Friday, 11 July 2014

36. අප්‍රිකාවේදී ජපනෙක් සමග තාවකාලික විවාහ ජීවිතයට....

ඉන්පස්සෙ කීප දවසක්ම මම වෙන වෙන ජපන්නු අරගෙන උඑනො වල තියෙන හොටෙල්ස් වලට ගියා.  සමලිංගික පිටරැටියන්ටත් යන්න පුලුවන් හෝටල් මොනවද කියන එක මේ වෙනකොට මම හොයාගෙන තිබුන.  අන්තිම හරියෙදි පිටරට අයට ඇතුල්වෙන්න දෙන හෝටල් කීපයක්ම හම්බ උන හන්ද ප්‍රශ්නයක් උනේ නැහැ. ඊලඟ මාස දෙක තුනේදි ජපන්නු 20ක් 25ක් එක්ක විතර මේ හෝටල්  වලදි ෆන් ගත්ත. ඒව එකින් එක මට මතකෙ තිබුනත් ඔක්කොම ලියන්න ගියොත් කතාව දිග වැඩිවෙයි. හැබැයි එක සිද්දියක් වීතරක් මම ලියන්නම්. දවසක් හෝල් එක ඇතුලෙදි ලඟ ඉඳගෙන හිටපු ජපනෙක් එක්ක සෙට් වෙලා අත ගගා හිටිය. අපි හෝල් එක ඇතුලෙදි ගොඩක් වෙලා කිස් කර කර හිටිය. බඩු එලියට අරගෙන දෙන්නම ඉරුව. මට වඩා ටිකක් වයසක ජපනෙක්. ටිකක් වෙලා ඉඳල ජපන කිව්ව හොටෙල් එකකට යමු කියල. මට කියන්න අමතක උනා . හොටෙල් එකට ගිය හැම වතාවෙදිම මම ඇරවගන්න උත්සාහ කලත් උනේ අනිත් පැත්ත. ගිය හැම ජපනම කලේ මට කියල ඇරවගන්න එක. මේ දේ මම බලාපොරොත්තු වෙන එක නෙවෙයි. ඒ වුනත් ඒකෙනුත් ජොලියක් තියෙන නිසා මම එච්චර ගනන් ගත්තෙ නැහැ. සමහර වෙලාවල් තිබුන කාටවත් ඇරියෙ නැතත් දෙන්නට දෙන්න සක් කරග්ත්තු වෙලාවල්. මම බොහෝ විට සක් කලේ කොන්ඩම් දාල. ඒ උනත් හැම ජපනම මගෙ එක ඉරුවෙ කොන්ඩම් නැතිව. එයාල හුඟ දෙනක් මගෙ කම් ටික බිව්ව. එයාලගෙන් මම ඇහැව්වහම කොන්ඩම් එක නැතිව මගෙ එක සක් කලාට කමක් නැද්ද කියල. උන් හැම දෙනාම කිව්වෙ කොලේ පිටින් ටොපි  එක උරල වැඩක් නැහැ නේද කියල. ඉතින් මම මේ ජපනත් එක්ක හොටෙල් රූම් එකට ගිහින් වැඩේට සෙට් උනා. ජපන මට කිව්ව ඌට අරින්න කියල. මම කොන්ඩම් දාල හොඳට ජෙල් ගාල උගෙ පස්සෙ ඇරිය. ටිකක් වෙලා ගහනකොට මගෙ එක එලියට පැන්න. මම ආයෙත් දාන්න පටන් ගන්නකොට මම දැක්ක උගෙ හිලෙන් හෝ ගල ලේ වැක්කෙරෙනව.. මම හොඳටම බය වුනා. මම කිව්ව පස්සෙන් ලේ එනව  කියල. ජපන එතකොට කිව්ව අපෝ ආයෙත් ඒ දෙයම උනාද කියල. ඒ කියන්නෙ මූට මීට කලිනුත් වෙලා තියෙනව. පස්සෙ ජපන උගෙ ටවල් එකක් පස්සට තියල තද කරගෙන හිටිය. ටවල් එක ලේ වලින් පෙඟිල රතුම රතු පාට උනා. ඉන්පස්සෙ මම ඇහව්ව ප්‍රස්නයක් නැද්ද කියල. ජපන කිව්ව බය වෙන්න එපා මීට කලිනුත් වෙලා තියෙනව ටික වෙලාවකින් හරි යයි කියල. ටික වෙලාවකින් ලේ එන එක නතර වුන.  හැබැයි හෝටලේ බෙඩ් ශීට් එකත් ලේවලින් රතුම රතු පාට උනා. මමනම් හොඳටම බය උනා. ඇම්බියුලන්ස් හෙම කෝල් කරන්න උනානම් මාර වැඩේ තමයි වෙන්නෙ. මට හොස්පිටල් එකට යන්නත් වෙනව. විලි ලැජ්ජාවෙ පනයන්න තිබුන. අනෙක හොස්පිටල් වල රස්තියාදු වෙන්න උනානම් මම ගෙදරට වයිෆ්ට කියන්නෙ මොනවද!  අපි ආපහු ආවට පස්සෙ හෝටලෙ එවුන් ලේ දැකල මොනව හිතුවද දන්නෙ නැහැ.

