ක්ලාර්ක්ගෙ කොම්පියුටර් එකේ ඇඩ්රස් බූක් එක සර්ච් කලහම මට පිටරට කොල්ලො කීපදෙනෙකුගෙම ඊමේල් ඇඩ්රස් හොයාගන්න පුලුවන් උනා. මම ඒ ඇඩ්රස් වලට ඊමේල් යවල බැලුව. මම මේ දේ කරන්න හොට්මේල් අකවුන්ට් එකක් බොරු නමකින් හැදුව. . ඉන්පස්සෙ මම එයාලට ලියල යැව්ව “ මට මේ ඇඩ්‍රස්ස් එක ලැබුනෙ මගෙ ජපානෙ ඉන්න යාලුවෙකුගෙන්. මම ජපන් කෙනෙක්. මගෙ වයස අවුරුදු 60යි. ඔයා මැදිවියේ ජපන් අයට කැමති බව මට එයා කිව්ව කියල. මමත් ආසියාතික තරුන අයට හරි කැමති. කැමතිනම් සම්බන්ධතාවයක් පවත්වන්න ආසයි කියල කිව්ව. මම ලියල ඇරිය ජපානෙ ඉංග්‍රීසි උගන්වන්න ආපු ඕස්ට්‍රේලියාවෙ යාලුවෙක් තමයි මට මේ ඇඩ්රස් එක දුන්නෙ කියල. මම තව මාස කීපයකින් බාලි/වියට්නාම්/පිලිපීන් එන්න හිතාගෙන ඉන්නව. කැමතිනම් මුනගැහෙමු “, කියල. මම ඊමේල් එක බාලි කොල්ලෙකුටයි, වියට්නාම් කොල්ලෙකුටයි, පිලිපීන් කොල්ලෙකුටයි යැව්ව. පිලිපීන් වලට යවපු මේල් එක ‚recipient unknown ‘ කියල ආපහු මටම ආව. දවස් දෙකකින් වියට්නාම් කොල්ලත් බාලි කොල්ලත් රිප්ලයි කරල තිබුන. වියට්නාම් කොල්ල ලියල එවල තිබුන “ මට හිතාගන්න බැහැ ඔයාට මගෙ ඇඩ්රස් එක ලැබුනෙ කොහොමද කියල. මට ඕස්ට්‍රේලියා වල බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක් ඉන්නව. ඒ අයගෙ නම් මේවයි කියල නම් කිහිපයක් එවල තිබුන. නමුත් ක්ලාර්ක්ගෙ නම තිබුනෙ නැහැ. නමුත් විලියම් කියල නම තිබුන. මම හිතුව එයාල විලියම් කියන්නෙ ක්ලාර්ක්ට වෙන්න ඇති කියල. ක්ලාර්ක්ට විලියම් කෑල්ලකුත් තියෙනව. බාලි කොල්ලත් ඒ විදිහටම ලියල තිබුන “ එයා ලියල එවල තිබුන. මට ඕස්ට්‍රේලියා වල බෝය්ෆ්රෙන්ඩ්ස්ල දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ජෝන් අනෙක් කෙනගෙ නම ක්ලාර්ක් කියල”.(ඔයාල මේ ජෝන්ගෙ නම හොඳට මතක තියාග්න්න. මට එයා ගැනත් ලියන්න දේවල් තියෙනවා. පස්සෙ මම ඒ බෝයිට ඒමේල් එකක් ඇරිය. මම ලිව්ව“ ඒ දෙන්නම මම දන්නෙ නැහැ. මට ඇඩ්රස් එක දුන්නෙ වෙන කෙනෙක් කියල. ඉතින් මම අහල ඇරිය ඒ අය එක්ක සෙක්ස් කරල තියෙනවද කියල. ඒ කොල්ල ලියල එවල ටිබුන, „“ ජෝන්න් කියන්නෙ මට ගොඩක් හිතවත් කෙනෙක්. නමුත් මම සෙක්ස් කරල තියෙන්නෙ ක්ලාර්ක් එක්ක විතරයි“, කියල. මට තේරුනා දැන්නම් වැඩේ හරි මේකව යාලුකරගත්තොත් හැම දෙයක්ම දැනගන්න ලැබේ කියල. නමුත් මට තවමත් ක්ලාර්ක් නිතර බලන්න යන වියට්නාම් කොල්ලගෙ විස්තර හොයගන්න බැරි උනා. ක්ලාර්ක් කියන විදිහට ඒ කොල්ල දුප්පත් එකෙක් නිසා කොම්පියුටර්ර ඇක්සස් නැතිව ඇටි. ඒ හන්ද ඊමේල් ඇඩ්රස් එකක් නැහැ. අනෙක ක්ලාර්ක් වියට්නාම් වල ඉන්න ෆොස්ටර් ෆැමිලි එකේ නම් මට කියල තියෙනව. මේ වියට්නාම් කොල්ලගෙ නමත් මට කියල තිබුනත් සෙක්ස් කරපු වගක් මුලින් කීවෙ නැහැ.
