Monday, 8 September 2014

63. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි....

අන්තිමට මම තීර්නයක් ගත්ත. මම ඕස්ට්‍රේලියන්  මැදිවියේ පිරිමි කෙනෙක් විදිහට වියට්නාම්  කොල්ලගෙ ෆෝන්  එකට SMS එකක් යැව්ව. මම ලිව්ව" can you remember that you met me at the Church and you gave me this number? I am sorry that I couldn't send you a SMS as I lost your number. If you get this please reply me. I am Andrew from Australia", කියල. ක්ලාර්ක්ට  ඒ කොල්ලව මුනගැහිල තියෙන්නෙ පල්ලියෙ යාඤවට  ගිය වෙලාවෙ. ඒකයි මමත් ලිව්වෙ මට ඔයාව මුනගැහුනෙ පල්ලියෙදි කියල

වියට්නාම් කොල්ල මට SMS එකක් එවල තිබුන. ඒ කොල්ල කියල තිබුනෙ නැහැ මාව අමතකයි කියල. නමුත් ලියල තිබුන “ yes I can remeber you. I met you at the church”, කියල. ඒකෙන් මට තේරුනා මෙ කොල්ල පල්ලියට එන වෙන සුද්දොත් එක්කත් කතා කරනව කියල. ඒ හන්ද මම ආයෙත් SMS යවල එක එක විස්තර දැනගත්ත. ඒ කොල්ල එයාගෙ ෆැමිලි එක ගැන විස්තර ලිව්ව. එක දුවෙක් ඉන්නව තව කෙනෙක් හම්බවෙන්න දැන් වයිෆ් ප්‍රෙග්නන්ට් කියල. මම හොඳටම දන්නව ක්ලාර්ක් මේ කොල්ලට සල්ලි යවන බව. ඒ හන්ද මම කියල ඇරිය “ if you need any help, please let me know” කියල. කොල්ලත් ඉතින් කෙලින්ම සල්ලි ඉල්ලුවෙ නැතත් අමාරුකම් කියල එවනව. සමහර වෙලාවට ලියල එවනව ෆෝන් එකේ සල්ලි නැති  නිසා SMS පරක්කු උනා කියල. මම කොල්ලව ටිකක් ලන්කරගන්න ඕනි හන්ද උගෙන් ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලගෙන $5 කොලයක් පෝස්ට් එකේ යැව්ව. මම ලියල යැව්ව සල්ලි පෝස්ට් එකේ එවන එක නීති විරෝධී  වැඩක් ඒක හන්ද ලොකු මුදලක් එවන්න බැහැ. මම නැවත වියට්නාම් ආවහම පිලිවෙලක් කරන්නම් කියල. මේ විදිහට මම කොහොම හරි කොල්ලව යාලු කර ගත්ත. එහෙම ඉඳල මම අහල ඇරිය වෙන යාලුවො ඕස්ට්‍රේලියා  වල ඉන්නවද කියල. ඒ කොල්ල කියල එවල තිබුන එක්කෙනෙක් ඉන්නව කියල. ඉතින් මම හෙමිහිට උගෙන් ඒ ගැන විස්තර අහනකොට ඒ කොල්ල ඔක්කොම විස්තර ලියල එව්ව. ඒ කොල්ල ලියල එවල තිබුන ක්ලාර්ක්  කියල ඕස්ට්‍රේලියන්  කෙනෙක් ඉන්නව. එයා අපේ පවුලට ගොඩක් උදවු කරනව. ක්ලාර්ක්  කියන්නෙ යාලුවෙක් නෙවෙයි එයා අපේ තාත්ත කියල. ගෙදර අය එයාට කතා කරන්නෙ ඩැඩී කියල කිව්ව. අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් අපිව බලන්න ඇවිත් අපිට උදවු කරල යනව කියල. ක්ලාර්ක් මට කියපු දේවල් ඔක්කොම ඇත්ත. මුනගැහුන විදිහ හෙම ක්ලාර්ක් මට කලින් කියල තිබුන.  මම ගොඩක් උත්සාහ කලා මේ කොල්ල ක්ලාර්ක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවද කියල දැනගන්න. නමුත් උගෙ කතාවල් වලින් මට තහවුරු උනා ඒ විදිහෙ නරක සම්බන්ධයක් නැහැ කියල. ක්ලාර්ක් මට දවසකට නොවරදවාම SMS දෙකක් හෝ තුනක් එවනව. මට ඕනි වුනා දැනගන්න මේ කොල්ලටත් ඒ විදිහට SMS එවනවද කියල. මම අහල ඇරිය ක්ලාර්ක් හැමදාම ෆෝන් එකෙන් කතා කරනවද කියල. ඒ කොල්ල කියල එවල තිබුන ෆෝන් එකෙන් කතා කරන්නෙ නැහැ නමුත් සතියකට වතාවක් පල්ලියෙ යාඤවට  යන්න කලින් එක SMS එකක් එවනව කියල. දැන් මට හොඳටම ස්තිරයි ක්ලාර්ක් මේ කොල්ල එක්ක තියෙන්නෙ ආගමික සම්බන්ධතාවයක්  විතරයි කියල. 

