Monday, 9 June 2014

23. ගමනක ආරම්භය


රෑ පාරෙ තිබුන ෆෝන් නම්බර්ස් හොයාගෙන ඇවිත් මම ඒවට කතාකරල බැලුව. ඒ නම්බර්ස් ටෙලිෆෝන් ක්ලබ්ස් වල නම්බර්ස්. පස්සෙ මම ඒ ක්ලබ්ස් ගැන ගොඩක් දේවල් හොයගත්ත. ඒ ටෙලිෆෝන් ක්ලබ්ස් පිරිමි විතරක් යන තැනක්. ඒ ක්ලබ් එක ඇතුලෙ එක්කෙනෙකුට විතරක් ඇතුල්වෙන්න පුලුවන් තරමෙ පොඩි කාමරයක් තියෙනව. ඒ කාමරෙ ෆෝන් එකක් තියෙනව. ඊට අමතරව මේසෙකුයි පුටුවකුයි තියෙනව. මේසෙ උඩ බෝල්පොයින්ට් පෑනකුයි ලිපිනය වගේ පොඩි දෙයක් ලියගන්නෙ පුලුවන් තරමෙ පොඩි පොතකුයි තියෙනව.ඇතූලට ගිය කෙනෙකුට ඒ පොතෙන් පිටුවක් කඩල අරන් ලිපිනයක්  දුරකතන අංකයක්  වගේ එකක් ලියාගන්න පුලුවන්. මේ ක්ලබ් එකට ෆෝන් කරන්න පුලුවන් ගැහැනු අයට විතරයි. කොහෙන් කතාකලත් ගැහැනු අයගෙන් සල්ලි අයකරන්නෙ නැහැ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් වැඩට ගියහම ගෙදර තනියම ඉන්න ගැහැනුයි, හයි ස්කූල් කෙල්ලොයි, කොල්ලෙක්  ඉන්න හෝ නොයින්න කෙල්ලොයි මේවට ෆෝන් කරනව. පිරිමි අයට මේ ක්ලබ් එකට ඇතුල් වෙන්න ‍යෙන් 4000ක් ගෙවන්න ඕනි. එයාල සල්ලි දීල ඇතුල් වෙලා අර කූඩු කාමරයක් ඇතුලෙ ටෙලිෆෝන් එක ඉස්සරහ වාඩිවෙලා ඉන්නව.

 කවුරු හරි ගැහැනු කෙනෙක් ක්ලබ් එකේ අංකයට කතා කලහම අර පොඩි කාමරවල තියෙන හැම දුරකතනයම එකම සැරේට රින්ග් වෙනව. ඉතින් ඒ කාමරවලට වෙලා කෝල් එකක් එනකම් බලාගෙන ඉන්න පිරිමි පටස් ගාල රිසීවර් එක උස්සනව. කොහොම උනත් මුලින්ම රිසීවර් එක උස්සපු එක්කෙනට තමයි කෝල් එකට ආන්ස්වර් කරන්න පුලුවන් වෙන්නෙ. ඉතින් ඒ කෝල් එක එන්නෙ කා එක්ක හරි සෙක්ස් කරන්න යන්න ඕනි වෙලා ඉන්න ගැහැනු. ඉතින් කෝල් එක ගන්න චාන්ස් එක හම්බවුන මිනිහ එ ගෑනිත් එක්ක කතා කරගන්නව. දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙනවනම් කොහෙදි හරි මීට් වෙන්න කහටකර ගන්නව. අදාහස් ගැලපෙන්නෙ නැත්නම් ටෙලිෆෝන් කෝල් එක කට්  කරන්න හරි වෙන කාට හරි හරවන්න හරි පුලුවන්. ඉතින් දෙන්න කැමතිනම් මුනගැහෙන තැන ගැන කතා කරගන්නව.