මම එයාලට කිව්වෙ මම ජපනෙක් මගෙ නම යමමොතෝ කෙන්තරෝ කියල. ඔන්න ඔය විදිහටයි මම යමා උනේ. . මම ජපානෙ ගැන හොඳ හැටි දන්න නිසා ජපනෙක් විදිහට රඟපාන්න බයක් තිබුනෙ නැහැ. පුදුම වැඩේ කියන්නෙ බිල් එක්ක සෙට් වෙලා ඉන්න ලංකාවෙ දෙන්නගෙන් එකෙකුත් ජපානෙ ඉඳල තියෙනව. ඒ හන්ද මම හිතනව මම දන්න කෙනෙක් තමයි කියල. නමුත් හැම දෙයක්ම ලීක් වෙයි කියන බයට මම ඒව ගැන අහන්න ගියෙ නැහැ.
ඒ හන්ද මම නිතර නිතර බාලි කොල්ලට ඊමේල් යැව්ව. මම සති දෙකකට විතර පස්සෙ ඉඳල එයාට ලියන්න ගත්ත “ මම දැන් ඔයාට ආදරෙයි. ඔයාගෙ ස්මූත් බොඩි එකෙන් සැප ලබන්න ඉක්මනට දවසක බාලි එනව කියල. ඉන්පස්සෙ මම දිගටම ආදර කතාවල් ලියල යැව්ව. එයත් දැන් ටික ටික මට ආදරේ කරන්න පටන් අරන්. මම මේ විදිහට ඒකව රවට්ටල ටික ටික ක්ලාර්ක් ගැන අහන්න පටන් ගත්ත. මම ඇහැව්ව මට දැන් ඔයාව ඉක්මනටම දකින්න ඕනි. ඔයත් එක්ක සෙක්ස් කරන්න මම මග බලාගෙන ඉන්නව කියල. මම අහල ඇරිය ක්ලාර්ක් එක්ක සෙක්ස්කරල තියෙනවද කියල. එයා ලියල එවල තිබුන ක්ලාර්ක් එක්ක සෙක්ස් කරල තියෙනව නමුත් ජෝන් එක්ක සෙක්ස් කරල නැහැ කියල. ක්ලාර්ක් මුලින්ම බාලි ඇවිත් තියෙන්නෙ බිල් එක්ක. ඒ ඇවිල්ල තියෙන්නෙ බිල්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ගෙදර යන්න. බිල්ට ලංකාවෙ බෝයිෆ්රෙන්ඩ්ස්ල දෙන්නෙක් හිටියත් එයාට බාලි වලත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉඳල තියෙනව. ඒ බාලි කොල්ල සිඩ්නි වල ස්ටඩි කරන එකෙක්. ක්ලාර්ක් බිල් එක්ක නිවාඩු කාලෙ බාලි කොල්ලගෙ ගෙදර යන්න ප්ලෑන් කරල ඒ අතරෙදි අර කොල්ලව හොටෙල් එකකදි මුනගැහෙන්න තමයි සෙට් කරගෙන ඉඳල තියෙන්නෙ. ඉතින් ඒ ආපු වෙලාවෙ ක්ලාර්ක් ඒ කොල්ලත් එක්ක හොටෙල් රූම් එකේ සෙක්ස් කලාලු. ඒ කොල්ල ක්ලාර්ක් ගැන ගොඩක් දේවල් ලියල තිබුන. ක්ලාර්ක් කියන්නෙ ඉතාම හොඳ ලවර් කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් හැන්ඩ්සම්. වයස 55ක් විතර උනත් ඒ වගක් පේන්නෙ නැහැ වගෙ දේවල් ලියල තිබුන. ඉතින් මට දැන්නම් හිතට හරිම අප්සෙට්. මගෙ ක්ලාර්ක් මීට කලින් වෙන කොල්ලෙකුට හදවතින්ම ලවු කරල තියෙනව. ඒ කොල්ලත් එක්ක සෙක්ස් කරලත් තියෙනව. මට මොකක්දෝ ලොකු හිතේ දුකක් ඇතිඋනා. ක්ලාර්ක් ඒ කොල්ලව අත්හැරිය වගේ මාවත් අත්හැරල දායිද. මට ගොඩක් දේවල් හිතට ආව. ඉන්පස්සෙ මම දිගින් දිගට මගෙ මේල්ස් වල ක්ලාර්ක් ගැන අහල ඇරිය. ඉන්පස්සෙ ඒ කොල්ල ක්ලාර්ක් ගැන හැම දෙයක්ම ලියන්න පටන් ගත්ත. හැබැයි සමහර වෙලාවට ඒ කොල්ලට මගෙ ගැනත් සැක හිතුන. ඇයි ක්ලාර්ක් ගැන ඔය තරම් අහන්නෙ කියලත් අහල තිබුන. ඒ කොල්ල ලියල එවල තිබුන දැන් ක්ලාර්ක් මගෙ ලවර් නෙවෙයි ඒ හන්ද එයා ගැන තව දුරටත් මතක් කරන්න මම කැමති නැහැ කියල.