කොහොම උනත් මට මේ සම්බන්දෙ ගැන එතරම් පැහැදීමක් නැහැ. මට ආදරේ කරන මගෙම ක්ලාර්ක් වෙන කෙනෙකුට මොනම හෝ සෙනෙහසක් පාන එකට මගෙ කැමැත්තක් නැහැ. ඒ හන්ද මට හිතුන මෙ සම්බන්ධය වැරදි පැත්තට යන එක වලක්වන්න. ඒ හන්ද මම ලියල ඇරිය මගෙ යාලුවෙක් ඉන්නව වියට්නාම් වල. ඒ කොල්ල ඕස්ට්‍රේලියා වල ඉන්න කෙනෙක් එක්ක සමලිංගික සම්බන්ධයක් තියෙනව. නමුත් මට ආරන්චි වුනා ඒ ඕස්ට්‍රේලියන්  එක්කෙනා සමලිංගික ක්‍රියා  කරන්න හැම රටකටම යනව. දැන් එයා AIDS හැදුනු  කෙනෙක්. නමුත් වියට්නාම් කොල්ල ඒ බව දන්නෙ නැහැ. ඉතින් මට දුකයි ඒ වියට්නාම්  කොල්ලටත් AIDS බෝවෙයි කියල. ඒ හන්ද පුලුවනිනම් ඒ කොල්ලව හම්බවෙලා ඒ බව දැනුම් දෙන්න කියල. මම ක්ලාර්ක් බාලි කොල්ලත් එක්ක ඉන්න ෆොටෝ එකකුත් ඒ එක්කම යැව්ව. ඒ ෆොටෝ එක ක්ලාර්ක් ඉන්නෙ ඒ කොල්ලව බදාගෙන. ඉන්පස්සෙ මම ඒ වියට්නාම් කොල්ල එක්ක SMS යවන එක නවත්වල දැම්ම. මම මුල ඉඳලම ක්ලාර්ක්ගෙ ෆෝන් බිල් එකේ තියෙන අන්තර්ජාතික  SMS විස්තර චෙක් කලා. ඉස්සර මාසෙකට අන්තර්ජාතික  SMS 15ක් විතර තිබුන. නමුත් දැන්   6ට විතර අඩුවෙලා තියෙනව. මට ඒ ගැන හරිම සතුටුයි. 

කෙසේ වුනත් 2010 දෙසැම්බර් කිට්ටුව ක්ලාර්ක් කිව්ව, එයා සතියකට ඕස්ට්‍රේලියා වල වෙන දිහාවක හොලිඩේ එකකට යනව. යන්නෙ එයාගෙ ෆැමිලි  එකේ අයත් එක්ක . ඒ හන්ද ඒ කාලෙ තුල දවල්ට විතරක් SMS එවන්නම්. කෝල් කරන්න වෙන්නෙ නැහැ කියල. උදේටත් SMS කරන්න වෙන්නෙ නැහැ. ෆැමිලි එකේ කට්ටියම නිදාගෙන ඉන්න අතරෙ නැගිටල උදේට SMS එවන්න අමාරුයි කියල. නමුත් මේ පැටර්න් එක ක්ලාර්ක්  වියට්නාම් වල ඉන්න කාලෙ පැටර්න් එකට ගොඩක් සමානයි. ඒ හන්ද මම දවසක් SMS එකක් යැව්ව මට සැකයක් තියෙනව ඔයා ඕස්ට්‍රේලියාව ඇතුලෙ නෙවෙයි  වියට්නාම් යන්න ප්ලෑන් කරනව කියල. ඉතින් ක්ලාර්ක් රිප්ලයි කරල. “ Don’t be silly. Love is based on the trust. If you can not trust me, I am happy to end up our relationship", කියල. මම ටිකක් බයවුනා. ක්ලාර්ක් මේ විදිහට කවදාවත් මට මීට කලින් ලියල තිබුනෙ නැහැ. ඉතින් මම රිප්ලයි කලා. මම ලිව්ව පැටර්න් එක සමාන හන්දයි මට එහෙම හිතුනෙ කියල. කොහොම උනත් නොවෙම්බර් අග හරියෙ ක්ලාර්ක් හොලිඩේ ගියා. එයා හොලිඩේ ඉන්න අතරෙ මට සුපුරුදු පරිදි උදේ 5:30 ට විතර SMS එකක් එව්ව. ඊට අමතරවත් විටින් විට SMS එවල එයා ගියපු කරපු දේවල් මට ලියල එව්ව. නමුත් ටෙලිෆෝන් කලේ නැහැ

