Saturday, 26 October 2019

85. වාවනු බැරිවී රහසේ ඇඬුවා තුරුනු වියේදී ඇසුර මතක් වී.........

මෙට කලින් මම ලංකාවට ආපු වෙලාවක මගෙ පොත් අල්මාරියෙ තිබිල 79, 89, 90, 91 වසරවල දිනපොත් හම්බවුනා. 80, 81, 82, 83, 84 වසරවල මම කැම්පස් නිසා ඩයරියක් තිබුනෙ නැහැ.  ඒ වෙනුවට වෙන පොතක ලියල තිබුන නමුත් ඒ පොත හොයාගන්න බැරිවුනා. 1980/08/08 මුලින්ම අයිය එක්ක සෙට් වුන හැටි හැමදෙයක්ම හොඳින් මතක තිබුනත් ඉතිරි දේවල් මතක නැහැ. වෙනම දිනපොතක අයිය එක්ක සෙක්ස් කරපු හැම දිනයක්ම ලියල තිබුනත් ඒ ඒ දවසෙ කරපුව ලියල නැහැ. හැබැයි එක් එක් දිනවල අයිය එක්ක කරපු දේවල් වල හොඳ මතකයක් තියෙනව. නමුත් කරපු දේවලුයි දිනයි ගලපවගන්න බැහැ. අපරාදෙ ඒවත් හරියකට තිබුනනම් මගෙ කතා මීට වඩා හොඳට ලියන්න තිබුන. 1980/08/06 සහ 07 දින මම හිටියෙ අයියගෙ ගෙදර. මට කැම්පස් නිවාඩු අක්කට බබා හම්බවෙලා මාසයයි. ඒ හන්ද අක්ක ගමේ ගෙදර ගිහින්. ඒ නිසා  මම අයියගෙ ගෙදර හිටියෙ. ඒ දවස් දෙකේ මම අයියත් එක්ක නිදාගත්තත් කිසි දෙයක් වුනේ නැහැ. අයිය එක්ක එකට නිදාගන්න ගත්තෙ 1979 අප්‍රේල් මාසෙ දවසක ඉඳල. ඒ අපේ ගෙදර. 79 ඩයරිය ඒ දවස ගැන ලියල නැහැ. 1980/08/06 වෙනිද මම අයියගෙ එක යම්තමට ඇල්ලුව මතකයි. අයිය බීල නිදි. වැඩිපුර අල්ලන්න ගිහින් අයියට ඇහැරෙයි කියන බයට වැඩිපුර ඇල්ලුවෙ නැහැ. නැග්ගෙත් නැහැ. තොප්පිය ගැහිල තිබුනෙ. වැඩිපුර අල්ලන්න ගට තිබුනෙ නැහැ. අයිය මා ගැන මොනව හිතයිද , මාවත් තල්ලු කරල දාල යන්න යයිද කියන භයවල් තිබුන. නමුත් තොප්පිය අතගානකොට හරිම සිනිඳුවට තිබුන හන්ද කවද හරි මේක උරන්න ලැබෙනවනම් මැරුනත් කමක් නැහැ කියල හිතුන. 07 වෙනිද් රෑ ආයෙත් අපි එකට නිදාගත්ත. එදා මම තරමක් දියුනුයි. අයියගෙ එක අතගෑව විතරක් නෙවෙයි අයියගෙ ඇඟට උඩින් මගෙ කකුල් දෙක දාල මග කලව වලින් අයියගෙ එක හෙමිහිට තද කලා. මගෙ කලව අයියගෙ එකේ ගෑවෙන විදිහට තියාගෙන හිටිය. ඊට වඩා යමක් වුනේ නැහැ. 08 වෙනිද රෑ මම ආයෙත් අතගාල බැලුව. එවරනම් මට ඉවසගෙන ඉන්නම බැරිවුනා. ඒ හන්ද දිගටම අතගෑව. අයිය හොඳටම නිදි. ඒ හන්ද ඕනි දෙයක් උනාවෙ කියල දිගටම අත ගෑව. දැන් අයියගෙ එක හොඳටම කෙලින් වෙලා. මම තව තව අතගාල පස්සෙ අයියව මගෙ පැත්තට හරවගෙන නැගල තිබුන අයියගෙ එක මගෙ කකුල් දෙක අතර තියල තදකරගත්ත. එතකොටම අයිය මගෙ ඇඟ උඩ නැගල මගෙ මූන බෙල්ල ඉඹ ඉඹ ගල් කපන්න පටන් ගත්ත. මට මුලු ලෝකෙම දිනුව වගේ හැඟීමක් සතුටක් ලැබුන. පුදුමාකාර සතුටකින් මම අයියාව බදාගෙන දීගෙන හිටිය. එවැනි සතුටක් ජීවිතේ කවරදාවත් ලැබිල නැහැ. මට ලැබුන සතුට විස්තර කරන්න අමාරුයි. අයිය නොනවත්වාම ගහල ගහල කකුල් දෙක අතරෙ උනු උනුවට බඩු යැව්ව. අයිය ගහනකොට අයිය වේගෙන් හුස්ම ගන්න සද්දෙ මගෙ කනට හොඳට දැනුන. එතකොට ලැබුන සතුට හරිම අපූරු දෙයක්. අයිය ලඟ නිදාගෙන ඉන්නෙ මම කියල අයිය හිතුවෙ නැහැ. අයිය හිතුවෙ අක්ක කියල. අයිය බීල හිටපු හන්ද හීනෙන් වගේ අක්ක කියල හිතන්න ඇති. ඒ හන්ද අයියට උදේ මගෙ මූන දිහා බලන්න බැරි ගතියක් මම එයාගෙ හැසිරීම් වලින් දැක්ක. මමත් හිටියෙ හරියකට මුහුන දෙන්නෙ නැතිව.09 වෙනිද රෑ මම අයිය එනතුරු බලාගෙන හිටියත් ආවෙ නැහ. මම රෑ 12 විතර වෙනතුරු නිදි මරාගෙන අයිය දැන් එයි දැන් එයි කිය කියා හිත හිතා ඉඳල බැරිම තැන නිදාගත්ත. මට හරිම දුකයි. අයිය මාව අයින් කරලම දායිද කියල භය හිතුන. පස්සෙ මම උදේ ටවුන් එකට යනකොට අයිය බස් ස්ටෑන්ඩ් එකේ හිටිය. මම ඇහැව්ව ඊයෙ රෑ ආවෙ නැත්තෙ ඇයි කියල. අයිය කිව්ව දුව බලන්න ගමේ ගියා කියල. මම ඇහැව්ව අද රෑ එනවද කියල එන්නම් කීව. ඉතින් 10 වෙනිද රෑ අයිය ආව. නමුත් ආවෙ එයාගෙ බස් එකේ ඩ්‍රයිවර් එක්ක. මට හරි අප්සෙට්. මම හිතුව මගෙන් බලහත්කාරකම් කෙරෙයි කියන භයට අයිය ඩ්‍රයිවර් එක්කර ආව කියල. ඩ්‍රයිවර් ඉන්න නිසා මට අයිය ලව්ව ගලක් කප්පවගන්න වෙන්නෙ නැහැනෙ. ඒකට උපක්‍රමයක් අයිය යොදන්න ඇති. නමුත් රෑ ඩ්‍රයිවර් නිදාගත්තෙ වෙන තැනක . මමයි අයියයි අයියගෙ ඇඳේ නිදාගත්ත. දෙන්නම බීල හිටියෙ. ඒ හන්ද ඇඳට වැටුන ගමන්ම ඩ්‍රයිවර්ට නින්ද ගියා. පස්සෙ එද 8 වෙනිද රෑ වගේම මම අයියගෙ එක අතගාල නග්ගවගත්ත. ටිකක වෙලා අතගානකොට අයිය මගෙ ඇඟ උඩ නැගල ගල් කපන්න ගත්ත. නමුත් එදා වගේ මූන බෙල්ල හෙම ඉම්බෙ නැහැ. එහෙම මූන ලන්වෙන එක වලක්වන්න වෙන්න ඇති අයියගෙ වැලමිටි දෙක මගෙ පපුව උඩ තියාගෙන වැලමිටි දෙකෙන් මගෙ පපුව තද කරගෙන තමයි ගල් කැපුවෙ. වැලමිටි දෙක පපුව උඩ තියාගෙන අත් දෙකෙන් මගෙ බෙල්ල තද කරගෙන ගල් කැපුව. ඒ හන්ද අයිය මගෙවත් මට අයියගෙ මූනවත් ඉඹින්න බැහැ. ඒකෙන් මට තේරුනා 8 වෙනිද අයිය ගල කපල තියෙන්නෙ අක්ක කියල හිතාගෙන. එදා තරම්ම වේගෙන් ගැහැව්වෙ නැතත් හයියෙන් හයියෙන් හුස්ම ගන්න සද්දෙ මගෙ කනට දැනුන. අන්තිමට අයියට මගෙ කකුල් දෙක අතරෙ ගියා. කකුල් දෙක අතරෙ කිවට වැඩි හරියක් තිබුනෙ පැදුර උඩ. සීට් එකක් ඇඳේ තිබුනනම් බඩු ටික ඉක්මනට සීට් එකට උරනව. නමුත් ඇඳේ තිබුනෙ පැදුර හන්ද උකුවට තලියක් පැදුර උඩ තිබුන. මම ඒ ටික අතට ඇරගෙන මගෙ නිපල් දෙකෙයි පොල්ලෙයි බඩෙයි අතුල්ල ගත්ත. ලෙවකන්න හිතුනත් ඒක කලේ නැහැ. ඉන්පස්සෙ අයිය ආවෙම නැහැ. එක්කො ගමේ ඉඳන් ආව. එහෙම නැත්නම් ඩිපෝවෙම නිදාගත්ත. මමත් නිවාඩුව ඉවර වෙලා කැම්පස් ගියා. කැම්පස් ගියාට පස්සෙ ඒ සිද්දිය මතක් වෙන ගානක් ගානෙ අතේ ගැහැව්ව. ඒ රැයවල් දෙක මතක් වෙන හැම වතාවෙම මගෙ පොල්ල ලවු ජූස් වලින් තෙත් වෙලා යනව. ඉන්පස්සෙ හැම නිවාඩුවකටම ගෙදර ගියත් ලිංගික එක්වීමක් සිදුවුනේ නැහැ.