මට ඒ ලෙටර් එක කියෙව්වට පස්සෙ හරිම දුකක් ආව. එයාගෙ දැන් ඒ සම්බන්ධෙ නැති උනත් කවද හරි දවසක ඒ හදවතින්ම වෙන කෙනෙකුට ආදරේ කරල තියෙනවනෙ. එක අතකින් ක්ලාර්ක් ඒ තත්වෙට වැටුන එක සාධාරනයි. අවුරුදු 26ක්ම මිනිහෙක් එක්ක හිටපු කෙනෙක් තනිවුනහම පිස්සු වගේ හිතෙන්න ඇති. ඒ වසර 26 ඇතුලට වෙන කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධ කමක් නොතිබුන හන්ද එයාට නියම ආදරවන්තය හොයාගැනීම ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ හන්ද එයා මුලින්ම හමුවුන ඒ කොල්ල හැර වෙන කෙනෙක් නැවත ලැබෙන එකක් නැහැ කියලත් හිතෙන්න ඇති. අතට ආව චාන්ස් එක නැතිකරගන්නෙ මොකටද කියල හිතෙන්න ඇති. ක්ලාර්ක්ගෙ ලවර් මැරිල තියෙන්නෙ මම් ඕස්ට්‍රේලියාවට ඇවිත් දින 10කින්. මාව එයාට මුනගැහුනෙ ඊට අවුරුදු තුනකට පස්සෙ. ඒ හන්ඩ ඒ අවුරුදු තුන ඇතුලට එයා එයාගෙ ආදරවන්තය හොය හොයා ඇවිදල තියෙන්නෙ. හොඳ වෙලාවට මම අවුරුදු තුනක් ඇතුලට මුනගැහුනෙ. එහෙම නොවුනනම් එයා තව කීදෙනෙක් එක්ක පැටලෙයිද දන්නෙ නැහැ.

මම මේ බාලි එකා එක්ක ගොඩක් කල් ලිපි හුවමරු කරගත්ත. ඒ කොල්ල දන්නෙ නැහැ මම ඌව රවට්ටගෙන ඉන්නෙ කියල. පවු අහින්සකය . මේ වෙනකොට මගෙ ගැන වහ වැටිල. මට සෑහෙන්න ලවු කරන්න පටන් අරන්. හැබැයි ක්ලාර්ක් එක්ක කිසිම සම්බන්ධයක් දැන් නැහැ. ඒ වුනත් ක්ලාර්ක් ගැන කිසිම වැරැද්දක් කියන්නෙ නැහැ. තවමත් ක්ලාර්ක් ගැන හිතේ ආදරයක් තියෙනවලු. දවසක් ක්ලාර්ක් මට කිව්ව එයාගෙ යාලු ගේ කපල් එකක් බාලි ට්‍රිප් එකකට යනව. ඒ හන්ද බාලි වල ඉන්න යාලුවට ඊමේල් එකක් යවල ඒ අය ගැන බලාගන්න කිව්ව කියල. ඉතින් මට හිතුන ක්ලාර්ක්ගෙයි බාලි කොල්ලගෙයි ආදර සම්බන්ධය නැතිඋනත් එයාල ඉඳල හිටල SMS හුවමාරු කරනව කියල. නමුත් බාලි කොල්ලගෙන් ඒ ගැන ඇහැව්වහම කිව්වෙ අවුරුද්දකට එකක් විතර එනව. නමුත් ඒව සාමාන්‍ය විදිහෙ SMS. නමුත් ලවු කතා නැහැ කියල. නමුත් මට හිතට ගොඩක් අප්සෙට්. මට හිතුන මේ දෙන්න අතරෙ පොඩි හරි යාලුකමක් තියෙනවනම් ඒක නවත්වල දාන්න ඕනි කියල. ඒ හන්ද මම එයාලගෙ යාලුකම නැතිකරන විදිහ ප්ලෑන් කලා. නමුත් මම දන්නව මම මේ කරන්නෙ ඉතාම වැරදි, මහ ද්‍රෝහි වැඩක් කියල. නමුත් මට මගෙ ක්ලාර්ක්ව හැම කෙනාගෙන්ම වෙන් කරන්න ඕනි. එයා දැන් අයිති මට විතරයි. ඒ හින්ද මම ක්ලාර්ක්ට කරන්න පුලුවන් නපුරුම දේවල් කරන්න ගත්ත. මම ඒ දේවල් පසුව ලියන්නම්.