A billboard of a Japanese teleclub

 ඇඳගෙන එන ඇඳුමෙ පාට , කාර් එකේ number එක, හැඩරුව ගැන කියල එයාල මුනගැහෙනව. එහෙම හම්බවෙලා එයාල ලවු හොටෙල් එකකට ගිහින් සෙක්ස් කරනව. (ලවු හොටෙල්ස් කියන්නෙ මොනවගේ  ඒවද  කියල මම පස්සෙ කියන්නම්. ඕනිනම් ලවු හොටෙල්ස් ඉන් ජැපෑන් කියල ඉන්ටෙර්නෙට් එකෙන් සර්ච් කරල බලන්න ). ටෙලිෆෝන් බොක්ස් ගැන දැනගන්න ඕනිනම් terekura ඉන් ජැපැන් කියල ගහල සර්ච් කරල බලන්න. මේ ගැහැනු ගණිකාවො නෙවේ හන්ඩ මිනිස්සුන්ගෙන් සල්ලි අයකරන්නෙ නැහැ. දෙන්නටම ඔනි හොඳ සෙක්ස් සෙසන් එකක් වි විතරයි. සමහර අවස්තාවල ගෑනිට ජොලිය වැඩියෙන් හම්බුනානම් මිනිහට සල්ලි දෙන අවස්තා තියෙනව. ඒ වගේම වංචා කරල මිනිහගෙ සල්ලි හොරකම් කරපු අවස්ථාත්  තියෙනව. සමහර වෙලාවට මුනගැහෙන්න ඇවිත් ඉන්නෙ  යකා වගේ ගැහැනියෙක් නම් හොරෙන්ම මුනගැහෙන්නෙත් නැතිව මාරු වෙලා යන මිනිස්සුත් ඉන්නව. දැන්නම් ඉතින් තාක්ෂනය   දියුනු හන්ද වෙන වෙන ක්‍රම ඕන තරම් තියෙන නිසා ෆෝන් ක්ලබ්ස්ස් ටිකක් අඩුයි. මම මේ කියන්නෙ 1989-1994 අතර කාලය ගැන. 1992 විතර වෙනකම්  ලෝකෙ කොහෙවත් ඉන්ටර්නෙට් සාමාන්‍ය මිනිස්සු අතර පාවිච්චියක් තිබුනෙ නැහැ. මොබයිල් ෆෝන් තිබුනෙත් නැහැ.  මේ දෙකම ඒ කාලෙ තිබුනෙ විසාල කොම්පැනි වලයි රජයේ ආයතන වලයි විතරයි. මොබයිල් ෆෝන් වෙනුවට පොකට් බෙල් කියල ජාතියක් තිබුන. පොකට් බෙල් එකෙන් කතාකරන්න බැහැ. කෙනෙකුට වෙන කෙනෙකුගෙ පොකට් බෙල් එකට තමන් ඉන්න තැන දුරකතන අංකය යවන්න පුලුවන්. පොකට් බෙල් එක තියෙන කෙනා ඒ අංකයට කතා කරල තමයි සම්බන්ධ වෙන්නෙ. 


මම කරන්නෙ මේ ෆෝන් ක්ලබ්ස් වලට කතාකරන එක. වයිෆ්ට තවම ජපන්  තේරෙන්නෙ නැති හන්ද ගෙදර ෆෝන් එකෙන් මම කතා කලේ. වයිෆ්ට ටික ටික ජපන් පුලුවන් වෙනකොට ටෙලිෆෝන් බූත් වලින් කතාකරන්න පටන් ගත්ත. මම දහස් වාරයක් මේවට කෝල් කලා. නමුත් ඒ මිනිස්සු කැමති බඩු ගහන්න නිසා මම හොඳ සූප්පු පාරක් දෙන්නම් කිව්වත් ඒ අය එන්න කැමති නැහැ. ඒ වුනත් සමහර අවස්තාවල සමලිංගික ඇසුරටත් ටිකක් ඉන්ටරෙස්ට් තියෙන අය හිටිය. ඒ නිසා මම හිතුව කවද හරි මගෙ බලාපොරොත්තුව ඉටු වෙයි කියල මගෙ උත්සාහය අතහැරියෙ නැහැ. මාස ගානක් මම ට්‍රයි කලා. කොහොම උනත් මුලින් මුලින් මම මේවට කතාකරන්න බය වුනා. ජපානෙ තාක්ෂනය ගොඩක් දියුනු හන්ද මම කතාකරන්නෙ කොහෙන්ද කියල හොයාගන්න පුලුවන් වෙයි කියල මට බයක් තිබුන. මේ නම්බර්ස් වලට කතාකරන්න පුලුවන් ගැහැනුඅයට  විතරනෙ. ඒ හන්ද කවුරු හරි මගෙ කෝල් එක ටැප් කරල මාව ඇරෙස්ට් කරයි කියල මට බයකුත් තිබුන. කොහොම උනත් මම උත්සාහයනම් අත් හැරියෙ නැහැ. 