80-08-10 ඉඳල හරියකටම අවුරුද්දකට පස්සෙ 81-08-10 වෙනිද අයියලගෙ බදුල්ලෙ ගෙදරදි එකට නිදාගත්තත් අතගෑව හැර වෙන දෙයක් කෙරුනෙ නැහැ. අයිය ගල් කපන්න කැමති වුනේ නැහැ. රෑ මම අතගානකොට ඇඳෙන් නැගිටල බිම නිදාගත්ත. නැවත් 82-08-21, 82-09-04, සහ 82-09-05 දිනවලදිත් එක ඇඳේ නිදාගත්තත් අතගාන්න ඉඩ දුන්නට ගල කැපුවෙ නැහැ. ඉන්පස්සෙ තවත් සොඳුරු දවසක් උදා වුනේ 82-09-17 වෙනිද. එදා තමයි මම අයියගෙ එක මුලින්ම කටට අරන් ඉරුවෙ. ඒ ගැන කලින් එපිසෝඩ් එකේ ලියල ඇති. ඉන්පස්සෙ 85-12-23 වෙනකම් අවුරුදු තුන ඇතුලෙ හැම මාසෙකටම වරක් හෝ දෙවරක් අයියගෙ එක කටට අරන් උරල කම්ලෝඩ් ඔක්කොම බිව්ව. ඒ හැම වතාවෙම ටික වෙලාවක් ඉරුවට පස්සෙ අයිය මගෙ කටේ ගහල බඩු යැව්ව. 1982-10-18, 19, 20, 21, 22 සහ 23 යන දින හයේම මම අයියගෙ එක උරල බඩු ටික බිව්ව. එක දිගටම දින හයක්ම අයිය මගෙ කට ඇතුලෙ ගහල බඩු යැව්ව. එහෙම දින හයක් එක දිගට එක් වුනේ එකම එක වතාවයි. එක දිගට දින දෙක සෙට් වුන දවස්නම් කීපයක්ම තිබුන. ඒ වෙනකොට අයියගෙ වයස 36යි මගෙ වයස 22යි. ඒ හන්ද පිට පිට දින හයක් බඩු යවන්න හැකියාවක් අයියට තිබුන. මම කැම්පස් ඉඳල එන්නෙ මාසෙකට වරක් නිසා නිතර එක් වීමේ හැකියාවක් තිබුනෙ නැහැ. 1985-12-23 වෙනිද එක්වුනාට පස්සෙ ඉඳල තමයි අයිය වෙනස් වෙන්න ගත්තෙ. ඉන්පස්සෙ අයිය අපේ ගෙදර ඒම නැවැත්තුව. කොච්චර ඇවිටිලි කලත් එන්න කැමති වුනේ නැහැ. පාරෙදි මුනගැහුනත් මගහැර යන ගතියක් තිබුන. මම මගෙ ජීවිතේ ලබන්න පුලුවන් උපරිම වේදනාවන් වින්ද. ආදරේ වේදනාව උපරිම විදිහට වින්ද. මොනව හරි කරගෙන මැරෙන්න හිතුන වතාවන් අනන්තයි. අයිය කිව්ව එයාගෙ වයිෆ් හරි අපේ තාත්ත හරි දැනගත්තොත් අපි දෙන්නටම මැරෙන්නයි වෙන්නෙ කියල. විවාහය දෙදරල යයි කියල එයාට භයක් හිතෙන්න ඇති. එක අතිකින් එහෙම හිතෙන එක සාධාරනයි. සමලිංගික ක්‍රියාවලට ආශාවක් තියෙනවනම් කමකුත් නැහැ. එහෙම දෙයක් අයියට නැති හන්ද විවාහයට බලපෑමක් වුනොත් ඒක එයාට ලොකු අසාධාරනයක්. 85-12-23 ඉඳල 87-09-05 වෙනතුරු අවුරුදු දෙකක්  අයිය එක්ක ලිංගිකව එක් වුනේ නැහැ. දැන් මම ගෙවන දිවිය ගැන හිතෙනකොට අවුරුදු දෙකක් කොහොම ඉවසගෙන හිටියද කියල හිතාගන්නවත් බැහැ. ඒ කාලය ඉතාම අසහනකාරී යුගයක් කියන එක ආමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ආනෙක ඒක මගෙ හොඳම තරැන වයස. මේ කාලෙ තමයි රෑ කෝච්චි වලයි රෑ බස් වලයි වැඩිපුරම ගිහින් තියෙන්නෙ. මේ ගමන් වලදි පොඩිපොඩි දේවල් වුනත් ලොකු දෙයක් වුනේ නැහැ. බෂීර් මුනගැහුනෙ 85 මාර්තු 25 වෙනිද බදුල්ල කොළඹ නයිට් මේල් එකේදි. බණ්ඩාරවෙල කොළඹ රෑ බස් එකකදි අන්කල් කෙනෙකුගෙ එකක් උර උරා යන්න ලැබුන. අන්කල්ට කටේම බඩු ගියා. අත් වල මවිල් පිරුන අන්කල් කෙනෙක්. ඒක වුනේ 1986 අවුරැද්දෙ දවසක. ඩයරිය නැති හන්ද දින මතක නැහැ. කුරැප්පු සර් එක්කත් වරක් දෙවරක් සෙට් වුනා.  ඉන්පස්සෙ අයියගෙ එක කටට ගන්න ලැබුනෙ 87-09-05 සහ 90-03-04 විතරයි. 88 කිසිම දෙයක් වුනේ නැහැ. 89 මම හිටියෙ නෙදර්ලන්තෙ. ඉන්පස්සෙ අයිය මැරෙන තුරුම ලිංගිකව එක්වෙන්න ලැබුනෙ නැහැ. නමුත් මම දිගටම ආදරේ කලා. ලංකාවට ආවහම මුනගැහෙන්න ගියා. හැම උපන් දිනකම වටින තෑග්ගක් දුන්න. ජපානෙ ඉඳලත් වයිෆ්ට හොරෙන් උපන් දිනේට තෑගි යැව්ව. මින් පස්සෙ ලියන්න ඉන්න හේතු නිසා ආදරේ අඩුවක් නැතිවුනත් අයියගෙ එක උරන ආශාව අඩුවෙලා ගිහින් නැතිවෙලාම ගියා. 85-12-23 ඉඳල අයිය ටික ටික මගෙන් ඈත්වෙන අතරෙ 1986 අවුරුද්දෙ දවසක තමයි මට හමුවූනේ. මේ දිනවල මම හරිම අමාරුවෙන් හිටපු හන්ද පිරිමියෙකුගෙ අවශයතාව ලොකුවට දැනුන. පිරිමියෙකුගෙ පහස බලාපොරොත්තු වුනා. එහෙම ඉන්න අතරෙ තමයි දවසක් මම ගෙදර ලඟින් යන බස් එකකට නැගුනහම ඒකෙ හිටපු කොන්දොස්තර දැකල අමුතු හැඟීමක් ආවෙ. එයා ඇඳගෙන හිටපු ටීෂර්ට් එකේ බෙල්ල ලඟ ඇරැන තැනින් පපුවෙ කලුපාට මවිල් එලියට ඇවිල්ල තියෙනව දැක්කහම මට හරිම ආශාවක් දැනුන. ඒක හරිම සරාගී පෙනුමක්. ඒ විතරක් නෙවෙයි. මම ආස කරන උස මහත. උඩු රැවුල විතරක් ඉතිරි කරල රැවුල හොඳට ගාල. සුදුපාට මූහුනෙ කලුපාටට තිත් තිත් වගේ රැවුල් කොට තියෙනකොට මට පේන්නෙ කාමුක පෙනුමක්. මම ඒ පෙනුමට ආදරෙයි. අත් දෙක හරිම පෘෂ්ටිමත්. ඇට පේනානෙ නැහැ. කමිසෙ ඇරුන තැනින් අච්චර මවිල් ගොඩක් එලියට ඇවිල්ල තියෙනවනම් පපුවෙ ඉතිරි හරියෙ කොච්චර මවිල් ඇද්ද කියල මම කල්පනා කලා. කමිසෙ හුලඟට හරි ඉස්සෙනවනම් කොච්චර හොඳද කියල මට හිතුන. එහෙම වුනොත් මුලු පපුවම බලාගන්න පුලුවන්. එයා ෆුට්බෝඩ් එකේ ටිකට් කඩ කඩා යනව. මම එයාට හොරෙන් එයාගෙ මූන,  එලියට ඇවිත් තියෙන මවිල් ටිකයි එයාගෙ බල්කිය දිහාවයි බලාගෙනම හිටිය. එදා එතනීන් ඉවර වුනත් මට එයාව මතකෙන් ඈත්කරගන්න බැරිවුනා. පෙනුමෙ හැටියට මම වගේ වැඩිමහල් පිරිමින්ට ආශකරන අයට දිවියලෝකෙ සැප දෙන්න පුලුවන් කෙනෙක් කියල හීතුන.  ඒ කොන්දොස්තර වෙන කවුරෑවත් නෙවයි මට පොල්ලෙන් රඡ සැප දුන්න ගුනේ. ඉන් පස්සෙ මම ගුනේගෙ බස් එක අපේ ගෙදර ලඟින් යන වෙලාව මතක තියාගෙන වැඩක් නැති වුනත් ඒ බස් එකේ ටවුමට යන්න පුරුදු වුනා. ගුනේ අයිය වගේ ලස්සන අයිය වගේ පිරිසිදු කෙනෙකුත් නෙවෙයි. මට පොඩි කාලෙ මුලින්ම ගල් කපපු මිනිහ ඒ වගේම කුරුප්පු සර් වගේ අපිරිසිදුත් නැහැ. අයියට තිබුනෙ හරිම ස්සුන්දර මුහුනක් . නමුත් ගුනේගෙ මුහුනෙ තිබුනෙ තරමක් සැරපරුෂ මුහුනක්. හරියට ආමි කාරයෙකුගෙ වගේ. ඒ හන්ද බස් එකේ ගියාට කතා කරන්න භයක් තිබුන. අනෙක කතාව පටන් ගන්න විදිහ හිතාගන්නත් බැහැ. කොහොම වුනට්ත් එක දවසක් හිතට ගට අරගෙන එයත් එක්ක කතා කලා. මුලින්ම කතාකලේ මොනවද කියල මතක නැහැ. මම කිව්ව මම ඉන්ජිනේරුවෙක් බව. ඉන් පස්සෙ ටික ටික ගුනේ මගෙත් එක්ක කතා කරන්න පුරුදු වුනා. බස් එකට නැග්ගහම එයාම කතාව පටන් ගන්නව. හැමදාම එයාගෙ බස් එකට නැග්ගත් අහම්බෙන් ඒ බස් එකට නැග්ග විදිහට මම අඟවනව. ඉන්පස්සෙ තමයි මට ගුනේගෙ බස් එකේම යාලුවෙකුගෙ වෙඩින් එකකට යන්න වුනේ. දැන් ගුනේ මගෙ ගැන හොඳට දන්නව. ඒ වුනත් තව තව ගුනේ මට ලංකරගන්නෙ කොහොමද කියල මට හිතුන. බස් එක තේ බොන්න නැවැත්තුවහම මම ගුනේට නොපෙනෙන්න සිගරැට් පැකට් එකක් ගත්ත. ඒ ගුනේට දෙන්න. ආපහු බස් එක පිටත් වුනාට පස්සෙ මම මේක ගුනේට දෙන්න ඕනි කම තිබුනත් ඒකට ධෛර්ය නැහැ. කොහොම හරි ගට ඇරගෙන අන්තිමට මම ඒක ගුනේට දුන්න. ගුනේට හරි සතුටුයි. ඒ කාලෙ අය සිගරැට් පැකට් එකක්ම ගන්නෙ නැහ. එක දෙක තමයි ගන්නෙ. ඉතින් පැකට එකක්ම ලැබුන හන්ද ගුනේට හරි සතුටුයි. දීගන්න ලැබීම ගැන මටත් සතුටුයි. වෙඩින්ග් එක ඉවරවෙලා මම ආපහු ගෙදර ආවෙත් ගුනේගෙ බස් එකේමයි. ඒ දින දෙකකට පසු. මේ විස්තරේ මීට කලින් බ්ලොග් එකක මම ලියල ඇති. මේ ගමනින් පස්සෙ මගෙ එකම ඉලක්කෙ කොහොම හරි ගුනේව අපේ ගෙදරට රෑක නිදාගන්න එක්කරගෙන එක. මම නිතරම හිතුව කොහොමද ගුනේව ගෙන්වගෙන එක ඇඳේ නිදාගන්න අවස්තාවක් ලබාගන්නෙ කියල. එහෙම ආරාධනයක් දෙන්නෙ  කොහොමද, එයා කැමති වෙයිද, මගෙ නියම අදහස එයාට වැටහෙයිද, එහෙම වුඔන්ත් ගුනේ වෙන අයට කියල මගෙ රැකියාවටත් බලපෑම් එයිද, අයියට ආරන්චි වෙයිද වගේ දේවල් මට නිතරම හිතට ආව. ගුනේ ගැන නිතරම හිතන්න ගත්තට පස්සෙ අයියවත් ටික ටික අමතක වෙන්න ගියා. නමුත් අයියට තියෙන ආදරේ අබමල් රේනුවක්වත් වෙනස් වුනේ නැහැ. මට උවමනා උනේ ගුනේව ලංකරගෙන අයියගෙ හිත තුල ඉරිසියාවක් ඇතිකරවල තව තවත් අයියව ලංකරගන්න. එවැනි හිතක් අයියගෙ හිත තුල ඇතිකරවන්න. හැබැයි හොඳ පෘෂ්ඨිමත් ඇඟපතක් තියෙන කාමුක පෙනුමක් තියෙන ගුනේ සමග එක්වෙන්න තියෙන ආශාව දිනෙන් දිනම වැඩි වුනා. මම ගුනේගෙ මවිල් පිරුන පපුව උඩ මූන ඔබාගෙන ඉන්න සිහින මැව්ව. ගුනේ මතක් කර කර  ගුනේගෙ මවිල් වලින් පිරුන අත පය සහ පපුව සහ පෘෂ්ඨිමත් ශරීරය මතක් කර කර දවසකට කීප වතාවක්ම අතේ ගැහැව්ව. සමහර දවස් වලට ගුනේ සමග ලිංගිකව ඉන්නව හීනෙන් පෙනිල ඉබේම හීනෙන් බඩු යනව. හැමදාම හිතුවෙ ගුනේව අපේ ගෙදරට ගෙන්වගන්නෙ කොහොමද කියල.