මම මුලින්ම කලේ බාලි කොල්ල මට එවපු ක්ලාර්ක්ගෙ ඊමේල් එක ක්ලාර්ක්ට ෆෝර්වර්ඩ් කරපු එක. මම ඒ ඊමේල් එක ෆෝර්වර්ඩ් කරල ලියල ඇරිය මට මේ ඊමේල් එක එව්වෙ බිල්. බිල්ගෙ යාලුවෙකුගෙ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් බාලි වල ඉන්නව කියල. ඒ යාලුවට හොරෙන් ඒ කොල්ල බිල් එක්කත් සම්බන්ධයක් පවත්වගෙන යනව. ඒ කොල්ලගෙ බෝයිෆ්‍රෙන්ඩ් එවපු මේ ඊමේල් එක බිල්ට ෆෝර්වර්ඩ් කරල තියෙනව කියල. මට බිල් මුලින්ම ගේඩාර් එකට මැසේජ් එක එවපු වතාවෙ මම ඒ ගැන ක්ලාර්ක්ට කිව්ව. මම කිව්ව බිල් මට නිතරම ඊමේල්ස් එවනව නමුත් මුනගැහෙන්න යන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ. මට ඔයා ඉන්නවනම් වෙන කිසි කෙනෙක් ඕනි නැහැ කියල. ඒ හන්ද ක්ලාර්ක් දන්නව මම බිල් ගැන දන්නව කියල. නමුත් බිල් දන්නෙ නැහැ මම ක්ලාර්ක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් බව. මම ලියල ඇරිය බාලි කොල්ලට උගෙ බෝයිෆ්‍රෙන්ඩ් යවල තියෙන මේ ලවු ලෙටර් එකේ ගොඩක් තියෙන්නෙ ඔයා මට ලිඅයල එවන ඒවමයි. හරියට ඔයා ලියපු එකක් වගෙයි කියල. මම කලින් කියල ඇතිනෙ ක්ලාර්ක්ට හාර්ට් ප්‍රොබ්ලම් එකක් තියෙනව කියල. එයාගෙ හාර්ට් එක වැඩ කරන්නෙ පේස්මේකර් එකකින්. ඒ හන්ද තමයි එයා කම් කරන්නෙ නැත්තෙ. කම් කරන කොට හාර්ට් බීට් එක වැඩි වෙන හන්ද එයාට ඒක හොඳ නැතිලු. මම මේ ලියුම ෆෝර්වර්ඩ් කලාට පස්සෙ ක්ලාර්ක්ගෙන් ආරන්චියක් නැතිව ගියා. ඒ ලෙටර් එක බලල ක්ලාර්ක්ට හාර්ට් ප්‍රොබ්ලම් එක වැඩිවෙල . ඉක්මනටම ඩොක්ටර් ලඟට යන්න වෙලා. එයා මට කිව්වෙ නැහැ ඒ ලෙටර් එක බලපු නිසා එහෙම උනා කියල. එයා කිව්ව ලෝකෙ ඔහොම දේවල් වෙනව. එකම ස්ටයිල් එකට ලෙටර්ස් ලියන අය ලෝකෙ ඉන්නව කියල. ක්ලාර්ක් කිව්ව මේ වගෙ දේවල් මින්පස්සෙ ෆෝර්වර්ඩ් කරන්න එපා කියල. අනේ ඔයාල මම චපල කෙනෙක් කියල හිතන්න එපා. මම ක්ලාර්ක්ට ආදරේ හන්දයි මේව කරන්නෙ. මම කොහොමද ක්ලාර්ක්ව වෙන කෙනෙකුට අයිති වෙන්න ඉඩ හරින්නෙ. මම එයා මුලු ලෝකයටම නොපෙනෙන තැනක හන්ගල තියන්න ඕනි. මගෙ ද්‍රෝහි වැඩ පටන් ගත්තෙ මෙතන ඉඳල. මම අර බාලි කොල්ලටත් ක්ලාර්ක් ගැන අමූලික බොරු ලියල ඇරිය. මම ඒව පස්සෙ ලියන්නම්.
මේ පහලින් තියෙන්න බාලි කොල්ල මට එවපු ඊමේල් එකක්. අනෙක් මේල් එක වියට්නාම් එකා මට බැනල එවපු ඊමේල් එක. ඌ සල්ලි ඉල්ලුවහම මම යවපු නැති හන්දයි මට බැනල එව්වෙ.
Hi Yamamoto,
Don't worry to ask me any personal question because in Bali, it is very normal (not only in gay community). First, I want to tell you I've NEVER gone abroad before although I have some foreigner friends. I intend to visit Thailand or China with my father at the end of this year (just for a few days) and it will be my first time. Well... my story with Clarke is just simple. He came here just twice. The first time he went to Bali for 2 weeks but stayed in Denpasar just for a few days, so we made love only 2 or 3 times (I don't remember), but one time was on the New Year's Eve so it was a great memories. Then we wrote love emails everyday for about 10 months until he came back and we went to Jakarta and Bandung for 4 days, and that was our greatest time together. That was also a bit trouble for me because I lied my parents that I went with some friends but I didn't have any photo to show them. I also had to imagine a story to tell them. Now I don't know if I can do a same thing again. As I told you, I'm still living with them so with any change of me, they will always wonder why. Don't worry! I can understand your carefulness so I'm not angry with that. When you have a serious intention, you must be very careful and beware of all the risks. As for me, I also like to take things slowly, not need to be hurried. To be honest, I still don't dare to think about living (with you) in Japan because I know how difficult to get a visa to Japan, besides, what I will do there is also a difficult question. In the past, I wanted to find a man like John - who wants to live a half time with his bf in Denpasaar - yes, I mean I dreamed that I could find a man like him, so I still could live with him but didn't have to live in another country, so it would be easier for me. Well... maybe you will wonder why I don't find a local man here... yes, I tried a lot, but couldn't find anyone. Nearly 100% of older gay men here had to marry a woman and have to keep their secret, very few of them are brave enough to have a gay adventure, and nearly none of them want to have a serious gay relationship. That's why I only can find a relationship with a foreigner who is much more open. Yes, I would be so happy if I could visit Tokyo, especially with a boyfriend, but as I told you, it's not easy at all.
I know that Japanese work very hard, and even some of them have problems with their spycho from the stressful work. I admire and adore Japanese and also very proud that Japan is an Asian country. But to be honest, I think I'm too lazy to work in Japan.
