Sunday, 27 July 2014

43. අවසන් ජපනාගෙන් වසර දෙකක් උපරිම කම්සැප විඳ ඔහුටත් ජපන් රටටත් සයොනරා කීවෙමි....

මම ඉන්ටර්නෙට් එකෙන් පිරිමින්ව හොයාගන්න පටන් ගත්තට පස්සෙ සෑහෙන ගනනක් මට මුනගෙහුන. ඒ අයව මුනගැහිල ලවු හොටෙල්ස් වල ගත කරල එන්ජෝයි වුනා. කෝච්චියෙ ගිහින් සවුන වලට යනවට වඩා මේ විදිහෙන් ගෙදර කිට්ටුවම ලවු හෝටලේකදි සතුටු වෙන්න පුලුවන් නිසා කාලය එකට ඉන්න පුලුවන් කාලය ඉතුරු උනා. අනෙක සවුන වලදි වටේ බලාගෙන ඉන්න අයගෙන් නිතරම බාධා වෙනව. නමුත් ලවු හෝටල වලදි අපි දෙන්නට නිදහසේ ඕනිම දෙයක් කරන්න පුලුවන්. ලවු හොටෙල් වලට අරන් ගිය පිරිමි  හැම කෙනෙක් ගැනම ලියන්න බැරිඋනත් හැම කෙනා එක්කම කලේ එකම දේවල් තමයි. අපේ ගෙදරට මුලින්ම එක්කරගෙන ආපු කෙනත්, මසාජ් ක්ලිනික් එක කරන කෙනත්, මෙතන ඉඳල මම කියන්න යන කෙනත් හැරෙන්න අනෙත් කිසිම කෙනෙක් මට දෙවතාවක් මුන්ගැහුනෙ නැහැ. ඒ හැම කෙනෙක්ම හොටෙල් එක ඇතුලෙදි කිසිම ප්‍රස්නයක් නැතිව  අඹුසැමියො වගේ හොඳින් එන්ජෝයි  කලා. නමුත් හොටෙල් එකේ දොරෙන් එලියට ගියාට පසුව හැම දෙයම ඉවරයි. අපේ ගෙදර ලඟ තියෙන ගේ පබ් එකේදි, තෝකියෝ වල සවුන වලදි, තෝකියෝ  වල ෆිල්ම් හෝල් වලදි, ඕමියා වල ෆිල්ම් හෝල් එකේදි, තෝකියෝ , ට්සුකුබා, උරවා වගෙ සිටි වල තියෙන පාර්ක්ස් වලදි හමුවුන විවිධ වරගයේ ජපන්නු එක්ක විවිධ වර්ගයේ සෙක්ස් ක්‍රියාකාරකම් කරපු කාලය නිමා වෙන්නත් කාලය ලන්වෙලා. රාජකාරි වැඩවලට පිටට ගියහම ඒ පලාත්  වල ජපන්නු ලව්ව ඇරවගන්න ලැබෙන අවස්ථාත්  දැන් නැතිවෙන කාලය ඇවිල්ල. මම තව ටික කාලෙකින් ඕස්ට්‍රේලියා වලට පදිංචියට යනව. ඒ හන්ද දැන් මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්නෙ සිඩ්නි වල ගේ ස්පොට්ස්. මට හරි දුකයි ජපානෙ දාල යන්න. ජපන් පිරිමින්ගෙන් මම පුදුම විදිහට ලිංගික සැප ලබාගහ්ත්ත. උන්ට මම වශී වෙලා හිටියෙ. 400-500 අතර ගනනකෙ පොලු මගෙ ශරීරෙ ඇතුලට ඇතුල් වුනා. මගෙ එකත් සෑහෙන ගනනකගෙ ඇඟවල් ඇතුලට ඇතුල් උනා.  ඕස්ට්‍රේලියා  ගිහින් මේව කරන්න ලැබෙන එකක් නැහැ කියල මට හරි බයයි දුකයි.. එහෙම උනොත් මම කොහොමද ජීවිතේ සකස් කරගන්නෙ. පිරිමියෙකුගෙ පහසක් නොලබ, පිරිමියෙකුගෙ එකක් උරන්නෙ නැතිව, පිරිමියෙක් ලව්ව ඇරවගන්නෙ නැතිව එක දවසක් හරි ගෙවන එක හරිම අමාරු වැඩක්. වයිෆ් එක්ක සෙක්ස් කරන්න මගෙ කිසිම ආසාවක් නැහැ. පිරිමි කෙනෙක් හොයාගන්න බැරි උනොත් මාව පිස්සු වැටෙයි. ඒ නිසා ඕස්ට්‍රේලියා  යන්න ලැහැස්ති වෙන්නෙ හිතේ හරිම චකිතයකින්. මට ඕස්ට්‍රේලියා ස්ථිර පදිංචිය අනුමත  උනාට පස්සෙ මූලික සංක්‍රමනය  කරන්න ඕස්ට්‍රේලියාවට  ගිහින් ආව. ඒ ගිය වෙලාවෙ මට තේරුනා ඕස්ට්‍රෙලියා ජපානෙ තරම් දියුනු රටක් නොවන බව. තෝකියෝ ගොඩක් කොම්පැක්ට් නිස තෝකියෝ සිටි එක හරිම සංකීර්නයි. කොහේදි හරි පාර මගහැරුනොත් හොයාගන්න ලෙහෙසි නැහැ. නමුත් සිඩ්නි වල ගොඩනැගිලි අතරෙ ඕනතරම් ඉඩ තියෙනව. ලොකු සිටි එකක් උනත් හැම දෙයම හරිම සරලයි. ගෙවල් අතර උනත් ලොකු ඉඩක් තියෙනව. තෝකියෝ වල වගේ බිත්ති ඔක්කොම එකිනෙකට හේත්තු වෙලා නැහැ.  අනෙක සිඩ්නි සිටි එක තෝකියෝ  සිටි එකෙන් තුනෙන් පන්ගුවක් විතර ඇති. තෝකියෝ කොලඹ වගේ හැට ගුනයක් විතර ලොකුයි. ඒ හින්ද මට හිතුන මේ වගේ පරිසරයක් තුල ගේ සවුන වගේ දේවල් පවත්වගෙන යන්න අමරු ඇති කියල. අනෙක තෝකියෝ  වල ජනගහනය මිලියන් 20ක්. නමුත් සිඩ්නි වල ජනගහනය මිලියන් 4යි. කොලඹ ජනගහනය මිලියන් එකකට වඩා අඩුයි. ඒ හන්ද සවුන වගේ දේවල් තිබුනත්  ඒවට එන පිරිමින්ගෙ අඩුවක් සිඩ්නි වල අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියල මට හිතුන. ඒ හන්ද ඕස්ට්‍රේලියා ගමනට මම ලැහැස්ති වුනේ ආසාවෙන් නෙවෙයි. 
Tokorozawa Station

