
මගෙ කතාව දැන් බොහෝවිට සෙක්ස් වලටම සීම වෙලා තියෙන්නෙ. අයියගෙ ආදරේ මට නොලැබීමත්, එයාගෙ මරනයත් මගෙ ජීවිතේ ලොකු වෙනස්කමක් සිදු කලා. මම අයියගෙන් හෝ ගුනේගෙන් හෝ වෙන කාගෙන් හරි නොලබපු සතුටක් විඳින්න ආසවක් තිබුන. ඒ හන්ද තමයි මම මේ තත්වයට පත්වුනේ. අද මම පිරිමියෙකුගෙන් ආදරයකට වඩා බලාපොරොත්තු වෙන්නෙ ලිංගික ආශාවන් සන්තර්පනය කරගැනීම. . මම දන්නව මම වැරදි කියල. ඒ වුනත් මටම තේරෙන්නෙ නැහැ මම කොහොමද මේ ජීවිතෙන් ගොඩ යන්නෙ කියල. මට අයියට වගේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට ආදරය කරන්න බැහැ. ඊට කීටුවෙන් හරි යන ආදරයක් තියෙන්නෙ අයිසාවට විතරයි. නමුත් මමත් මනුස්සයෙක්. මටත් ලිංගික ආසාවන් තියෙනව. කොහොම උනත් මම තීරනය කලා මගෙ ස්ටෝරි එක ලියනකොට සෙක්ස් දේවල් වැඩිපුර නොලිය මගෙ සෙක්ස් ජර්නි එකේ විවිද සන්දිස්තාන පසුකලේ කොහොමද කියල විතරක් ලියන්න. ඒ ලියන අතරෙ සමහර තැන් තියෙයි සෙක්ස් එක ගැන නොලියම බැරි තැන්. ඒ තැන් වලදි මම දැන් ලියන රටාව වෙනස් කරල ඊට වඩා සීලාචාර විදිහට ලියන්නම්. මගෙ කතාව තුල ඔයාලට දැනගන්න ගොඩක් දේවල් තියෙනව. ඒ හන්ද ඒ ගැන කියවන්න. හොඳ ශිෂ්ඨාචාරයක් ඇතිව බෞද්ධ, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් සාරධර්ම ආරක්ෂා කරගෙන ලන්කාවෙ අපි කවුරුත් ජීවිතේ පවත්වාගෙන ගියත් දියුනු රටවල් වල එහෙම නැහැ. එයාල තමන්ට කරන්න ඕනි ඕනිම දෙයක් පිලිකුලක්, සැකයක්, බයක් නැතිව කරනව. එයාල සෙක්ස් ගැන දකින්නෙ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් හැටියට. එයාල කියන්නෙ ටොයිලට් යන්න ඕනි වුනහම අපේ ශරීරය අපට සිග්නල් එකක් දෙනව. ඉතින් අපි ඒ දෙය කලහම අපිට ආස්වාදයක් දැනෙනව. මුත්‍රා කරන්න ඕනි උනහමත් එහෙමයි, කැස්සක් ආවත්, කිවිසුමක් ආවත් අපි ඒ දෙය කරල සරීරයට සැහැල්ලුවක් සතුටක් ලබාදෙනව. අපිට සෙක්ස් කරන්න ඕනි වුනහම අපේ සරීරය ඒබවට අපට සිග්නල් කරනව. ඉතින් ඒ වෙලාවට ඒ දෙය නොකර හිටියහම ශරීරයට හොඳක් වෙන්නෙ නැහැ. එහෙම තමයි මේ රටවල මිනිස්සු හිතන්නෙ. කොහොම උනත් අයිය නොබැඳ හිටියනම් මට මේ දෙය කවදාවත් වෙන්නෙ නැ. අයිය නොබැඳ හිටියනම් මම මුලින්ම කරන්නෙ මම ජපන් ගිය ගමන්ම මගෙ සල්ලි ඔක්කොම වියදම් කරල හරි මම අයියව ජපානෙට ගෙන්න ගන්න එක. එහෙම උනානම් අදත් මම අයියගෙ තුරුලෙ මගෙ විජිතය හදාගෙන. අනේ ඇයි මට මෙහෙම උනේ. මගෙ අයියෙ ආයෙත් ඉපදිලා මගෙ ලඟටම එන්න මගෙ රත්තරන්.මම අදටත් ඔයාට ආදරෙයි.