මේ විදිහට තව මාස කීපයක්ම ගෙවිල ගියා. ඉඩ ලැබුනු හම විටකම මම ෆිල්ම් හෝල් එකට ගියා. ඒ ගිය හැම වතාවකම කවුරු හරි ජපනෙක් සෙට්  වෙල හොටෙල් එකකට ගියා.. ගොඩක් වෙලාවට හොටෙල් වලට ගියත් හෝල් එක ඇතුලෙදිම ෆන් එක අරන් එන වෙලාවලුත් තිබුන. විවිධ අය සමග හොටෙල් වලදි ගත කරපු හන්ද විවිදාකර මානසික තත්වයන් තියෙන අය මට මුන ගැහුන. සමහර අය සෙක්ස් කරනකොට කරන්න අවශ්‍ය වෙන්නෙ, ඒවගෙම පාර්ට්නර්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ වෙනස් වෙනස් දේවල් එක එක එක පුද්ගලය අනුව වෙනස් වෙනව. එක ජපනෙක් හිටිය පටන් ගත්තු වෙලාවෙ ඉඳලම කලේ මගෙ කකුල් දෙකේ යටිපතුල් ලෙව කාපු එක. මගෙ මුලු කකුලම කට ඇතුලෙ දාගෙන ඉරුව. කකුලෙ එකම ඇඟිල්ලක් අතහරින්නෙ නැතිව හැම ඇඟිල්ලක්ම කටේ දාල සූප්පු කලා. සමහරු පුකේ හිල ලෙවකන එක විතරයි කරන්නෙ. දිව පුලුවන් තරම් දුරට ඇතුලට දාගන්න තමයි ඒ අය බලන්නෙ. තව කෙනෙක් මට හම්බවුනා, එයාගෙ ඉල්ලීම උනේ එයාගෙ කටට චූ කරන්න කියන එක. මම මේ දේවල් වලට කොහෙත්ම ආසාවක් නැහැ. ඒක මිනිස් කමට හොඳ මදි කියල මට හිතුන. ඒ උනත් එයාලගෙ ආශාවනෙ කියල ඒව කරන්න සිදුවුනා. ගොඩක් අය හිටිය මගෙ එක කට ඇතුලෙ දාගෙන තමන්ම අතේ ගහගන්න අය. ඒ අය එයාලගෙ එක අල්ලන්නවත් දෙන්නෙ නැහැ. එයලාම අතේ ගහ ගන්නව. 

මම වැඩ කලේ ජපානෙ ප්‍රධාන පෙලේ සිවිල් ඉන්ජිනේරු  උපදේශක සමාගමක. . ජපානෙ තියෙනව JICA(Japan International cooperation Agency ජපන් අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සිය ) කියල එකක්. ඒකෙන් කරන්නෙ නොදියුනු රටවලට උදවු කරන එක.  . JICA එකෙන් ඒ රටවල ව්‍යාපෘති  වලට උදවු කරනව. අපේ සමාගම කරන්නෙ ඒ වගේ ව්‍යාපෘති  JICA එකෙන් ටෙන්ඩර් අරගන්න එක. ඒ නිසා ඒ ව්‍යාපෘති  වලට මට ගොඩක් රටවල් වලට යන්න ලැබුන. එක් වරක් මට ව්‍යාපෘතියකට  මාලි කියන අප්‍රිකානු රටට යන්න සිදු උනා. කොම්පැනි  එක මට දෙන්නෙ බිස්නස්  පන්තියෙ ටිකට් එකක්. මාලි වලට යන්න පැරිස් වලදි ට්‍රාන්සිට් කරන්න ඔනි. ඒ නිසා එක රැයක් හෝ දෙකක් පැරිස් වල හොටෙල් එකක නතර වෙනව. ඉතින් මම මගෙ ජපන්  ටීම් එකත් එක්ක තෝකියෝ  වල ඉඳල පැරිස් යන්න පිටත් උනා. ඒක ප්‍රංශ  ගුවන් සමාගමේ ගුවන් යානයක්. ඒ ප්ලේන් එකේ තට්ටු දෙකක් තියෙනව. බිස්නස් පන්තියෙ  සීට් වලින්  භාගයක් තියෙන්නෙ උඩ තට්ටුවෙ. ජපන් කට්ටිය ඔක්කොටම ලැබුනෙ යට තට්ටුවෙ සීට්ස්. මට ලැබුනෙ උඩ තට්ටුවෙ සීට් එකක්. 


ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න කලියෙන් මම වාඩි වෙලා ඉන්නකොට මගෙ සීට් පේලියෙම ටිකක් එහායින් සුද්දෙක් වාඩිවෙල හිටිය. සුද්ද දැක්කහම මට නිකන් අමුත්තක් දැනුන. ඒ හන්ද මම ඒ සුද්ද දිහා නිතරම බලන්න පටන් ගත්ත. සුද්දට තේරුනා මම උගෙ දිහා බලාගෙන ඉන්නව කියල. ඌත් මගෙ දිහ බලන්න පටන් ගත්ත. ටිකක් වෙලා මෙහෙම දෙන්නට දෙන්න බලාගෙන ඉන්න කොට ඒ සුද්ද උගෙ අත උගෙ අරක හරියෙන් තියාගත්ත. ඉන්පස්සෙ මට පේන්න හෙමිහිට ඒක කලිසමට උඩින් මිරිකන්න පටන් ගත්ත. මමත් ඉතින් මගෙ එක හරියට අත තියා ගත්ත. ටිකක් වෙලා ඉඳල සුද්ද මට ඔලුවෙන් එයාගෙ එක පෙන්නල කැමතිද කියල සිග්නල් එකක් දුන්න. මමත් ඔලුව වනල ඔවු කිව්ව. ප්ලේන් එක ටේක් ඕෆ් කරල සීට් බෙල්ට් මාර්ක් එකත් නැතිවුනාට පස්සෙ, සුද්ද නැගිටල මට ඔලුවෙන් සිග්නල් එක දුන්න ප්ලේන් එකේ පිටිපස්සට එන්න කියල. ඒ හන්ද මම ප්ලේන් එකේ පිටිපස්සට ගියා. අන්තිම කෙලවරෙ ටොයිලට් එක කිට්ටුව තියෙන පුන්චි ඉඩ ඩින්ගෙ සුද්ද හිටගෙන හිටිය. මමත් ගිහින් එතන හිටගත්ත. මගියො ඔක්කොම ඉන්නෙ අනිත් අතට හන්ද කාටවත් අපිව පේන්නෙ නැහැ. එහෙම ඉඳල සුද්ද මාව අල්ලගෙන කිස් කරන්න පටන් ගත්ත. කලිසමට උඩින් මගෙ එකත් අල්ලල මිරිකන්න ගත්ත. මමත් සුද්දගෙ එක කලිසමට උඩින් අල්ල අල්ලල මිරිකුව. අපි මෙහෙම ඉන්නකොට එයාර් හොස්ටර්ස්ල ඩිනර් එක සර්වු කරන්න උඩ තට්ටුවට ආව. ඒ නිසා අපි දෙන්න අපේ සීට්ස් වලට ගිහින් වාඩි උනා. ඩිනර් එක අරගත්තට ගත්තට පස්සෙ හැමෝම නිදා ගන්න ලැහැස්ති උනා. මගෙ ලඟ හිටියෙ ප්‍රංශ ගැහැනු කෙනෙක්. මම ඒ ගෑනිගෙන් ඇහැව්ව මගෙ යාලුවෙක්  එහා සීට් එකක ඉන්නව එයත් එක්ක සීට් එක මාරු කරන්න පුලුවන්ද කියල. ගෑනි ඒකට කැමති උනා. ඒ හන්ද මම නැගිටල ගිහින් අර මිනිහගෙන් ඇහැව්ව මගෙ සීට් එකට අල්ලපු සීට් එකට එන්න පුලුවන්ද කියල. මට ඕනිවුනේ රෑ පුරාවට උගෙත් එක්ක එන්ජෝයි වෙන්න. නමුත් ඒ සුද්ද ඒකට කැමති උනේ නැහැ.  එහෙම උනානම් මගෙත් එක්ක පොඩියට හරි සෙක්ස් කරපු පලමු සුද්ද ඌ වෙනව.මට හරිම අප්සෙට් අපරාදෙ හොඳ ජොලියක් දාන්න තිබුන. පස්සෙ මම මම නවතින හොටෙල් එකේ ලිපිනය ඌට දීල කිව්ව පුලුවනිනම් රෑට මගෙ හොටෙල් රූම් එකට එන්න කියල. ඌ කිව්ව ඌ පැරිස්වලින් වෙන කොහාටද ට්‍රාන්සිට් වෙනව කියල. කොහොම උනත් මගෙ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ ගියා. 