ඉන්ටර්නෙට් එකෙන් කවුරු හරි හොයගන්න උත්සාහ කරන අතරෙ දවසක් ගේවෙබ් ජැපෑන්  වෙබ්සයිට් එකේ මගෙ ප්‍රොෆයිල් එකට මැසේජ් එකක් තිබුන. මගෙ ප්‍රොෆයිල් එකේ මම ලියල තිබුනෙ මම ඉන්දියන් කියල. ඉතින් ඒ මැසේජ් එක එවපු කෙනා මට ලියල එවල තිබුන එයා ඉන්දියාවට  ගිහින් තියෙනව, හරිම ඉන්ටරෙස්ටින් රටක්, තව විස්තර දැනගන්නත් ආසයි මුනගැහෙන්න පුලුවන්ද කියල. මම ඒකට රිප්ලයි කලා. මම කිව්ව මුනගැහෙන්න කැමති කියල. ඉන්පස්සෙ අපි සතියක් විතර මේල්ස් හුවමාරු කරගත්ත. ඉන්ප්ස්සෙ අපි දෙන්න තොකොරොසාව ස්ටේසන් එකේදි මුනගැහෙන්න තීරනය කරගත්ත. ඒ සුන්දර දවස උදා උනා. මම ඔෆිස් එකේ ඉන්දල කෙලින්ම තොකොරොසාව  ස්ටේසන් එකට ගියා. තොකොරොසාව කියන්නෙ තෝකියෝ වල උතුරෙන් තියෙන සිටි එකක්.


 ඇත්තටම තොකොරොසාව  වෙනම සිටි එකක් උනත් තෝකියෝ වලට කොනෙක්ට් වෙලාමයි තියෙන්නෙ. තෝකියෝ  වලයි තොකොරොසාව අතරයි හිස් හරියක් නැහැ. දිගටම ලොකු ගොඩනැගිලි වලින් කොනෙක්ට් වෙලා තියෙන්නෙ. තොකොරොසාව  වලට තෝකියෝ වල ඉඳල පැති තුනකින් රේල්වේ ලයින්ස්  3ක් සම්බන්ද වෙනව. සේබු සින්ජුකු ලයින්, සේබු ඉකෙබුකුරෝ ලයින්  සහ මුසශිනෝ ලයින් . මම එන්නෙ සේබු සින්ජුකු ලයින් එකේ. එයා එන්නෙ සේබු ඉකෙබුකුරෝ ලයින් එකේ. ඉතින් මම ස්ටේසන් එකට ඇවිත් එයා එනකම් බලාගෙන හිටිය. එයා එන්න ටිකක් පරක්කු වෙනකොට මම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් දුන්න. එයා කිව්ව මේ දැන් ට්‍රේන් එකෙන් බැස්සෙ. දැන් මේ එලියට ආපු ගමන් කියල. ඉතින් මම එක්සිට් ගේට්  එක දිහාව බලාගෙන දැන් ඉන්නෙ කොයි හරියෙද කියල ඇහැව්ව. එයා කිව්ව ගේට්  එක කිට්ටුව ඉන්නව කියල. මම දැක්ක ගේට් එක කිට්ටුව කෙනෙක් ෆෝන් එකට ආන්ස්වර් කරන ගමන් කාවද හොයනව. මම කීයටවත් හිතුවෙ නැහැ ඒ කතා කරන්නෙ එයා කියල.   මොකද ඒ ජපන පුදුම ලස්ස්න පොරක්. ටයි  කෝට් ඇඳල විධායක  බෑග් එකකුත් එල්ලගෙන ෆෝන් එකෙන් කතා කරනව. නමුත් දිගටම ෆෝන් එකෙන් කතා කරනකොට මට තේරුන ඒ එයා තමයි කියල. මම හිටියෙ බිත්තියකට මුවා වෙලා. මොකද මාව ඕනිම කෙනෙකුට අඳුනගන්න පුලුවන්නෙ. වෙන කලු අය ඒ හරියෙ නැහැනෙ. ඉතින් මම බිත්තිය ලඟින් අයින් වෙලා එලියට ආව. එතකොට එයා මාව දැක්ක. මට අතකුත් වනාගෙන මගෙ ඉස්සරහට ආව.මට දැන් ආපු මෝඩකම කියල හිතුන.මට එවෙලෙම ආපහු හැරිල යන්න හිතුන.  මෙච්චර ලස්සන, මේ වගේ විධායක  පෙනුම තියෙන කෙනෙක් කීයටවත් මගෙත් එක්ක සෙට් වෙයිද කියල මට හිතුන. හැබැයි මිනිහනම් කිසිම චකිතයක් නැතිව මගෙත් එක්ක කතා කලා. අපි දෙන්න එතනම හිටගෙන ටික වෙලාවක් කතා කර කර හිටිය. 