No, I and Clarke never fucked, just kissed, cuddled and sucked. It's not because we didn't like fucking. As I told you in the last email, his heart was not good and he had to wear a machine in his chest which could help his heart beat. He also has to wear a mask when he sleeps. So fucking would be dangerous for his heart. We made love for many times but he jacked off and cummed only twice. We made very softly and gently but I enjoyed very much. I also loved to see his satisfied face when I massaged his back. I'm surprised when you said that your Aussie friend didn't want you to suck so I think he is not a good sex partner (and selfish I think). I'm not like him!
I hope that this email will make you trust me more while we still have a lot of time to write and learn more about each other (to be honest, I can write English well but speak and listen to English not so well, just like a beginner!).
I look forward to hearing from you, and try to write a lot in the weekend when you can have more sparetime to read and write. When you are busy, you don't need to reply me at once, just one in a few days is OK.
Kisses and hugs. Son.
බාලි කොල්ලත් එක්ක ඊමේල් හුවමාරු කරගන්න පටන් ගත්තට පස්සෙ මට මොකක්දෝ මහ අමුතුම හිතේ දුකක් ඇතිවුනා. ක්ලාර්ක් මට දැන් ලවු කරන විදිහටම ඒ කාලෙ බාලි කොල්ලට ලවු කරන්න ඇති නේද කියල මට හිතුන. මට උවමන උනා යන්තම් හරි තවදුරටත් දෙන්න අතරෙ සම්බන්ධයක් තියෙනවනම් ඒක නවත්වන්න ඕනි කියල. ඒහන්ද මම එක දවසක් බාලි කොල්ලට මේල් එකක් යැව්ව. ඒකෙ මම ලියල ඇරිඅය මගෙ ජපානෙ ඉන්න ඔසී යාලුවගෙන් ක්ලාර්ක් කෙනෙක් ගැන ඇහැව්ව කියල. මම ලිව්ව මගෙ යාලුවට ක්ලාර්ක් කියල යාලුවෙක් චැට්ස්වූඩ් වල ඉන්නව නමුත් එයා කවදාවත් එයාට බාලි වල බෝය්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල කියල නැහැ කියල. නමුත් එයාගෙ යාලු ක්ලාර්ක් දැන් අවුරුද්දක ඉඳල AIDS හැදිලයි ඉන්නෙ කියල. මම ලිව්ව මගෙ යාලුව කිව්ව කියල ක්ලාර්ක්ල දෙන්නෙක් වෙන්න ඇති . ඔයා කියන ක්ලාර්ක් සහ මම කියන ක්ලාර්ක් දෙන්නෙක් කියල. මම බාලි කොල්ලට ලියල යැව්ව හරි විස්තරයක් ලැබුනොත් මම විස්තර කියල එවන්නම් කියල. මිනිහ මේ AIDS කතාව ඇහැව්වට පස්සෙ හරියට බය වුනා. ඒ බව එයාගෙ ඊමේල්ස් වලින් මට හොඳට තේරුනා. මම කිව්ව පුලුවන් උනොත් මම ක්ලාර්ක්ගෙ ෆොටෝ එකක් යාලුවගෙන් ඉල්ලල එවන්නම් කියල. ඉන්පස්සෙ මම ඒ කොල්ලට ක්ලාර්ක්ගෙ ෆොටෝ එකක් යැව්ව. ඉන්පස්සෙ බාලි කොල්ල එවපු ඊමේල්ස් තමයි පහලින් තියෙන්නෙ. ඒව කියවල බලන්න. මේ කොල්ලගෙ ඊමේල්ස් වල ජෝන් කියල කෙනෙක් ගැන කියල තියෙනව. බාලි කොල්ල ක්ලාර්ක් ගැන ජෝන්ට කියල තියෙනව.. මට උවමනා උනා ජෝන් ගැනත් හොයල බලන්න. ඒ ගැන මම පසුව ලියන්නම්. සැහෙන කාලෙකට පස්සෙ තමයි මම දැනගත්තෙ ජෝන් කියන්නෙ well respected and reputed Sydney University එකේ ප්‍රොෆසර් කෙනෙක් කියල. මම ජෝන්ව අල්ලගත්තු හැටිත් එයා එක්ක කලේ මොනවද කියලත් පස්සෙ ලියන්නම්.
