
මගෙ පලවෙනි දවස හන්ද කොහොමද සීන් එකට ඇතුල් වෙන්නෙ කියල හිතාගන්න බැහැ. ඒ හන්ද මම ටිකක් වෙලා කාර් එක ඇතුලෙම ඉඳගෙන මොනවද වෙන්නෙ කියල බලාගෙන හිටිය. ගොඩක් මිනිස්සු පාර්ක් එකේ ජොගින් කරනව. සමහර කෙල්ලො කොල්ලො ජෝඩු හෙමත් ඇවිද ඇවිද ඉන්නව. ඒ හන්ද ගේ අය තෝරල බේරල හොයාගන්නෙ කොහොමද කියන එක මට ප්‍රස්නයක්. ටිකක් වෙල කාර් එකේම ඉඳල මම පාර්ක් එක ඇතුලෙ ඇවිදින්න ගියා. අර ජපන කියපු විදිහට තනියම එහාට මෙහාට ඇවිදින ජපන් පිරිමි අතන මෙතන හිටිය. ඒ වුනත් එයාල ගේ කියල හරියටම නොදන්න නිසා අප්‍රෝච් කරන්න බයයි. මම පැයක් විතර පාර්ක් එකේ ඇවිද ඇවිද හිටිය. වයිෆ්ට කිව්වෙ කැම්පස් එකට යනව කියල. දැන් ටික ටික පාර්ක් එක ඇතුලෙ ගස් යට කලුවරයි. පාරවල් වල ලයිට් තිබුනත් පාර්ක් එකේ ගසුයි පඳුරුයි අතරෙ ටිකක් කලුවරයි. මම ටිකක් වෙලා ඇවිද ඇවිද ඉන්නකොට ජපනෙක් මට ලන්වුනා. නමුත් මොනවත් කිව්වෙ නැහැ. ඒ ජපන මා දිහා බලාගෙනම මගෙ ලඟින් පාස් වෙලා ගියා. ඉන්පස්සෙ මම ටිකක් දුර ගිහින් හැරිල එනකොට ඒ ජපනත් හැරිල ආව. ආයෙත් අපි දෙන්න එකිනෙකා මුන ගැහුන වෙලාවෙ ජපන මට හිනාවක් දැම්ම. මමත් හිනාවුන. එතකොට ජපන නතර උනා. මමත් නතර උනා . ජපන කිව්ව“ කොන්බන්වා, ඉට්සුමො කොකොනි කිමස්ක? ( සුභ සැන්දෑවක්. . නිතරම මෙතනට එනවද?) මම කිව්ව “ ඉ එ චිගයිමස්. කියෝව හජිමෙතේ දෙස්” ( නැහැ අද තමයි මුලින්ම ආවේ ). ඉන්පස්සෙ ජපන ඇහැව්ව කවුරු හරි එනකන්ද බලාගෙන ඉන්නෙ කියල. මම කිවුව විශේෂ කෙනෙක් නම් නැහැ කියල. පස්සෙ ජපන පඳුරක් ලඟ ටිකක් කලුවර තැනකට ගියා. මමත් එතනට ගියා. එතෙන්දි ජපන මගෙ අතින් ඇල්ලුව. මමත් උගෙ අත මිරිකුව. ඉන්පස්සෙ දෙන්නනටම සුවර් බඩු හරි කියල. ජපන එක පාරටම මාව බදා ගත්ත. ඉන්පස්සෙ අපි දෙන්න බදාගෙන කිස් කලා. කවුරු හරි ලඟින් යනකොට අපි බදාගෙන ඉන්න එක නවත්වනවා. ඉනප්ස්සෙ අපි ගොඩක් වෙලා තොල් සූප්පු කර කර හිටිය. ඉන්පස්සෙ ජපන මගෙ ශර්ට් එකේ බොත්තම් පන්නල මගෙ නිපල් උරන්න ගත්ත. මමත් ජපනගෙ නිපල් ඉරුව. මවිල් ගස් මොනවත් නැති සුදුම සුදු පපුවක්. නිපල් එක මහතයි. පොඩි කෝපි ඇටයක් විතර ඇති. ටිකක් වෙලා ඉඳල ජපන මගෙ කලිසමේ ශිෆ්ට් එක පාත් කරල පයිය අතගාන්න ගත්ත. ඉන්පස්සෙ හෙමිහිට පාත්වෙලා බිම ඉඳගෙන මගෙ පයිය කටට අරන් උරන්න ගත්ත. මට හිටගෙන ඉන්න අමාරුයි. ඒ හන්ද මම සකුර ගහට හේත්තුවෙලා හිටිය. ඉන්පස්සෙ මමත් පාත් වේල ජපනගෙ එක කටට ගත්ත. හොඳ සයිස් එකේ පයියක්. නියමෙට නැගල තිබුන. නමුත් ජපන මට වැඩි වෙලා උරන්න දුන්නෙ නැහැ. ආයෙත් පාත්වෙලා මගෙ එක කටට ගත්ත. අන්තිමට මට ජපනගෙ කට ඇතුලෙ ගියා. ජපන අන්තිම බින්දුව වෙනකම්ම කටට අරගෙන පස්සෙ එලියට ස්පිට් කලා.