මාලි කියන්නෙ දුප්පත් කමේ අඩියෙම තියෙන රටක්. කොහොම උනත් මම ඒ රටේ ඉන්න කාලෙ ගොඩක් එන්ජෝයි කලා. එයාලගෙ අගනුවර පවා බොරලු පාරවල් මැටියෙන් හදපු ගෙවල් සෑහෙන්න තියෙනව. පාරවල් වල දූවිලි පිරිල. පොදු ප්‍රවාහන සේවය අන්තිමයි.  රෙස්ටුරන්ට් තියෙන්නෙ ඉතාම සීමිත ප්‍රමානයක්. අගනගරෙන් පිටට ගියාට පස්සෙ කිමී 200-300 යනතුරු කිසිම දෙයක් ගෙයක් දොරක් නැනැ. නමුත් තැන් තැන්වල මැටියෙන් හදපු ගෙවල් එක දෙක තියෙනව. මුල් මාසය මම ගෙවාගත්තෙ හරිම අමාරුවෙන්. හරිම පාලුයි. සෙට් වෙන්න පිරිමියෙක් නැති කම ලොකුවට දැනුන. ෆිල්ම් හෝල් එකේදි ජපනුන්ගෙ ඒව උරපු හැටි මතක් වෙනකොට ඉවසගෙන ඉන්න බැහැ. එකක් උරන්න පුදුම උවමනාවක් හිතට දැනෙනව. මාලි වල නිතර විදුලිය විසන්දි වෙන හන්ද ඉටිපන්දම් අරන් යන්න කියල අපිට කොම්පැනි එකෙන් කියල තිබුන. ඒ හන්ද අපි ලොකු ඉටිපන්දම් ( ලංකාවෙ කියන්නෙ පතල් ඉටිපන්දම් කියල ) අරගෙන ගිය. ඉතින් මට ඉවසගෙන ඉන්න බැරිම තැන ඉටිපන්දමක් ඇතුලට දාගෙන ඉන්පස්සෙ හෝල් එකේදි මුනගැහුන ජපනෙක්ව මතක් කරගෙන අතේ ගහනව. ඉටිපන්දම ඇතුලෙ තියෙද්දි අතේ ගහනකොට හරි මරු. 


අපි හිටපු හොටෙල් එකේ  ස්විමින් පූල් එකක් තියෙනව. පූල් එක අයිනෙම පොඩි ඩ්‍රින්ක් බාර් එකකුත් තියෙනව. මම දවසක් පූල් එකට ගිය වෙලාවෙ අප්‍රිකන් වේටර් කෙනෙක් මගෙ ලඟට ඇවිත් හිනහ වෙලා කතා කලා. මට එවෙලෙ උගෙ ගැන මොකුත් හිතුනෙ නැහැ. කොහොමත් මට කලුපාට හරි අපේ පාට හරි අයට කිසිම ආකර්ශනයක් ඇතිවෙන්නෙ නැහැ. මට මාර කැතක් අප්පිරියාවක් දැනෙනව. නමුත් කාමරේ ඇතුලෙ තනියම පිරිමි ගැන හිත හිතා ඉන්නකොට මට ඒ අප්‍රිකන් මිනිහ ගැන අමුතු ආශවක් වගේ එකක් දැනුන. මට හිතුන ඌ ලව්ව ඇරවගන්න තියෙනවනම් හොඳයි කියල. මම දන්නව ඒක කරගන්න අමාරු වැඩකුත් නෙවෙයි කියල. මොකද උන් හරිම දුප්පත් අප්‍රිකානු ෆ්‍රෑන්ක් දහදාහක් (ජපන් යෙන් තුන්දාහක්) දුන්නොත් ඇරවගන්න නෙවෙයි ඕනිම දෙයක් කරගන්න පුලුවන්. නමුත් හිතේ පොඩි කැතයි කියන හැඟීමත් තියෙනව. ඒ හන්ද එදා දවස ඉවසගෙන හිටිය. නමුත් ඊලඟ දවස සෙනසුරාඅද දවසක්. දවසෙම ඉන්නෙ කමරේ ඇතුලෙ. මට උදේ නැගිට්ට වෙලේ ඉඳල එකක් උරන්න එහෙම නැත්නම් හොඳ පොල්ලකින් ඇරවග්න්න පුදුමාකාර උවමනාවක් තිබුන. මට අර අප්‍රිකන් මිනිහව ආයෙත් මතක් උනා. ඉවසගෙන ඉන්නම බැරි හන්ද මම පූල් එක ලඟට ගියා. මම යනකොට ඒ මිනිහ හිටිය. මිනිහට මගෙ අදහස කියන්න කලින් මම ටිකක් ඒ මිනිහ දිහාව බලාගෙන හිටිය. පෙනුමෙ හැටියටන ලොකු පොල්ලක් ඇති කියල මට තේරුනා. නමුත් උගෙ කලුපාට දැක්කහම මට ටිකක් කැතයි වගේ. අන්තිමට මම අදහස වෙනස් කලා. එක අතකින් ඌ එක්ක සෙට් නොවුන එක හොඳයි. ඒ රටේ තියෙන ලොකුම ප්‍රස්නයක් තමයි වතුර නැති කම. ඒ හන්ද උන් හරියක නාන්නෙවත් නැතිව ඇති. හැබැයි ඉතින් මගෙ කාමරේට ගෙන්වගත්තනම් මම මූව බාත් ටබ් එකට දාල හෝදල තමයි ගන්නෙ. නමුත් මට කැත හිතුන. මේ හෝටලේ මැනේජර්  රොමේනියානු ජාතිකයෙක්. මට ඌ ගැනනම් ලොකු ආසාවක් ඇතිවෙලා තිබුන. නමුත් ඒ සුද්ද මහ ආඩම්බර කාරයෙක්. මගෙ දිහාව බලන්නෙවත් නැහැ. අන්න ඌත් එක්ක සෙට් වෙන්න තිබුනනම් මම සුවර් එකටම සෙට් වෙනව. අනෙක ඒ කාලෙ මට සුද්දන්ට කිට්ටු කරන්න බයක් තිබුන. දැන්වගේ කාලෙක ඒ රටේ හිටියනම් හොඳ හොඳ දේවල් කරන්න තිබුන. 