ජංගම දුරකතන භාවිතයට ඇවිත් නොතිබුන 1989-1992 කාලෙදි මේ දුරකතන ක්ලබ් කියන එක ජපානය පුරාම දැඩිව ව්‍යාප්ත වෙලා තිබුන. ජපන් පිරිමි වැඩ කරන්නම ඉපදුන ජාතියක්. උන් උදේ පාන්දරින්ම වැඩට ගියහම ආයෙත් එන්නෙ මැදියම් රැයත් පහුවෙලා. එ හන්ද ජපනුන්ගෙ ගැහැනුන්ට  සැමියගෙන් අවශ්‍ය ප්‍රමානයට ලිංගික සැප ලැබෙන්නෙ නැහැ. ඒ හන්ද ගැහැනු ගොඩක් දෙනෙක් මේ දුරකතන ක්ලබ් වලට කතා කරල පිරිමි ගෙන්වගන්නව. පිරිමි තමනගෙ බිරිඳ එක්ක සෙක්ස් නොකලට වෙනත් තැන්වලට ගිහින් වෙනත් ගැහැනු එක්ක හැසිරෙනව. මම දැකපු දෙයක් තමයි හෙමිනො වගේ හිටියට ජපන් පිරිමි හරිම කාමුකයි. උන් ලිංගිකව හැසිරෙනකොට පිස්සො වගේ. කිසිම දෙයක් ගැන හිතන්නෙ නැහැ. ඕනිම ලිංගික ක්‍රියාකාර කමක් කරන්න පෙලඹෙනව.  සමහර විට ලංකාවෙ පිමින්ගෙ ගැහැනුන්ගෙ කෙරුවාව ගැන මට අත්දැකීම නැති හන්ද එහෙම හිතෙනවද දන්නෙ නැහැ. නමුත් ජපන් පිරිමිනම් සෙක්ස් වලටම ඉපදුන අය කියලයි මට හිතෙන්නෙ. ඕස්ට්‍රේලියාවෙ ඉන්නෙ එක එක ජාතියෙ අය හන්ද උන්ගෙ කෙරුවවල් ජපනුන්ගෙ කෙරුවාවල් එක්ක සසදන්න බැහැ. නමුත් ජපානෙ ඉන්නෙ එක ජාතියයි. ඒ හන්ද කැපිල පෙනෙනව. 

දෑන් වයිෆ්  ගැබ්බරයි. වයිෆෙ එක්ක හැමදාමත් සෙක්ස් කරනව. ඒ වුනත් කිසිම ජොලියක් මට නැහැ. මම අයිය හරි අයිසාවා  හරි එක්ක සෙක්ස් කරනව කියල හිතෙන් හිතාගෙන වයිෆ් එක්ක සෙක්ස් කරනව. වයිෆ්ට බබා හම්බවෙන්න කිට්ටුම දවසක මගෙ උත්සාහයෙ පලමු ප්‍රතිපලය ලැබෙන ලකුනු ආව. මම කෝල් කලහම ගත්ත ජපන මාව මුනගැහෙන්න කැමති කියල කිව්ව. ඒ හන්ද දවසක් උදේ 5ට විතර පාර්ක් එකක් ලඟදි මුනගැහෙන්න කතාකරගත්ත. මම වයිෆ්ට කිව්ව පර්යේෂනයක  රිසල්ට්ස් වගයක් ටෙස්ට් කරන්න උදෙන්ම කැම්පස් එකට යන්න වෙනව කියල. වයිෆ් ඉන්නෙත් බබා ලඟදිම හම්බවෙන්න ඉන්න ගානට. උදේ මම පිටත් වෙන්න හදනකොටත් වයීෆ් කිව්ව ටිකක් බඩ රිදෙන ගතිය තියෙනව කියල. මම කිව්ව නොගිහින් බැහැ මම ගිහින් ඉක්මනට එන්නම් කියල. එහෙම කියල මම ඒ ජපනව මුනගැහෙන්න උදෙන්ම පාර්ක් එකට ගියා.


පාර්ක් එක අපේ ගෙදර ඉඳල පොඩි දුරයි. ඒ වුනත් ජපානෙ අධික ජනගහනය හන්දයි  ගෙවල් පැක් වෙලා තියෙන හන්දයි මෙ පොඩි දුරක තැනක් උනත් දැනෙන්නෙ වෙනම පලාතක් වගේ. මම මගෙ කාර් එක පාර්ක් කරල බලාගෙන ඉන්නකොට අර ජපන කියපු විදිහෙ කාර් එකක් ඇවිත් මගෙ කාර් එක ලන්ග නැවැත්තුව. ඉන්පස්සෙ ඒ ජපන මට ඔලුවෙන් සිග්නල් කරල කිව්ව උගෙ කාර් එකට එන්න කියල. මට දැන් හෙන බයයි. මොනවත් උනොත් හෙම කාට කියන්නද. මේක  ජපනෙක් එක්ක සෙක්ස් කරන්න හදන පලමු වතාව. ඒ වුනත් ඕන දෙයක් උනාවෙ කියල මම කාර් එකෙන් බැහැල ඒ ජපගෙ කාර් එකට නැග්ග. 


No comments:

Post a Comment