Dear Yama,
I think you didn't read my emails carefully or you don't understand all the things I said. First, you asked me if I swallowed his cum so I explained that he just wanked until cum and I licked his sperm on his stomach (not that he cummed into my mouth while I was sucking him). So it doesn't mean I didn't suck him, is it right? Of course I was the same (I didn't cum into his mouth, just cummed after wanking but he didn't lick my sperm). So you were wrong when you thought that we didn't suck. Second, yes, I and he sucked a lot but also kissed and cuddled a lot. We didn't have a hot sex, we made love gently and passionately (we also sucked softly, not hard). Soft sex doesn't mean that sex with only kissing and cuddling, right? As I told you, he had a problem with his heart, so a hot sex would be dangerous for his heart, so I did everything softly and carefully. And third, I said he came to visit me twice, the first time he was here very short, so I had sex with him only for two or three times (I don't remember), but the second time, it was not so short. He stayed in Denpasar for 3 days, and then I went with him to Jakarta and Bandung for 4 days (that I told you I had to lie my parents that I went with friends), so during those 7 days, we made love for total ten times or more (some days we made love more than one time), and he even came back to Denpasar for 3 days more, but as I told you, he said he wanted to be friends on the last day in Bandung, so we didn't have any sex then. If you sum, you will see I did have sex with him for a dozen times, is it right? Yama, read again my emails very carefully and you will see I never hide you anything. Just that you still don't understand all what I said. I think love and friendship should be based on honesty. I don't try to "attract" you. I don't try to make you love me or get something from you. I just feel that I trust you very much, you are my only good friend for these days so I want to share with you all my secrets. I think sex is not too important for our relationship. If we don't want to have sex with each other (for example you don't trust me or I don't trust you), we still can talk, and even kiss and hug each other. Our feeling for each other is still there. Do you think so? As for me, I don't need to ask you much because only the fact that you accepted me after knowing that terrible thing of me shows that you are the man I can trust. I'm sure other men would not keep in touch with me like you. So I can trust you, and I'm grateful to you for that. Do you understand? But I also understand that you must be more careful about me, so this time I want to promise you that I will try to be honest with you, at least to maintain your friendship.
Anyway, yes, I think it's enough about Clarke. He makes both of us have a bad feeling. So it's better to stop talking about him. And I hope that my explanations in this email will make you understand and not suspicious about me anymore. No, I don't hide you anything. Please trust me.
I send you my love, kisses and hugs, and my best friendship.
Vietnam boyge email eka:
hi why you mad at me ? tell me something...
i didnt say about bad things at you.i just want to know why Clarke and bill told you about bad things of me ? cos i didnt hide something of you.you asked me and i answered,
i think you must go to study again cos you dont have a good attitude,you dont know how to respect anothers.try to be good people then they will do they same at you.for you to know even i have been asked you money doesnt mean i cant get the money,do you think i cant survive ? you was wrong...
if you know Clarke very much,ist meaning that you both need to have extra study again.
do you think i dont know who is Clarke ? i have met him also in bali.he just fu*cking ugly man as just like bill and you as well.so all of you guys just a small thing for me.i dont have any respect to the people who talking bulshit and look down anothers.
Clarke and bill is look like twins.have you asking him about his sickness ? have you know what he did in Vietnam ? he is butterfly and sugar daddy.eveybody know Clarke in Vietnam. one more thing asking him what hid did to agus long time ago ? dont ever judge the peolpe but you look your self..how look like you ? do you think you are te good one in this world ?
i knew some japanese peoples,but they are so nice,very diffrent than you,much much diffrent.if you think i want to take advantage of you,its not true...if i want i can get alots money from the others but i dont want to be slut cos its not my own way.i have a good lesson from my family with a a good religion...so i know what the best way to solve my problem.
about you,you are just nothing and small thing for me,i never ever thinking to meet an ugly person just like you...you should be shame your self when you beg on me to be your boyfriend,when you told me that you love me and you said always orgasme to see my pic.do you think i am blind ? do think i am stupied person ? do you think i am trust you ? well well well,i have experienced with guy just like you.
maybe you think bVietnamese boy is stupied person teh first tiem you look but i think we are more smatter,more clever and much more respect to the anothers people.. if you really have a good attitude and big experienced you shoul be not say that to me.one more time dont ever look me down or insulting me.
remember i do respect you but if you dont repect me pls better not write an any email.
i am really angry at you right now,but i forgive you cos i know that you really dont know why you did to me...
however i would like to send email to both of them but i dont have email of them.i wish i cant get soon and would like to tell this and want to find out... Clarke and Bill are coming to Vietnam to fu*ck every boy. They are the worst in the world.
remember dont say again that i am stupied bastard or any bad things...
Hi Yamamoto,
Thank you for your email. I'm really shocked when I heard your information about Clarke. Yes, I must say that's exactly him. He lives in Chatswood. No, I didn't take any money from him. I'm not a poor person and I don't need money. I loved him with all my heart and so did he. Yes, he also told me a bit about his trip to Bali but didn't tell me that he had a boyfriend there. So now I can say that I could get his HIV virus. We didn't fu*ck, but I think sucking is also a high risk. Yes, I knew that gay sex with a mature foreigner guy was not safe but you know when I was in love, I accepted that. I think he was not really bad because he didn't want to fu*ck and said that it could be dangerous for his heart, it means that he was still worried for me and didn't want me to get his virus. Oh... but now I feel so scared and I think I will have to check my blood soon... no... not really soon... I'm too scared to do it right now. In the near future, I will try to do that.