මේ රට ප්‍රංශ යටත් විජිතයක්ව තිබුන හන්ද තවමත් ප්‍රංශ කාරයො විශාල ප්‍රමානයක් එක එක වැඩ වලට , සංචාරයට  මාලි වලට එනව. ඒ වගේම ලිංගික සංචාරකයොත් හරියට ඉන්නව. මම හිටපු හෝටලෙට ප්‍රංශ කාරයො නිතරම අප්‍රිකානු කෙල්ලො අරන් එනව. රෑ එලිවෙනකම් පට්ට ගහල උන්ගෙ තියෙන විකුර්ති කාම ආශාවන් හැමදෙයක්ම ඒ කෙල්ලො ලව්ව අරගෙන උදේට සල්ලි දීල යවනව. උන් එලියට එනකොට එන්නෙ ඇවිදගන්නවත් බැරි විදිහට බව ඕනිතරම් දැකල තියෙනව. නිදිමැරීමට අමතරව කායික තෙහෙට්ටුව මූනෙන් පෙනෙනව. මේ රටේ මිනිස්සු සුද්දො ඕනිතරම් දැකල තියෙනව. ඒ වගේම චීන ජපන් මිනිස්සුත් දැකල තියෙනව. නමුත් අපේ රටවල් වල අය ඒ අයට තරම අමුත්තක්. ඒ හන්ද ගොඩක් අය මා දිහාව හැරිල බලන බව මට තේරුනා. මොන රටේ කෙනෙක්ද කියලවත් එයාලට හිතාගන්න බැහැ. අපේ වාහනේට පෙට්‍රල් ගහන්න නිතරම යන තැනක් බමාකෝ ( අගනුවර ) වල තිබුන. ඒ ශෙඩ් එකේ තෙල් ගහන්නෙ අප්‍රිකන් ගැහැනියක්. ඒ ගෑනි මාව දැකපු මුල්ම දවසෙ ඉඳල මගෙ ගැන උනන්දු උනා. අපේ වාහනේ හිටපු අප්‍රිකන් ඩ්‍රයිවර්ගෙනුත් මගෙ ගැන අහල තිබුන. නමුත් මට ප්‍රංසවත් ඒ ගැහැනිට ඉංග්‍රීසිවත් බැරි නිසා කතාකරගන්න බැහැ. නමුත් ඒ ගැහැනි අපේ පරිවර්තක හරහා මගෙ කාමරේට එන්නද කියල කීප වතාවක්ම ඇහැව්ව. ඒ ගැහැනිට ලොකුවට උවමනාව තිබුන මගෙ කාමරේට එන්න. නමුත් මම කීයටවත් ගැහැනියෙකුට නම් කැමති වෙන්නෙ නැහැනෙ. ඒ හන්ද මම ගෙන්වගත්තෙ නැහැ. අප්‍රිකානු ගැහැනු ප්‍රංශ කාරයො එක්ක එන්නෙ සල්ලි බලාගෙන නමුත් පෙට්‍රොල් ශෙඩ් එකේ ගෑනි මට නිකම්ම දෙන්න කැමති වුන එක අපේ පරිවර්තකටත් හිතාගන්න බැහැ. 



දවසක් මම ලොබී එකේ ඉන්නකොට එතනට ඉන්දියන් මිනිහෙක් ආව. ඒ මිනිහ මාව දැකල මගෙ ලඟට ඇවිත් කතා කලා. ඒ මිනිහ මාලි වලට දකුනෙන් තියෙන අයිවරි කෝස්ට් වල බිස්නස් කරන ඉන්දියන් එකෙක්. අප්‍රිකාවෙ වයඹ පැත්තෙ රටවල එක කාලෙකට සහරා කාන්තාරෙ ඉඳල ලොකු දූවිලි කුනාටුවක් එනව. ඒ කාලෙට මුලු නගරෙම දූවිලි වලින් වැහිල දුඹුරු පාට වෙනව. ගොඩනැගිලිවල වහලවල් උඩ අඩියක් විතර උස දූවිලි තට්ටුවක් බැඳෙනව. ඒ සුලඟට කියන්නෙ හර්මන්තන් ( Harmanthan) කියල. ඒ කාලෙට අප්‍රිකානු ගැහැනු තමන්ගෙ කොන්ඩ ආරක්ශා කරගන්න විග් ජාතියක් දාන්ව. අර ඉන්දියන් කාරය කරන්නෙ විග්  බිස්නස් එක. මූ මට හොඳට ෆිට් උනා. ඌ කිව්ව ඩිනර් එකට එකට යමු කියල. ඌ මා
 හැන්ඩිය. මට දැකපු ගමන් ආස හිතුන. උතුරු ඉන්දියාවෙ එවුන්ගෙ හම මාර ලස්ස්නයි. ඉතින් අපි ඩිනර් එකට ගියා. ඩිනර් එකට ඉන්දියන් කාරය සම්පූර්නයෙන්ම ගෙව්ව. ඉන්පස්සෙ අපි පාරවල් දිගේ ඇවිදගෙන ගියා. මට හරි ආස හිතුන උගෙත් එක්ක එකට ඇවිදිනකොට. මම ගොඩක් වෙලා හිතුව උගෙ කාමරේට එන්නද කියල අහන්න. මම කාමරේට ඇවිත්  උගෙ එක උරන්නම් කියල කියන්න මට ලොකුවට උවමනාව තිබුන. නමුත් මට ඒකට ගට තිබුනෙ නැහැ. අනෙක මූ ඒවට පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් නම් මාර නෝන්ඩියනෙ වෙන්නෙ. ඒත් ඉතින් මට මොකද . අඳුනන්නෙ නැහැනෙ. ආයෙත් මුනගැහෙන්නෙත් නැහැනෙ කියල හිතුන. ඒ උනත් මට බයක් හිතුන. ඒ හන්ද මම ඇහැව්වෙ නැහැ. මේ හැමදෙයක්ම මේ විදිහට උනේ මට ඒකාලෙ අත්දැකීම් අඩුකම හන්ද. දැන් වගේ කාලෙක නම් ඇති තරම් විනෝද වෙන්න තිබුන. ඒ මිනිහගෙ පෙනුම ගොඩක් දුරට මේ ෆොටෝ එකේ ඉන්න මිනිහට සමානයි.