ඉන් පස්සෙ මම නිතරම වගේ පාර්ක් එකටත් යන්න පටන් ගත්ත. ෆිල්ම් හෝල් එකටත් ඒ අතරෙ ගියා. ගියපු හැම දවසකම කවුරු හරි මීට් උනා. මේ හැම වතාවකම කලේ දෙන්නට දෙන්න උරන එක විතරයි. ඒ වතාවලිනුත් වැඩිපුරම උනේ ජපන්නු මගෙ එක උරන එක. නමුත් මට ඕනි කරන්නෙ ජපනුන්ගෙ පයියවල් උරන්න. මම ආස කරන්නෙ මට වඩා වයසක ජපන්නු. නමුත් මට වඩා වයසක ජපන්නු වැඩිපුරම ඉන්නෙ පැසිව් අය. ඒ කියන්නෙ කාගෙ හරි උරන්න, කාට හරි කියල ගස්සවගන්න කැමති අය. මමත් ඉතින් පැසිව් කෙනෙක්නෙ. ඒ උනත් කවුරු හරි මගෙ එක උරනකොටත් මට සතුටක් ලැබෙනව. පාර්ක් එකේදි ෆිල්ම් හෝල් එකේදි මුන ගැහුන ජපන්නු හතර පස් දෙනෙකුට මම පුකේ ඇරිය. පුකෙ ඇරිය කිව්වට ඇත්තටම උනේ බලෙන් වගෙ පුකේ ඇරවගත්ත එක. මට තවම කවුරුවත් පුකේ ඇරියෙ නැහැ. මටත් ලොකුවට උවමනාව තියෙනව පුකේ ඇරවගන්න. මගෙ උත්සාහය මම අත අරින්නෙ නැහැ. ෆිල්ම් හෝල් එකට ගියත් පාර්ක් එකට ගියත් කවුරු හරි සෙට් නොවෙන දවසුත් තිබුන. එහෙම දවසට පැයක් දෙකක් වේලි වේලි ඉඳල ගෙදර යනව. අනෙක පාර්ක් එකේ කවුරු හරි අල්ලගන්න ඇවිද ඇවිද පැයක් දෙකක් ඉන්නකොට අන්තිම හරියෙදි සෙක්ස් ෆීලින්ස් අඩුවෙලා යනව. ඒ නිසා අන්තිම මොහොතෙදි කවුරු හරි සෙට් උනත් නගින්න ටිකක් වෙලා යනව. මම ගෙදරට කියන්නෙ ලැබ් එකට යනව කියල. කොන්ඩම් ලඟ තියාගත්තොත් වයිෆ්ට අහුවෙන හන්ද මම කොන්ඩම් කාර් එකේ තියල තියෙන්නෙ. කාර් එකේ බූට් එක( ඩිකිය ) ඇරල ඩිකිය යට තියෙන මැට් එක උස්සල ඊට යටින් තමයි කොන්ඩම් හන්ගල තියන්නෙ.