මෙහෙම මාස දෙක තුනක් හිත හිත ඉඳල හිතට ධෛර්ය අරගෙන දවසක් ගුනේගෙන් ඇහැව්ව වැඩ  ඇරිල අපේ ගෙදරට එන්න පුලුවන්ද මම උදේට ඩිපෝව ලඟට ගෙනත් දාන්නම් කියල. එක පාරටම ගුනේ කැමැත්තක් පෙන්නුවෙ නැහැ. මම නැවත නැවත් බල කරනකොට ගුනේ කැමති වුනා. පස්සෙ මම ගුනේගෙ බස් එකේම ඩිපෝව ලඟට ගිහින් ගුනේ දවසෙ ආදායම ඩිපෝවට භාර දීල ඇඟපත හෝදගෙන එන තුරු ඩිපෝ ගේට්ටුව ලඟ බලාගෙන හිටිය. ඉන්පස්සෙ වෙනත් බස් එකකින් ගුනෙත් එක්ක අපේ ගෙදරට ආව. මම තාත්තටයි අම්මටයි කීවෙ ගුනේ කියන්නෙ අයියගෙ යාලුවෙක් ගෙදර යන්න බස් එකක් නැති හන්ද අපේ ගෙදරට එක්කන් ආව කියල. මේ කාලය වෙනකොට අයිය අවුරුදු පහක් හයක්  තිස්සෙ නිතර නිතර අපේ ගෙදර ඇවිත් මගෙත් එක්ක නිදාගත්ත. ඒ හන්ද අම්මල තාත්තල අයියට සැලකුවෙ පවුලෙ කෙනෙක්ම කියල හිතාගෙන. අනෙක අයිය ගොඩක් ලස්සන හොඳ වැඩගත් ශීලාචාර පෙනුමක් තියෙන කෙනෙක් නිසා අයිය ගැන ලොකු පැහැදීමකින් හිටියෙ. කුඹුරෙ ගොයම් කැපුවහම , එලවලු කඩපු දවසට එහෙම අයියටත් පංගුවක් දෙන ගානට අපේම පවුලෙ කෙනෙක් වුනා. ඒ හන්ද ගුනේ අයියගෙ යාලුවෙක් කිව්වහම එයාල සැකයක් හිතුවෙ නැහැ.

අයිඅය්ව දකින ඕනිම කෙනෙකුට අයිය ගැන පැහැදීමක් දැනෙන විදිහෙ වැදගත් පෙනුමක් අයියට තිබුන.කෙල්ලො පවා අයියට වහ වැටිල පිස්සු හැදිල හිටිය බව මම හොඳටම දන්නව. අයියගෙ ප්‍රසන්සනීය පෙනුම හන්දම අපේ පවුල හැම කෙනෙක්ම අයියට ලෙන්ගතුව හිටියෙ.

ඉතින් ගුනේ එදා අපේ ගෙදර ආව. රෑට කාල ඇඳට යනතුරු මට ඉවසුමක් නැහැ. මගෙ පොල්ලෙන් ලවු ජූස් බේරෙනව. උඩට ඇඳුමක් නැතිව ඉන්න ගුනේගෙ මවිල් පිරුන පපුව පේනකොට එයාගෙ හැඩි දැඩි ඇඟපත පේනකොට මට ඉවසගෙන ඉන්නම බැහැ. මට හොඳටම කෙලින් වෙලා. රෑ කැම්මෙන් පස්සෙ අපි ඇඳට ගියා. මට නින්ද යන්නෙම නැහැ. ගුනේගෙ ඇඟට අත තියනවද නැද්ද කියල හිත හිතා ඉන්නව. මගෙ ඇඟ උනුසුම් වෙනව මට දැනෙනව. පොල්ල බන්ඩක්ක වගෙ ලිස්සනව. මම ටිකක් ගුනේගෙ ඇඟට  ලංවුනා. නමුත් අත පය දාන්න භයයි. එලිවන තුරුම මට නිද ගියෙ නැහැ. කොයි වෙලාවෙ හරි ගුනේ මගෙත් එක්ක සෙට් වෙයි කියල හිත හිතා හිටිය. නමුත් කිසිම දෙයක් උනේ නැහැ. හොඳ හැඩි දැඩි මිනිහෙක් ලඟ නිදාගෙන වැඩේට සෙට් වෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ගැහැනියෙකුගෙ හිතේ තියෙන හැඟීම්ම මටත් එවෙලෙ තිබුන. කොයි වෙලාවෙ ගුනේ මගෙ ඇඟ උඩ නැගල මාව බදාගෙන මට ගල් කපයිද කියල හිත හිතා හිටිය. නමුත් එලිවෙන තුරුම කිසිම දෙයක් වුනේ නැහැ. මේ දිනෙන් පස්සෙ කීප වතාවක්ම ගුනෙත් එක්ක එක ඇඳේ නිදාගත්ත. ඒ හැම වතාවෙම එලිවෙන තුරු හූල්ල හූල්ල ඉන්න තමයි වුනේ. මේ දේවල් උනේ 86 මාර්තු ඉඳල 88 පෙබරව්වරි වෙනකම් අතර කාලයෙ. ගුනේ එක්ක නිදාගෙන ඉඳල ගුනේ ඩිපෝවට ඇරවල ඇවිත් ආපහු ගෙදර ආවහම ගුනේගෙ සුවඳ පිරුන කොට්ටෙ මූනට තද කරගෙන ගුනේ මතක් කර කර අතේ ගහනව. සුවඳ කිව්වට බොහෝ විට තිබුනෙ අරක්කු ගඳ. අයියනම් නිතරම හිටියෙ සෙන්ට් ගාගෙන . ඒ හන්ද අයිය ඇවිත් ගියහම කොට්ටෙ හරි සුවඳයි. මේ මුලු කාලය තුලම අයියත් අපේ ගෙදර ආවෙ නැහැ. ඒ නිසා අයියගෙ එක උරන්න අවස්ථාවක් ලැබුනෙත් නැහැ. අනෙක ගුනේ සමග එකවන දවස ගැන හීන මව මවා ඉන්නව මිසක් අයියව අපේ ගෙදරට ගෙන්ව ගන්න එක ගැනත් වැඩිපුර උනන්දුවක් නැහැ. ගෙදර එන්නෙත් මාසෙකට දෙකකට එක වතාවයි. ඉතින් ඒ ලැබෙන සති අන්තයෙ ගුනේ සමග නිදාගන්න තියෙන අවස්ථාව මගහැරගන්න හිතෙන්නෙ නැහැ. එක දවසක අයිය එක්ක නිදාගෙන ඊලඟ දවසෙ අයියව එක්කර ගෙන ඇවිත් එකට නිදාගන්නත් බැහැ. එහෙම පිට පිට මට වඩා අවුරුදු 15ක් වැඩිමහල් පිරිමි  දෙන්නෙක් එක්ක නිදා ගන්නකොට ගෙදර අයටත් සැකයක් හිතෙන්න පුලුවන්. ටික කලක් යනතුරු ගුනේ අපේ ගෙදර එන බව අයියටවත් අයිය අපේ ගෙදර එන බව ගුනේටවත් කියන්න මම අකමැති වුනා. ගුනේ නිසා අයියව නැති කරගන්නත් බැහැ. නිවාඩුවට ආවහම අයිය ගෙන්වගෙන ගුනේව ගෙන්වගන්න තියෙන අවස්ථාව නැති කරගන්නත් බැහැ. ගුනේට වඩා අයිය ලස්සන පිරිස්සිදු කෙනෙක් වුනත් ගුනේට අයියට වඩා හැඩි දැඩි පෙනුම කාමුක පෙනුමක් තිබුන නිසා අයියට වඩා හිඔඳ පාරවල් ගුනේගෙන් ලැබෙයි කියල මට හිතුන. අයිය වෙනුවෙන් මගෙ හිතේ තිබුනෙ හදවතේ පතුලෙන්ම එන ආදරයක්. ගුනේ ගැන තිබුනෙ ලිංගිකත්වය පමනක් පදනම් කරගත් බැඳීමක්. මේ කාලෙ වෙනකොටත් ගුනේ මට කියල තිබුන නිතරම පිට ගැහැනු ගහන බව. මම ඉන්නෙ ගුනෙත් එක්ක සෙට් වෙන්න බලාගෙන කියල දන්නවනම් ගුනේ මට එවැනි දේවල් නොකියන්න ඉඩ තිබුන. ගුනේගෙ හැඩි දැඩි සිරුරට යටවෙලා ගුන්නේව බදාගෙන ඉදිදි ගුනේ ගල් කපන හැටි ගැන මම හීන මැව්ව. මමත් මම හිතුව ගුනේගෙන් පාරවක් කන ගෑනුන්ට හොඳ සැපක් ලැබෙනව ඇති කියල. ගුනේ බඳින්න කලින් වැඩ කරල තියෙන්නෙ නුගේගොඩ උඩහමුල්ල ඩිපෝවෙ. ඒ කාලෙ හෙනට බඩු ගැහැව්වල්ලු. එක ගැහැනියෙකුට ලමෙකුත් හම්බවෙලා ගොඩක් කරදර වුනා කිව්ව.  මෙහෙම බඩු කාරයෙක් කියල කියනකොට මට හිතුන මගෙ හිතේ තියෙන දේවල්නම් කවදාවත් ගුනේගෙන් ඉටුවෙන එකක් නැහැ කියල. ඒ හන්ද රෑට ගුනේගෙ ඇඟට අත තියන්න භයක් තිබුන. ඒ වුනත් අයියත් සමලිංගිකයෙක් නොවී තියෙද්දි අයියව පොලඹවගන්න පුලුවන් උනානම් ගුනේවත් පොලඹවගන්න පුලුවන් වෙයි හිතේ පොඩි විශ්වාශයකුත් තිබුන. නමුත් අයිය ගුනේ වගේ තැන් තැන්වල බඩු ගහන්න යන කෙනෙක් නොවන බව මට හොඳටම විශ්වාශයි. අයියත් බඳින්න කලින් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉඳල ඒ ගෑනිට ලමෙකුත් හම්බවෙලා උසාවිත් යන්න වුනාලු. ගමේ කෝපි ලන්දෙදි කීප වතාවක් සෙට් වුනාලු. වැඩිපුරම වුනේ ගෑනිගෙ උවමනාවටලු. අයියට බේරුමක් නැති වුනාලු. එපා කියද්දි කටටත් ගන්නවලු. අයිය ඒ ගෑනි කටට ගන්න කතාව කිව්ව දවසෙ ඉඳලම මම හිතාගත්තෙ මමත් කවද හරි කටට ගන්නව කියල. ඒ දෙය හැර අයිය වෙනත් ගෑනු සමග සෙට් වුනා කියල කිසිම ආරංචියක් මට ලැබිල නැහැ. අයිය මට කියලත් නැහැ. ගුනේට වඩා අයියගෙ මහත්මා ගති තිබුන. හැබැයි ගුනේ අයියට වඩා ඉගෙන ගෙන තිබුන. උසස් පෙලත් කරල තිබුන. නමුත් අයියනම් සාමාන්‍ය පෙල අසමත්. ගුනේට හොඳ පිරිමි පෙනුමක් තිබුන නිසා මම ඒ පෙනුමට හොඳටම වහල් වුනා. නමුත් නිතරම බඩු ගහන හන්ද ලෙඩක් හැදෙයි කියන බයත් මට තිබුන. ඒ වුනත් ගුනේට ලංවෙලා නිදාගන්නකොට ඒව ඉබේම අමතක වෙනව.ගුනේගෙ එකෙන් සැප විඳල ලෙඩක් හැදුනත් කමක් නැහැ කියල හිතෙන තරමට මම ගුනේගෙ හැඩි දැඩි පෙනුමට වහල් වෙලා හිටිය.