එහෙ කතා කරන්නෙ ප්‍රංශ භාෂාව. ඉස්සර ප්‍රංශ යටත් විජිතයක් හන්ද හන් රාජ්‍ය භාෂාව ප්‍රංශ.. ඒ නිසා අපේ කොම්පැනි එක ප්‍රංශ පරිවර්තකයෙක් කුලියට අරන් ගිය.  පරිවර්තකය  ප්‍රංශයෙ  ඉගෙන ගත්තු ජපනෙක්. මට වඩා අවුරුදු 7ක් විතර වයස ඇති. අපේ ජපන් ටීම් එකේ පස්දෙනෙක් හිටිය. අපි කට්ටියයි පරිවර්තක ජපනයි ඔක්කොම හිටියෙ එකම හොටෙල් එකේ. ටික දවසක් යනකොට පරිවර්තක මගෙත් එක්ක ගොඩක් යාලු උනා. මුලින් සාමන්‍ය විඩිහට ආශ්‍රය කලත් ටික දවසකින් අපි ගොඩක් ලන්වුනා. එයත් බැඳපු කෙනෙක් නමුත් ලමයි නැහැ. ඉතින් මාලි වල තනියම ඉන්න හඳ ඌටත් ටිකක් පාලුයි. මටත් ෆිල්ම් හෝල් එක මතක් වෙනකොට ඉන්නම අමාරුයි. ඒ හන්ද ටික කලකින් අපි දෙන්න සෙට් උනා. සෙට් උන කිව්වට හැම දෙයක්ම උනේ මගෙ උවමනාවට. මුලින් මම එයාට ටිකක් ලන්වෙලා සති අන්ත වල පූල් එකට එහෙම යනකොට එකට ගියා. ඉන්පස්සෙ පාරෙ ඇවිදිනකොට් එයගෙ අතින් අල්ලගෙන යන්න පුරුදුවුනා. එහෙම ඉඳල ඉඳහිට එයාගෙ රූම් එකට ගිහින් කතා කර කර ඉන්න පුරුදුවුනා .

