
ඉන්ටනැෂනල් සෙන්ටර් එකට ගිහින් මූලික ලිපි ලේඛන අත්සන් කලාට පස්සෙ මාව රූම් එකකට එක්ක ගියා මට දැන් පුදුම මහන්සියක් තමයි තියෙන්නෙ. බැලූ බැලූ පැත්තෙ තියෙන්නෙ නුහුරු නුපුරුදු දේවල්. නිදිමත ඉවසන්න බැහැ. ඒ වුනත් නුපුරුදු තැනක් නිසා නින්ද යන්නෙත් නැහැ. මට මතක් වෙන්නෙම අයිය. අයිය ඉතින් ආයෙත් දකින්න වෙන්නෙ අවුරුද්දකින්නෙ. ගුනේ නම් ඉතින් බඩු ගහගහ ඉඳී. පැය තුන හතරක් ගියාට පස්සෙ මට නින්ද ගියා. සැප්තැම්බර් මාසෙ නිසා එතරම් රස්නයක්වත් සීතලක්වත් නැහැ.

නින්දෙන් ඇහැරුනාට පස්සෙ මම එලියට ගියා. නමුත් නුපුරුදු නිසා පාර වරදී කියල කොහෙවත් ගියෙනැහැ. ටිකක් වෙලා ඇවිදල ඇවිත් ආයෙත් කාමරේට ආව. පුදුම කම්මැලි කමක් තමයි තියෙන්නෙ. කතාකරන්නවත් කෙනෙක් නැහැ. රූම් එකේම ටිකක් වෙලා ඉඳල මම ලොබී එකට ගියා. ලොබී එකේ එක එක ජාතියෙ එවුන් ඉන්නව. සුද්දො නම් ලංකාවෙදි ඕනතරම් දැකල තියෙනව. ඒ වුනාට අප්‍රිකානු එවුන් දැකල නැහැ. ලොබී එකේ අප්‍රිකානු රටවල් වල එවුන් පිරිල. චීන, ලතින් ඇමෙරිකානු රටවල් වල එවුන් හැමතැනම රන්චු රන්චු ඉන්නව. ලොබී එකෙ ඉන්නකොට මම දැක්ක ලංකාවෙ වගේ පෙනුම තියෙන කෙනෙක්. මම ගිහින් කතාකලා. එයා මහරගම පැත්තෙ කෙනෙක්. වාරිමාර්ග ඉන්ජිනේරු කෙනෙක්.කටුබැද්දෙන් අවුට් උන කෙනෙක් නිසා මම දන්න කෙනෙක් නෙවෙයි. මිනිහ කිව්ව තව ලංකාවෙ අය 8 දෙනෙක් විතර ඉන්නව කියල. අපි ඉතින් ටිකක් වෙලා කතා කර කර හිටිය. පාලුවටත් එක්ක හොඳයි,,,,
අපේ ලන්කාවෙ අයගෙ ගතිනම් ඉතින් කියල වැඩක් නැහැනෙ. අපේ එවුන් එකාට එකා හොඳ නැහැ. හැමෝම බලන්නෙ අනිත් එකාට වඩා ටිකක් ඉහලින් ඉන්න. ඉරිසියාව හැමෝගෙම හිත්වල.
මම එන්ස්චැඩේ හිටපු මුලු අවුරුද්දෙම හිටියෙ හරිම අප්සෙට් එකෙන්. කාගෙ හරි එකක් උරන්න මම පුලුවන් තරම් ට්‍රයි කලා. අප්‍රිකන් එවුන් ගැනනම් නිකන්වත් හිතුනෙ නැහැ. මම අහල තියෙන තරමට නම් උන්ට තියෙන්නෙ වන්ගෙඩි වගේ සයිස් බඩු. ඒ වුනත් මටනම් ටිකක් අප්‍රියයි.