ඉතින් මම කලින් කිව්වනෙ මම ෆිල්ම් හෝල් එකට යන්න පටන් ගත්තට පස්සෙ පාර්ක් වලට යන්න පුරුදුවුනේ කොහොමද කියල. ඉතින් මේ පාර්ක් එකට යන්න පටන් ගත්තට පස්සෙ මම ගොඩක් අයව හඳුනගත්ත. නමුත් 95%ක්ම එක වතාවකට පමනක් සීම උනා. එක වතාවකට වඩා එක් උන අය ඉන්නෙ බොහොම ටික දෙනයි. සමහර අය දෙවන වතාවට මුනගැහුනත් සෙක්ස් කරන්න උනන්දුවක් තිබුනෙ නැහැ. මේ තැන් වලට එන හැමෝම කැමති වෙනස් වෙනස් අය එක්ක එක්වෙන එක මිසක් කෙනෙක් එක්ක දීර්ග සම්භන්ධයක් පවත්වාගන්න එක නෙවෙයි. පාර්ක් එකේදි විවිධ දේවල් උනා. ඒ හැම දෙයකම අවසානය තෘප්තිමත් ලිංගික එක්වීමක් තමයි. දවසක් මම ජපනෙක් එක්ක හිටියට පස්සෙ ජපන මගෙන් ඇහැව්ව සවුන වලට යනවද කියල. මම සවුන ගැන ඕන තරම් විස්තර දැනගෙන හිටියත් ඒ තැන්වල සෙක්ස් කරනව කියල දැනගෙන හිටියෙ නැහැ. මම දැනගෙන හිටියෙ සවුන වලට ෆමිලි පිටින් ගිහින් රෙලැක්ස් කරන, හොට් බාත් එකක් දාල විනෝද වෙන එක තමයි. බොහෝවිට සවුන වල ගැහැනු පිරිමි දෙගොල්ලම යනව. ඒ වගේම ෆමිලි එකමත් යනව. නමුත් මේ ජපන කියපු සවුන වලට යන්නෙ පිරිමි විතරයි. නමුත් ඒ යන හැම දෙනාම ගේ අය නෙවෙයි. සවුන එකේදි වැරදි කෙනෙකුට අප්‍රෝච් කලොත් ලොකු ප්‍රස්න එන හන්ද ප්‍රවේසම් වෙන්න වෙනව. ජපන මට කියල දුන්න සවුන එකෙදි ගේ අය හඳුන ගන්න හැටිත් ඒ අයට අප්‍රෝච් කරන හැටිත්. ඉතින් මම දවසක් සවුන එකට ගියා.
සවුන එක ඇතුලෙ ඉන්න හැමදෙනාම ඉන්නෙ ඇන්දුම් නැතිව. මම ඒ ජපන කියපු විදිහට සවුන එකේ හොට් පූල් එක ඇතුලෙදි ජපනෙකුට ඇප්‍රෝච් කලා. වතුර යටින් අත යවල මම ඒ ජපනගෙ එක ඇල්ල්ලුව. නමුත් ජපන විරුද්ධත්වයක් පෙන්නුවෙ නැහැ. මට ටිකක් ලන්වෙලා ඇහැව්ව ඇයි පිරිමි අයගෙ ඒවට කැමතිද කියල. මම කිව්ව ඔව් කියල. පස්සෙ ඒ ජපන මට කිව්ව සමාවෙන්න මම නම් එහෙම කෙනෙක් නෙවෙයි කියල. ඉතින් මට තේරුනා මම වැරදි කෙනෙකුට තමයි ඇප්ප්‍රෝච් කලේ කියල. පස්සෙ මම සෑඋන එකේ උඩ තට්ටුවෙ තියෙන කාමරේකට ගියා. ඒකෙ පේලියට එකට හැප්පෙන්න ගහපු ඇඳන් පේලි හතරක් විතර තිබුන. මගෙ අල්ලපු ඇඳේ වෙන ජපනෙක් හිටිය. ටිකක් වෙලා ඉන්නකොට ජපනගෙ කකුල් වලින් මගෙ කකුල පිරිමදින බව මට තේරුනා.. මමත් සද්දා නැතිව හිටිය. පස්සෙ ජපන මගෙ ශීට් එක අතරින් අතදාල මගෙ එක අතගාල අතේ ගැහැව්ව. ඉහතින් එදා ඊට වඩා යමක් උනේ නැහැ. මේ සවුන එක ගේ සවුන එකක් නොවන නිසා හර්ඩ්සෙක්ස් කෙරෙන්නෙ නැහැ මම හිතන්නෙ. සාමාන්‍ය අය යන සෞන එකක්. නමුත් ගේ අයත් යන එන තැනක්. එහෙම තැන්වලදි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද වැරදි කෙනෙකුට කිට්ටු කලොත් ප්‍රස්න එන්න පුලුවන්. නමුත් සාමාන්‍ය අය උනත් ගේ අය එන බව දැනගෙන සවුන එකට ආවොත් ප්‍රස්න අඩුයි. ගේ සවුන ගැන මම පස්සෙ ලියන්නම්කො.