මටනම් තාමත් අදහගන්න බැහැ මේ වගේ හැන්ඩ්සම් කෙනෙක් එක්ක මට කතාකරන්නවත්  ලැබුනෙ කොහොමද කියල. කොහොම උනත් මට හොඳටම විස්වාසයි මෙයා එක්ක සෙක්ස් නම් කරන්න ලැබෙන්නෙ නැහැ. එයා ඉන්දියා ගිහින් තියෙන හන්ද මාව යාලුවෙක් හැටියට ආස්‍රය කරන්න කැමති වෙයි. මට ඒ විදිහට හරි ආස්‍රය කරන්න ලැබෙනවනම් ලොකු භාග්‍යයක්. මේ වගේ හැන්ඩ්සම් විධායක  නිලදාරියෙක් මගෙ යාලුවෙක් හැටියට මගෙ අනෙක් යාලුවන්ට හඳුන්වල දෙන්න තියෙනවනම් කොච්චර ආඩම්බර වෙන්න පුලුවන්ද. අපි ටිකක් වෙලා කතා කර කර හිටියට පස්සෙ එයා කිව්ව කෝපි එකක් බොන්න යමු කියල. මෙයා මෙයා කියන්න ඕනි නැහැනෙ. මම කියන්නම්කො නම. එයාගෙ නම කබුරගි. ඉතින් මමත් ආසාවෙන් කෝපි බොන්න යන්න කැමති උනා. අඩුම තරමෙන් කබුරගි එක්ක කබුරගිගෙ  මූන දිහා බලාගෙන තව විනාඩි පහක් හරි ඉන්න තියෙනවනම් කොච්චර දෙයක්ද.ඉතින් අපි කොෆී ශොප් එකට ගියා. අපි දෙන්න අයිනෙම තියෙන ටේබල් එකක වාඩි උනා. මට දැන් හරි ආඩම්බරයි. මේ වගෙ හැන්ඩ්සම් රජයේ උසස් නිලදාරි කෙනෙක් එක්ක එකට වාඩිවෙලා කෝපි බොනකොට අහල පහල ඉන්න්න අය ඉරිසියාවෙන් බලනව ඇති කියල මට හිතුන. මට හිතට හරිම අවිවේකයි. මොකක්දෝ හිතට චකිතයක් තියෙනව. නිකන් ඇඟ රස්නෙයි වගෙත් දැනෙනව. කෝපි බිව්වත් මට හිතෙන්නෙ කබුරගෛ  එක්ක සෙක්ස් කරන්න තියෙනවනම් කොච්චර වාසනාවක්ද කියල. මට දැනෙනව මගෙ පයිය නැගගෙන එනව. ඒ වගේම මගෙ අන්ඩර්වෙයාර්  එකත් තෙත්වෙලා. නමුත් මේ වගෙ හැන්ඩ්සම් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න හීනෙකින්වත් ලැබෙන්නෙ නැහැ. ඒ හන්ද ඒ ගැන හිතලවත් වැඩක් නැහැ. ඉතින් අපි කෝපි බීල එන්න පිටත් උනා. මටනම් කබුරගි දාල කීයටවත් යන්න හිතෙන්නෙ නැහැ. තව ටික වෙලාවක් ඉම්මු කියල කියන්නත් බයයි. නමුත් මට හිත වාවගෙන ඉන්නම බැහැ. ඉතින් ස්ටේසන් එක ඔන්න මෙන්න කියල තියෙද්දි මම හිතට හයියක් අරගෙන ඇහැව්ව වෙලාව තියෙනවනම් කොහේ හරි යමුද කියල. ඉතින් කබුරගි කිව්ව යන්න තැනක් තියෙනවද කියල. මට තේරුනා මිනිහගෙ අකමැත්තක් නැහැ කියල. ඉතින් මම කිව්ව මේ හරියෙ හොටෙල් නම් ඇති කියල. මගෙ පූරුවෙ කරපු පිනකට කබුරගි ඒකට කැමති උනා. ඒ හන්ද අපි පාරවල් දිගේ හොටෙල් එකක් හොයන්න එහාට මෙහාට ගියා. ඒ යනකොට තමයි දැක්කෙ හොටෙල් කියන බෝර්ඩ් එක. ඒ බෝර්ඩ් එකේ තිබුන පැත්තට  ගියහම අපිට  හොටෙල් එක හම්බවුන. මේ තමයි මම මේ හොටෙල් එකට ආපු පලවෙනි වතාව. මේ දවසෙන් පස්සෙ තමයි මම තව පිරිමි අය එක්ක මෙතනට එන්න පටන් ගත්තෙ. ඉතින් අපි දෙන්න හොටෙල් රූම් එකට ගියා. ඒ උනත් මට තවම සැකයි මෙච්චර ලස්සන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලැබෙයිද කියල.

