
පස්සෙ දවසක මම උගෙත් එක්ක කතා කර කර ඉන්නකොට අපි සෙක්ස් අත්දැකීමුත් කතා කලා. මූ කැම්පස් එන්න කලින් ගමේදි ටියුෂන් පන්තියක් කරල. ඒ පන්තිවලට එන කොල්ලො කීප දෙනෙකුටම ගල් කපල තියෙනවලු. මූ බලෙන් තමයි කරන්න ඇත්තෙ. මුගෙ පෙනුමෙ හැටියට කවුරුවත් කැමත්තෙන්මනම් කරන්න එන්න නැතිව ඇති. ඌ කියනව රැග් එක වෙලාවෙදි මගෙ පුක දැකල ඌට නැග්ගලු. ඒ හන්ද හැමදෙයක්ම අමතක උනාලු. මූ මේව මට කියන්නෙ මගෙ ගැන හිතක් තියාගෙන කියල මට හිතුන. ඒ වගේම මට හිතුන යන්තම් හරි කැමැත්තක් පෙන්නුවොත් මූ අඩුම තරමෙ ගලක් හරි කපයි කියල. නමුත් මුගෙ කැත පෙනුම හන්ද මට ආශාවක් හිතෙන්නෙ නැහැ. ඒ හන්ද මම කිව්ව මමනම් මචං ඒ දේවල් වලට කීයටවත් කැමති නැහැ. බඩුවක් ගහන්න ලැබුනොත් නම් අත හරින්නෙ නැහැ කියල මම නියම බඩු කාරයෙක් වගේ රඟපෑව. ඔය අතරෙම අපේ කාමරේ කිට්ටුවම බලන්ගොඩින් ආපු එකෙක් හිටිය. ඌත් මගෙත් එක්ක ටික දවසකින් යාලු උන්න. ඌනම් නියමෙට ගල දෙන එකෙක්. ඉස්කෝල් යන දවස්වල පන්තියෙ හිටපු මුස්ලිම් එකෙක් ගල් කැපුවලු. ඊට අමතරව බලන්ගොඩදි ඇපෝ දොස්තර කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනලු. ඒ සම්බන්දෙ නවත්වන්න හදල ඒ දොස්තරය මැරෙන්නත් හැදුවලු. මේව අහනකොට මට මම ගෑඅම දුකක් හිතුන. මම පිරිමින්ට ආස බව රහසක් හැටියට තියාගෙන හිටියෙ මේ ලෝකෙ මම හැර වෙන කිසිම කෙනෙක් ඒ වගේ නතිව ඇති කියල හිතාගෙන. නමුත් දැන් බලනකොට ඒ වගේ අය තව කොච්චර ඉන්නවද. නමුත් උසස් පෙල කරන කාලය පුරාම මට කිසිම චාන්ස් එකක් ලැබිල නැහැ. නමුත් මුන් නම් ඒ සැප ලබාගෙන තියෙනව. මට ඒකයි මගෙ ගැන දුක හිතුනෙ. මෙච්චර කාලයක් අයියට ආදරේ කලත් අඩුම තරමින් අයියගෙ අතිවත් අල්ලල නැහැ. අවිස්සාවේල්ලෙ කොස්ගම කියන පැත්තෙ එකෙකුත් හොස්ටල් එකේ හිටිය. උගෙ තාත්ත බිස්නස් කරන එකෙ. උගෙ පෙනුම අපිට වඩා ගොඩක් ලොකුයි උසයි. අවුරුදු 30ක විතර පෙනුමක් තිබුනෙ. අර ඹලන්ගොඩ එකා ටික දවසකින් මේ යකව්ව කොහොම හරි අල්ලගෙන. රැග් කාලෙ ඉන්දලම් උන් දෙන්න ජෝඩුවක් වගේ තමයි හිටියෙ. දවසක් මම ආරියපාලගෙ (බලන්ගොඩ එකා) කාමරේට යනකොට ඌ අරූව බදාගෙන උරනව. මම නොදක්ක වගේ ආපහු හැරිල ආව. ආරියපාල හොඳටම කෙට්ටු පොඩි එකෙ. කන්නාඩිත් දානව. ඇති ලස්සනකුත් නැහැ. නමුත් ඌ දක්ශයි. කැම්පස් ආපු ගමන්ම තමන්ගෙ ලින්ගිකත්වය ගැන ලැජ්ජා නොවී කෙනෙක්ව අල්ලගෙන. නමුත් මම අදටත් මගෙ ලින්ගිකත්වය ලොවටම වසන් කරගෙන ඉන්නෙ. මම කීයටවත් ඒබව ලොව දනගන්නවට කැමති නැහැ.