දවසක් මම පාර්ක් එකේ ඇවිද ඇවිද ඉඳල ටොයිලට් එකට ගියා. මම පම්ප් එකක් දානකොට මට එහා පැත්තෙ එකට ජපනෙක් ආව. ජපන මගෙ දිහා බැලුව. මමත් ජපන දිහා බැලුව. පස්සෙ ජපන මගෙ එක දිහාව බැලුව. මමත් ජපනගෙ එක දිහාව බැලුව. ජපන ජපනගෙ පයිය ඇඟිලි දෙකෙන් අල්ලල අන්තිම බින්දු ටික යවන්න හොලවනව. බාගෙට නැගල තිබුනෙ. ඉන්පස්සෙ ජපන මගෙ ලඟට කිට්ටුවෙලා කාර් එකට යමුද කියල ඇහැව්ව. මම කිව්ව හා කියල. ජපන ලස්සනයි. හොඳට මූනපුරා රැවුල තියෙන බව පේනව. නමුත් මුලුමනින්ම ශේව් කරල. මම රැවුල තියෙන ශේව් කරපු අයට ආසයි. සුදු පාට මූනෙ කලු පාටට තිත් තිත් වගේ රැවුල තියෙනකොට මම ආසයි. පිරිමි කම තියෙන්නෙ එතකොට. අපි දෙන්නම කාර් පාර්ක් එකට ඇවිත් කාර් එකට නැග්ග. පාර්ක් එකේ ලයිට් එලිය තියෙන හන්ද ජපන කිව්ව වෙන දිහාවකට යමු කියල. ඒ පාර්ක් එකේ තියෙනව අලුතින් සංවර්ධනය කරන හරියක්. ඒ හරියෙ පොඩි පඳුරු පඳුරු වගේ තියෙනව. නමුත් කාර් එක ඒ හරියට යන්න පුලුවන්. අපි දෙන්න ඒ හරියට ගිහින් අයිනක කාර් එක නැවැත්තුව. ඒ හරිය තවම සංවර්ධනය කරන හන්ඩ කලුවරයි. කාර් එකේදි අපි කිස් කර කර හිටිය. ඉන්පස්සෙ මම ජපනගෙ ශර්ට් එකේ බොත්තම් පැන්නුව. නියම පපුව. මවිල් පිරිල. අතගානකොට හරිම සිනුඳුයි. මට හරි ආසයි. ගොඩක් ජපනුන්ගෙ පපුවෙ මවිල් නැහැ. මම ආස හොඳට මවිල් පිරුන පපුවකට. මවිල් තියෙනකොට හරිම සෙක්සි පෙනුමක් තියෙනව. ඒ වගේම පෞරුසත්වයකුත් තියෙනව. මම ජපනගෙ පපුවෙ මවිල් අතරෙ මූන ඔබාගෙන බදාගෙන හිටිය. දැන් අපි දෙන්නටම හොඳටම නැගල. ජපන මගෙ කලිසම පාත් කරල මගෙ පයිය කටට ගත්ත. දැන් ඌ පිස්සුවෙන් වගේ උරනව. මටත් පිස්සු වගේ. එක පාරටම කාර් එක ඇතුලට ටෝච් එලියක් වැදුන. කාර් පාර්ක් එකෙන් පිට කාර් එක නවත්වල තියෙන හන්ද පොලිසියෙන් කාර් චෙක් කරනව. මම දැක්ක පොලිස් කාරය ඇතුලට එබිල බලනව. ඉන්පස්සෙ ඒ යකා ටෝර්ච් එක නිවල යන්න ගියා. අපෙන් මොනවත් ඇහැව්වෙවත් නැහැ. නමුත් වෙන දවසක මේ විදිහට පොලිස් වලට අහුවුනා ගඟ අයිනෙදි. මම ඒ විස්තර පස්සෙ ලියන්නම්කො. ඉන්පස්සෙ ජපන නොනවත්වාම මගෙ එක ඉරුව. මමත් උගෙ පපුවෙ මවිල් අත ගගා හිටිය.ඒ වගේම මම උගෙ අත අල්ලගෙන අල්ල ඉඹ ඉඹ හිටිය. ටිකක් වේල උරනකොට මට ලොකු කම් ලෝඩ් එකක් උගෙ කට ඇතුලට ගියා. ජපන මගෙ පයිය තව තව දිවෙන් තද කරගෙන අන්තිම බින්දුවත් යනතුරු ලෙව කකා හිටිය.