 ඒ නිසා මට ඉස්සර වෙන්නත් බයක් දැනුන. කොහොම උනත් කබුරගි ඉස්සරවෙලා මාව බදා ගත්ත. ඉන්පස්සෙ අපි දෙන්න බදාගෙන කිස් කරන්න පටන් ගත්ත. මට සතුට කියල නිම කරන්න බැහැ. මේ වගේ සතුටක් කවදාවත් වෙන ජපන්නු එක්ක ලැබිල නැහැ. අපි බදාගෙනම ඇඳට වැටුන. ඉන්පස්සෙ අපි සෑහෙන වෙලාවක් බදාගෙන කිස් කර කර හිටිය. ඇඳ උඩ පෙරලි පෙරලි කිස් කලා. තොල් සූප්පු කලා. මටනන් මේක හීනයක්මයි. ටිකක් වෙලා බදාගෙන කිස් කර ඉඳල මම එයාගෙ ටයි එක ගලවල ශර්ට් එකේ බොත්තම් පැන්නුව. ඉන්පස්සෙ ශර්ට් එකයි වෙස්ට් එකයි ගලවල පැත්තකින් තිබ්බ. ඉන්පස්සෙ මම කබුරගිගෙ කලිසමත් ගලවල දැම්ම. මගෙ අම්මෝ හරිම ලස්සන පපුවක්. සුදුම සුදු පපුවෙ මවිල් ගහක්වත් නැහැ. ඒ උනත් කකුල් දෙකේ නම් ලස්සනට මවිල් පිරිල. සුදු පාට කලව දෙකේ තද කලුපාට මවිල් වලින් වැහිල. මවිල් අතරින් සුදු කලව දෙක පේනව. කබුරගිත් මගෙ ඇඳුම් ඔක්කොම ගලවල දැම්ම. ඉන්පස්සෙ අපි බදාගෙන තව ටික වෙලාවක් හිටිය. මම කබුරගිගෙ පපුවයි පිටයි ලෙව කකා හිටිය. ඉන්පස්සෙ කකුල් වල මවිල් මගෙ මූන පුර අතුල්ල ගත්ත. ටිකක් වෙලා ඉඳල අපි දෙන්නම ශවර් එකක් දාගෙන ආයෙත් ඇඳට ආව. කබුරගිගෙ  පයිය ගොඩක් පොඩි. මම එකට හිතපු ජපනුන්ගෙන් පොඩිම පයිය තිබුනෙ කබුරගිට. නමුත් පුන්චි වුනාට ඒක නැග්ගහම මාර හයියයි. යකඩයක් වගේ. පටන් ගත්තු වෙලාවෙ ඉඳලම කෙලින් වෙලා බඩ දිගේ තියෙන්නෙ. නමුත් කබුරගි නලුවෙකුටත් වඩා ලස්සන කෙනෙක් නිසා මට එයාගෙ පයියෙ පුන්චි කම ගැටලුවක් උනේ නැහැ.  මම කබුරගිගෙ මුලු ඇඟම ලෙවකාගෙන පල්ලහෙහාට ඇවිත් යටිපතුල් බදාගෙන ඉඹින්න ගත්ත. හරිම ලස්සන යටිපතුල්. මම ටිකක් වෙලා යටිපතුල් ඉඹ ඉඹ ඉඳල කකුල සම්පූර්නයෙන්ම කට ඇතුලට  දාගෙන සූප්පු කලා. ඇඟිලි දහයම වෙන වෙනම සූප්පු කලා.  ඉන්ප්ස්සෙ කබුරගි මාව උත්සල උඩට ගත්ත. ඉන්පස්සෙ  මගෙ එක කටේ දාල උරන්න ගත්ත. මට හිතාගන්න බැරිඋනා මේ වගේ රජයෙ උසස් නිලදාරියෙක්, ඒ වගෙම ලස්සනම ජපනෙක් මගෙ එක කටට ගනී කියල. ඊට පස්සෙ මමත් කබුරගිගෙ  එක ලෙව කකා උරන්න ගත්ත.. හරිම සුන්දර මොහොතක්. මට කබුරගිගෙ එක උරනකොට ආසාව වැඩි කමට යන්නත් එනව වගේ දැනුන. ඒ හන්ද මම ඉරිල්ල නවත්වල ඇහැව්ව මට අරින්න පුලුවන්ද කියල. මම ඒක ඇහැව්වෙ ටිකක් බයෙන්. මොකද ඌට මාව එපා වෙන්න පුලුවන්නෙ. නමුත් කබුරගි කිව්ව හා කියල. පස්සෙ කබුරගි මගෙ කකුල් දෙක උස්සල කරට අරන් ඇතුලට දැම්ම.
Kaburagi
ඒක පුන්චි එකක් නිසා එතරම් රිදුනෙ නැහැ. මොකද මේ වෙනකොට මෝල්ගස් තරම් ඒවත් සිය ගානක් මගෙ එක ඇතුලට ගිහින් තියෙන හන්ද කොච්චර ලොකු එකක් උනත් රිදිල්ල අවම කරගෙන ඇතුලට දම්මවගන්න හැටි මම දැන් දන්නව.  කබුරගිගෙ එක  යකඩයක් වගේ හන්ද  කෙලින්ම ඇතුලට ගියා. ඉන්පස්සෙ කබුරගි වේගයෙන් ගහන්න ගත්ත. ඒක පුන්චි හන්ද හිටපු ගමන් එලියට පනිනව. නමුත් කබුරගි අතින් අල්ලල ආයෙත් ඇතුලට දානව. ලස්සන ජපනෙක් මට අරින හන්ද මගෙ හිතටත් හරිම සතුටක් දනෙනව. ඒ හන්ද මම කබුරගිව බදාගෙන එයාගෙ මූන ලෙව කකා අත කට ඇතුලට දාගෙන උර උරා දීගෙන හිටිය. ලිංගිකව ඉතාමත් තෘප්තිමත් මොහොතක් උනා. ටිකක් වෙලා ගහනකොට කබුරගි හයියෙන් කෑගහගෙන  ඇතුලෙම බඩු ටික යැව්ව.  එන්න කලින් මම ටොයිලට් එකට ගියා. මට දැනුන කබුරගිගෙ කම් ටික හෙමිහිට පල්ලෙහාට ඇවිත් මගෙ කකුල් දෙක දිගේ බේරෙනව.  ටොයිලට් එකෙදි ඉතිරි කම් ටික ටොයිලට් එක ඇතුලට වැටුන. ලොකු ලෝඩ් එකක්  කබුරගිට ගිහින් තිබුන. ටොයිලට් එකේ උඩ කබුරගිගෙ කම් පාවි පාවි තිබුන. මම ටොයිලට් කොමෝඩ් එක දිහා බලාගෙනම නැගිටිනකොට ඉස්සරහින් හෑන්ඩ් ටවල් එල්ලන්න තිබුන පොල්ලෙ කෙලවරේ මගෙ ඔලුව ඇනුන. එතන ශාර්ප් තැනක් හන්ද මගෙ ඔලුව පැලිල ලේ එන්න ගත්ත. . කබුරගි ඉක්මනට ටිෂූ වලින් පිහදාල  ලේ එන එක නැවැත්තුව. මම හරියට බයවුන. මම වයිෆ්ට කොහේදි ඔලුව පැලුන කියල කියන්නද. ඒ වුනත් ලොකු තුවාලයක් උනේ නැති හන්ද ප්‍රස්නයක් උනේ නැහැ.  ඉන්පස්සෙ අපි ශවර් එකක් දාගෙන ස්ටේසන් එකට අව . අපි දෙන්න යන්නෙ ලයින්  දෙකක. එයාගෙ ලයින් එකේ ට්‍රේන් එකක් කලින්ම ආව. එයා ඒකට නැග්ගහම මම ෆ්ලැට් ෆොර්ම් එකේ හිටගෙන බලාගෙන හිටිය. ට්‍රේන් එක පිටත් වෙන්න හදනකොට කබුරගි එයාගෙ අත තොල් දෙක අතර තියල ඉන්පස්සෙ මට දික්කරල අයි ලවු යූ  කියන සිග්නල් එක දුන්න. මමත් ඒ දෙයම කලා. ඉන්පස්සෙ මම ගෙදර ගියා.කබුරගි කියන නම ජපානෙ වැඩිපුර පාවිච්චි වෙන නමක් නෙවෙයි., ඒ හන්ද ගොඩක් අයට කබුරගිගෙ නම කොහේ හරි ලියල තිබුනොත් උච්චාරනය කරන විදිහ දන්නෙ නැහැ. ජපන් භාෂාවෙත් චීන භාෂාවෙ වගේ අක්ෂර නැති හන්ද උච්චාරන සම්බන්දව වගේම ලිවීමේදී ගැටලු තියෙනව. කබුරගිගෙ නම වෙනස් නිසා එයා එයාගෙ නම ලියන හැටි පෙන්නුව. මෙතන තියෙන්නෙ එයාගෙ නම. 