OK, now I will tell you more detailedly about my affair with Clarke. He contacted me on gaydar and said he was going to Denpasar in a month. During the the time of writing, I began to fall in love with him. He was really sweet. And you know I fell in love with him totally after a short time in Denpasar (in fact, he was in Bali for 2 weeks but visited many places so he stayed in Denpasar just for a few days, but it was also the Lunar New Year so I told you about our time in the New Year's Eve). Since then, we wrote love emails everyday for about 10 months. During that time, I also introduced John to him because John also lived in Sydney. And after meeting Clarke, John sent me an email at once and said that Clarke was such a nice man and said that I was lucky when I met him. He also said that Clarke really loved me. And then, I and Clarke planned for our next meeting. He said he could spend 10 days in Bali (just a short vacation because he said he was still working part-time). I was so happy when he was back. Following the plan, he stayed in Denpasar for 3 days, and then we went together to Jakarta and Bandung for 4 days, and then back to Denpasar for the last 3 days. During the time, the problems appeared. I took care of him not so carefully because I was a bit "clumsy". In Denpasar, after taking him to a shop near his hotel, I had to go to my shop for a while so I let him walk. Unfortunately, he was lost while he forgot his cellphone in the hotel so he couldn't call me, and he was a bit angry for that. During the time in Bandung, he was often unpleased with me because I did something wrong: forgot to shut the door, put a thing not ordered, etc. I tried to do things right but didn't know how to please him. I just thought that he was such a careful man while I was clumsy (but now I can understand that he was trying to find a reason to stop our affair because he didn't want the risk to me get higher and higher). So on the last day in Bandung, he said he wanted to be friends. I was sad but said to him that I understood and said that was my fault when I took care of him not well. I was sad when I came back to Denpasar and still hoped that he would love me again. On the last day, he called me and invited me to have dinner. Before going to the restaurant, when we met again in his room, he held me tight and kissed me passionately, so I was very happy and felt that his love to me came back. And we had our last nice dinner together. But when he came back to his home, he began to write to me very little and irregularly. So I thought that our passionate affair really stopped. Finally, he stopped writing emails to me, but we still sent phone sms regularly. And then the phone sms was also less and less, and now I remember his last sms to me was maybe 2 months ago. So now I don't know how he is.
Yes, that was my sad story and now I have to get another shock information from you. Now I'm angry that he kept secret about his HIV virus (but I can understand why he had to do that) but I also appreciate his worrying to me. I'm sure that he loved me a lot and felt difficult with trying to stop with me, and I think that was good because I was sad but not too hurt. He did it well when trying not to hurt me.
Yes, and your information makes me "open my eyes" and have many new thoughts now. But I don't know what I should do now. I'm sure many of my things, thoughts, intentions, etc. will have to change because of this. I wish that I met you before Clarke...
Anyway, now I'm praying that I'm not infected the virus from Clarke and hope to hear more from you.
Kisses and hugs. Son.
Dear Yama,