මට දැන් සුවර් නැහැ මගෙ කතාව කියවන අය ඉන්නවද කියල. ඒ උනත් මට තව දහසක් දේවල් තියෙනව ලියන්න. මගෙ ජීවිත කතාව කොහේ හරි ලියල තියල හිත සැහැල්ලු කරගන්න ඕනි හන්ද මම දිගටම ලියන්න හිතාගෙන ඉන්නව. මගෙ පනටත් වැඩිය අයියට ආදරය කලත් මට අයියත් එක්ක සෙක්ස් කරන්න ලැබුනෙ 20ක් 25ක් අතර වාරයක් විතරයි. මම කෙනෙක් අල්ලගන්න බැරුව පුදුම විදිහට හිතෙන් වේදනා වින්ද. ජපානෙට ආපු දවසෙ ඉඳල මිනිහෙක්ව හොයාගන්න නොකරපු දෙයක් නැහැ. නමුත් මම දැන් මගෙ ආපු ගමන ගැන ගොඩක් සන්තෝස වෙනව. තවම කාට හරි කියල පුකේ ඇරවගන්න බැරිවුනත් මට අවස්‍ය ඕනම වෙලාවක කාව හරි සෙට් කරගන්න පුලුවන්. එහෙම කිව්වත් මම මැරි කරපු කෙනෙක් නිසා හිතෙන ඕනම වෙලාවක එලියට යන්න අමාරුයි. මෙ වෙනකොට මම ජපන් පිරිමින්ට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන තිබුනෙ. උන්ව දකිනකොට මට පිස්සු හැදෙනව. ග්‍රීස්ම සෘතුවෙදි කොට කලිසම් ඇඳල ඉන්න ජපන්නු දැක්කහම මට හිත පාලනය කරන්න හරිම අමරුයි. උන්ගෙ සුදුපාට කකුල් වල තියෙන කලුපාට මවිල් දැක්කහම පිස්සු හැදෙනව. අනෙක ලෝකෙ වෙන කොහේවත් නැති විදිහට ජපන්නු හරිම ලස්සනට පිලිවෙලට ඇඳුම් අඳිනව. ඕස්ට්‍රේලියාවෙනම් ඉන්නෙ හඩුම හඩු සුද්දො. උන් ඔෆිස් එකට පවා ඔහේ ඕනම එකක් ඇඳගෙන එනව. නමුත් ජපන්නු නම් ඔෆිස් එන්නෙ හොඳට පිලිවෙලට ටයි කෝට් ඇඳල. මම ස්ටේසන් වල බීච් වල වගෙ සෙනග පිරිල ඉන්න තැන් වලට ගිහින් ලස්ස්න ජපන්නු දිහා බලාගෙන ඉන්නව. හිතෙන් උන් එක්ක සෙක්ස් කරනව. උන්ව මතක් කර කර වැල අදිනකොට මට හරි සතුටුයි. ශොපින්ග් මෝල් වලදිත් මම කොහී හරි තැනක ඉඳන් ජපන් පිරිමි දිහා හොරෙන් බලාගෙන ඉන්නව. මේ කාලෙ වෙනකොට දෙවෙනි බබා හම්බවෙන්න හිටපු කාලෙ. වයිෆ් ප්‍රෙග්නන්ට් හින්ද එයාට සෙක්ස් කරන්න එච්චර උවමනවක් නැහැ. ඒක මට සතුටට කරුනක්. මොකද එයා එක්ක සෙක්ස් කරල කවදාවත් මම සතුටක් වින්දෙ නැහැ. මම යුතුකමක් හැටියට සෙක්ස් කලත් ඒ වෙලාවට හිතෙන් අයිසාව හරි වෙන ජපනෙක් ගැන හිතෙන් මවාගෙන තමයි සෙක්ස් කරන්නෙ.
