my sexy”, Hi my sweet” කියල. මම ඒ ඊමේල්ස් වල රිප්ලයි පවා කියෙව්ව. ඒ මේල්ස් වල හැටියට ක්ලාර්ක් තායිලන්තෙ  කොල්ලට සෙට් වෙන්න හදල. ඊමේල්ස් හුවමාරු කරගෙන තිබුනත් මුනගැහුනු බවක් දැනගන්න නැහැ. එක මේල් එකක ක්ලාර්ක් ලියල තිබුන පුලුවනිනම් අද හවසට ක්ලාර්ක්ගෙ ගෙදරට එන්න කියල. ඒ කියන්නෙ තායිලන්තෙ  එකා ඉන්නෙ සිඩ්නි වල කොහේ හරි. කොහොම උනත් ඕස්ට්‍රේලියාවෙ සුද්දො තායිලන්තෙට කොල්ලො ගහන්න හරියට යනව. දුප්පත් රටක් හන්ද පොඩි මුදලක් දුන්නහම තායිලන්තෙ කොල්ලො ඕනිම දෙයක් කරනවලු. මම දන්න සුද්දො කීපදෙනෙක්ම තායිලන්තෙට ගිහින් අඩු මුදලට කොල්ලන්ට පුකේ ඇරල එනව. පුකේ අරිනවට ඩොලර් එකේ ඉඳල 10 අතර ගනනක්ලු. උරවගන්න සත පනහ ඩොලර් එක අතර ගනනක්ලු. උන්ගෙ ඒව උරනවනම් පොඩි තෑග්ගක් දුන්නහම ඇතිලු. උන්ට කියල පුකේ ඇරවගන්න නම් ටිකක් වැඩිපුර ගනනක් දෙන්න ඕනිලු. බැන්කොක් පුරාම ඒ විදිහෙ කොල්ලො ඉන්නවලු.  මට මේව දැක්කහම හරියට හිතට වේදනාවක් ආව. ඒ වුනත් ඒව මම මුන ගැහෙන්නෙ කලින් දේවල්නෙ. දැන් එයා ලවු කරන්නෙ මටනෙ කියල හිත හදාගන්න උත්සාහ කලා. අනෙක එක අතකින් ක්ලාර්ක් වැරදි නැහැ. එයාගෙ හස්බන්ඩ් මැරුනට පස්සෙ එයා කාගෙ හරි ආදරයක් බලාපොරොත්තු වෙලා තියෙනව. ඒ නිසා මම හමුවෙන්න කලින් එක එක්කෙන එක්ක සම්බන්ධතාවක් ඇතිකරගන්න උත්සාහ කරල තියෙන බව පේනව. අනෙක මම තේරුම්ගත්ත දෙයක් තමයි ක්ලාර්ක් අවුරුදු 26ක් එයාට වඩා අවුරුදු 16ක් වැඩිමහල් කෙනෙක් එක්ක මැරේජ්  ලයිෆ්  එකක් ගෙනිච්චත් ක්ලාර්ක්ගෙ යටි හිතේ ක්ලාර්ක්ට වඩා බාල අයට කැමැත්තක් තිබිල තියෙනව. එයාගෙ හස්බන්ඩ් මරුනට පස්සෙ ආස්‍රය කරල තියෙන හැම කෙනාම එයාට වඩා ගොඩක් බාල අය. අනෙක මට තේරෙන තව දෙයක් තමයි ක්ලාර්ක්ගෙ  හිතේ සුද්දො කොල්ලන්ට වඩා දුඹුරු හම තියෙන කොල්ලන්ට කැමැත්තක් තිබිල තියෙනව. ක්ලාර්ක් නිතරම කියනව “ You are very handsome my man. People are looking at me jealously when I am working with you. I am very lucky to have handsome man like you in my life. " කියල. ක්ලාර්ක් මට කලින් කියල තියෙනව එයාගෙ හස්බන්ඩ් හරිම ජාතිවාදියෙක්ලු . ඉන්දියන් වගේ පෙනුම තියෙන එව්වො පෙන්නන්න බැරි කෙනෙක්ලු. මේ  කරුනු හැම දෙයක්ම සලකල බලන්කොට මට හිතෙනව ක්ලාර්ක් මාව මුනගැහුනට පස්සෙ තමයි ජීවිතේ සතුටුම කාලය ගෙවන්නෙ. ඒ හන්ද තමයි එයා මේ තරමට මට ආදරේ කරන්නෙ. කොහොම උනත් එයාගෙ පහුගිය කාලෙ කොල්ලො එක්ක කරපු දේවල් දැනගන්න මට මහ කුරිරු ආසවක් ආව. මම ඒ හැම දෙයක්ම හොයාගත්ත. නමුත් මට 400%ක් විශ්වාසයි මාව මුනගැහිල මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ එයා කිසිම පිරිමියෙක් එක්ක සෙට් වෙලා නැහැ. මට ඒවට සාක්සි ගොඩක් තියෙනව. සමහර වෙලාවට මම රන්ඩු උනහම එයාගෙ පරන කොල්ලො ගැන කියල බනිනව. එහෙම වෙලාවට එයා කියනව පහු ගිය දේවල් හාර අවුස්සන්න්න එපා. මේ ලෝකෙ කිසිම කෙනෙක් පිරිසිදු ජීවිත ගෙවල නැහැ. හැම කෙනාගෙම අතීතයෙ කිලුටු තැන් තියෙනව. මම දැන් ආදරේ කරන්නෙ ඔයාට විතරයි. මගෙ ලෝකය ඔයා. මට වෙන මොකුත් එපා කියල. 

ක්ලාර්ක්ගෙ පරන දෙවල් ගැන ගවේශනය කරපු විදිහ ටික ටික මින්පස්සෙ  ලියන්නම්. 

4 comments:

  1. full of interested events-i am reading ur stories like a detective.

    ReplyDelete
  2. its really great to hear that u r enjoying ur life

    ReplyDelete
    Replies
    1. Thanks Dimuthu. I am happy that I have genuine fans like you.

      Delete