කොහොම වුනත් 88 පෙබරවාරි වෙනතුරුම ගුනේගෙ එක හරියක අල්ලන්න අවශ්තාවක් ලැබුනෙම නැහැ. දිනය හරියකට ඩයරිය ලියල තිබුනෙ නැති වුනත් 87 අවුරුද්දෙ දවසක මම ගුනේගෙ එක යම්තම් ඇල්ලුව. ගෙනේ බීල නිදාගෙන හිටියෙ. ඇහැරෙයි කියන භයට වැඩිපුර අල්ලන්න ගියෙ නැහැ. ඇහැරිලා කලබල කලොත් ගෙදර අය සේරම දැනගන්නව.  ඒ විතරක් නෙවෙයි අයිය එක්ක රෑ කරන්නෙත් මේව කියල දැනගෙන අයියටවත් ගුනේටවත් අපේ ගෙවල් පැත්තපලාතෙ එන්න හම්බවෙන්නෙ නැහැ. ඒකට මම ගොඩක් භය වුනා. ඒ හන්ද යම්තම් අතගාල නැවැත්තුව. කොහොම වුනත් අයියගෙ එකට වඩා ගොඩක් වෙනස් බව දැනුන. කොතරම් ලොකුද කියල නොතේරුනත් ගොඩක් විශාල එකක් බව තේරුනා. හැබැයි නැගල තිබුනෙ නැහැ. අයියගෙ වගේ නෙවෙයි. තොප්පිය ගැහිල නැහැ. තොප්පිය පෙරහමෙන් වැහිල. අයියගෙ එක මුලින්ම අතගාපු දවසෙ තරම් සතුටක් කුතුහලයක් නැතිවුනත් යම්තම් හරි අල්ලන්න ලැබුනු එක ගැන සතුටු වුනා. ගුනේගෙ එක අල්ලනකොට ඒක ඇකිලිලා තිබුනෙ. ඵොඩ්ඩක්වත් නැගල තිබුනෙ නැහැ. මෙතනින් පස්සෙ ලියන්නෙ ඩයරියෙ ලියල තිබුනු දේවල්

88_පෙබරවාරි 22

අද තුන්මාසෙ පිරිත. කැම්පස් එකේ කීප දෙනකුත් ඇවිත් හිටිය. අයිය කොලඹ බස් එකේ වැඩ කරන හන්ද රෑට එන්න බැරිවෙන හන්ද උදේ අන්නාසි ගෙඩි දෙකකුත් අරන් ඇවිත් ආපහු වැඩට ගියා. ඒ ගැන මට සතුටුයි. මොකද අයිය හිටියොත් ගුනේ ගෙන්ව ගන්න එක තරමක ගැටලුවක්. දෙන්න වෛරයෙන් ඉන්න හන්ද එක තැනකට ගෙන්වගන්න එක අවදානම්. අනෙක කාලඟ වැඩිපුර ගැවසෙන්නද කියන ප්‍රශ්නෙත් එනව. දෙන්නම පිරිත් අහන්න රෑ නැවතුනොත්  නිදාගන්න යනකොට කා ලඟ නිදාගන්නද කියල තීරනය කරන්න බැරි හන්ද දෙන්න ලඟම නැතිව තනියම කොහේ හරි නිදාගන්න වෙනව. කොහොමත් ගෙදර නිදාගන්න බැරි හන්ද අයියලගෙ ගෙදරට යන්න වෙනව. කැම්පස් එකේ එකෙක් උගන්වන්නෙ අපේ නංගි ඉගෙනගන්නෙ ස්කෝලෙ. ඒ හන්ද ඌ ආවෙ නංගිගෙ පන්තියෙ වෙනත් ගැහැනු ලමයි දෙන්නෙකුත් එක්ක. ඌ ඉතින් ඇඹලය වගේ ඒ කෙල්ලො දෙන්නගෙ වටේ. රෑ වෙලා මම කිව්ව නිදාගන්න අයියලගෙ ගෙදරට යමු කියල. ඌ කෙල්ලො දෙන්න එතන දාල යන්න කැමති උනේ නැහැ. ඌ අදි මදි කරන නිසා අනෙක් එවුනුත් යන්න අකමැතියි. උන් ටික එන්නෙ නැත්නම් ගුනේව අරන් යන්නත් ක්‍රමයක් නැහැ.  ඉඳල හිටල ලැබෙන චාන්ස් එකක් හන්ද මට කොහොම හරි ගුනේ ලඟ නිදාගන්න ඕනි. කොහොම හරි බලකරල මම උන්ව අයියලගෙ ගෙදරට යන්න කැමති කරවගත්ත. ඉන්පස්සෙ අපි අයියලගෙ ගෙදරට ගියා. අයියලගෙ ගෙදරට පයින් කිලෝ දෙකක් විතර යන්න ඕනි. කැම්පස් එකේ එවුන් ටිකත් එක්ක ගුනෙත් අයියලගෙ ගෙදරට අරන් ගියා. අයියලගෙ ගෙදරදි මම කැම්පස් කොල්ලන්ට එක කාමරයක් හදල දුන්න. ගුනේට අයියලගෙ කාමරේ ඉන්න කිව්ව. කොල්ලො ටික නිදාගන්න ගියාට පස්සෙ මම හෙමිහිට අයියලගෙ කාමරේට ගිහින් දොර වහල ගුනේගෙ ලඟින් නිදාගත්ත. කොල්ලො දන්නෙ නැහැ මම කොහේ නිදාගත්තද කියල. මම හිටියෙත් කොයි වෙලේ ගුනේ ලඟට ගිහින් නිදාගන්නද කියල. මගෙ එක ප්‍රීකම් වලින් හොඳටම තෙත් වෙලා. දැන් ගේ ඇතුලෙ කිසි සද්දයක් නැහැ. කොල්ලො ටිකත් නිදි. ගුනෙත් නිදි. මම විතරක් ඇහැරගෙන ගුනේගෙ ඇඟේ සුවඳ අල්ල අල්ල ඉන්නව. මීට කලින් ගුනෙත් එක්ක අපේ ගෙදර එක ඇඳේ නිදාගෙන තිබුනත් මෙවර පොඩි වෙනසක් නිදහස් ගතියක් මට දැනුන. කොල්ලො අල්ලපු කාමරේ ඉන්නව කියලවත් හිතුනෙ නැහැ. මට හිතුනෙ ගුනෙයි මමයි එක ගෙදරක තනිවෙලා කියල. ගුනේ නම් වගක්වත් නැතිව නිදි. මට හිතුන මේ විදිහට එක ඇඳේ ඉන්නකොට ගුනේට පොඩි හරි ලිංගික හැඟීමක් එන්නෙ නැත්තෙ ඇ‍යි කියල. එක අතකින් ලමයි ඉන්න විවාහකයෙක්. අනෙක් අතින් නිතර නිතර හිර බඩු ගහන කෙනෙක්. . ඒ හන්ද එවැනි ලිංගික අදහසක් එන්න නැතිව ඇති. අවිවාහක, කිසිම ගැහැනියක් සමග එක්වෙලා නැති කෙනෙක්නම් සමලිංගික නොවුනත්  කුතුහලයටත් එක්ක මෙවැනි  අවස්ථාවක   කිසියම් ලිංගික හැඟීමක් එන්න ඉඩ තියෙනව.