මම ෆෝන්  කරන්න ඇහැව්වහම ෆැමිලි එක ඉන්න නිස එපා කියනව. වියට්නාමය  ඕස්ට්‍රේලියාවට වඩා පැය තුනක් පස්සෙන් ඉන්නෙ. ඉතින් එයා උදේ 5:30 ට SMS එවනවනම් වියට්නාම් වෙලාව රෑ 2යි. එයාගෙ වයසෙ හැටියටත් , එයාගෙ ලයිෆ් ස්ටයිල් එකත් මම හොඳටම දන්න නිසත් රෑ 2:30 ට නැගිටල මට SMS එවයි කියල හිතන්න බැහැ. ඒ හන්ද මෙයා ඉන්නෙ ඕස්ට්‍රේලියාව ඇතුලෙ තමයි කියල මම හිතාගත්ත. අනෙක ක්ලාර්ක් වියට්නාම් යන හැම වතාවෙම එහෙ දින 9ක් ඉන්නව. නමුත් මේ හොලිඩේ එක යන්නෙ දින 5කට විතරයි. ඒ හන්ද ඔච්චර මුදලක් වියදම් කරල දින 5කට පිටරට යයි කියල හිතන්න අමාරුයි. කොහොම නමුත් දින 5කට පස්සෙ ක්ලාර්ක් ගෙදර ආව. ඉන්පස්සෙ අපි පුරුදු විදිහට කාලෙ ගතකලා.අපි නොකඩවම හැම දවසකම සෙක්ස් කලා. මමත් එයත් දෙන්නම උපරිම කායික වින්දනයක් ලබගත්ත. සෙක්ස් කරපු දේවල් වල හැම විස්තරයක්ම ලියන්න ඕනි නැහැනෙ. ජීවිතේ ලබන්න පුලුවන් ඉහලම කාම සැපත මට ක්ලාර්ක්ගෙන් ලැබෙනව. ඒක මහ පුදුම සතුටක්, වින්දනයක්. . වෙන කිසිම පිරිමියෙකුගෙන් මට ඒ වගෙ සතුටක් ලැබෙන්නෙ නැහැ. 