![]() |
Jpanese saloon |

දවසක් මම පාර්ක් එකට හවස 6:30ට විතර ගියා. මම එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නකොට ටිකක් තරුන පෙනුමක් තියෙන ජපනෙක් මට කිට්ටුවුනා. ඌ මගෙ ලඟට කිට්ටුවෙලා " මොකුතෙකි ව ඉස්සො නරා වතශි ව දෝදෙස්ක? යොකත්තරා ඉස්සොනි සිනයි?" කියල ඇහෙව්ව. ඒ කියන්නෙ" ඔයා මෙතන ඉන්න අරමුන මගෙ අරමුනම නම් සෙට් වෙමුද, කැමටිනම් මොනව හරි කරමු කියල" ඉතින් මම ඇහැව්ව කොහාටද යන්නෙ කියල. ජපන කිව්ව අකමැත්තක් නැත්නම් අපේ ගෙදර යමු කියල. මම හා කිව්ව. පස්සෙ මම ජපනගෙ කාර් එක ෆලෝ කරගෙන උගෙ ගෙදරට ගියා. මම ගෙදරකට ගිය පලමු වතාව තමයි මේක. ඒකත් මට අලුත් අත්දැකීමක්. උගෙ ගෙදර තිබුනෙ කැම්පස් එකේ ඉඳල කිලෝ 10ක් විතර දුරින්. ඒ ජපන බාබර් සැලුන් එකක් රන් කරන එකෙක්. යට තට්ටුව බාබර් සැලුන් එක. උඩ තට්ටුව තමයි ගෙදර. බැඳල ලමයි දෙන්නෙක් ඉන්නව කිව්ව. නමුත් ෆමිලි එක එදා කොහේද ගිහින්. සෙක්ස් වල විසේස දෙයක් උනෙ නැහැ. අපි දෙන්නට දෙන්න 69 පොසිසන් එකෙන් උර උර හිටිය. ඌට උවමනාව තිබුනෙත් මට කියල පුකේ ඇරවගන්න. මට උවමනාව තිබුනෙත් පුකේ ඇරවගන්න. නමුත් අපි දෙන්නම ඒක කලේ නැහැ. දෙන්නටම යනතුරු සක් කලා විතරයි. හැබැයි නිදහසේ ගොඩක් වෙලා කිස් කර කර බදාගෙන හිට්ය. පාර්ක් වලදි හෝල් එකේදි කාර් එකේදි සෙක්ස් කරන කොට සැපපහසු ඉරියව්වෙන් ඉන්න බැහැ. නමුත් ලිංගික හැඟීම වලින් අන්ධ වෙලා හන්ද ඒ අපහසුකම් හිතට එන්නෙ නැහැ. නමුත් අද ජපනගෙ ගෙදර හන්ද මෙට්ටයක් උඩ සැපපහසුව ඇතිව වටේට බලාගෙන ඉන්න අයගෙන බාධාවන් නැතිව නිදහසේ සෙක්ස් කරන්න ලැබුන එක ගැන මගෙ හිතේ සතුටක් ඇති උනා. ඒ උනත් ඒ ජපන මම ආස කරන ටයිප් එක නෙවෙයි. මේ දවසෙ උන විශේෂ දෙය තමයි කෙනෙකුට කෙලින්ම ගේ බව නොකිය තමන්ගෙ අදහස ඉදිරිපත් කරන හැටි ඉගෙන ගත්තු එක. ඒ කියන්නෙ ' අරමුන එකමනම් මගෙත් අකමැත්තක් නැහැ ' කියල කියන තමන්ගෙ අදහස ඉදිරිපත් කරන එක. ඉන්පස්සෙ මම ගෙදර ගිය.
No comments:
Post a Comment