මටත් දැන් ඉවසගෙන ඉන්නම බැහැ. ගුනේ නිදාගෙන ඉන්නෙ උඩුබැලි අතට. මම අයිය එක්ක හිටපු පලමු දවසෙ වගේම හීනෙන් කලා වගේ අඟවල ගුනේගෙ ඇඟට උඩින් මගෙ කකුල් දෙක තියාගත්ත. නමුත් හෙලවෙන්න භයයි. ගුනේට ඇහැරිලා මාව තල්ලු කරල දායිද දන්නෙ නැහැනෙ. ටිකක් එහෙම ඉඳල මම මගෙ කලව හරිය ගුනේගෙ පොල්ල ගෑවෙන විදිහට ලංකලා. ගුනේ තවම නිදි. ඉන්පස්සෙ මම හෙමිහිට මගෙ කලව වලින් ගුනේගෙ පොල්ල තද කර කර ගුනේව බදා ගත්ත. මම මගෙ කලව වලින් ගුනේගෙ එක තද කරගෙන මගෙ කලවයි ගුනේගෙ කලවයි අතරෙ ගුනේගෙ පොල්ල තියාගෙන හෙමිහිට අඹරන්න ගත්ත. මෙහෙම ඉන්නකොට මගෙ කලව වලට දැනෙනව ගුනේගෙ පොල්ල නැගගෙන එන බව. ගුනේ තවම නිදි. එහෙම නැත්නම් වෙන්න යන්නෙ මොකක්ද කියල හිත හිතා නිදි වගේ ඉන්නව. ගුනේගෙ අකමැත්තක් තියෙනවනම් හෙමිහිට මගෙ කකුල එයාගෙ ඇඟෙන් අයින් කරන්න තිබුන. නමුත් එයා එහෙම කලෙත් නැහැ. කොහොමත් ගුනේ බඩු කාරය හන්ද මෙවැනි අවස්තාවක වුනත් පොල්ල කෙලින් වෙනකොට ඒක වලක්වන්න බැරිවෙන්න ඇති. ටික වෙලාවක් පොල්ල අඹර අඹර ඉඳල හිතට ධෛර්ය අරගෙන පොල්ල අල්ලල අතගාන්න ගත්ත. දැන්නම් ඉතින් මගෙ ආත්ම ගෞරවය නැතිවෙලා ඉවරයි. ඒ හන්ද මොනව උනත්, ගුනේ මොනව හිතුවත් කරන වැඩේ නවත්වන්නනම් බැහැ. ඒ හන්ද මම දිගටම අතගගා හිටිය. මට හිතාගන්නවත් බැරිවුන.. පුදුම මහත පොල්ලක්. අයියගෙ එක වගේ තුන් ගුනයක් මහතයි. මට තනි අතින් අල්ලගන්න බැරි තරමට මහතයි. මට හිතෙන්නෙ ලෝකෙ ලොකුම පොල්ල වෙන්න ඇති. මට ආශාවෙ ඉන්න බැහැ. මීට කලින් අයියගෙ එක අවුරුදු ගානක් තිස්සෙ උරල තිබුනත් මේකනම් මගෙ කට ඇතුලෙ දාගෙන උරන්න බැරිවෙයි කියල තමයි මට හිතුනෙ. කටට ගන්න හිතුනත් අද එයාගෙ එක අල්ලපු පල්වෙනි දවස හන්ද ඒක කරන්න ගට තිබුනෙ නැහැ. පුදුම මානසික ලෙඩෙක්නෙ කියල ගුනේ හිතයි කියල භය හිතුන. ගලක් කප්පවගන්න එකනම් ඉතින් සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. නමුත් පිරිමියෙකුගෙ එකක් වෙනත් පිරිමියෙක් උරනව කියන එක ඉතාම අසාමාන්‍ය දෙයක් කියල වෙන අය හිතනව කියල තමයි මට හිතුනෙ. මමනම් අයියගෙ එකත් හොස්ටල් එකේ සර්ගෙ එකත් උරල තියෙන හන්ද එහෙම හිතන්නෙ නැහැ. අනෙක ගුනේ වගේ බඩු කාරයෙක් උගෙ එක වෙන පිරිමියෙක් උරයි කියල හිතන්නෙවත් නැතිවෙයි. ගුනේට එහෙම අත්දැකීම් නැති හන්ද පිරිමියෙකුගෙ එකක් වෙන පිරිමියෙක් උරනව කියන්නෙ ලොකු මානසික ලෙඩෙකුගෙ වැඩක් කියල හිතෙයි.  ලැජ්ජාවක් වගේ එකක් දැනුන. ගුනේ මාව කොන් කරල දායි කියල හිතුන. අනෙක මහත වැඩි හන්ද කට ඇතුලට ගන්නත් බැරිවෙයි කියල හිතුන. අයියගෙ එක වුනත් කටට ගත්තම කටින් එකයි. ඒ හන්ද මේක කට ඇතුලට දාගන්න බැරිවෙයි කියල හිතුන. ටිකක වෙලා එහෙම අත ගගා ඉඳල මම ගුනේගෙ පොල්ල මගෙ කකුල් දෙක අතර තියාගෙන තද කරගත්ත. එතකොටම ගුනේ මාව පෙරලල මගෙ ඇඟ උඩ නැගල ගහගෙන ගහගෙන ගියා. මම ආශාවෙන් ගුනේගෙ ඇඟ බදාගෙන බෙල්ල මූන හෙම ඉඹ ඉඹ දීගෙන හිටිය. හැඩි දැඩි පිරිමියෙකුගෙ ග්‍රහනයට යටවෙලා , ඒ පිරිමියගෙ මුලු බරම දරාගෙන කාමයෙන් අන්ද වෙලා ඉන්න ගැහැනියෙකුගෙ තියෙන සතුට මම මේ වෙලාවෙ වින්ද. මම මුලුමනින්ම ගැහැනියක් කියල මට හිතුන. මටත් යන්න වගේ ආව. එතකොට ගුනේ වේගෙ වැඩි කරල ගහගෙන ගහගෙන ගිහින් කෙඳිරියකුත් එක්ක මගෙ ඇඟ උඩට කඩාගෙන වැටුන.මගෙ කකුල් දෙක අතරෙ උනුවට ගුනේගෙ බඩු බේරෙන්න ගත්ත. ගුනේ මගෙ ඇඟ උඩින් බැස්සට පස්සෙ මම ගුනේගෙ බඩු ටික මගෙ ඇඟ පුරා ගාගත්ත. ඉන්පස්සෙ මම දිගටම වරින් වර ගුනේගෙ එක අත ගගා හිටිය. ගුනේට බඩු ගියෙ රෑ 12:30ට විතර. ඉන්පස්සෙ තුනට විතර මට ආයෙත් ඇහැරුනා. මම ගුනේව බදාගෙන ආයෙත් පොල්ල අතගාල අතගාල පොල්ල නග්ගවගත්ත. කලින් වතාවෙ වගේම ගුනේ මගෙ ඇඟ උඩ නැගල ගහගෙන ගහගෙන ගියා. ගුනේ ඒක ආශාවෙන් කලාද එහෙම නැත්නම් මගෙන් බේරුමක් නැති හන්ද මගෙ හිත රිදවන්න බැරි හන්ද කලාද කියල මම දන්නෙ නැහැ. මම ගුනේව කිටි කිටියෙ බදාගෙන පොල්ල කකුල් දෙක අතර තදකරගෙන පිරිමියෙකුගෙ  පහස විඳින ගැහනියක් බවට පත්වෙලා හිට්ය. ටික වෙලාවකින් ගුනේට දෙවන වතාවටත් ගුනේට බඩු ගියා. ඉන්පසු එලිවෙන තුරුම ගුනේව බදාගෙන ගුනේව ඉඹ ඉඹ හිටිය. මට නින්දක් ගියෙම නැහැ. පැදුර උඩ තිබුන ගුනේගෙ බඩු ටික අල්ලට අරගෙන මගෙ පොල්ලෙයි නිපල් වලයි අතුල්ල ගත්ත. මට පුදුම සතුටක් තමයි ලැබුනෙ. ගුනේගෙ වයිෆ්ට මේ පොල්ලෙන් කොච්චර සැප ලැබෙනව ඇද්ද. එක වතාවක් මේකෙන් කාපු ගැහැනියෙක් තව තව ගස්සවගන්න පිස්සු හැදෙනව ඇති. 1980-08-08 අයිය මට ගල් කපපු දවසෙන් පස්සෙ ලැබුන ඉතාම සුන්දර දවසක්. අයියටත් වඩා ගුනේගෙ පිරිමි කම ඉස්මතුවෙලා යන පෞරුශත්වයකින් පිරි ගුනේගෙ සිරුරෙන් ලැබුනු අපූරු ආශ්වාදය මට අදටත් මතකයි. ඒ සොඳුරු ආශ්වාදය වෙනත් පිරිමියෙකුගෙන් මට අවුරුදු හත හමාරකට පස්සෙ. අයියගෙන් පස්සෙ බශීර් , ගුනේ සහ බස් එකේ මගෙ ලඟ වාඩිවෙලා ගිය අන්කල්ගෙ ඒවගෙන් රසක් වින්ද වුනත් මෙවැනි අපූරු රසයක් එයාලගෙන් ලැබුනෙ නැහැ. ගුනේ හමුවුනාට පස්සෙ මේ සොඳුරු රාත්‍රිය එනතුරු මම අවුරුදු එක හමාරක් විතර පෙරුම් පිරුව. ඊලඟ දවසෙ උදේ ගුනේට වැඩට යන්න ඕනි. ඒ හන්ද කැම්පස් එකේ එවුන් ටික නිදාගෙන ඉද්දි මම ගුනේව අයියලගෙ ගෙදර ඉඳල උදේට මොනව හරි කන්න දෙන්න අපේ ගෙදරට එක්කරගෙන ආව. ගුනේට කියල රැය එලිවෙනකොට දෙවරක්ම ගල් කප්පවගත්තත් ගුනේ ඒක කැමැත්තෙන් කලාද නැද්ද කියල මම දන්නෙ නැහැ. ගෙදරට එන අතරෙ අපි ඒ ගැන කතා කලෙත් නැහැ. දෙන්නම කිසිම දෙයක් නොවුන ගානට හිටිය. ඒ වුනත් මගදි ගුනේ මගෙන් ඇහැව්ව මහත්තයට දැන් වයස කීයද බඳින්න අදහසක් නැද්ද කියල ඇහැව්ව. එතකොට මට වයස 28යි. ගුනේට 43යි. ගුනේ එහෙම අහනකොට මට හිතට ලැජ්ජාවක් ආව. ගුනේ ඊයෙ සිද්දිය ගැන මොකුත් නොකීවත් මම ගෑනු ගති තියෙන වෙන වෙන පිරිමි ලව්ව ගල් කප්පවගන්න එකෙක් කියල හිතන්න ඇති.

ඒ කාලෙ මේ වගේ දේවල් එච්චර තිබුනෙ නැහැ. පොඩි එවුන්ට ගල් කපන වයසක එවුන් හිටියත් ව්යසක පිරිමි ලව්ව ගල කප්පවගන්න දඟලන තරුන පිරිමි හිටියෙ නැහැ. එහෙම හිටියත් ඉතාම රහසිගතව.

88-04-01

පිරිත් ඉවරවෙලා මම ආයෙත් ලුනුගලට ආව. ගුනේට කියල මුලින්ම ගල් කප්පවගෙන මාසෙකටත් වඩා වැඩි. මම එදා ඉඳලම කල්පනා කලේ ආයෙත් ගුනේ ලව්ව ගලක් කප්පවගන්නෙ කොහොමද කියන එක ගැන. ලුනුගල ඉඳන් හැම සති අන්තෙම ගෙදර යන්නත් බැහැනෙ. මේ මාසෙ තුල ක්වාටර්ස් වලදි ගුනේව මතක් කර කර ගුනේගෙ පොල්ල මතක් කර කර මොනතරම අතේ ගහන්න ඇද්ද! අයියව යටකරගෙන ගුනේගෙ පොල්ලෙන් ලැබුන රසය මතුවෙලා එනව. මට මේකෙන් තිබුනෙ තමන් ආදරය කරපු ලෝකෙන්ම ලස්සන කෙනා කියල හිතාගෙන හිටිය තමන්ගෙ ස්වාමිපුරුශයට අමතරව වෙනත් පිරිමියෙකුගෙන් පහස ලබපු ගැහැනියක් තව තවත් ඒ රසේ නැවත නැවත විඳින්න වෙන වෙන පිරිමි එක්ක යන එක සාධාරන එකක් කියල. එකම පොල්ලෙන් හැමදාමත් ගස්සවගන්න ගැහැනු වෙන පොලුවල චමත්කාරය ගැන දන්නෙ නැහැ. ඒ හන්ද එකම පිරිමිය එක්ක ඒ කියන්නෙ තමන්ගෙ ස්වාමිය එක්ක විතරක් එක්වෙන ගැහැනුනටත් තමන්ගෙ වයිෆ් එක්ක පමනක් එක්ක එකතු වෙන පිරිමින්ටත් ටික කලකින් ඒ ඒකාකාරී දිවිය එපා වෙනව. ඒ හන්ද තරුන වයසෙදිම ලිංගික එක්වීම් නතර වෙනව. නමුත් ගුනේ වගේ වෙන වෙන ගැහැනු එක්ක යන අයත් වෙන පිරිමි එක්ක යන ගැහැනුත් අවුරුදු 60-70 වෙනතුරු ලිංගික සතුට විඳිනව.  මට දැන් වෙන්න යන්නෙත් ඒ දෙය. අයියට කෙතරම් ආදරේ වුනත් ගුනේ ගැනමයි හිතෙන්නෙ. ගුනේගෙ පොල්ලෙන් ලැබෙන රසේට මම ආසයි.