කොහොම උනත් මම හිතාගත්ත මෙවර ටෙලිෆෝන් බිල ආවහම එයාගෙ SMS අන්ඩ් කෝල්ස් විස්තර බලල වියට්නාම්  ගියාද නැද්ද කියල තහවරු කරගන්න පුලුවන් කියල. මම මේ කාලෙ වෙනකොට දැනගෙන හිටියෙ නැහැ අපේ ෆෝන් බිල්ස් ඉන්ටර්නෙට් එකෙන් බලාගන්න පුලුවන් කියල. ක්ලාර්ක් බිල ආවහම හැම මාසෙකම ඒ බිල මට ෆෝවර්ඩ් කරල එවනව. නමුත් මෙවර බිල මට ෆෝවර්ඩ් කලේ නැහැ. මම ඒ ගැන ඇහැව්වහම එයා කිව්ව තවම බිල් එක ආවෙ නැහැ කියල. මම තව දින තුනක් බලාගෙන ඉඳල ආයෙත් ඇහැව්ව. ක්ලාර්ක් කිව්ව ෆෝන් කොම්පැනි එකේ කාර්මික ප්‍රොබ්ලම් එකක් නිසා තවම බිල් එක ආවෙ නැහැ කියල. මට මේ දේ විස්වාස කරන්න බැරි උනා. හැබැයි කලින් ඉඳලම ක්ලාර්ක් එයාගෙ හැම විස්තරයක්ම මට දීලයි තිබුනෙ. එයාගෙ ක්‍රෙඩිට් කාර්ඩ්ස්, බැන්කු කාර්ඩ්ස්  වල PIN නම්බර්ස් ( Security Numbers  පවා මට දීලයි තිබුනෙ. සමහර දවස්වලට මට ක්‍රෙඩිට් කාර්ඩ් එක දීඅලත් යනව. මට කියල තියෙන්නෙ ඕනිම වෙලාවක ඕනිම දෙයක් ගන්න කියල. එයාගෙ පර්සනල්  ඉන්ෆොර්මේසන්  ඔක්කොම මම දන්න හන්ද මම ෆෝන් කොම්පැනි එකට කතා කරල ඇහැව්ව තවම ෆෝන් බිල් එක එව්වෙ නැත්තෙ  ඇයි කියල. එයාල කිව්ව සාමාන්‍ය පරිදි  ඊමේල් එකකින් බිල් එක එව්ව කියල. එයාල කිව්ව බිල් එක කිසියම් විදිහකින් ලැබුනෙ නැත්නම් වෙබ්සයිට් එකට ගිහින් “ My Account” කියන තැනට ගියහම බිල් විස්තර බලාගන්න පුලුවන් කියල. එදාඅ ඉඳල තමයි මම ඉන්ටර්නෙට් එකෙන් බිල් විස්තර  බලන්න පටන් ගටෙ. නමුත් ක්ක්ලාර්ක් දන්නෙ නැහැ මම එයාගෙ නමින් "My Account" එක රෙජිස්ටර් කරල ඒකට ඇක්සස් වෙනව කියල.  ඉතින් මම එයාගෙ විස්තර චෙක් කලහම මට හොයාගන්න පුලුවන් උනා අර කියපු කාලෙ ඇතුලෙදි එයාගෙ ෆෝන් එක වියට්නාම්  වලදි රෝමින්ග් වෙලා තියෙනව. මට එවපු SMS වියට්නාම් වල  වල ෆෝන් කොම්පැනි එකක් හරහා එවල තියෙන්නෙ. මට මේක දැකල ඔලුව කම්මලක් උනා. මට උන් හිටි තැන් අමතක උනා. මුලු ඇඟම රත්වෙන්න ගත්ත. ක්ලාර්ක්  ඇයි මට මේ වගෙ බොරුවක් කෙරුවෙ. ඇත්තටම  වියට්නාම්  කොල්ල එක්ක එයාගෙ නරක සම්බන්ධයක් තියෙනවද. මට නම් පිස්සු වගේ.

කොහොම උනත් ටිකක් වෙලා කල්පනා කරනකොට මට ක්ලාර්ක් ගන පවු කියල හිතුන. එයා ඒ දව්ස් ටිකේ රෑ 2ට නැගිටල මට SMS එවන්න මොනතරම් කරදරයක් විඳින්න ඇද්ද. මගෙ හිත සතුටු කරන්න මොන තරම් එයට බොරු කියන්න සිද්ද උනාද. අනෙක එයාට ඕන තරම් අවස්තාව තියෙනව ‘මේක මගෙ පෞද්ගලික දෙයක් . උඹ ඕන බම්බුවක් ගහගනින් මම කරන්නෙ මට ඕන දේවල්’, කියල මාව මුලුමනින්ම අතහැරල දන්න. නමුත් එයා මට දුකක් දෙන්න අකමැති හන්දයි මේ හැම දෙයක්ම කරන්නෙ. මට තියෙන ආදරේ අඩුවක් නැති හන්දයි එයා මෙහෙම කලේ. පවු ක්ලාර්ක් ඒ දව්ස්වල වියට්නාම් හිටියට කිසිම හිතේ සතුටක් තියෙන්න නැතිව ඇති. මට ආරන්චි වෙයි කියල නිතරම බයෙන් ඉන්න ඇති. එය්යා මොන දේටත් වඩා දෙවියන් වහන්සෙ වෙනුවෙන් කරන දේවල් ලොකුයි. එහමයි කියල එයාට මගෙන් අයින් වෙන්නත් හිත නැතිව ඇති.  එයාට මාව සතුටු කරවනව වගේම දෙවියන්වහන්සෙ සතුටු කරන්නත් ලොකු  උවමනාවක් තියෙනව. 