Thank you very much for your sincere message. Yes, so I think your friend Allan got my email address from Clarke or Rob. No, I've never been to Sydney, only Clarke came to Denpasar to visit me. Actually, my situation is not easy as you thought. I'm not an open gay. I mean no one of my family and friends knows I'm gay (now I'm still living with my parents). My affair with Clarke was in secret. No, Clarke had no mistake, as I told you, his health got a problem so he can't go out anymore. I just try to "stop thinking about him" because I still love him a lot and feel sad whenever I think back to our memories together. I appreciate your carefulness and your faithfulness as I'm also a faithful man and often dream that one day I can live with a man I love. But you know distance is such a problem, especially for me when I live here with conservative people around who put pressure on me everyday about marriage. Bali, especially Denpasar, is not so open as in Japan. Do you think that if we love each other and want to live together, we can find a way to make our dream come true? Well... not an easy question... but now it's still early... first, we need to learn more about each other. When both of us want to do that, I think I should introduce John (my Aussie friend) to you because he is such an expert about Bali (he even bought an apartment in Denpasar and said he intended to live there in the future), so I hope he can help us to find a way. So tell me what you think in your next email.
I look forward to hearing from you. Love and hugs to you too.
මම මේ විදිහට දිගටම බාලි කොල්ලට ලියන්න ගත්ත. වියට්නාම් එකානම් ඊමේල්ස් 15ක් විතර එව්වට පස්සෙ නැවැත්තුව. මම හොඳටම තහවුරු උනා ක්ලාර්ක් වියට්නාම් එකා එක්ක කිසිම සම්බන්ධයක් පවහ්ට්වගෙන යන්නෙ නැහැ කියල. ඒ හන්ද මම ඊට පස්සෙ පන්නන්න ගියෙ නැහැ. නමුත් බාලි එකානම් තවමත් ක්ලාර්ක්ට ලවු කරනව. ක්ලාර්ක් එක්ක සම්බන්ධෙ අතහැරල තිබුනත් බාලි කොල්ලගෙ හිත ඇතුලෙ තවම ආදරේ තියෙන හන්ද නැවතත් මේ සම්බන්ධෙ පටන් ගනීද කියල මට ලොකු බයක් දැනුන. ඒ හන්ද මම ක්ලාර්ක්ට ඇඓඪ්S තියෙන බව පුන පුනා කිව්ව. ඒ හන්ද බාලි කොල්ල පුදුම විදිහට බයවෙලා ඉන්නෙ. ඒ කොල්ල ක්ලාර්ක් එක්ක සෙක්ස් කරල තියෙන හන්ද වයිරස් එක ඇඟට ඇවිත් ඇති කියල මාර බයකින් ඉන්නෙ. අන්තිමට ඒ කොල්ලට ක්ලාර්ක් එපාම උනා. මට තේරුනා දැන්නන් මේ සමබන්ධෙ අලුත් වෙන්නෙ නැහැ කියල. ඒ උනත් අපි දෙන්න ඊමේල් හුවමාරු කරගන්න එක නැවැත්තුවෙ නැහැ. දැන් දැන් ඒ කොල්ලගෙ හිත ඇතුලෙ මම ගැන ලවු එකක් පටන් අරන්. මට සතියකට දෙවතාවක් විතර උගෙ ෆොටෝස් එවනව. ලස්සන ලවු ලෙටර්ස් එවනව. කොහොම හරි මාස හත අටක් යනතුරු මේ විදිහට ඊමේල් එවන්න ගත්ත. දැන් මට නවත්වන්න විදිහක් නැහැ. අන්තිමට මම කියල ඇරිය මම ඉංග්‍රීසි ඉගෙනගන්න ඕස්ට්‍රේලියා යනව කියල. එහෙම කියල ඊමේල් යවන එක නතර කල. දැන්නම් මට හොඳටම විස්වාසයි ක්ලාර්ක් ඒ කොල්ල එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියල. ඒ හින්ද හිතට හරිම සතුටුයි. ඒ උනත් ක්ලාර්ක්ගෙ වියට්නාම් ඉන්න ෆොස්ටර් ෆැමිලි එක මගෙ හිතට ලොකු කරදරයක්. ඒ නිසා ටික ටික අපි දෙන්න අතරෙ ප්‍රස්න ඇති උනා. ඒ දේවල් මම පස්සෙ ලියන්නම්
මෙහෙම ටික කලක් ගිහින් මම ෆේක් මේල් ඇඩ්රස් එකක් බාලි කොල්ලගෙ නමින් හැදුව. ඉන්පස්සෙ මම ඒ ඇඩ්රස් එකෙන් ක්ලාර්ක්ට මේල් එකක් යැව්ව. මම ලියල ඇරිය හුඟ කාලෙකින් විස්තරයක් නැති හන්ද ලියන්න හිතුන කියල උගෙ ලඟදි මට එවපු ෆොටෝස් වගයකුත් ඇටෑච් කරල යැව්ව. ක්ලාර්ක් ඒකට උත්තර එවල තිබුන. ෆොටෝ වලට තෑන්ක්ස් කරලත් තිබුන. මම ඒකටත් උත්තර යැව්ව. ඔයාගෙ ලංකාවෙ යාලුව හෙම සනීපෙන්ද කියලත් අහල ඇරිය. ක්ලාර්ක් ලියල එවල තිබුන උඹගෙ බිල් එක්ක සම්බන්ධයක් තිබුනද කියල. මම ලියල ඇරිය ඔව් මම ඔයාට ද්‍රෝහි වෙලා බිල් එක්ක සම්බන්ධය්ක් අර ගියා. බිල් අවුරුද්දකට තුන් වතාවක් විතර බාලි ඇවිත් මාත් එක්ක හොටෙල්ස් වල හිටිය. මට ඔයාගෙන් කිසිම ලිංගික සතුටක් ලැබුනෙ නැහැ. නමුත් බිල්ගෙන් මට උපරිම සතුට ලැබුන. එයා සෙක්ස් වලදි ගොඩක් ඇක්ටිවු. නමුත් ඔයා සෙක්ස් වල අයන්නවත් තවම දන්නෙ නැහැ කියල. ක්ලාර්ක් ඉන්පස්සෙ මේල් එකක් එවල තිබුන. ඒකෙ තිබුන මගෙ ජීවිතේ මම කරපු ලොකුම මෝඩකම උඹට ආදරේ කරපු එක. ,මම ඒ ගැන අදටත් මටම දොස් කියාගන්නව. මින්පස්සෙ කිසිම දවසක මට මේල් එවන්නවත් කිසිම සම්බන්ධයක් තියාගන්නවත් එපා කියල. ක්ලාර්ක් ලියල එවල තිබුන මට දැන් හදවතිනම ආදරේ කරන කෙනෙක් ඉන්නව. මගෙ ජීවිතේ ඉතිරි කාලය මම ඒ රත්තරන් කොල්ලත් එක්ක ගෙවනව. මට දැන් එය හැර මේ ලෝකෙ කිසිම දෙයක් වටින්නෙ නැහැ. මගෙ හදවතයි මගෙ ජීවිතෙයි දැන් තියෙන්නෙ ඒ පුංචි කුමාරය ලඟ . ඒ උනත් එයා විවාහකයෙක් හන්ද අපිට එකට ඉන්න බැහැ. නමුත් මගෙ මුලු ජීවිතයම තියෙන්නෙ එයා ලඟ කියල ලියල තිබුන. මම හොඳටම දන්නව ඒ ලියල තිබුනෙ මගෙ ගැන කියල. මට ක්ලාර්ක් ගැන ලොකු ආදරයක් ඇතිවුනා. දෙවියෙක් වගේ ඉන්න මේ මිනිහට මම මේ කරන දේවල් හරිද කියල මට හිතුන. නමුත් මම කිසිම දෙයක් කලේ එයාට නපුරුකම් කරන්න නෙවෙයි. මම කලේ එයාගෙ ආදරේ දිනාගන්න.
Oya karapuwa waradi kiyala mama nam hitan ne. Adare rakagannai a dewal kale.
ReplyDeleteya -u are correct--
ReplyDelete