මම මේ ජපනගෙ රූම් එකට යන්නෙ අනිත් අයට හොරෙන්. මොකද ඒ අය හිතයි එක කොම්පනි එකේ ඉන්න අනිත් අයගෙ රූම්ස් වලට නොයා මම අර ජපනගෙ රූම් එකට යන්නෙ ඇයි කියල. ඉතින් මේ විදිහට අපි නිතර නිතර රූම් එකේදි මුන ගැහුන. ඒ උනත් සීන් එකට තවම එන්ටර් උනේ නැහැ. දවසක් මම උගෙ රූම් එකට ගියා. මම වෙනදට ඒ රූම් එකට ගියහම උගෙ ඇඳ උඩ ඇලවෙලා තියෙනව. මේ කියන දවසෙ මම උගෙ ඇඳේ ඇලවිල ඉන්නකොට ඒ ජපනත් මගෙ ලඟින් ඇලවුනා. අපි එක එක දේවල් කතා කර කර ඉන්න ගමන් මම හෙමිහිට උගෙ පපුව උඩින් මගෙ අත තිබ්බ. එතකොටම උගෙ කතාව නතර උනා. දැන් රූම් එක ඇතුලෙ කිසිම සද්දයක් නැහැ. ජපනත් මම හිතන්නෙ හොල්මන් වෙලා ගියා. ඉන්පස්සෙ මම හෙමිහිට පපුව අතගගා පල්ලෙහාට ආව. ජපන කිසිම සද්දයක් නැහැ. මට හොඳටම විශ්වසයි මේ ජපන ගේ කෙනෙක් නොවන බව. මොකද ඌ හම තිස්සෙම උගෙ ගෑනිගෙ වර්නනාව තමයි කතා කරන්නෙ. වයිෆ් ගැන ගොඩක් දේවල් කතා කරනව. මම හිතන්නෙ ජපන නුහුරු නුපුරුදු දෙයක් වෙන්න යන නිසා කලබල උනාද කොහෙද. කිසිම හැල හොල්මනක් නැහැ. මම ටික ටික පපුවෙ ඉඳල පල්ලෙහාට අත අරන් ගියා. මම හෙමිහිට අරක උඩින් අත තියනකොට ජපන මගෙ අත අල්ලල අයින් කලා. ඒ නිස මම අරක අල්ලන්නෙ නැතිව ඊට ටිකක් උඩින් අත තියාගෙන හිටිය. ටික වෙලාවකින් මම ආයෙත් හෙමිහිට අත අරක දිහාවට අරන් ගියා. ඒ වෙලාවෙනම් ජපන ඉඩ දීල හිටිය. මම හෙමිහිට ඒක අල්ලල මිරිකන්න ගත්ත. එතකොට ජපනට ටික ටික නගින්න ගත්ත. පස්සෙ මම ඒක හොඳට නගින තුරු අත ගගා හිටිය. ජපන ඔහේ මට ඉඩ දීල හිටිය. ටිකක් වෙලා ඉඳල මම ජපනගෙ පිජාම එක පල්ලෙහාට ඇදල උගෙ එක අතගාන්න ගත්ත. ගොඩක්ම ලොකු එකක් නොවුනත් හොඳ හයිය බඩුවක්. ඒක ආස හිතෙන විදිහෙ එකක්. ජපන ඔහේමට ඕන දෙයක් කරන්න ඉඩ හැරල ඉන්නව. ටික වෙලාවක් මම අත ගගා ඉඳල කටට ගන්න ලැහැස්තිවෙනකොට ජපන මගෙ මූනට අත තියල නැවැත්තුව. 


ඒ උනත් මම එයාගෙ අත අයින් කරල බලෙන්ම කටට ගත්ත. ඉන්පස්සෙ මම ඒක ලස්සනට උරනකොට ජපනට නියම ජොලියක් ආව. ජපන කෙඳිරි ගගා මගෙ ඔලුව අතගානව. මගෙ කෙස් අතරින් ඇඟිලි යව යවා මගෙ ඔලුව බදාගෙන හිටිය. දැන් ඌට යන්න ලඟ බව මට කටට තේරුනා. ඒ නිසා මම තව හයියෙන් ඌව බදාගෙන කට තද කරගෙන හිටිය. ජපනට යන්න හදනකොට ජපන මගෙ කටින් උගෙ එක අයින් කරන්න දැඟලුව. ඒත් මම ඉඩ දුන්නෙ නැහැ. අන්තිමට මගෙ කට ඇතුලෙ බඩු ගියා. ටිකක් ඇඹුලයි. මම පලවෙනි වතාව හන්ද ගිල්ලෙ නැහැ. බාත් රූම් එකේ සින්ක් එකට ස්පිට් කරල කට හෝද ගත්ත.. ඉන්පස්සෙ මම ජපනට කිස් එකක් දීල මගෙ රූම් එකට ගියා. ඊලඟ දවසෙ අපි ඔෆිස් එකට යනකොට ජපන මගෙත් එක්ක වැඩි කතාබහක් කලේ නැහැ. වාහනේ නැගලත් හිටියෙ මට වඩා සීට් එකක් පස්සෙන්. වෙනද නම් අපි වාඩි උනේ එක තැන. වාහනෙන් බැහැල ඔෆිස් එකට යනකොටත් බිම බලාගෙන තමයි ගියෙ. මට මාර අප්සෙට්. ඊටත් වඩා මේක මූ අනිත් අයට කියයිද කියලත් බයයි. කොහොම උනත් මම එද රෑ ආයෙත් උගෙ රූම් එකට ගියා. මම කිව්ව තරහවෙන්න එපා හැම දෙයක්ම අමතක කරන්න කියල. ජපන මට කිව්ව තරහ නැහැ. ඒ උනත් වයිෆ්ට මූන දෙන්න මොකක්දෝ වගෙ කියල. පිරිමි එක්ක කවදාව්ත් සෙක්ස් කරල නැතිලු. ඒ ගැන කවදාවත් හිතලත් තිබුනෙ නැතිලු. වයිෆ්ට අමතරව තරුන කාලෙ කෙල්ලක් එක්ක සෙක්ස් කරල තියෙනවලු.  එහෙම එක එක දේවල් කතා කර කර ඉන්න ගමන් මම ආයෙත් ජපනව අල්ලගෙන බදාගෙන ඉම්බ. ඉන්පස්සෙ මම ආයෙත් ජපනව අවුස්සල ගත්ත. ඌට ඊයෙටත් වඩා හොඳට නැග්ග. මම උගෙ මුලු ඇඟම ලෙව කාල යටිපතුලුත් කටේ දාගෙන ඉරුව. ඉන්පස්සෙ. අරක කටට අරගෙන යන තුරුම ඉරුව. ඊයෙටත් වඩා ලොකු ලෝඩ් එකක් කටට ආව. 