මම ඒ බිල් එක චෙක් කලාට දවස් දෙකකට පස්සෙ ක්ලාර්ක් නත්තල් වලට එයාගෙ අයියගෙ ගෙදර යන්නයි හිටියෙ. අයිය ඉන්නෙ පර්ත් වල. ඉතින් මම කලින්ම පොරොන්දු වෙලා හිටිය පර්ත් යන දවසට එයාව ගුවන්තොටුපොලට බස්සනව කියල. ඒ හන්ද මම ක්ලාර්ක් ගුවන්තොටුපොලට  එක්ක යන්න එයාගෙ ගෙදරට ගියා. මම හිතාගෙන හිටියෙ ක්ලාර්ක්ට හොඳටම බනින්න. මම එයාගෙ ගෙදර ලඟ කාර් එක නැවැත්තුවත් ගෙදර ඇතුලට ගියෙ නැහැ. එයා මට කිව්ව බඩු වගයක් තියෙනව කාර් එක ඇතුලට දාන්න කියල. මම කාර් එකෙන් බහිනකොටම ක්ලාර්ක් ගෙදර ඇතුලෙ ඉඳල ලස්සනට සරසපු ලොකු පෙට්ටියක් උස්සගෙන ආව. ඒකෙ පිරිල තිබුනෙ නත්තල් තෑගි. , පලතුරු, චොකලට්  , ජූස් වගේ දේවල්. ක්ලාර්ක් කිව්ව ඒ දේවල් මගෙ ෆැමිලි එකට නත්තල් තෑගි කියල. නමුත් ක්ලාර්ක් දන්නෙ නැහැ මම ඉන්නෙ තරහෙන් කියල. එයා පුදුම සතුටකින් තමයි මට තෑගි පාර්සලේ දුන්නෙ. ඒක කාර් එකට දැම්මට පස්සෙ ක්ලාර්ක් කිව්ව ගේ ඇතුලට යමු කියල. මම හොඳට්ම දන්නව ක්ලාර්ක්ට  මාව බදාගෙන ටික වෙලාවක් කිස් කරන්න උවනමනාව තියෙනව කියල. ඉතින් මම හිතුව යනවද නැද්ද කියල. පස්සෙ ක්ලාර්ක් කිව්ව” you are very different today. You don’t love me anymore. What is wrong with yo ?”, කියල. කොහොම උනත් මම මූන බෙරි කරගෙන ගේ ඇතුලට ගියා. ක්ලාර්ක් මාව බදාගෙන මූන ලෙව කකා කිස් කලා. මම ඔහේ හිටිය. ක්ලාර්ක්ට ටිකක් හිත රිදුන. එයා දැනගත්ත මොකක් හරි අප්සෙට් එකක් කියල.

ඉතින් දැන් අපි කාර් එකේ යනව. ක්ලාර්ක් එක එක දේවල් කියනව. මම කට අරින්නෙවත් නැහැ. ටිකක් වෙලා ගිහින් ක්ලාර්ක් කිව්ව “ Don't you like to talk with me? what is wrong with you”. මම ඒත් කතා කරන්නෙ නැහැ. ඉතින් ක්ලාර්ක් ඇහැව්ව. ඇයි මගෙත් එක්ක කතා කරන්නෙ නැත්තෙ  කියල. මම කිව්ව හේතුව ඔයා දන්නවනෙ කියල. ක්ලාර්ක් කිව්ව, මම නම් කවදාවත් මගෙ රත්තරන්ට වරදක් කරල නැහැ. මම දන්නෙ නැහැ ඔයා මොනවද හිතන්නෙ කියල. පස්සෙ මට හොඳටම ඇඬුන. මම කිව්ව ඇයි මට බොරු කරල වියට්නාම් ගියෙ කියල. ක්ලාර්ක් තිගැස්සිල ගියා. එයා හෙමිහිට කොඳුරනව වගේ කිව්ව මම වියට්නාම්  ගියෙ නැහැ කියල. මම කිව්ව තව දුරටත් බොරු කරන්න එපා දැන්වත් ඇත්ත කියන්න කියල. පස්සෙ ටිකක් වෙල ඉඳල ක්ලාර්ක් කිව්ව “ වියට්නාම් ෆැමිලි එකට අලුත් බබෙක් ලැබුන. මම ඒ බබා බලන්නයි ගියෙ. මගෙ රත්තරන් අප්සෙට් වෙන හන්දයි මම නොකිව්වෙ කියල. එයා කිව්ව මම ඒ කොල්ලගෙ ඇඟ කිසිම දවසක ලිංගික හැඟීමෙන් ටච්  කරල නැහැ. මම එයාලගෙ ඩැඩ්. මම ආදරේ කරන්නෙ ඔයාට විතරයි රත්තරන්. ඒ බව තෙරුම් ගන්න කියල. මම එහෙ යනව කිව්වනම් ඔයා දුක්වෙන බව මම දන්නව. මට ඔයා දුක් වෙනව බලන්න බැහැ මගෙ පැටියො. මම ඔයාට මගෙ පනටත් වඩා ආදරෙයි කිව්ව. 