එදා අරුන් රැග් කරල ඉවරවෙලා කිව්ව ආයෙත් රැග් වදින එකක් නැහැ. රැග් කරන්න ආවොත් උන් රැග් කරපු බව කියපල්ල කියල. නමුත් ඒ දෙය හරි ගියෙ නැහැ. තව දුරටත් රැග් එක විඳින්න උනත් ඉන්පස්සෙ රැග් එකට තියන බය නැතිවෙලා ගියා. ඉන්පස්සෙ ඒව නෝමල් දේවල් බවට පත් උනා. ඇතිවෙන්න රැග් කෑව. ඉතින් ඒ කාලෙදි ගොඩක් කුනුහරප සින්දු ඉගෙන ගත්ත. උන් බලකරනව ඒ සින්දු ෆයිල් එකේ ලියාගනිල්ල කියල. ෆයිල් එක කුනුහරුප සින්දුවලින් පිරිල. මතක තියෙන ඒව ටිකක් මම ලියන්නම්.
දුටු විට සරෝජා..
එයි මගෙ පකට ඕජා..
මගේ පක් රාජා..
සරෝජා හට කරමි පූජා..
සුරතල් නංගියෙ උඹෙ ගවුම...
උස්සල පෙන්නනකො කැවුම..
පුන්චිම කාලේ දැක්කට පස්සේ..
දැක්කෙම නැහැ කැවුම...
වැල්ල දිගේ මම යනකොට ගාල්ලට..
තරුන ලඳක් එලි බහිනව කානුවට..
හුත්තේ තියෙන රස මුසු තැන් බලන්නට..
පයිය ගියා මටත් කලින් ගාල්ලට..
වාසිටිය පැත්තේ..
හොඳ හොඳ හුතුයි ඇත්තේ...
අපිටනම් නැත්තේ...
අනේ හුත්තේ මහන්තත්තේ...
සති දෙකක් විතර ගියාට පස්සෙ රැග් එක ටික ටික තුනී වෙන්න ගත්ත. උන්ටත් එපාවෙලා කියල මට හිතුන. රැග් කාල කාල අපිත් දැන් හොඳටම පදම් වෙලා.
කැම්පස් ආපු දවසෙ ඉඳල කොච්චර රැග් කෑවත් අය්ය ගැනනම් මත නොවුන වෙලාවක් තිබුනෙම නැහැ. අලුත මුනගැහුන යාලුවො එක්කත් මම නිතරම අයිය ගැන කතා කලා. විශේෂයෙන් බදුල්ල පැත්තෙන් කැම්පස් ආපු එවුන්ට මගෙ විශේෂ ඇල්මක් තිබුන. අයිය එහෙ කෙනෙක් හන්ද මට එහෙ මිනිස්සු ගැනත් අමුත් පැහැදීමක් තිබුන. කැම්පස් එකේ හිටිය මගෙ හිත තියෙන්නෙ අයිය ගැන. අයියව දැකගන්නකන් ඉවසුම් නැහැ. නමුත් ආපහු වියදම් කරගෙන ගමේ යන එකත් කරන්න බැහැ. අම්මල තාත්තල සල්ලි දුන්නෙ අමාරුවෙන්. එයාලට කරදර කරන්නත් බැහැනෙ. ඉතින් මම අයියට ලියුමක් යැව්ව. කැම්පස් එකේ විස්තර, රැග් එක ගැන, එයාගෙ ගමෙන් ඇවිත් ඉන්න අය ගැන මම ලියල යැව්ව. ලියුම තැපැල් කල දවසෙ ඉඳල මම මග බලාගෙන හිටිය අයියගෙන් ලියුමක් එයි කියල. සතියක්ම ගියත් ලියුමක් නැහැ. මට හරිම දුකයි මෙච්චර මම අයියට ආදරේ කරද්දි අය්යට මගෙ ගැන කිසිම හැඟීමක් නැති එක ගැන. බලාගෙන ඉන්නම බැරි හන්ද මම තව ලියුමක් ඇරිය. මම ලියල ඇරිය අය්ය බඳිනව හීනෙන් දැක්ක කියල. මම ලියුම් ගෙන්න ගත්තෙ පීඨ කාර්යාලයට. ලෙක්චර් එකක් ඉවර උන ගමන් මම දුවන්නෙ පීඨ කාර්යලයට. එතන තියෙන දැන්වීම් පුවරුවෙ තමයි ලියුම් තියෙන්නෙ. ඒකට ඉබ්බෙක් දාල හන්ද ලියුම ගන්න ඕනිනම් ඔෆීස් එකට කියන්න ඕනි. ලෙක්චර් වෙලාවට මට සිහිය තියෙන්නෙ දන්වීම් පුවරුව ගැනැ. මගෙ ජීවිතේ ලස්සනම දවසක් 79-09-29 උදා උනා. මම ඈතදිම දක්ක දැන්වීම් පුවරුවෙ ලියුම් කීපයක්ම තියෙනව. ලඟට ගිහින් බලනකොට මගෙ නමටත් ලියුමක් තියෙනව.