මීට අවුරුදු තුන හතරකට කලින් ඉරාන් කාරයෙක් ගෙදරට එක්ක ඇවිත් ට්‍රයි එකක් දුන්නත් ඒක හරි ගියෙ නැති බව මගෙ පරන කතාවක කියවන්න ඇතිනෙ. මේ වතාවෙ ඒ දෙය හරි ගියා. මම සති ගානක් තිස්සෙ ඒ ඉරාන් කාරය ආයෙත් පාර්ක් එකට එයි කියල බල බලා හිටියත් ආපහු ආවෙ නැහැ. හොඳට තෙල් බේරෙන අරාබියෙ පොල්ලක් උරන්න ලැබුනු එක මට හරිම සතුටක්. නමුත් පහු කාලෙකදි අරාබි පොල්ලවල් මදි නොකියන්න උරන්න ලැබුන. තෙල් පොලුවලින් ඇතිවෙන්න සැප ගත්ත. ඒව ගැන පස්සෙ කීයන්නම්කො
ඉන්පස්සෙ දවසක ජපනෙක් කිව්ව ට්සුකුබා කියන සිටි එකේ පාර්ක් එකක් තියෙනව.එතනට මීට වඩා කට්ටිය එනව කියල. ට්සුකුබා වලට මම ඉන්න තැන ඉන්දල අධිවේගී මාර්ගයෙ පැයක් විතර කර්‍ර එකෙන් යන්න තියෙනව.ට්සුකුබ කියන්නෙ විද්‍යා හා තාක්ෂනික සිටි එකක් විදිහට අලුතෙන්ම නිර්මානය කරපු ලොකු සිටි එකක්. ඒ සිටි එකේ හැමතැනම තියෙන්නෙ පර්යේෂන මධ්‍යස්ථාන , විශ්ව විද්‍යාල, රජයේ කාර්යාල ආදිය විතරයි. කොලඹට වඩා ගොඩක් විසාලයි. බොහෝ දුරට මේ සිටි එකේ ඉන්නෙ ගොඩක් උගත් අය විටරයි. නොබෙල් සම්මාන දිනපු විද්‍යාඥයො, පර්යේෂකයො , විශ්ව විද්‍යාල මහාචාර්ය වරු, ඉහල පෙලේ රජයේ නිලධාරි වගේ අය තමයි මේ සිටි එකේ ඉන්නෙ. ඉතින් මම ඊලඟ දවසෙ මේ පාර්ක් එකට ගියා.

ඉතින් මම ඒ ජපනත් එක්ක ලව් හොටෙල් එකට ගියා. මගෙ ජීවිතේ පලමු වතාවට තමයි මම ලව් හොටෙල් එකකට ගියෙ. ඒකත් හරිම සුන්දර අලුත් අත්දැකීමක්. හොටෙල් රූම් එක දිව්‍ය ලෝකයක් වගෙයි. හරිම ලස්සනයි. ලව් කපල්ස් වලට තමන්ගෙ හැඟීම් උලුප්පවල ගන්න පුලුවන් විදිහෙ වටපිටාවක් තමයි ඒකඇතුලෙ තියෙන්නෙ. කපල් එකට තමන්ගෙ ලෝකයෙ තනිවෙන්න ලැබෙන අවස්තාවක්. ලව් හොටෙල් එකේ පැයකට යෙන් 7000යි (රුපියල් 9000). මුලින්ම යන්නෙ පැයකට තමයි. අපි දෙන්න පැය ඇතුලෙදි ගොඩක් දේවල් කලා. හරිම සුන්දරයි. හැඟීම් ජනකයි. පලමු වතාවට සුඛෝපභෝගී කාමරක් ඇතුලෙ සුඛෝපභෝගී ඇඳක් උඩ ඉතාම කඩවසම් ජපනෙක් එක්ක හෙවපු පැය මට පුදුමාකාර සැපක් සතුටක් ලැබුන. ඒ සතුට විස්තර කරන්න අමාරුයි. ඉතාම ඉහල මට්ටමේ ලිංගික සැපතක්. තමන්ගෙ හිතට සරිලන කෙනෙක් එක්ක නිදහසේ ලැබෙන ලිංගික සැපත ගැන කියන්න වචන නැහැ. දෙන්නම කායිකව හා මානසිකව ලොකු තෘප්තියක් ලබාගත්ත. නමුත් අපි දෙන්නටම තේරුනා පැය මදි. තව ටිකක් එන්ජෝයි කරන්න තියෙනවනම් හොඳයි කියල. ඒ හන්ද අපි තව පැයකට කාලය දීර්ඝ කරගත්ත. ජපන මට ඉන්නම දුන්නෙ නැහැ. පිස්සු හැදිල වගේ මගෙ මුලුඇඟ පුරාම දිව අරන් යනව. මම හිතන්නෙ මගෙ මුලු ඇඟම හේදුව වගේ ලෙවකෑව. ගොඩක් දේවල් ඒ පැය දෙක අතර උනා. එලිවෙනකම් බදාගෙන නිදාගන්න අපි දෙන්නටම උවමනව තිබුන. ඒ වුනත් හැම පැයකටම අමතර සල්ලි ගෙවන්න ඕනි හන්ද අපි සල්ලි ගෙවල ගියා. වයිෆ් ගෙදර නැති හන්ද අපේ ගෙදරට එක්කරගෙන යන්නත් මට හිතුන. නමුත් ඒක ටිකක් අවදානම් නිසා මම ඒක අමතක කරල දැම්ම. ජපන මගෙ ඇඟ උඩ නැගල මගෙ එක බලෙන්ම ඇතුල දාගත්ත. ජීවිතේ පලමු වතාවට ගැහැනියෙකුට ගහනව වගේ මම ජපනට ඇරිය. උගෙ සුදුපාට ලස්සන කකුල් දෙක මගෙ කරට අරගෙන මම වේගයෙන් ගැහැව්ව. දැන්නම් මට හොඳටම ඇරිල්ල පුරුද්යි. ඒ වුනත් තවම මට ඇරවගන්න බැරි උනා. මගෙ එක වෙන ඒව ඇතුලට යනවනම් වෙන එකක් මගෙ හිල ඇතුලට යවාගන්න බැරිවෙන එකක් නැහැ කියල මට දැන් හොඳට විස්වාසයි. එදා අර තරම් රිදුනෙ මොකද කියලයි මට හිතාගන්න බැරි. එදා ඒ ඉවසන්න බැරි රිදිල්ල ආවෙ නැතනම් මගෙ ඒ සිහිනෙත් එදා ඉටුවෙන්න තිබුන.
ලව් හොටෙල් කියන්නෙ සාමන්‍ය හොටෙල් නෙවෙයි. ඒව තියෙන්නෙ කපල් වලට සෙක්ස් කරන්න. සල්ලි අයකරනන්නෙ පැය ගනන් වලට . ලව් හොටෙල් ගැන විස්තර දැනගන්න ඕනිනම් මේ ලින්ක් එකට ගිහින් බලන්න.
http://en.wikipedia.org/wiki/Love_hotel.