මට ක්ලාර්ක් ගැන හරිම දුකක් ආව. එයා මොනව උනත් මට කොච්චර ආදරේද. එයා අද මේ ගමන යන්නෙ හිත සතුටින්. දැන් ඉතින් ෆ්ලයිට් එකේ පැය පහක් විතර යන්නෙ හිත් අමාරුවෙන් නේද කියල මට පව් කියල හිතුන. එයා පොරොන්දු වුනා කවදාවත් ආයෙත් මෙහෙම දේවල් කරන්නෙ නැහැ කියල. හැම දෙයක්ම හන්ගන්න හැදුවෙ මට තියෙන ආදරේ හන්දනෙ. ඇත්තටම පවු. ක්ලාර්ක් අහින්සකයි. අනෙක එයා නත්තල් තෑග්ග කාර් එකට උස්සගෙන ආවෙ කොච්චර සන්තෝසෙන්ද. සැන්ට ක්ලෝස් වගෙ හිනහව පිරිච්චි මූනක් ඒ වෙලාවෙ තිබුනෙ. අපරාදෙ මම හිත රිදෙව්වෙ. මම කරන දේවල් වලට වෙන කෙනෙක්නම් මාව අත්හැරල ගොඩක් කල්. මේ විදිහට මගෙ ඉස්සරහ බාල්දු වෙන කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒකයි මම නිතරම කියන්නෙ ක්ලාක් කියන්නෙ දෙවි කෙනෙක් කියල.

ලංකාවෙ කෙනෙක් මගෙ බ්ලොග් කියවල මට ලියල එව්ව මගෙ කතාවල් විස්වාස කරන්නත් බැහැ කියල. ලංකාවෙ ඉන්නවනම් ගොඩක් දේවල් අපිට පෙනෙන්නෙ නැහැ. ලංකාවෙ අපිට විශිෂ්ඨ  සංස්කෘතියක් තියෙනව. බෞද්ධ , හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි  කියන හැම ආගමකක්ම ලංකාවෙ අයව එකතරා මට්ටමකට හැඩගස්වල තියෙනව. ඒ හන්ද සෙක්ස් උනත් එලිපිට කරන ගතියක් ලංකාවෙ නැහැ. නමුත් බටහිර රටවල්වල , ඒ වගේම ජපන්, කොරියා වගේ දියුනු රටවල් වලත් ස්වභාවය වෙනස්. වෙන රටකට ගියහම තමයි ඒ බව තේරෙන්නෙ. ඇත්තම කියනවනම් මමත් මේ හැම දෙයක්ම කරන්නෙ බොහොම ප්‍රවේසමෙන්, තෝරල බේරල. නමුත් සවුන වලට අවුරුදු 70-80 අය ඕන තරම් එනව. ඒ අය කරන දේවල් අපි හිතන්නෙවත් නැහැ. ඒ තරම් ඒ අය සෙක්ස් වලට ඇබ්බැහි වෙලා.  අනෙක ඒ අයගෙ ඉරෙක්සන් ප්‍රොබ්ලම් මම කවදාවත් දැකලත් නැහැ. සතියෙ දවස් වලට සවුන වලට ගියහම අවුරුදු 70-80 අය තමයි වැඩිපුර ඉන්නෙ. ඒ අය ඉන්නෙ වැඩිහිටි නිවාස වල. ඒ කියන්නෙ දුවල පුතාල අවිවේකි හන්ද, එයාල බලාගන්න එක ප්‍රස්නයක් හන්ද වයසට ගියහම වැඩිහිටි නිවාස වලට යවනව. ඉතින් සතියෙ දවස්වලට කවුරුවත් එයාල බලන්න එන්නෙ නැති හන්ද එයාල සෙන්ටර්  එකට බොරු කියල ශොපින්ග් යන විදිහට සවුන වලට එනව. උන් පුදුම විදිහට ලිංගික වැඩවලට ඇබ්බැහිවෙලා. . 