නුපුරුදු අත් අකුරු උනත් ලියුම කාගෙන්ද කියන එක ලියුම දකිනකොටම මම දැනගත්ත. මට සතුට ඉවසගන්න බැහැ. ලියුම අතට ගන්න තුරු ඉවසිල්ලක් නැහැ. " මල්ලියෙ මට ඔයා නැතිව පාලුයි. ඔයා දකින්නෙ නැතිව ඉන්න බැහැ' වගෙ දේවල් ලියුමෙ ඇති කියල මම හිතින් හිතා ගත්ත. මම කලබලෙන් පීඨ කාර්යාලයට ගිහින් ක්ලාර්ක්ගෙන් ලියුම ඉල්ලුව. ඒ ගෑනි ලාච්චුව අවුස්ස අවුස්ස යතුර හොයනව. මට මාර තරහයි. පුලුවන් කමක් තිබුනනම් කොන්ඩෙන් අල්ලගෙන දැන්වීම් පුවරුව ලඟට ඇදගෙන එනව. ඒ තරම් මම නොඉවසිල්ලෙන් තමයි හිටියෙ. ලියුම අතට ගත්තහම මගෙ අත වෙවුලන්න වගේ . ලියල තියෙන ඒව කියවනකම් ඉවසුමක් නැහැ. මොනව ලියල තියෙනවද දන්නෙ නැහැ. මට රටක් රාජ්ජයක් ලැබුන වගේ. මතක ඇති කාලෙක මෙතරම් සතුටක් ලැබුන දව්සක් නැහැ. විශ්වවිද්‍යාලයට තේරුනා කියල ලියුම ආපු දවසෙවත් මෙච්චර සතුටක් ලැබුනෙ නැහැ. අය්යගෙ අත ස්පර්ශ උන ඒ ලියුම් කවරෙ මම කී පාරක් නම් ඉම්බද? මම ඉක්මනටම ලියුම කැඩුව. මට හරිම දුකයි. අය්ය මම මල්ලි කියලවත් ආමන්ත්‍රනය කරල තිබුනෙ නැහැ. ඒ වෙනුවට තිබුනෙ මගෙ නම. අනෙක මුලු ලියුමම පේලි දෙක තුනයි. මගෙ ලියුම් දෙකම ලැබුන. නමුත් ගමේ ගිහින් හිටපු නිසා පිලිතුරක් එවන්න බැරි උනා කියල. මට හරි දුකයි. අයියට මගෙ ගැන කිසිම හැඟීමක් නැත්තෙ ඇයි? කොහොම උනත් මෙහෙම හරි ලියුමක් ලැබිච්චි එක ගැන මට හරි සතුටුයි. මම ඒ ලියුම මගෙ දිනපොතේ කවරෙ අතරෙ හිර කරල තිබ්බ. දිනපොත අරින අරින වෙලාවට අයියගෙ අත් අකුරු මට පේනව. මම ලියුම එදා දවස ඇතුලත සිය පාරක් විතර කියවන්න ඇති. අයියගෙ අත් අකුරු දකිනකොට අයියගෙ ලස්සන ඇඟිලි මට මැවිල පේනව. ලෙක්චර් වෙලාවෙදි පවා මම දිනපොත ඇරල අයියගෙ ලියුම දිහා බලනව. ඒක නොබල ඉන්නම බරි තරම. අයියගෙන් දෙවෙනි ලියුම ලැබෙන තුරුම මම මුල් ලියුම දිනපොත අස්සෙ තියාගෙන බල බලා හිටිය. ගොඩක් වෙලාවට ඒක එලියට අරන් ආදරෙන් ඉඹල ආයෙත් ඇතුලට දානව. අවුරුදු 35කට කලින් අයිය එවපු ඒ ලියුම ලියුම් කවරෙත් එක්කම අදටත් මගෙ ගාව තියෙනව. ඒ විතරක් නෙවෙයි අයිය එවපු හැම ලියුමක්ම ලියුම් කවර පිටින්ම තවම මගෙ ලඟ තියෙනව. අයියගෙ බස් එකේ යනකොට මම ගත්තු බස් ටිකට් වල අය්යගෙ අත ස්පර්ශ වෙලා තියෙන හන්දත් අයියගෙ අත් අකුරු තියෙන හන්දත් ඒ ටිකට් තවමත් මගෙ ලඟ තියෙනව.