කබුරගිත්  ඉතින් තවත් එක් ජපනෙක් විතරනෙ. කවදාවත් ජපනෙක් දෙවෙනි වතාවට සෙට් වෙන්නෙ නැහැ. ඒ හන්ද මම කබුරගි  ගැන හිතෙන් අයින් කරගත්ත. ඒ උනත් ඒ වගේ හැන්ඩ්සම් කෙනෙක් එක්ක බෙඩ් එකක් උඩ පැයක් ඉන්න ලැබුනෙ මගෙ පෙර පිනකට හන්ද මම දෙවියන්ට ස්තූති  කර කර හිටිය. ඒ සුන්දර මොහොත මගෙ හිතෙන් කීයටවත් ගැලවෙන්නෙ නැහැ කියල මට හිතුන. සුප්‍රසිද්ද නලුවො එක්ක සෙක්ස් කරන ඒව අපි මොනතරම් හීනෙන් දැකල තියෙනවද. හීනෙ ඉවර වෙන්නෙ අපේ පිජාම එක හරි සරම හරි තෙත් කරගෙන. නමුත් නලුවෙකුටත් වඩා ලස්සන කබුරගි එක්ක මම සැබවින්ම සෙක්ස් කලා. මොනතරම් සුන්දර අත් දැකීමක්ද. 
ඊලඟ උදේ මම වැඩට යන්න කලින් මේල් චෙක් කරනකොට මෙන්න කබුරගිගෙන් මේල් එකක්. මට අදහගන්නවත් බැහැ. එයා ලියල තිබුන ඊයෙ ගොඩක් එන්ජෝයි වුනා.ස්තූතියි . ආයෙත් දවසක මුනගැහෙමු කියල. මටනම් මේක අදහගන්නවත් බැහැ. මට පුදුම සතුටක් තමයි ලැබුනෙ. ඉන්පස්සෙ මට මතක් වෙන්නෙම කබුරගි ගැන. උදේ ඉඳල හවස් වෙනකම්ම කබුරගි ගැන හිත හිතා හිටිය. මම ඉක්මනටම උත්තරයක් ලියල යැව්ව. මම ලිව්ව ආයෙත් හම්බවෙන එක මට දරාගන්න බැරි සතුටක් කියල. ඉන්පස්සෙ මගෙ ජීවිතේ තවත් ලස්සන පරිච්චේදයක් පටන් ගත්ත. මම කබුරගි එක්ක ගොඩක් විනෝද උනා. අපි හැම සතියකටම දෙවරක් මුනගැහිල හොටෙල් එකකට යනව. ලිංගික සතුට ඉහලින්ම වින්ද. කබුරගි මටත් මම කබුරගිටත් ඇති වෙන්න ඇරිය. එයාගෙ එක මගෙ ඇඟ ඇතුලෙත් මගෙ එක එයාගෙ ඇඟ ඇතුලෙත් තියෙන එක සාමාන්‍ය දෙයක් බවට පතුනා. කබුරගි වගෙ ලස්සන ජපනෙක්  ලැබෙන්න මම පින් කරල තියෙනව. මම පුදුම විදිහට එයාගෙන් සතුටු වුනා. එයාට තියෙන්නෙ පොඩි පයියක් උනත් ඒක අපේ සතුටට කිසිම බදාවක් උනේ නැහැ,.
කබුරගිගෙ කකුල් හරිම ලස්සනයි. සුදු පාට කකුලෙ ලස්සනට මවිල් පිරිල. අපි මුනගැහුන හැම විටම මම  කබුරගිගෙ කකුල්යි කලවයි  ඉඹිනව. ඒ වගේම එයාගෙ යටිපතුල් මගෙ කටට අරන් හැම ඇඟිල්ලක්ම උරල යටි පතුලෙ විලුඹෙ ඉඳල ඇඟිලි ලඟට වෙනකම් ලෙව කනව.   මුලදි එයා ඇහැව්ව ඇයි කකුල් වලට ඔය තරම් ආස කියල. මට ඒවට උත්තර දෙන්න දන්නෙ නැහැ. අලුත් ඉපදුන බබෙකුගෙ යටිපතුල් ඉඹින්න ඕන කෙනෙක් ආසයිනෙ. කබුරගිගෙ යටිපතුලුත් අලුත් ඉපදුන බබෙකුගෙ වගේ හරිම සුමුදුයි, රෝස් පාටයි, පිරිසිදුයි. සමලිංගික අය අතර යටිපතුල් ලෙව කන්න යටිපතුල් උරන්න කැමති අය විශාල ප්‍රමානයක් ඉන්නව. එක් එකෙක්කෙනාට විව්ධ ආශාවන් තියෙනව. සමහරු ඈස් හෝල් එක ලෙවකන්නෙත් ඒකනෙ. මටනම් ඒක කවදාවත් කරන්න බැහැ. 

මම එයාගෙ යටිපතුල් කටට අරන් උරන්න පුදුම ආසාවක් තියෙන්නෙ. මුල දවසෙ කබුරගි මට ඇරියත් එයාටත් වෙන අයට වගේම ඕනිවුනේ මට කියල ඇරවගන්න. ඒ හන්ද අපි මුනගැහුනු හැමවිටම කලේ මම එයට ඇරපු එක. මම හිතන්නෙ මට එයා ඇරියෙ මම එයාට ඇරිය ගානෙන් තුනෙන්  පන්ගුවක් විතරයි. නමුත් අවුරුදු දෙකක්ම අපි සතියකට දෙවතාවක් හොටෙල් වල ගත කරපු හන්ද තුනෙන් පන්ගුව උනත් ලොකු ගනනක්. . අපි නොගියපු ලවු හොටෙල් එකක් නැති තරම්. ඕස්ට්‍රේලියාවට  වලට එන තුරු අවුරුදු දෙකක් අපි හැම සතියෙම මුනගැහිල හොටෙල්ස් වලට ගිය. ඒ ගිය සල්ලි එකතුකලානම් මට කොලඹ හතෙන් ගෙයක් උනත් ගන්න තරම් සල්ලි. අපි හැමවිටම හොටෙල් ගාස්තු සමව බෙදාගත්ත. මාස 9ක් විතර ආස්‍රය කලාට පස්සෙ මම කබුරගි අපේ ගෙදරත් ගෙන්නල වයිෆ්ට අඳුන්වල දුන්න. මම එයාව හඳුන්වල දුන්නෙ අපේ ඔෆිස් එකට එන කස්ටමර් කෙනෙක් හැටියටඉ මගෙ ටෙනිස් ක්ලබ් එකේ ඉන්න කෙනෙක් හැටියටයි. අනෙක කබුරගිට ඕනි උනා මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ හන්ද කබුරගි අපේ ගෙදර එන්න යන්න ගත්ත. නමුත් අපි පිටදි මුනගැහුනෙ ගෙදරට හොරෙන්. 