කොහොම උනත් මේ සිද්දියෙන් පස්සෙ අපි නිතරම රෑට සෙට් උනා. ටීම් එකේ කවුරුවත් මේ ගැන දන්නෙ නැහැ. අපි දවාලට සාමාන්‍ය විදිහට ඉන්නව. නමුත් රෑට සෙට් වෙනව. ජපනත් දැන් ගොඩක් සීන් එකට කැමති. අන්තිම කාලෙ වෙනකොට ජපනත් මගෙ එක සක් කරන්න තරම් වෙනස් උනා. අපි ඒ කාලෙ තුල ගොඩක් එන්ජෝයි උනා. ඒ හන්ද දෙන්නටම හෝම්සික් එතරම් දැනුනෙ නැහැ.  අපි ගොඩක් දවස්වල එලිවෙනතුරුම බදාගෙන නිදාගන්නව. අනිත් අය නැගිටින්න කලින් උදෙන්ම තමන්ගෙ රූම් වලට යනව. රෑට රිසෙප්සන් එකට කෝල් එකක් දුන්නහම බ්ලූ ෆිල්ම් ඕන් කරනව. අපි ඒව බල බලා තමයි අපේ වැඩ කරන්නෙ. හැබැයි අපි කවදාවත් ඈනල් සෙක්ස් කලේ  නැහැ.  සමහර වෙලාවට ජපන මගෙ කකුල් දෙක අතරෙ ගැහැව්ව. නමුත් ඈනල් කලේ නැහැ. මිනිහට ලෙඩක් නැහැ කියල මම තහවරු කර ගත්තට පස්සෙ උගෙ කම් බොන්නත් හිතුන. ඒ වුනත් ටිකක් බය හන්ද හැමදාම කම් ටික සින්ක් එකට දැම්ම. නැත්නම් ඇඟේ තන් දෙකේ හෙම අතුල්ල ගත්ත. ජපනත් කීප වතාවක්ම මගෙ ඒව බීව.  අපි සෙට් වෙන්න ගත්තෙ අපේ අවසන් මාස තුනේදි. ඒ මාසතු න  තුල අපි දෙන්න හිටියෙ බැඳපු ජෝඩුවක් වගේ. දවල්ට රාජකාරී මට්ටමේ යහලුවො දෙන්නෙක් උනත් රෑට අපි දෙන්න අඹුසැමියො. ඈනල් ඇර අපි අනෙක් හැම දෙයම කලා. මම ජපනගෙත් ජපන මගෙත් උරපු ලෙව කාපු නැති තැනක් නැහැ. ඒ මාස තුනේදි හැම රැයකම අපි හිටියෙ එකට. නිදාගත්තෙ එක ඇඳේ.  හැමදාම රෑට අපි දෙන්න ඉන්නෙ අරක කටේ දාගෙන.  කටේදාගෙන ඉන්න එක අපේ සාමාන්‍ය ජීවිතේ අංගයක් බවට පත් වෙලයි තිබුනෙ. නිකන් ඉන්න වෙලාවටත් කටට ගන්නව. ටීවී එක බලන්නෙත් කටේ දාගෙනමයි. කොහොම උනත් මගෙ අප්‍රිකා මිෂන් එක සාර්ථකව අවසන් කලා.  තාවකාලිකව ජපන් පිරිමියෙක් සමග විවාහ වෙලා හනිමූන් එක අප්‍රිකාවෙදි ගත කලා. ඒ ජපන ඕසකා වල කෙනෙක්. මම ඉන්නෙ තෝකියෝ වල. ඒ නිස අප්‍රිකා වලින් ආවට පසුව අපි කවදාවත් මුන ගැහුනෙ නැහැ. දැන් එයාට මොනව වෙලාද කියල දන්නෙත් නැහැ. සමහර විට ඕසකා වල ගේ සවුන වලට යන්න පුරුදු වෙලත් ඇති එහෙම නැත්නම් සේරම අමතක කරල අච්චරම ලවු කරන වයිෆ්  එක්ක හොඳින් ඉන්නව ඇති. අපේ තාවකාලික විවාහ ජීවිතය අවසන් උනත් අපි දික්කසාද උනේ නැහැ. 


මේ පින්තූරෙ ඉන්නෙ ජපානෙ ප්‍රසිද්ද කෙනෙක්. නමුත් අර ජපන මෙයාට ගොඩක් සමානයි. අර අප්‍රිකන් කෙල්ල නම් ෆොටෝ එකේ ඉන්න කෙනාට වඩා වෙනස්. අප්‍රිකන් කෙල්ල මීට වඩා මහතයි. ඒ වගේම මීට වඩා ගොඩක් කලුයි. 


No comments:

Post a Comment