මාස තුනකට පස්සෙ මම ගමේ ගියා. අම්ම තාත්ත දැකගන්නවටත් වඩා මට ඕනි උනේ අය්යව දැකගන්න. ගෙදරට ගියාට පස්සෙ හවස් වෙනතුරු ඉවසගෙන ඉන්න බැහැ. අයියගෙ බස් එක ස්ටෑන්ඩ් එකට එන්නෙ හවසට. ඉතින් මම කලින්ම ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන අයියලගෙ බස් එක දැන් එයි දැන් එයි කිය කියා හිත හිතා එහාට මෙහාට රස්තියාදු වෙවී හිටිය. හවස හය හමාරට විතර බස් එක ස්ටෑන්ඩ් එකට ආව. මම දුවල ගිහින් බස් එකේ පිටිපස්සෙ දොර ලඟ නතර උනා. අයිය එතන ෆුට් බෝර්ඩ් එකේ හිටිය. අය්ය මාව දැකල හිනාවෙල බස් එකෙන් බැස්ස. "මල්ලි කවද්ද ආවෙ?" මට කතා කරගන්න පන නැහ වගේ. කකුල් දෙකත් වෙවුලනව. අයියව දැක්කහම මට මොනව උනාද මන්ද. බස් එක ඩිපෝවට යන්න කලින් අයිය මගෙත් එක්ක පොඩ්ඩක් කතා කලා. බස් එක යන්න කලින් මම කිව්ව අයියෙ අද අපේ ගෙදර එන්න කියල. නමුත් " අදනම් බැහැ මල්ලි " කියල අයිය කිව්ව. මට හරිම දුකයි. අය්යට තුරුල් වෙලා නිදාගන්න මම කොච්චර පෙරුම් පිරුවද. නමුත් ඒක හරියන්නෙ නැහ.
කැම්පස් ආපු දවසෙ ඉඳල කොච්චර රැග් කෑවත් අය්ය ගැනනම් මත නොවුන වෙලාවක් තිබුනෙම නැහැ. අලුත මුනගැහුන යාලුවො එක්කත් මම නිතරම අයිය ගැන කතා කලා. විශේෂයෙන් බදුල්ල පැත්තෙන් කැම්පස් ආපු එවුන්ට මගෙ විශේෂ ඇල්මක් තිබුන. අයිය එහෙ කෙනෙක් හන්ද මට එහෙ මිනිස්සු ගැනත් අමුත් පැහැදීමක් තිබුන. කැම්පස් එකේ හිටිය මගෙ හිත තියෙන්නෙ අයිය ගැන. අයියව දැකගන්නකන් ඉවසුම් නැහැ. නමුත් ආපහු වියදම් කරගෙන ගමේ යන එකත් කරන්න බැහැ. අම්මල තාත්තල සල්ලි දුන්නෙ අමාරුවෙන්. එයාලට කරදර කරන්නත් බැහැනෙ. ඉතින් මම අයියට ලියුමක් යැව්ව. කැම්පස් එකේ විස්තර, රැග් එක ගැන, එයාගෙ ගමෙන් ඇවිත් ඉන්න අය ගැන මම ලියල යැව්ව. ලියුම තැපැල් කල දවසෙ ඉඳල මම මග බලාගෙන හිටිය අයියගෙන් ලියුමක් එයි කියල. සතියක්ම ගියත් ලියුමක් නැහැ. මට හරිම දුකයි මෙච්චර මම අයියට ආදරේ කරද්දි අය්යට මගෙ ගැන කිසිම හැඟීමක් නැති එක ගැන. බලාගෙන ඉන්නම බැරි හන්ද මම තව ලියුමක් ඇරිය. මම ලියල ඇරිය අය්ය බඳිනව හීනෙන් දැක්ක කියල. මම ලියුම් ගෙන්න ගත්තෙ පීඨ කාර්යාලයට. ලෙක්චර් එකක් ඉවර උන ගමන් මම දුවන්නෙ පීඨ කාර්යලයට. එතන තියෙන දැන්වීම් පුවරුවෙ තමයි ලියුම් තියෙන්නෙ. ඒකට ඉබ්බෙක් දාල හන්ද ලියුම ගන්න ඕනිනම් ඔෆීස් එකට කියන්න ඕනි. ලෙක්චර් වෙලාවට මට සිහිය තියෙන්නෙ දන්වීම් පුවරුව ගැනැ. මගෙ ජීවිතේ ලස්සනම දවසක් 79-09-29 උදා උනා. මම ඈතදිම දක්ක දැන්වීම් පුවරුවෙ ලියුම් කීපයක්ම තියෙනව. ලඟට ගිහින් බලනකොට මගෙ නමටත් ලියුමක් තියෙනව.

මාස තුනකට පස්සෙ මම ගමේ ගියා. අම්ම තාත්ත දැකගන්නවටත් වඩා මට ඕනි උනේ අය්යව දැකගන්න. ගෙදරට ගියාට පස්සෙ හවස් වෙනතුරු ඉවසගෙන ඉන්න බැහැ. අයියගෙ බස් එක ස්ටෑන්ඩ් එකට එන්නෙ හවසට. ඉතින් මම කලින්ම ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන අයියලගෙ බස් එක දැන් එයි දැන් එයි කිය කියා හිත හිතා එහාට මෙහාට රස්තියාදු වෙවී හිටිය. හවස හය හමාරට විතර බස් එක ස්ටෑන්ඩ් එකට ආව. මම දුවල ගිහින් බස් එකේ පිටිපස්සෙ දොර ලඟ නතර උනා. අයිය එතන ෆුට් බෝර්ඩ් එකේ හිටිය. අය්ය මාව දැකල හිනාවෙල බස් එකෙන් බැස්ස. "මල්ලි කවද්ද ආවෙ?" මට කතා කරගන්න පන නැහ වගේ. කකුල් දෙකත් වෙවුලනව. අයියව දැක්කහම මට මොනව උනාද මන්ද. බස් එක ඩිපෝවට යන්න කලින් අයිය මගෙත් එක්ක පොඩ්ඩක් කතා කලා. බස් එක යන්න කලින් මම කිව්ව අයියෙ අද අපේ ගෙදර එන්න කියල. නමුත් " අදනම් බැහැ මල්ලි " කියල අයිය කිව්ව. මට හරිම දුකයි. අය්යට තුරුල් වෙලා නිදාගන්න මම කොච්චර පෙරුම් පිරුවද. නමුත් ඒක හරියන්නෙ නැහ.
පිලිතුරු එන දවසට මට සතුට නිම කරන්න බැහැ. මම ඒ ලියුම් දහවතවක් විතර කියවනව. මම අය්යට ලියුම් ලියන්නෙ "ආදර අයියා වෙත " කියල නමුත් එයා ලියන්නෙ " හිතවත් මල්ලී" කියල. මට ඒකට හරි අප්සෙට්. ඒ වුනත් අඩු තරමෙ ලියුමක්වත් එනවනෙ.

ලිවීමේ සංයමය එතරම් නැති උණත් ඉතාම අව්‍යාජ විදියට ලියල තියෙනව.. අපූරුයි.. ආසාවෙන් කියවන්න පුළුවනි..
ReplyDeleteතමන්ගෙ ස්වාභාවික හැගීම් සංස්කෘතික වශයෙන් නිසා මාජිනලයිස් වෙච්ච පුද්ගලයෙකුගෙ නිර්ව්‍යාජ හැගීම් ප්‍රකාශනයක්.. මම ගරු කරනව මේ වේගවත් ලියවිල්ලට..
මම බොහෝ විට අදම මේ පොස්ට් ඔක්කොම කියවාවි...