මම කොලොම්බියා එකෙකුට පුදුම විදිහට ට්‍රයිකලා. ඌ බැන්ඩල ලමයි දෙන්නෙක් ඉන්නවලු. මාර හැන්ඩ්සම් එකෙක්. ඇඟේ පාට හරිම ලස්සනයි. මේස් නැතිව සමහර වෙලාවට සෙරෙප්පු පිටින් ඌ ඇවිදිනව. යටිපතුල් එහෙම රෝසම රෝස පාටයි. මට හිතෙනව මුලු කකුලම කටේ දාල උරන්න. ඌව දකින එක මට හරිම ප්‍රියජනක දෙයක්. නමුත් සුවර් එකටම ඌ කොලුකාරයෙක් නම් නෙවෙයි. ඌව දැක්කහම මගෙ මුලු ඇඟම රත්වෙනව. අනේ දෙයියනේ ඇයි මට ඌව ලබාගන්න බැරි. " මම නම් පුදුම පව් කාරයෙක්" . දවසක් ලොබී එකේදි ඌ මගෙ ලඟට ඇවිත් කතාකලා . මගෙන් ඇහැව්ව ලංකාවෙ මුද්දර ටිකක් එකතු කරල දෙන්න පුලුවනිද කියල. මටත් ඉතින් ඉබ්බ දියේ දැම්ම වගේ. මම කාමරේට ගිහින් මට ආපු ලියුම් වල ඔක්කොම මුද්දර ටික ගැලෙව්ව. මට දැන් උගෙ රූම් එකට යනතුරු ඉවසුමක් නැහැ.
මම කීප වතාවක්ම රූම් එකට ගියා. නමුත් ඌ හිටියෙ නැහැ. උගෙ නම ජුආන් ද ලා රෝසා සෙර්නකේ සිල්වා ( Juan De La Sernaque Silva). අපි ඌට කතා කලේ ජුඅන් කියල. ඊට පස්සෙ දවසෙ මම හවස උගෙ රූම් එකට ගිහින් දොරට තට්ටු කල. ඌ " ව්හො ඉස් තට්" කියල බාගෙට දොර ඇරිය. ඌ හිටියෙ උඩට ශර්ට් එක නැතිව. ශෝර්ට් එකක් ඇඳල. අම්මෝ එහෙම ලස්සන බොඩි එකක්. ලා කහපාට බොඩි එකේ කලු පාට මවිල් වලින් පිරිල. කකුල් දෙකෙත් මවිල් පිරිල. පුදුම ලස්සනක්. මම හිතුවෙ සුරංගනා කතාවක දේව කුමාරයෙක් කියල. මට ඉන්නෙ කොහේද කියල අමතක උනා. මම උගෙ දිහාව ඇස් වහන්නෙ නැතිව බලාගෙන හිටියෙ.

ඔක්තෝම්බර් මාසෙ වෙනකොට එන්න එන්න හීතල වැඩි වෙනව. ඒ සීතල දරාගන්න තරම් සුදුසු ඇඳුමුත් මම ඒතරම් අරන් ගිහින් තිබුනෙ නැහැ. සමහර දවස්වලට බයිසිකලයක් පැදගෙන පරවල් දිගේ යනව. මගක් දුර යනකොට අත ශීතල වෙලා ඉවසන්න බැරි තරම රිදෙනව. සුද්දො නම් අතට ග්ලවුස් දාල යන්නෙ. මම යන්නෙ කිසිම දෙයක් නැතිව. සීතල ඉවසන්න බැරි උනහම ආයෙත් හරවගෙන නවාතැනට එනව. ඒ ඇවිල්ල උනු වතුරෙන් අත හේදුවට පස්සෙ තමයි අතේ රිදිල්ල අඩුවෙන්නෙ. ග්ලවුස් , සීතල කබා හෙම තිබුනත් ඒව හෙන ගනන්. අනෙක ඒව සල්ලි දීල ගත්තත් ලන්කාවට ආවට පස්සෙ විසි කරන්න තමයි වෙන්නෙ. ඒ හන්ද සල්ලි ඉතුරු කරගන්න දුක විඳගෙන ඉන්නව. නමුත් එහෙම බැරිම තත්වයක් ආවට පස්සෙ ලාබෙට තියෙ ග්ලවුස් දෙකකුයි කබායකුයි ගත්ත. නොවෙම්බර් මාසෙ දවසක උදේ පාන්දරින්ම මට අප්‍රිකානු යාලුවෙකුගෙන් කෝල් එකක ආව. ඌ මට කියනව ජනෙල් ඇරල බලන්න හිම වැටිල කියල. මම ජනේලෙ ඇරිය. මට