ඒ වගේම ගොඩක් සුද්දො( තරුන, මැදි වයසෙ, මහලූ සවුන වලට ආවහම ඉන්න ඕනිම කෙනෙක් එක්ක සෙක්ස් කරනව. ඒ වගේම ඒ අය උදේ ඉඳල හවස් වෙනතුරුම සවුන එකේ ඉන්න හන්ද අඩුම තරමින් 10 දෙනෙක් එක්කවත් සෙක්ස් කරනව. තමන් කම් කරන තුරුම අහුවෙන හැම කෙනාගෙම ඒව සක් කරනව.සවුන එකේ රූම්ස් වගයක් තියෙනව. ඒව දෙකට බෙදපු රූම්ස්. ඒ රූම්ස් වල මැද බිත්තියෙ හිලක් තියෙනව. කවුරු හරි එක් පැත්තක ඉඳල ඒ හිල ඇතුලෙන් පයිය දැම්මහම අනෙක් පැත්තෙ එක්කෙනා සක් කරනව. පයිය කාගෙද කියල දන්නෙ නැහැ. මොකද මූන පේන්නෙ නැහැනෙ. සමහරු මේ රූම් එකට වෙලා පැය ගනන් දොර වහගෙන ඉන්නව. එහෙම ඉඳල අනෙක් පැත්තෙන් දාන දාන පයිය උරනව. නමුත් මගෙ රසිකය  මට චෝදනා කලාට මම මේ දේවල් එකක්වත් කරන්නෙ නැහැ. මම දවසකට කීප දෙනෙක් එක්ක සෙක්ස් කරනව තමයි. නමුත් මම එයාල කවුද කියන එක හොයල බලල තමයි කරන්නෙ. මම එයාලගෙ මූන බලල තමයි සෙට් වෙන්නෙ. අපිරිසිදු වගේ කෙනෙක් නම් කීයටවත් සෙට් වෙන්නෙ නැහැ. අනෙක මම එයාලගෙ ස්කින් එකේ හරි පයියෙ හරි කැලැල් තියෙනවද කියල හොඳට හොයල බලනව. නමුත් 80%ක් දෙනා කිසිම දෙයක් හොයන්නෙ නැහැ. ඕනිම කෙනෙක් එක්ක කරනව. 

සමලිංගික ලෝකය ගොඩක් සංකීර්නයි. ඔයාල නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ වෙනව. ලංකාවෙදි මේව දකින්න ක්‍රමයක් නැහැ. ඒ හන්ද තමයි ලංකාවෙ අය මේව පුදුම දේවල් කියල හිතන්නෙ. සවුන එක කියන්නෙ ලැජ්ජාව, බය තියාගෙන යායුතු තැනක් නෙවෙයි. එතනට එන හැම දෙනාම එන්නෙ සෙක්ස් කරන්න බලාගෙන. ඒ හන්ද ඇතුල් උනාට පස්සෙ ඇඟේ රෙදි දාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම රෙදි ඇඳගෙන ඒක ඇතුලෙ ඉන්නවනම් ඒක තමයි අද්භූත වැඩේ. . මම දන්න අය ඉන්නව දිනපතා  සවුන එකට එන අය. ටොප් අය කම් කලාට පස්සෙ තවදුරටත් සවුන එකේ නතර වෙලා ඉන්නෙ අඩුවෙන්. නමුත් බොටම් අය එන්නෙ කාගෙ එකක් හරි සක් කරල කා ලව්ව හරි ඇරවගන්න. ඒ නිසා ඒ අය මුලු දවසෙම එතන ඉඳල ඉන්න හැම කෙනාමත් එක්ක සෙක්ස් කරල තමයි ආපහු යන්නෙ. 