ඊයෙ රෑ ගමේ ආව. වෙනදනම් ගමේ එන්නෙ අයියව කොහොම හරි ගෙදරට එක්කරගෙන එන්න හිතාගෙන. නමුත් මෙවර ආවෙ කොහොමහරි ගුනේව ගෙදර එක්කරගෙන එන්න බලාගෙන. ක්වාටර්ස් වලදි පහිගිය මාසෙම කල්පනා කලේ කොහොමද ගුනේව ගෙදරට අරන් යන්නෙ කියල. ගිය වතාවෙ බලෙන්ම වගේ ගල කප්පවගත්ත හන්ද ආයෙත් ඒ උගුලට අහුවෙන්න ගුනේ කැමති වෙන එකක් නැහැ කියල හිතුන. ඒ හන්ද ගෙදරට එන්න කිව්වට එන එකක් නැහැ. මට අන්තිමට පොඩි අදහසක් ආව. වියදම් වෙන වැඩක් වුනත් එදා ගුනේගෙන් ලැබුනු සැප ආයෙ ලැබෙනවනම් කීය ගියක් කමක් නැහැ කියල මට හිතුන. ගුනේ එක්ක මුලින්ම සෙට් වුන දවසටත් කලින් දවසක ගුනේ මට කිව්ව එයාට බස් ලයිෂන් ගන්න ඕනි. සල්ලි හොයාගත්තහම ඒක ගන්නව කියල. මම එවෙලෙත් හිතුව ගුනේව තව තව ලන්කරගන්න මේක හොඳ අවස්තාවක් කියල. ඒ හන්ද මම ඒ කියපු ගාන පඩියෙන් වෙන් කරගත්ත. සාමාන්‍යයෙන් අපි ගමේ යන්නෙ පඩි ලැබුන සතියෙදි. මම උදෙන්ම නැගිටල බලාගෙන හිටියෙ ගුනේගෙ බස් එක අපේ ගේ ලඟින් යනකම්. නියම වෙලාවට ඒක අපේ ගෙදර ඉස්සරහින් ගියා. ගුනේ ටිකට් කඩ කඩා ගිය හන්ද මම පාර අයිනෙ බලාගෙන ඉන්නව කියල දැක්කෙ නැහැ. නමුත් මට සතුටුයි මොකද මම දන්නව ගුනේ වැඩ කරන බව. ඒ හන්ද ඩිපෝව ලඟට ගිහින් රෑට ගුනේව එක්කරගෙන එන්න පුලුවන්. හවස ගුනේලගෙ බස් එක ගෙදර ලඟින් යනතුරුම මම පාර අයිනෙ බලාගෙන හිටිය. බස් එක ඈත එනව දකිනකොටම මට හරි සතුටක් දැනුන. ඈඟ පුරාම මොකක්දෝ හිරිවැටෙන හැඟීමක් තිබුන. විස්තර කරන්න දන්නෙ නැහැ. ඩ්‍රයිවරුත් මාව දන්න හන්ද අත උස්සන්නත් කලින්ම මගෙ ඉස්සරහ බස් එක නැවැත්තුව. බස් එකට නැග්ගට ගුනේට එකපාරටම මුහුන දෙන්න බැහැ වගේ. එදා රෑ සිදුවුන දේ හන්ද මේ කුපාඩිය, මේ ගල් කාරය ආයෙත් ආව කියල හිතයිද කියල භය හිතුන. ගුනෙත් මාව දැකල හිනාවුනත් හිත තුල යමක් සඟවගෙන ඉන්නව කියල මට පෙනුන. ඒ වුනත් මහත්තය කවද්ද ගමේ ආවෙ කියල ඇහැව්ව. එදා සිද්දිය දෙන්නගෙම හිතේ තියෙන හන්ද දෙන්නටම තරමක විචිකිච්චාවක් හිතේ තියෙනව. බස් එකේ ගමනාන්තය ලඟ හන්ද බස් එක ඇතුලෙ හතර පස් දෙනෙකුට වඩා හිටියෙ නැහැ. ඒ හන්ද් ගුනේ ඇවිත් මගෙ ලඟ සීට් එකේම වාඩි වුනා. එයා වාඩිවුන ගමන්ම මට කෙලින් වුනා. නමුත් ගුනේ මම වගේ සමලිංගිකයෙක් නොවන නිසා මට වගේ කෙලින් වෙන්න නැතිව ඇති. නමුත් වාඩි වෙලා ඉන්නෙ ගල් කාරයෙක් ලඟ කියන එක හිතට එන්න ඇති. කෙසේ වෙතත් මම ගුනේට මම අරන් ගිය සල්ලි දීල ලයිෂන් එක ගන්න තියාගන්න කීව. ගුනේට හරිම පුදුමයි. මෙච්චර ලොකු මුදලක් එයා වෙනුවෙන් වියදම් කරන එක ගැන එයාට පුදුමයි. එයා එහෙම දෙයක් හිතන්නවත් නැතිව ඇති. පින් අයිති වෙයි මහත්තයො කියල කිව්ව.අපි ගමනාන්තය වෙනකම් කතා කර කර ගියත් මගේ හිතේ තියෙන්නෙ වෙන දෙයක්. ගුනේගෙ කලව හරිය මගේ කලව හරියෙ ගෑවෙනකොට හිත කීරි ගැහිල යනව. මට හෙනට නැගල. ගුනේටනම් ගානක්වත් නැහැ. ගමනාන්තයට ගිහින් හැමෝම බැහැල ගියාට පස්සෙ ගුනේල බස් එකෙන්ම ගඟට නාන්න ගියා. ගුනේල ගඟට නාන්න බැස්සහම මම ඉවුරෙ ඉඳගෙන බලාගෙන හිටිය. ගුනේ ඇඳගෙන හිටියෙ පොඩි ජොකෙක්. වතුරෙන් උඩට එනකොට ගුනේගෙ ජොකාට හිරවෙලා තියෙන පොට්ටනිය දිහා මම ඇස්වහන්නෙ නැතිව බලාගෙන හිටිය. වතුරට පෙඟුන පපුවෙ මවිලුත් අතේ , කලවවල සහ කකුල් වල මවිලුත් ලස්සනට පල්ලෙහාට බේරිලා තියෙනකොට බලාඉන්න ලස්සනයි. මට පැනල ජොකාට උඩින් ඉඹින්න හිතෙනව. වතුරට ජොකා තෙත්වෙලා හන්ද ජොකාට යටින් තියෙන ගුනේගෙ පොල්ල වක්‍රාකාරව ඉහලට මතුවෙලා පේනව. වැඩිහිටි පිරිමින්ට ආස කරන තරුන කොල්ලො බලන්නම ආස කරන දර්සනයක්. මම ඒ දිහාවම බලාගෙන හිටිය. ගුනේ ඒ බව දකින්නත් ඇති. ඩ්‍රයිවරුත් ජොකා පිටින්ම හිටියට ඉබේ පෙනුන මිසක් මම උවමනාවෙන් ඩ්‍රයිවර්ගෙ ගොට්ට දිහාව බැලුවෙ නැහැ. ඌත් ගුනේගෙම වයසෙම එකෙක්. ගුනේගෙ ඒ මනස්කාන්ත දර්සනය දිහා බලාගෙන ඉන්නකොට මට හොඳටම කෙලින් වෙලා. ලවු නානු වලින් මගෙ ජොකා තෙත් වෙලා. හීතල ගතියක් දැනෙනව. අදනම් මොනව කරල හරි ගෙදර එක්කරගෙන යන්න ඕනි කියල මම හිතාගත්ත. ඒ මොහොත එනකම් ඉවසගෙන ඉන්නම බැහැ. ඇඟට අමුතුම ගතියක් දැනෙනව. වතුටත් එක්ක බේරෙන ගුනේගෙ පපුවෙ මවිල් දකිනකොට ලෙවකන්න හිතෙනව.

දැන් ආපහු බස් එක පිටත් වෙන්න හදනව. හවස නිසා ටවුමට එන දෙතුන් දෙනෙක් මිස වැඩි දෙනෙක් නැහැ. ඒ නිසා ආපහු එනකොට ගුනේ ලඟම වාඩිවෙලා එන්න ලැබුන. මගේ ජොකා ලවු ජූස් වලින් හොඳටම තෙත් වෙලා. ලවු නානු බේරිලා වැඩිකමට පොල්ලෙ අග පොඩි දැවිල්ලක් වගේ එකකුත් තියෙනව. ගුනේ ලඟ වාඩිවෙලා ඉන්න හඳ පොල්ලෙ හිල දිගෙ ලවු ජූස් බින්දු බින්දු බේරෙනව දැනෙනව. මට හිතෙනව ගුනේ මගෙ අත් අලල ඇඟිලි මිරිකනවනම් කොච්චර හොඳද කියල.