හිතාගන්නවත් බැහැ. මුලු පැත්ත පලාතම සුදුම සුදුයි. මුලු පලාතම සුදු පාට රෙද්දකින් වැහිල වගෙයි. ගසුත් සුදුපාට වෙලා. බැලූ බැලූ පැත්තෙ සුදුම සුදු පුලුන් වැටෙනව වගේ අහසින් හිම කැට වැටෙනව. ජීවිතේ පලමු වතාවට හිම වැටෙනව දැකල ආසාවෙ ඉවසගන්න බැහැ. මම ලංකාවෙ එවුන්ටත් ඒ බව කිව්ව. උනුත් ඔක්කොම නැගිට්ටට පස්සෙ අපි ඔක්කොම එලියට බැහැල හිම උඩ ඇතිවෙනකම් දැඟලුව. හිම වලින් බෝල හදල ගහගත්ත. අපි හැමෝටම හරිම සතුටුයි. අනෙක් රටවල් වල එවුනුත් එලියට බැහැල හිම උඩ දඟලනව. ඒක හරිම සුන්දර දවසක් උනා. ඒ උනත් ජනවාරි මැද වෙනකොටනම් හිම එපාම උනා. එලියට යන්නවත් බහ. සපත්තු ඇතුලෙත් හිම යනව. හීටල ඉවසගන්න බැහැ. ඇඳුම් පහක් හයක් අඳින්නෙ නැතිව එලියට බහින්න බැහ. මේ මොන මල කරදරයක්ද. අපේ රටේ අවුරුද්ද මුලුල්ලෙම එකම වගෙයි. මේ වගේ හිරිහැරයක් නැහැ. කැමති ඇඳුමක් ඇඳගෙන යන්න පුලුවන්. සුද්දොනම් හීතල වහගන්න වගේම මෝස්තරයක් හැටියටත් කබා අඳිනව. නමුත් අපි ඇඳපු ඒවනම් කිසිම මෝස්තරයක් නැහැ. ගෝනියක් වගේ.
අනික ට්‍රයි කලානම් කොහේ හරි රටක එකෙක් අල්ලගන්න තිබුන. ඒ වුනත් වැඩේ ගැස්සුනොත් හෙම ලංකාවෙ එවුන්ට ආරන්චි වෙනව. එහෙම උනොත් මගෙ කාඩ් කුඩු. ඒ නිසා මම හැම දෙයක්ම හිත ඇතුලෙ රඳවගෙන ඉවසල හිටිය. ලංකවට එන්න මාස තුනක් විතර තියෙද්දි, ඔෆිස් එකෙන් මට ලියුමක් ආව. ඒකෙ තිබුනෙ Ph.D. එක කරන්න මාව ජපන් වලට යවන්න තීරනය කරල කියල. සම්පූර්න කරල එවන්න කියල මට ෆෝර්ම් සෙට් එකක් එවල තිබුන. මම ෆෝර්ම්ස් ටික පුරවල ලංකාවට ඇරිය......
මම එන්ස්චැඩේ හිටියෙ පුදුම පාලුවකින්. මොන තරම් සැප තිබුනත් ලංකාවට යන්නෙ කවද්ද කියල හිත හිතා හිටියෙ. කාගෙ හරි එකක් උරන්නෙ නැතිව මෙච්චර කලක් කොහොම ඉන්නද. අනෙක සුද්දොයි වෙන රටවල්වල එවුනුයි දැකල මට පිස්සු වගේ. රූම් එකේදි කරන්නෙ උන්ව මතක් කර කර අතේ ගහන එක. කොලොම්බියා එකා ගැන තමයි ගොඩක්ම පිස්සුව. මම එහෙ හිටපු අවුරුද්දෙම කලෙ අයියවයි ගුනේවයි සංසන්දනය කරන එක. කොහොම සංසන්දනය කලත් අයිය තමයි දිනන්නෙ. ඒක කාමුක හැඟීම් වලට වඩා අවන්ක ආදරයක්. නමුත් ගුනේගෙ එකෙන් වැඩිපුර කම් සැපක් ලැබෙනව කියල තමයි හිතෙන්නෙ.නෙදර්ලන්තයෙ (ඕලන්දයෙ ) හිටපු කාලෙ අපිව යුරෝපයෙ රටවල් කීපයකට එක්කරගෙන ගියා. නමුත් එක දවසයි හෝ දෙකයි හන්ද ඒ රටවල් කොහොම තැන්ද කියල හිතාගන්න අමාරුයි. රටක් ගැන හරියටම දැනගන්නනම් අඩුම තරමෙ අවුරුද්දක්වත් ඒ රටේ ඉන්න ඕනි.