මම කබුරගිට කිව්ව මගෙ ටෙනිස් ක්ලබ් එකේ කැසුවල් කෙනෙක් හැටියට ඇවිත් සෙල්ලම් කරන්න කියල. ඉතින් දවසක් එයා මගෙත් එක්ක ටෙනිස් වලට යන්න ආව.  මම ස්ටේසන් එක ලඟට ගිහින් කබුරගිව ගත්ත. මම ටෙනිස් වලට යන්නෙ වැඩ ඉවරවෙලා රෑ 8ට. එදා මම ගෙදරින් රෑ 7:30 විතර පිටත් උනා. කබුරගිව කාර් එකට දාගත්තට  පස්සෙ මට ටෙනිස් යෑම කොහොම වෙතත් කබුරගි එක්ක ෆන් එකක් ගන්න ලොකුවට උවමනා උනා. ඉතින් මම කිව්ව ටෙනිස් වලට කලින් පොඩ්ඩක් කොහාට හරි යමු කියල. නමුත් කොලඹ  වගේ නෙවෙයි ජපානෙ සිටි වල ගොඩනැගිල්ලක්   නැති තැනක් කොහේවත් නැහැ. ඒ හන්ද අපිට හොටෙල් එකක්ට ඇර යන්න තැනක් නැහැ. නමුත් හොටෙල් එකකට ගියොත් ටෙනිස් වලට යන්න වෙන්නෙ පැයක් පරක්කු වෙලා. ඒ හන්ද අපි ටිකක් එහාට මෙහාට ඩ්‍රයිවු එකක් දාල බැලුව. එහෙම යනකොට අපිට හම්බ උනා ලොකු එක්ස්ප්‍රස්වේ එකක් රේල් ලයින් එකට උඩින් යන තැනක්. එතන එක්ස්ප්‍රස් එකේ පාලම යට රේල් ලයින් එක අයිනෙ කාර් එකක් නවත්වන්න පොඩි ඉඩක් තිබුන. රෑ නිසා එතන කලුවරයි. ඉතින් අපි එතනට ගිහින් කාර් එක නැවැත්තුව. ඉන්පස්සෙ අපි බදාගෙන කිස් කර කර හිටිය. එහෙම ඉන්නකොට කබුරගි මගෙ කලිසම පහලට ඇදල පයිය එලියට අරන් උරන්න පටන් ගත්ත. එයා විනාඩි දහයක් විතර උරනකොට   මට කට ඇතුලෙම බඩු ගියා. ඉන්පස්සෙ අපි ටෙනිස් වලට ගියා. ටෙනිස් ගහන අතරෙ කබුරගිට හොඳටම දාඩිය දානව. මම මගෙ ෆේස් ටවල් එක එයාට දුන්න මූන පිහදාගන්න. එයා මූන පිහදාගත්තට පස්සෙ මම එයට පේන්නම එයාගෙ දාඩිය ගෑවුන ටවල් එක මගෙ මූනට තද කරගෙන මගෙ මූන පිහදාල එයාට ආයෙත් දුන්න. එයත් මගෙ දාඩිය තියෙද්දිම එයාගෙ මූන පිහදාගත්ත.  ඉන්පස්සෙ කීප වතාවක්ම අපි ටෙනිස් වලට යන්න කලින් මෙතනදි සෙට් උනා. ඒ හැම වතාවකම උනේ කබුරගි මගෙ එක උරල කම් බීව එක. එක දවසක් මට හිතුන උරල විතරක් මදි කියල. ඒක හන්ද එදා මම කබුරගිව හොටෙල් එකකට අරන් ගියා. අපි හොටෙල් එක ඇතුලෙ ෆන් එකක් ගත්ත. මම එයාට එදත් ඇරිය. අපි හොටෙල් එකෙන් එලියට ආවෙ ටෙනිස් ඉවරවෙනවට වඩා කලින්. ඉතින් මම කබුරගිව ස්ටේසන් එකෙන් බැස්සුවට පස්සෙ ගෙදර යන්න වෙලාව වැඩි. අනෙක ටෙනිස් ගහපු නැති හන්ද මට දාඩිය දාලත් නැහැ. ඒ හන්ද මම දාඩිය වැටෙන තුරු ලඟ තියෙන පාර්ක් එකක රනින් ට්‍රැක් එකේ වට කීපයක් දිව්ව. ඉන්පස්සෙ තමයි ගෙදර ගියේ.