දැන් ගුනේගෙන් අපේ ගෙදර එන්න පුලුවන්ද කියල අහන්න ඕනි. ඒත් ඒකට ගට නැහැ. එදා අකමැත්තෙන් හරි මට ගල් කපන්න වුන නිසා අද ගියොත් මගෙන් බේරුමක් වෙන එකක් නැහැ කියල ගුනේ හිතෙන්න ඇති. කොහොම හරි හිතල්ක හිතල ධෛර්ය අරගෙන ගුනේට කිව්ව රෑට අපේ ගෙදර යමුද කියල. ගුනේ මොකුත් නොකිය කල්පනා කලා. ගොලු වුනා වගේ උනා. මොකුත්ම නොකියන හන්ද මම ආයෙත් ඇහැව්ව එන්න පුලුවන්ද කියල. ගුනේ කිව්ව ඩිපෝවෙ නැවතුනහම ලෙහෙසියි නැත්නම් අපේ ගෙදරිද උදෙන්ම නැගිටින්න වෙනව කියල. නමුත් නැවත නැවත් බලකරනකොට අදිමදි කරල හරි කැමති උනා. ගුනේගෙ මුහුනෙ රෑට යමක් වෙයි කඉයන සැකය ත්හියෙන බව මම දැක්ක. අනෙක මම ලයිෂන් ගන්න සල්ලි දුන්න හන්ද ගුනේට මගෙ ඉල්ලීම ඉවත දාන්නත් බැහැ. ගොඩක් දිනවල ගුනේ රෑට බඩු ගහන්න යනව. අදත් එහෙම දවසක් නම් ඒක මිස් වෙයි කියල ගුනේට අපරාදෙ කියල හිතෙන්න ඇති. මගෙ ගල් දෙකේ අතුල්ලනවට වඩා ගැහැනියෙකුගෙ එකක් ඇතුලට දාල තන් මිරික මිරික ගහන්න ගුනේ කැමති ඇතිනෙ. තන් මිරික මිරික ගැහැනුනට අරින හැටි ගුනේ මට නිතර කියල තියෙනව. තන් ලොකු ගෑනුන්ගෙ තන් දෙක අතර ගහන හැටිත් එහෙම කරනකොට කෙලින්ම ගෑනිගෙ කට හරියට බඩු විදින හැටිත් ගුනේ මට කියල තියෙනව. ඒව කිව්වෙ ගුනේ මම සමරිසි කියල දැනගන්න කලින්. අවසානෙ ගුනේ එන්න කැමති වුන හන්ද මම ගේ ලඟින් බහින්නෙ නැතිව ගුනෙත් එක්ක දිගටම ඩිපෝවටම ගියා. ගුනේ ආවෙ නැත්නම් කියන බයටයි මම ඩිපෝව ලඟටම ගියෙ. ගුනේ සල්ලි බැඳල ඩිපෝවෙන්ම ශවර් එකක් දාගෙන එන තුරු ඩිපෝව ඉස්සරහ කඩේට වෙලා බලාගෙන හිටිය. බැරි වෙලා හරි අයිය එලියට ආවොත් ඉක්මනට කොහේට හරි මුවාවෙන්න බලාගෙනමයි මම හිටියෙ. ගුනේ සල්ලි බැඳල ශවර් එකක් දාගෙන සරමක් ඇඳගෙන ආව. මට දැන් ගුනේව බදල ඉඹගන්නකම් ඉවසුමක් නැහැ. වෙනදනම් මම ගුනේට මෙන්ඩිස් භාගයක් ගන්නව. නමුත් ලයිෂන් එක ගන්න සල්ලි ගොඩක් දුන්න හන්ද අද බෝතල් භාගයක් ගත්තෙ නැහැ. ඒ නිසා මට සැකයකුත් තිබුන ගුනේ හොඳ සිහියෙන් ඉන්න හන්ද මට ඕනි දේවල් කරගන්න ඉඩ දෙන එකක් නැහැ කියල. කොහොම නමුත් රෑට කාල අපි ඇඳට ගියා. මම අම්මල තාත්තල නිදාගන්න තුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය.  එයාල ගොරවනව වගේ සද්ද ඇහෙනකොටම අමම් ගුනේව බදාගත්ත. ගුනේ නිද්ඩිද නැද්ද දන්නෙ නැහැ. නමුත් සද්ද නැතිව හිටිය. ඉන්පස්සෙ මම මෙලෝ සිහියක් නැතිව ගුනේව බදාගෙන මූන බෙල්ල ඉඹ ඉඹ පපුවෙ මයිල් අතරෙ මගෙ ඇඟිලි පුඩු යවල පීරන්න ගත්ත. ගුනේ ඒත් සද්දයක් නැහැ. මම ගුනේගෙ පපුව උඩ මූන තියාගෙන පපුවෙ මවිල් මූන පුරාම අතුල්ල ගත්ත. පස්සෙ පපුවෙ මවිල් අතරෙ මූන ඔබාගෙන බදාගෙන හිටිය. ඒත් ගුනේගෙ සද්දයක් නැහැ. මට ඉවසගෙන ඉන්නම බැහැ. මගෙ එක ලවු ජූස් පෙරිල බන්ඩක්ක කරලක් වගේ ලිස්සනව. මම දැන් ගුනේගෙ එක අල්ල අල්ල ඉන්නෙ. ගුනේටත් දැන් හොඳටම නැගල. සමරිසියෙක් නොවුනත් ගුනේ කාමුක කෙනෙක් නිසා මම අතගානකොට ඉක්මනටම නැගල තිබුන. හෙන විශාල පොල්ලක්. තනි අතින් අල්ලන්නත් බැහැ. මට දැන් කටට ගන්නමයි හිත. අයියගෙ එක මම මුලින්ම ඉරුවෙ මුලින්ම මට ගල් කපපු දවසෙ ඉඳල අවුරුදු දෙකකට පස්සෙ. ගුනේ මට මුලින්ම ගල් කැපුවෙ ගිය මාසෙ. ඒ හන්ද ගුනේගෙ එක කටට ගන්න ඉකමන් වැඩිද කියලත් හිතුන. ගුනේ නිදි හෝ නිදි වගේ ඉන්නව. මම අතගානකොට හෙනට නැගල තිබුන හන්ද නිදි කියල හිතන්නත් බැහැ. අනෙක අද බීලත් නැහැ. මම ඉවසගෙන ඉන්න බැරිම තැන පල්ලෙහාට ඇවිත් ගුනේගෙ එක කටට ගත්ත. නිදි වගේ හිටපු ගුනේ කලබල වෙලා මගෙ මූන අයින් කලා. " මහත්තයඔ මොනවද කරන්න ඕනි" කියල මගෙ එක අරගෙන අතේ ගහගෙන ගහගෙන ගියා. ගුනේ හිතන්න ඇති මට බඩු යවන්න ඕනි වෙලා කියල. නමුත් මට එහෙම කිසිම අදහසක් නැහැ. මට ඕනි ගුනේට බඩු යනව දකින්න. ගුනේ ලව්ව ගලක් කප්පව ගන්න. ගුනේගෙ එක උරන්න. කොටින්ම කියනවනම් මම ගැහැනියෙක්. මට ඕනි ගුනේ මාව ගැහැනියක් වගේ පාවිච්චි කරනවට. පස්සෙ මම ගුනේගෙ අත මගෙ පොල්ලෙන් අයින් කරල ගුනේව උස්සල මගෙ ඇඟ උඩට ගත්ත. ගිය වතාවෙ වගේම ගුනේ මට වේගයෙන් ගල කපල කකුල් දෙක අතරෙ බඩු යැව්ව. මමත් ආශාවෙන් ගුනේව බදාගෙන දීගෙන හිටිය. සතුට වැඩිකමට මගෙ ඇස් පියවිලා. ගුනේ ගල් කපනකොප්ට මම ගුනේව බදාගෙන මූන ඉඹැ ඉඹ තොල් ඉරුව. කකුල් දෙකින් තව තව ගුනේගෙ එක තද කරගෙන හිටිය. ගිඅය වතාවෙ වගෙම මගෙ කකුල් දෙක අතරින් බේරිලා ගිහින් ගුනේගෙ බඩු ලෝඩ් එක උකුවට පැදුර උඩ තිබුන. මම ඒව මගෙ නිපල් දෙකේ, මගෙ පොල්ලෙ, බඩේ සහ මූනෙ අතුල්ල ගත්ත. ඒකෙන් මට අපූරු ආශ්වාදයක් ලැබුන. ඊට පස්සෙ ගුනේට නිද ගියා. මම ගුනේව බදාගෙන ඉඹ ඉඹ පොල්ල අතගගා හිටිය. බඩු යවපු  ගමන් නිසා පොල්ල ඇකිලිලා තිබුනෙ. එහෙම ගුනේගෙ පොල්ල අල්ලගෙනම ඉද්දිම මට නින්ද ගියා. රෑ 2 ට විතර මට ආයෙත් ඇහරුනා. මම ආයෙත් ගුනේව බදාගෙන පොල්ල අතගාන්න ගත්ත. ඒක ආයෙත් යකඩයක් වගේ කෙලින් වුනා. පුදුම මහතක් ඒකෙ තියෙන්න.

ටිකක් වෙලා අතගාල මම ඒක කටට ගත්ත. මෙවෙලෙනම් ගුනේ මාව වැලැක්වුවෙ නැහැ. ඒ හන්ද මම ඇති තරම් ඉරුව. මට දැන් දැනෙනව ගුනේට යන්න කිට්ටු බව. අයියට මගෙ කටේ යනකොට යට නහර පිම්බිලා ඇවිත් පොල්ලෙ කිසියම් වෙනසක් කටට දැනෙනව. යන්න කලින් එක පාරටම ගැස්සි ගැස්සි ගිහින් උනුවට ලුනු රහට කටට බඩු ටික එනව. ඒ වෙනස මට ගුනේගෙ පොල්ලෙත් සිදුවෙනව දැනුන. ගුනේ පොල්ල මගෙ කටින් අයින් කරන්න හැදුව. නමුත් මම ඒක කරන්න ඉඩ නොදී කටේම තියාගෙන හිටිය. යන්න ඔන්න මෙන්න තියෙනකොට ගුනේ අනෙක් පැත්ත හරිල නිදාගත්ත. ටිකක් වෙලා ඉඳල මම ආයෙත් ගුනේව උඩු අතට හරවල ආයෙත් ගුනේගෙ ඇඟ උඩ නැගල උරන්න ගත්ත. ඒ වතාවෙත් යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ආයෙත් ගුනේ අනෙක් පැත්තට හැරුන. මම ගුනේගෙ පිට පැත්තෙන් බදාගෙන පොල්ල අතගානකොට  " මහත්තයො දැන් ඇති නිදාගනිමු" කිව්ව. මටනම් ඉරුව හොඳටම මදි. ඒත් මම හිතන්නෙ ගුනේ මගෙ කටේ යවන එක මට කරන අගෞරවයක් කියල හිතන්න ඇති. ගිය මාසෙ මට එලිවෙන්න කලින් දෙවරක් ගල් කපපු හන්ද මෙවරත් දෙවන වතාවට ගල් කප්පවගන්න ලොකුවට වුවමනාව තිබුන. ඒත් ගුනේ නිදිමතයි කියන හන්ද මමත් නිදාගත්ත. එලිවෙන තුරුම ගුනේව බදාගෙන කොන්ද ඉඹැ ඉඹ හිටිය. මට නින්ද යමතම් එනව ආයෙත් ඇහැරෙනව. ඇහරුනහම බදාගෙන ඉඹිනව. අදනම් මම හරියට සතුටු වුනා. අයිය මට මුලින්ම ගල් කැපුවට පස්සෙ අයියගෙ එක මුල් වතාවට උරන්න ලැබුනෙ අවුරුදු දෙකකටත් වඩා කාලයක් ගිහින්. නමුත් ගුනේ මුලින්ම මට කපල් මාසයක් වෙනකොට මට ගුනේගෙ එක උරන්න ලැබුන. ඒක මට ලැබුන ලොකු ජයග්‍රහනයක්. මට හරිම සතුටුයි. මුලු රැයම ලොකු සතුටක් ලැබුන, වින්දනයක් ලැබුන. අයියගෙ ඒව ඇති තරම් බීල තිබුනත් අද ගුනේ මගෙ කට ඇතුලෙ බඩු යැව්වෙ නැහැ. කවද හරි ගුනේගෙ ඒවත් බොන්න ඕනි. අයියගෙ එක වගේ නෙවෙයි ගුනේගෙ එක ගොඩක් මහත හන්ද කට ඇතුලෙ දාගෙන උරන්න අමාරුයි. හුස්ම ගන්නත් බැහැ. කට ඇතුලෙ හෙලවෙන්නෙවත් නැහැ. අයියනම් හැම වතාවෙම කලේ කටේ ගහල බඩු යවපු එක. නමුත් ගුනේටනම් කටේ ගහන්න බැරිවෙයි. මට හුස්ම ගන්නත් බැරිවෙයි. මින් පස්සෙ මම 1989 නෙදර්ලන්තෙට යනකම්ම මාසෙකට වතාවක් විතර සෙට් වුනා. ඒ හැම වතාවෙම මම ගුනේගෙ එක කටට අරන් ඉරුව. නමුත් කවදාවත් ගුනේ මගෙ කටේ බඩු යැව්වෙ නැහැ. ගුනේගෙ ඒව මොන රහ්ද කියලවත් 1990 වෙන තුරු  දැන්ගන්න බරිවුනා. ගොඩක් වෙලාවට මම පැය භාගයක් විතර ඉරුවට පස්සෙ ගුනේ මගෙ ඇඟ උඩ නැගල මට ගල් කැපුව. සමහර වෙලාවට ගුනේ ගල කපනකොට ආශාව වැඩි කමට ගුනේට කලින් මට බඩු යනව. මට යන එක නවත්වන්න හැදුවත් ගුනේගෙ එක කකුල් අතරෙ තියෙනකොට තියෙන සැප හන්ද මට යන එක නවත්වන්න බැරිවෙනව. නෙදර්ලන්තෙ ඉන්නකොටත් මම දුක වුනා ගුනේගෙ බඩු ලෝඩ් එක බොන්න බැරිවුන එක ගැන. එහෙ ඉද්දි ගුනේව මතක් කර කර මොනතරම අතේ ගැහැව්වද.