කොහොම නමුත් පයියක් උරන්නෙ නැතිව අවුරුද්දක්ම ගෙවිල ගියා. දැන් ලංකවට යන්න ලැහැස්ති වෙනව. මම මුලින්ම කලේ අය්යට ගිෆ්ට් එකක් හොයන එක. මෙහෙ හම දෙයම ගනන් නිසා ගන්න දෙයක් නැහැ. අන්තිමට හොයල හොයල අයියට ඔරිගිනල් රොලෙක්ස් වොච් එකක් ගත්ත. මම ගත්තු ගිෆ්ට්ස් වලින් ඒක තමයි ලොකුම වටිනාකමක් තිබුනු එක. ඒ කාලෙ ලංකාවෙ ඉන්ජිනියර් කෙනෙකුගෙ පඩිය රුපියල් 3000. නමුත් රෝලෙක්ස් එක ලංකවෙ මුදලින් 15000 වුනා. අම්ම තාත්ත ඇතුල හැමෝටම මොන මොනව හරි ගත්ත. ගුනේටත් මොනව හරි දෙන්න ඕනිනෙ. ඒ නිසා ගුනේටත් සීකො වර්ගයෙ වොච් එකක් ගත්ත. ඒකනම් රුපියල් 2550 තමයි උනේ. මම ලංකාවට ගිහින් මේ දෙකම හංගල තිබුන. ගෙදර අය දැක්කොත් මොනව හරි හිතයි කියල මට බය හිතුන. ලංකාවට ගිහින් දෙවෙනි දවසෙ අයිය මාව බලන්න ආව.අවුරුද්දක්ම පිට රට ඉඳල ලස්සන ලස්සන සුද්දොයි තවත් රටවල එවුනුයි දැකල තිබුනු හන්ද මේ වතාවෙ මට අයියව එච්චර ලස්සනට පෙනුනෙ නැහැ. අනෙක අයියත් වයසට ගිහින් අවුරුදු 50කට කිට්ටුයි. කෙට්ටුත් වෙලා. ඒ නිසා මට ඒ තරම් ලිංගික හැඟීමක් ආවෙ නැහැ. ඒ වුනත් මගෙ ආදරේ නම් අඩුවක් වෙලා තිබුනෙ නැහැ. මම මගෙ රත්තරන් අයියට තවමත් ආදරේ. මම අයියව ගෙඩර නවත්ත ගන්න ට්‍රයි කලා. නමුත් අයිය ගෙදර යන්න ඕනි කියල ගියා. ඉස්සරනම් මම අයිය නතරවෙන්නෙ නැතිව ගියහම පුදුම හිත් වේදනාවක් වින්ද. නමුත් මේ වෙලාවෙනම් මට එහෙම දැනුනෙ නැහැ.
එදා රෑ මම ගුනේව හොයාගෙන ඩිපෝ එකට ගියා. වෙලාව හොඳ නිසා ගුනේ ඩිපෝ එකේ හිටිය. මම එන දවස ගැන ගුනේට කියල එව්වෙ නැහැ. නමුත් අයියට කියල එව්ව. මම එන දවස කිව්වනම් අයියයි ගුනෙයි එකම වෙලාවට මාව බලන්න අපේ ගෙදරට එයි කියල මට බය හිතුන.