මම මේ කියන එව සුරංගනා කතා නෙවෙයි. මගෙ බ්ලොග්ස් කියවන දැනට  පිටරටවල් වල ඉන්න අය ඒ බව හොඳටම දන්නව ඇති. අනෙක සමලිංගික අය  අය යන්නෙ සවුන වලට විතරක් නෙවෙයි. නොයෙක් sex on premises  තැන් තියෙනව. නමුත් මම යන්නෙ සවුන වලට විතරක් හන්දයි සවුන ගැන විතරක් ලියන්නෙ. මම ඇල්කොහොල් ගන්න කෙනෙක් නොවන නිසා වෙන තැන්වලට යන්නෙ නැහැ. ඔයාල ඉන්ටර්නෙට් එකේ චෙක් කලොත් සිඩ්නි වල විතරක් " sex on premises" තැන් 100කට වඩා තියෙනව. තෝකියෝ වලනම් පන්දාහකට වඩා තියෙනව.  ඒ හැම එකකම නිතරම පිරිල තියෙන්නෙ. මේ තරම් සමලිංගික අය ඉන්නවද කියල පුදුම හිතෙන්නෙ එතකොට. අනෙක Gaydar website එකට ගියොත් මිලියන් ගනන් පිරිමින්ගෙ ප්‍රොෆයිල් තියෙනව. සිඩ්නි සිටි එකේ විතරක් ඉන්න අයගෙ විස්තර පිටු 70කට වැඩිය තියෙනව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන්නෙ කොච්චර ඉන්නවද කියල. Gaydar එකේ ලංකාවෙ කොල්ලන්ගෙත් ප්‍රොෆයිල් 1000 කට වඩා තියෙනව. ලොග් ඕන් වෙලා බලන්නකො

පහලින්  තියෙන්නෙ මට ක්ලාර්ක් එවපු ලෙටර් එකක්. එයා වියට්නාම් යන බව කියන්න මට එවපු ලෙටර් එකක්. මම ක්ලාර්ක්ගෙ ගෙදර ගිහින් එයත් එක්ක සෙක්ස් කරන වෙලාවෙවත්, ඉන්පස්සෙ කතා කර කර ඉන්න වෙලාවෙවත් එයා මේ බව මට කිව්වෙ නැහැ. අපි එකට ඉන්න වෙලාවෙ තියෙන සතුට නැතිවෙයි කියන බයට වෙන්න ඇති එයා නොකීවෙ. මම ගෙදර ආවට පස්ස්සෙ තමයි මේ ලෙටර්  එක එවල තිබුනෙ. 


Hi my sexy man,
It was great to see you today for a kiss and a cuddle and I am sure you had good pleasure.You went Boom Boom inside my mouth and it was a truck load of cum. I feel a little better today as the builder brought a cleaner in to clean up some of the dust and hopefully I can have a better nights sleep and not worry too much about the mess.
I donot want you to get upset and send me awful emails but I am thinking of going to Vietnam the 1st week of december....you know I love you and I have proven that to you and you know that I love you ONLY and no one else so please find it in your heart to accept that I will be going to Vietnam for a weeks holiday just like you are going to Srilanka for 3 weeks............I promise , with my hand on my heart, that I will always be true to you and I never even consider having sex with anyone else,so please be kind to me as I donot want to fight or argue with you.I am an old man now. I am going there to see my foster family and to see their new born son. I have already promised you that I will take you to Vietnam in my next visit. 
I was happy when you told me that an agency has approached you for a position and makes me feel that you will not have any trouble ,whatsoever , in getting a position for next years school session.
Have a good night & a great sleep after your big blow. It was a mouthful load and I enjoyed drinking my man's holly liquid. 
Love you & thinking of you.
Your man always,

7 comments:

  1. mama nam hitanne hoyala balan natiwa chodana karana eka waradi. Mata wiswasai me hamadema aththa bawa. Mokada me hamadema seach karala tahawuru unu nisa. Nuwan kiyana widihata oyalath seach karala balannako. Etakota oyalatama pahadili wei. Ape ratawala mewa loku dewal unata a rata wala mewa samanya dewal. A kai mama hoyagattu de.

    ReplyDelete
  2. what do u thinking about cross dress gays ?

    ReplyDelete
  3. uncle-ko oya saneependa?pls inform.

    ReplyDelete