මම කලින් දවසක කිව්වනෙ මම ට්‍රේනින් එකකට සතියක් තෝකියෝ වල හොටෙල් එකක නතර වෙලා හිටිය කියල. ඒ ට්‍රේනින් එකේ අන්තිම දවසෙ මම කබුරගිට කිව්ව රෑ මගෙත් එක්ක නතරවෙන්න හොටෙල් එකට එන්න කියල. මුලින් කබුරගි කිව්ව ගෙදරට රෑ එන්නෙ නැහැ කියල කියන්නෙ කොහොමද කියල. මම කිව්ව යාලුවෙකුගෙ ගෙදරක යන විදිහට එන්න කියල. කබුරගි මට වඩා අවුරුදු 9ක් වැඩිමහල්. එයා මැරි කරල දික්කසාද උන කෙනෙක්. ඉන්පස්සෙ මැරි කරල නැහැ. දෙමවුපියො එක්ක එකට ජීවත් වෙන්නෙ. කබුරගිගෙ  මල්ලි මැරි කරල ඉන්නෙ ඇමෙරිකන් ගැහැනියක් . එයාල ඇමෙරිකාවෙ  පදින්චිවෙලා ඉන්නව. ඉතින් එදා කබුරගි මගෙත් එක්ක හොටෙල් එකෙ නතර උනා. මට හරිම සන්තෝසයි. පිරිමියෙක් එක්ක එලිවෙනතුරු නිදාගන්න ලැබුනහම තියෙන සතුට ඔයාලට කියන්න ඕනි නැහැනෙ. නිදාගන්න කලින් අපි එකට බාත් ටබ් එකේ බැහැල හිටිය. ඒ බාත් ටබ් එක හරිම පොඩි එකක්. ලවු හොටෙල් වල වගේ ලොකු එකක් නෙවෙයි. අනෙක මගෙ රූම් එක සින්ගල් එකක්. ඒ හන්ද අපි දෙන්න හිටියෙ ටබ් එක ඇතුලෙ හිරවෙලා. අපි මුලු රෑම ගොඩක් එන්ජෝයි උනා. මම දෙවරක් කබුරගිට ඇරිය. මම එයාගෙ කකුල් වලට ගොඩක් ආස නිසා දෙවෙනි වතාවෙ ඇරියට පස්සෙ නිදාගත්තෙ ඔලුව එයාගෙ කකුල් පැත්තට දාල එයාගෙ යටිපතුල් බදාගෙන. මම කබුරගිගෙ යටිපතුල් බදාගෙන මූනට තද කරගෙන  ඉඹ ඉඹ නිදාගත්ත. ටිකක් වෙලා ඉඳල මම අනිත් පැත්තට හැරිල කබුරගිගෙ  ඇඟ බදාගෙන කිස් කරන්න ගත්ත. නමුත් එයාට නින්ද ගිහින්. මම එයාගෙ පයිය අතගන්න ගත්ත. නමුත් ඒක බැහැල. ටිකක් වෙලා අත ගානකොට ඒක නැග්ග. නමුත් කබුරගි  තවම නිදි. ඉන්පස්සෙ මම අනෙක් පැත්තට හැරිල එයාගෙ  පයිය මගෙ පුකට තදකරගත්ත. ඉන්පස්සෙ හෙමිහිට පයිය අරගෙන මගෙ පුකේ හිලට තියාගෙන යවාගන්න හැදුව. ටිකක් වෙලා මේ විදිහට දඟලනකොට කබුරගිට  ඇහැරිලා මගෙ පුකේ ඇරිය. කබුරගිට ගැස්සි ගැස්සි මගෙ හිල ඇතුලෙ බඩු ගියා. මට දැනුන ලොකු ලෝඩ් එකක් මගෙ ඇතුලට යනව.  ඉන්පස්සෙ මම ආයෙත් අනෙක් පැත්තට හැරිල එයාගෙ යටිපතුල් මූනට තදකරගෙන  නිදාගත්ත. මම නිදාගත්තෙ උඩු බැලි අතට හන්ද කබුරගිගෙ බඩු හිලෙන් එලියට ආවෙ නැහැ. ඒව ඇතුලෙම වේලිලා යන්න ඇති.  නැත්නම් උදේ ටොයිලට් යන්කොට  ටොයිලට් එකට බේරිලා යන්න ඇති. හරිම සුන්දර රාත්‍රියක්  උනා.

තව දවසක් මගෙ නෑදෑ වෙන මල්ලි වෙන කෙනෙක් ජපන් බාෂාව  ඉගෙන ගන්න ජපානෙ ඇවිල්ල ඉන්න අතරෙ රිය අනතුරක් උනා. එයා රෝහලේ නවත්වල හිටිය. ඒ හන්ද සති අන්තවල මට එයාව බලන්න චිබා කියන හරියට යන්න උනා. ඒක ටිකක් දුර ගමනක්. දවසක් මම කබුරගිට  කිව්ව මගෙත් එක්ක රෝහලට යමු කියල. ඉතින් අපි ඒ සති අන්තයෙ ඉස්පිරිතාලෙට ගියා. වයිෆ්ල ගියෙ නැහැ. මම කබුරගි යන බවක් වයිෆ්ට කිව්වෙත් නැහැ. වෙනද ඉස්පිරිතාලෙ  ගියහම අපි ගොඩක් වෙලා මල්ලි ලඟ ඉන්නව. එයාට කෑමත් අරන් යනව. නමුත් කබුරගි එක්ක ගිය දවසෙ  මට උවමනා උනේ පුලුවන් ඉක්මනින් රෝහලෙන් පිට වෙලා කබුරගි එක්ක හොටෙල් එකකට යන්න. මට සිහිය තිබුනෙ කබුරගි එක්ක එකට ඉඳන් එකිනෙකාගෙ ඒව උරන මොහොත එනකම්. ඒ හන්ද මම හයිවේ එකේ වේගයෙන් ගියා. ටිකක් දුර යනකොට මගෙ පස්සෙන් පොලීසිය පන්නගෙන ඇවිත් යෙන් 7500ක දඩයක් ගැහැව්ව. මොනව කරන්නද. මම ඉක්මනට හොස්පිටල් එකෙන් ආපහු ආව. ඒ එනගමන් අපි ලවු හොටෙල් එකකට ගියා. ඒක නියම ලවු හොටෙල් එකක්. සිවිලිම මුලුමනින්ම කන්නාඩි. මම මුලින් කබුරගිට ඇරිය . ඉන්පස්සෙ ටිකක් වෙලා ඉඳල මම කබුරගිගෙ  එක උරල  නග්ගවගත්ත. ඉන්පස්සෙ කබුරගි මගෙ කකුල් දෙක කරට අරන් මට අරින්න ගත්ත. මම උඩු අතට ඉන්න හන්ද හැම දෙයක්ම සිවිලිමේ කන්නඩි වලින් පේනව. හරිම ලස්සනයි. සුදුම සුදු පාට ජපන දුඹුරු පාට මගෙ ඇඟ  උඩ නැගල කකුල් දෙක කරේ තියාගෙන අරිනවිදිහ කන්නාඩි වලින් පේනකොට හරියට සුරංගනා කතාවක කොටසක් වගෙයි. මට කවදාවත් අමතක නොවෙන දවසක්. කබුරගිගෙ සුදු පුක ගැස්ස ගැස්ස මට අරින විදිහ ලස්සනට කන්නාඩියෙන් පේනකොට ලිංගික පිබිදීම තවත් වැඩිවෙනව. 