රෑ ගුනේ අපේ ගෙදර නතරවුනා. ගුනේ ගැනත් මට හිතුනෙ අයිය ගැන හිතුනු දේවල්මයි. සුද්දන්ගෙ වගේ ලස්සන හමක් නැහැ. කැතැයි වගෙ කියල හිතුන. ඒ වුනත් අවුරුද්දක්ම පයියක් උරන්න බැරි උන හන්ද මේ හැඟීම් මම යටපත් කරගත්ත. ඇඳට ගිහින් ටිකකින් මම ගුනේගෙ එක අතගාන්න ගත්ත ඒක යකඩයක් වගේ නැග්ග. මම දැන් උරනවද නැද්ද කියල හිතනව. ටිකක් කැතයි වගේ කියල හිතුනත් මම කටට ගත්ත. මම හිතන්නෙ ගුනේගෙ එක එදා හොඳට හෝදල හිටියෙ නැහැ වගෙයි. ගුනෙත් හිතන්න ඇති අවුරුද්දකට පස්සෙ නිසා මගෙ පිස්සු වැඩ නතර වෙලා ඇති කියල. ඒ හන්ද වෙන්න ඇති එයා හොඳට හෝදල හිටියෙ නැහැ. මම පයිය අතගානකොට මට දැනුන තොප්පිය වටේ කුඩු කුඩු තියෙනව වගේ. ඒ හන්ද මම නැට්ගිටල ගිහින් හෑන්ඩ් ටවල් එකක් පොඟවල ගෙනැල්ල පයියයි තොප්පියයි පිහදැම්ම.
ඉන්පස්සෙ මම පයිය කටට අරන් හොඳට සක් කලා. මේ කාලෙ වෙනකොට ගුනේගෙ පයියෙ පොඩි වෙනස්කම් වගයක් වෙලා තිබුන. එයගෙ පයිය නැග්ගහම එයාට රිදෙන්න ගන්නව. තොප්පියෙ පෙරහම පස්සට ගත්තහම එයාට රිදිල්ලක් එනව. ඉතින් මම තොප්පියෙ පෙරහම පස්සට ගහනකොට එයා අතින් අල්ලල ආයෙත් ඉස්සරට ගන්න්වා. කොහොම හරි සෙක්ස් කරනකොට එයාට රිදිල්ලක් එනව වගේ. " අම්මේ රිදෙනව" කියල කීප වතාවක්ම කෙන්දිරි ගෑව. කොහොම උනත් මම ඉරිල්ල නැවැත්තුවෙ නැහැ. ගුනේට කට ඇතුලෙදිම ගියා.
අවුරුද්දකට පස්සෙ කටින් එකක් කැරි. මම ඔක්කොම බිව්ව. උඩේ ආයෙත් මම නැගිටල උරන්න පටන් ගත්ත . ගුනේ කිව්ව " අනේ මහත්තයො රිදෙන්ව.පයිය හම ගිහින් තියෙන්නෙ" . මම හිතන්නෙ ඊයෙ රෑ කුඩු කුඩු වගේ තිබුනෙ පයිය හම ගිහින් තිබුන හන්ද වෙන්න ඇති. ඒක ඇහුවහම මට බයකුත් ආව. මම උරන එක නැවැත්තුව.උදේ ගෙදර අයට හොරෙන් මම ගුනේට ඔර්ලෝසුව තෑගි කලා. " පින් සිද්ධවේවා මහත්තය". ගුනේ කිව්ව.
මාසෙකින් විතර මට අමාත්‍යාන්සයෙන් මගෙ ජපන් ශිෂ්‍යත්වය අනුමත කරල ලිපියක් ආව. ආචාර්ය උපාධිය කරන්න අවුරුදු හයක ශිෂ්‍යත්වයක්. ඊට මාස තුනකට පස්සෙ මට ජපානෙට යන්න නියම වෙලා තිබුන. ඉතින් ලංකවෙ හිටපු මාස හතරට දෙසරය්ක් ගුනේ ලව්ව කටේ ගස්සවගත්ත. කොහොම උනත් ගුනේට මොනව හරි අමාරුවක් තියෙනව. පය්ය නගිනකොටම රිදෙනව කියල අල්ලන්න දෙන්නෙ නැහැ. ඒ වුනත් මම බලෙන්ම වගේ උරනව.
No comments:
Post a Comment