ඒ අසිරිමත් දිනය 1990-03 -11 වෙනිද් වුනා. මම නෙදර්ලන්තෙ ඉඳල එනකොට අයියටත් වඩා වටින තෑගි ගෙනාවෙ ගුනේට. මම නෙදර්ලන්තෙ ඉඳල ආවට පස්සෙ මාර්තු 10 වෙනිද ගුනේ අපේ ගෙදර ආව. රෑ අවුඉරුද්දකට පස්සෙ අපි සෙට් වුනා. මම එදත් ගුනේගෙ එක ඉරුවත් ගුනේ බඩු යැව්වෙ නැහැ. වෙනද වගේම ගල් කපල මහත්තයො ඇතිනේද කියල අහල නිදාගත්ත. මට ඒක හොඳටම මදි. ඒ හන්ද මම ගුනේගෙන් ඇHඇව්ව මාත් එක්ක කොලඹැ යන්න එනවද කියල. එයා කැමති වුන හන්ද එයත් එක්ක කොලඹ ගිහින් අක්කලගෙ එග්දර නතර වුනා. අපි හවස ලිඳට ගිහින්හොඳට නාගත්ත. අපි හිටපු කාමරේ ඇඳන් දෙකක් තිබුන. ඒව පුතාල දෙන්නගෙ. අක්ක පුතාල දෙන්න වෙන කාමරේක නවත්වන්න හැදුව. මට ගුනේගෙ ඇඳේම නිදාගන්න ඕනි හන්ද මම කිව්ව පුතාල දෙන්න එක ඇඳක ඉන්න මමයි ගුනෙයි එක ඇඳක ඉන්නම කියල. ඒ කාලෙ පුතාලය අවුරුදු 10ක් විතර ඇති. උන්ට කාපු ගමන් නින්ද යනව. ඒ හන්ද උන් කාමරේ හිටියත් ගුනේගෙ එක උරන්න බාදාවක් වෙන්නෙ නැහැ. ඒ වුනත් අක්ක කිව්ව නැහැ ලමයි අනෙක් කාමරේ නිදා ගනී කියල. ඒ හන්ද අපි තනියම ඒ කාමරේ හිටියත් අක්කල නිදාගත්තට පස්සෙ මම ගුනේගෙ ඇඳට ගියා. ඇඳට වැටුනු ගමන්ම මම ගුනේව බදාගෙන මෙලෝ සිහියක් නතිව මුලු ඇඟම ඉම්බ. තොල් හොඳට ඉරුව. පපුවෙ මවිල් ඇඟිලි පහෙන් පිරිමැද මැද  මූන බෙල්ල හෙම ඉම්බ. ඉඹපු නැති තැනක් නැහැ. පස්සෙ පොල්ල අල්ලනකොට ඒක හෙනට නැගල තිබුන. ගුනේගෙ ඇඟ ඉඹිනකොටම ගුනේට නැගල. තාව ටික වෙලාඅවක් මූනත් ඉඹල පොල්ලත් අතගාල පස්සෙ පල්ලෙහාට ඇවිත් ඇට දෙක බදාගෙන් ඉම්බ. පොල්ලෙ උඩ ඉඳල පහල ලෙවකකා ඉරුව. එහෙම ලෙව කකා ඉඳල මම පොල්ල මුලුමනින්ම කටට අරගෙන ගොඩක් වෙලා ඉරුවට පස්සෙ ගුනේ " මහත්තයො ඇති නේද" කියල ඇහැව්ව. අක්කලාට ඇහෙයි කියන භයට මම ගුනේගෙ කට අතින් වහල තව තව ඉරුව. දැන් ගුනේගෙ එක යකඩයක් වගේ කෙලින් වෙලා. ටික වෙලාවකින් අයියගෙ වගේම යට නහරෙ පිම්බිලා ආව. දැන් මට කටට දැනෙනව යන්න ලඟ බව. ගුනේ එලියට ගන්න හදුව. මම කටින් තද කරගෙන තට්ටම් දෙක බදාගෙන ඉරුවා. එක පාරටම ගුනේ කෑගහගෙන හෙන ලෝඩ් එකක් මගෙ කට ඇතුලෙ යැව්ව. මට පුදුම සතුටක් දැනුන. අන්තිමට ඔක්කොම ගිල්ල. ගුනේ මගෙ කටේ යැව්වෙ පලමු වතාවට. අන්තිම බින්දුවත් එනතුරු මම පොල්ල ලෙවකකා ඔක්කොම ගිල්ල. බැහල තියෙද්දිත් තොප්පිය ලෙව කකා හිටිය. ගුනේට හෝදගන්න කිසිම උවමනාවක් නැහැ. මොකද මම දිවෙන්ම පොල්ලෙ තොප්පියයි පෙර හමයි පිරිසිදු කලා. අයියගෙ වගේම එක තැනක තිත්ත රහට ටිකක් කටට ආව. ඒ තිත්ත රහනම් පුදුම තිත්තක්. කරවිල වලට වඩා දෙගුනයක් තිත්තයි. ඔක්කොම ගිල්ලට පස්සෙ තමයි වැඩේ . දවසක් විතර යනකම් උගුර කැකෑරෙනව වගේ. ඉන්පස්සෙ මම ජපානෙට එන තුරුම ගුනේගෙ එක උරල ඇතිවෙනකම් බඩු ලෝඩ් එක බිව්ව .කලාතුරකින් දවසක් ගල් කැපුවත් ගොඩක් වෙලාවට මම ගුනේගෙ එක උරල බඩු බිව්ව.

ජපානෙට එන තුරුම මම ගුනේගෙ එක ඇති තරම් උරල ඇති තරම් කම් ලෝඩ් එක බීල තියෙනව. ඒ කාලය තුල අයියත් එක්ක එක් වුනේම නැහැ. ගුනේගෙ දැවන්ත පොල්ලට වශී වෙලා හිටපු නිසා අයිය එක්ක නිදාගන්න අවශ්‍යතාවයක් දැනුනෙ නැහැ. නමුත් හදවතේ ආදරය වෙන් වෙලා තිබුනෙ අයිය වෙනුවෙන් විතරයි. අනෙක ගුනෙත් එක්ක එලිපිටම සෙට් වුනා. අයිය එක්ක සෙට් වුන හැම වතාවකම අයිය සිටියෙ නොදන්නව වගේ. නින්දෙන් කරනව වගේ. නමුත් ඒක වෙන්න බැහැ. මොකද හැම වෙලාවෙම අයිය බඩු යැව්වෙ මගෙ කටේ ගහල. ගුනේ එක්කනම් කතා කර කර ඉද්දිම අතගාල නග්ගවගන්නව. කතා කර කර ඉඳල ගුනේට නින්ද යන්න කලින් අරගෙන උරනව. හැබැයි ලයිට් දාගෙන නෙවෙයි. එක දවසක් මට මතකයි මම ගුනෙත් එක්ක ඇඳ උඩ කතා කර කර ඉද්දිම මම ගුනේගෙ ඇඟට උඩින් අතදාල පපුව පිරිමදින්න ගත්ත. එතකොටම ගුනේගෙ කතාව නැතිවෙලා ගොලු වුනා. දෙන්නම කිසිම සද්දයක් නැහැ. නමුත් මම අතගෑම නැවැත්තුවෙත් නැහැ. ගුනේ දන්නව ඊලඟට වෙන්නෙ මොකක්ද කියල. පස්සෙ මම පොල්ල කටට අරගෙන ලෙව කකා ඉරුව. ඇට දෙකත් ඉඹල කටට ගත්ත. බෝල දෙකම කටේ දාගෙන සූප්පු කලා. පොල්ල මැදින් අල්ලගෙන අයිස් ක්‍රීම් එකක් ලෙවකනව වගේ ලෙවකකා ඉරුව. බඩු ගියාට පස්සෙත් මම තොප්පිය ලෙව කකා ඉරුව. දිව තොප්පිය වටේ කරකවකවා ලෙව කෑව. මේ තමයි දෙන්නම ඇහැරල ඉද්දි උරපු පලමු වතාව. අනෙක් වතාවලත් දෙන්නම ඇහැරගෙන හිටියත් ගුනේ ඒ බව ඇඟෙව්වෙ නැහැ. මමත් ගුනේ ඇහැරල ඉන්න බව දන්න බවක් ඇඟෙව්වෙ නැහැ. අයිය ගෙ එක වුනත් ගුනේගෙ එක වුනත් මම ඉරුවෙ එයාලගෙ උවමනාවට නෙවෙයි. එයාලගෙ කැමැත්තක් තියෙනව කියල පෙන්නුවෙ නැහැ. නමුත් මාව වලක්වන්න ගියෙත් නැහැ.

ඒ කාලයෙ මම හරියට සතුටු වුනා. නිවාඩුවට ජපානෙ ඉඳල ආව වෙලාවටත් ගුනේ එක්ක සෙට් වෙනව. නමුත් බැන්දට පස්සෙනම් ගුනෙත් එක්ක සෙට් වුනේ 2004 දි අන්තිමට මුනගැහුන වෙලාවෙ විතරයි. ඒක උනේ කොලඹ ට්‍රාන්ස් ඒසියා හෝටලේදි. ( දැන් නම සිනමන්  ලේක්සයිඩ් ). එදා වුන සිද්දිය මම කලින් ලියල ඇතිනෙ. ඉන්පසුව කවදාවත් ගුනෙත් එක්ක සෙට් වුනේ නැහැ.

දැන් මම ගුනේ ගැනත් අයිය ගැනත් හැම දෙයක්ම ලිව්ව. ඒ නිසා මින් පස්සෙ එයාල ගැන ලියන්න යන්නෙ නැහැ. 82 ඉඳල 85 අතර කාලයෙ කරපුව ලියපු පොත හම්බවුනොත් තව විස්තර ටිකක් ලියනව. නමුත් ඒ පොත ලැබෙයි කියල මම හිතන්නෙ නැහැ.

2 comments:

  1. හඳුනාගන්නට කැමති

    ReplyDelete
  2. Lucky Club - A lucky club of Australian players looking for a place
    Lucky Club is an Australian sportsbook, which means we are one of the biggest bookmakers in the world, which means that there are multiple betting luckyclub

    ReplyDelete