ඉතින් මේ විදිහට අපි ගොඩක් සතුටෙන් හිටිය. හැම සතියකම දවස් දෙකක් කොහේ හරි හොටෙල් එකක සෙක්ස් කරනව. ඒක අවුරුදු දෙකක්ම නොකඩවා සිදුවුනා. අපි දෙන්නට දෙන්න හිටියෙ ගොඩක් ආදරයෙන්. වසර දෙකේ අන්තිම හරියෙ දවසක මම කබුරගිට කෝල් කලහම එයා ගත්තෙ නැහැ. ඉන්පස්සෙ මම කීප වතාවක්ම එයාට කෝල් කලත් ගත්තෙ නැහැ. අන්තිමට මම දවසක් එයාගෙ මහගෙදරට කතා කලා. එයාගෙ තාත්ත තමයි කෝල් එක ගත්තෙ. තාත්ත කෝල් එක කබුරගිට  ට්‍රාන්ස්ෆර් කලා. කබුරගි කිව්ව අපි මීට පස්සෙ මුන නොගැහි ඉඳිමු කියල. හෙන ගෙඩියක් පාත්වෙන්න වගේ මේ උන දේට මට හරියට කම්පනයක් ආව. මට හිතාගන්නවත් බැහැ. මීට කලින් අන්තිමට මුනගැහුනෙ දවසෙවත් කබුරගි මේ බවක් නිකමටවත් ඇඟෙව්වෙ නැහැ. මම ඇහැව්ව ඇයි කියල. එයා කිව්ව මැරි කරපු කෙනෙක් එක්ක මේ වගේ සම්බන්දයක් තියාගන්න ගිහින් මොනව හරි උනොත් උසාවි යන්න වෙයි කියල. ඒ හන්ද මීට පස්සෙ කෝල්කරන්න එපා කිව්ව. මට කියන්න බැරි වේදනාවක් හිතට ආව, මගෙ හදවතේ වේදනාව කියන්න කෙනෙකුත් නැහැ. මට මුලු ලෝකෙම නැතිඋනා කියලයි මම හිතුවෙ. ආදරෙන් පරදින එක මොන තරම් වේදනාවක්ද!  එයා එපා කිව්වත් මම නැවත නැවත කෝල්කරල කිව්ව තව පාරක් හිතල බලන්න කියල. නමුත් එයාගෙ තීරනය වෙනස් උනේ නැහැ. අන්තිමට එයා එයාගෙ ෆෝන් එකේ නම්බර් එක වෙනස් කලා. 

කබුරගි තොකොරොසාව කිට්ටුව වේනත් සිටි එකක සිටි ඔෆිස් එකක ඉහල නිලධාරි කෙනෙක්. එයාගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා  කරන්න ඕනි හන්ද සිටි ඔෆිස් එකේ නම මම මෙතන ලියන්නෙ නැහැ. මොකද ජපානෙ ඉන්න අයත් මේ ස්ටෝරි එක කියවන බව මම දන්නව. ඉහල නිලධාරියෙක් හන්ද එයා නොදන්න කෙනෙක් ඔෆිස් එකේවත් සිටි ඔෆිස් එකට නිතර යන අය අතරෙවත් නැහැ. එයා ටෙලිෆෝන් එකේ නම්බර් එක වෙනස් කලට පස්සෙ සම්බන්දතාවය සම්පූර්නයෙන් නැති වෙලා ගියා. නමුත් මට කොහෙත්ම කබුරගි හිතෙන් අයින් කරන්න බැහැ. මම හීනෙකින්වත් හිතුවෙ නැහැ අපේ ලවු එක මේ ආකාරයෙන් අවසන් වේවි කියල. අඩුම තරමෙ කලින් දැනුම් දීල තිබිල වෙන් උනානම් මට මෙච්චර හිතට දුකක් නැහැ. එහෙම උනානම් මට හිත හදාගන්න කල් තිබුන. ඕස්ට්‍රේලියාවට   යන්න ඔන්න මෙන්න තියෙද්දි දවසක් මම සිටි ඔෆිස් එකට ගිහින් එයා මුනගැහුන. මම කිව්ව මම ඕස්ට්‍රේලියා යනව ඒ හන්ද අද දවල්ට ලන්ච් එකකට යමු කියල. කබුරගි කිව්ව එයා අද හරි බිසී, ලන්ච් එකට කීයට යන්න වෙයිද දන්නෙ නැහැ කියල. ඉතින් මම හරිම හිත් වේදනාවකින් අවසන් වරට කබුරගිව බලල ගෙදර ගියා. ඊට පස්සෙ මාසෙකින් විතර මම ඕස්ට්‍රේලියා වලට ආව. 

මම ඕස්ට්‍රේලියා ආවට පසුව මගෙ හස්බන්ඩ් ( ඔයාල මම ඕස්ට්‍රේලියාවෙ සුද්දෙක්ව මැරි    කරපු කතාව පස්සෙ කියවන්න ලැබෙයි ) එක්ක ජපන් ගිය දවසෙත් හොටෙල් එකේ ඉඳන් කබුරගිගෙ සිටි ඔෆිස් එකට කතා කලා. මම කිව්ව මම දැන් මගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්  එක්ක තකදනොබබා(Takadanobaba) වල හොටෙල් එකක ඉන්නෙ එයාට ඔයාව හඳුන්වල දෙන්න ඕනි මුනගැහෙන්න පුලුවන්ද කියල. කබුරගි ඒකට කැමති උනේ නැහැ. මම මගෙ හස්බන්ඩ්ට කබුරගි ගැනයි, අයිය ගැනයි කියල තිබුනෙ. මගෙ හස්බන්ඩ් එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අවුරුදු 23ක විවාහ ජීවිතයක් ගෙවපු කෙනෙක්. ඒ සුද්ද පැන්ක්‍රීස් එකේ  පිලිකාවකින් මම ඕස්ට්‍රේලියා  ආපු අවුරුද්දෙම තමයි මැරිල තියෙන්නෙ. ඒ හන්ද මම මගෙ පරන ආදර සම්බන්දතා  එයාට හැන්ගුවෙ නැහැ. නමුත් මගෙ රහස් සෙක්ස් ලයිෆ් එක ගැනනම් කීයටවත් එයාට කීව්වෙ නැහැ. මම කිව්වෙ මගෙ ජීවිතේට සෙක්ස් කරල තියෙන්නෙ අයිය එක්කයි කබුරගි එක්කයි විතරයි කියල. එයාමයි කිව්වෙ පුලුවනිනම්  කබුරගි මුනගස්වන්න කියල. 
මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙ කබුරගිට  නිතරම ලියුම් යැව්ව. ඕස්ට්‍රෙලියා  වලට නිවාඩුවක් එන්න මම හැම දෙයම බලාගන්නම් කියල ලියල ඇරිය. අලුත් අවුරුද්දට  , නත්තලට, කබුරගිගෙ උපන් දිනේට  වගේ විශේශ දවස් හැම එකකදිම මම කබුරගිට  කාර්ඩ්ස් ඇරිය. නමුත් ඒ එකකටවත් එයා උත්තර එව්වෙ නැහැ. ඒ උනත් මම තවමත් එයාට ආදරේ හන්ද දිගටම ලියුම් යවනව. මම හිතනව කවද හරි දවසක අයිසාව වගේ කබුරගිගෙත් හිත වෙනස් වෙයි කියල

No comments:

Post a Comment