ඒව ෆයිව් ස්ටාර් හොටෙල්ස් වලටත් වඩා පහසුකම් තියෙනව. රූම් එක ඇතුල පුදුම ලස්සනයි. හුඟක් රූම්ස් වල බිත්ති හතරම කන්නාඩි. සමහර රූම්ස් වල සීලින්ග් එකත් කන්නාඩි. ඒ නිසා සෙක්ස් කරනකොට කන්නාඩි වලින් හැම පත්තාම පේනව. ඇඳන් එහෙමත් සාමන්‍ය දේවල් නෙවෙයි. සමහර ඒව නැවක් වගේ. සමහර ඒව ඔන්චිල්ලාවක් වගේ. රූම් එක ඇතුලෙ කොන්ඩම්ස්, ලුබ්‍රිකේසන් ඔයිල්ස්, ටිසූ වගෙ දේවල් තියල තියෙනව. ඊට අමතරව වෙන්ඩින් මැෂින් හයි කරල තියෙනව. ඒ වෙන්ඩින් මැෂින් වල ඇල්කොහොල්, කෑම ජාති වල්ට අමතරව වයග්‍රා ටැබ්ලට්ස් හෙමත් තියෙනව. සමහර නගින්නෙ නැති පිරිමි වයග්‍රා ටැබ්ලට්ස් අරගන්නව. තියෙන තැන අනුව හොටල් එකේ සිස්ටම් එක වෙනස්. තරමක් හුදකලාවෙ වගෙ තියෙන තැන්වල හොටෙල් කාමර තියෙන්නෙ වෙනවෙනම ගෙයක් හැටියට. ඒ කියන්නෙ හැම රූම් එකක්ම එකිනෙකින් වෙන් වෙන්ව තියෙන්නෙ. කපල් එකට දොර ලඟටම ගිහින් කාර් එකෙන් බහින්න පුලුවන්. කාර් එකවත් ඇතුලට යන අයගෙ මූනවත් කාටවත් පේන්නෙ නැහැ. තව සමහර ඒව තියෙන්නෙ ලොකු තට්ටු ගොඩනැගිලි හැටියට ඒවත් කෙලින්ම කාර් පාර්ක් එකට ගියහම එතන ඉඳල ලිෆ්ට් එකකින් රූම් එකට යන්න පුලුවන්. ඒ හොටෙල් වල රිසෙප්සන් එකක් නැහැ. හැම දෙයක්ම ඔටෝමැටික්. ඇතුල් වෙනකොට ලොකු ලොබි එකක් තියෙනව. හරියට දිව්‍ය ලෝකෙ වගේ. හරිම ලස්සනට බල්බ්ස් දාල සරසල. ඒ ලොබි එකේ ලොකු ස්විච් බෝර්ඩ් එකක් තියෙනව. ඒ ස්විච් බෝර්ඩ් එකේ හැම රූම් එකේම අංක ඩිස්ප්ලේ වෙනව. රූම් එක වේකන්ට් නම් කොල පාටිනුත් ඔකියුපයිඩ් නම් රතු පාටිනුත් බල්බ් එක පත්තු වෙනව. ස්විච් බෝර්ඩ් එකේ කොල ලයිට් තියෙන ස්විච් එක එබුවහම ඊට අදාල රූම් එකේ දොර ඉබේම ඇරෙනව. ලිෆ්ට් එකකින් ඒ රූම් එකට යන්න පුලුවන්. රූම් එකට ඇතුලු වුනගමන්ම ඩෝර් එක ඔටෝ ලොක් වෙනව. ඉන්පස්සෙ සල්ලි ගෙවන තුරු දොර අරින්න බැහැ. හැම රූම් එකේම ඔටෝ ගෙවීම් කරන්න මැෂින් එකක් හයි කරල තියෙනව. ඒ මැෂින් එකෙන් මාරු සල්ලිත් එනව. හැම දෙයක්ම ඔටෝමටික්. ඇතුලට ආපු කපල් එකේ මූන කාටවත්ම පේන්නෙ නැහැ. හැබැයි හැමතැනම ආරක්ෂක කැමරා සෙට් කරල තියෙන්නෙ. නමුත් ඒ CCT ෆූටේජ් කොහාටවත් රිලීස් කරන්නෙ නැහැ. මොනව හරි ප්‍රසනයක් ආවොත් විතරයි ඒව චෙක් කරන්නෙ. හැම දෙයම ඔටෝමැටික් නිසා සමලිංගික කපල්ස් ගියා කියල කාටවත් පේන්නෙ නැහැ. තෝකියෝ වල ලව් හොටෙල්ස් 5000-10000 අතර ගානනක් තියෙනව. ජපානෙ කොහේ ගියත් ලව් හොටෙල්ස් පිරිල තියෙන්නෙ. ලව් හොටෙල්ස් වල වහලෙ උඩත්, එන්ට්‍රන්ස් එකෙත් ලොකු නියෝන් බල්බ් වලින් පැයකට ගාන ඩිස්ප්ලේ කරල තියෙන්නෙ. මමත් ලව් හොටෙල්ස් 50කට විතර ගිහින් තියෙනව. හරිම සුන්දර අත්දැකීමක් තමයි ඒක.
No comments:
Post a Comment